Rs 603.00
Rs 670.00
-10%
Home
There are 5400 products.
Himalayanu Yogi Swami Ramage Nila Charithapadanaya 3
මෙම කෘතිය පණ්ඩිත් රාජ්මනී ටිගුනායිට් විසින් රචිත 'The Official Biography of Swami Rama of the Himalayas' කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ අවසන් කොටස වන අතර බටහිර විමතියට පත් කළ හිමාලයානු යෝගී ස්වාමී රාමා තුමාගේ චරිතාපදානය මෙම කෘතිය තුළ අන්තර් ගත වේ.
Rs 765.00
Rs 850.00
Wanagatha Rajamaha Viharaya
වනගත රජමහා විහාර පොතෙන් වන්දනා කරුවා උත්සාහ කළේ වනාන්තර බදව හෝ වන මැද ගල්ලෙන්වල හුදෙකලා වූ පෙති පිළිම, දාගැබ්, පුරාවිද්‍යා ස්ථාන වන්දනා කිරීමටය. ඒවායේ සැඟවුණු පුරාවිද්‍යාත්මක අගය සහ ඓතිහාසික වටිනාකම සොයා ඉදිරිපත් කිරීමටය. මෙම කෘතියේ ගලේවෙල ගැරඬිගල ලෙන්වල ගල් ඇඳන්, ඇති පොල කඳු බෑවුමේ මාතලේ තල්ගහගොඩ ලෙන් විහාරය. ඇළහැර අමුණ සහ බකමුණේ බුදුරුවයාය පිළිමය. කන්දේගම කන්දේ සැතපෙන පිළිමය. හෙනන්නේගල ලෙනේ දාගැබ සහ උතුරේ කුරුඳුමලේ විහාරය. සපුමල්ගස්කඩ සහ කිඹුලාගලත් ගැන කරුණු අඩංගුය. ලංකා පටුන, යාල වන මැද නටබුන් විහාර මෙන්ම තරුලෙන්ගල සහ පඩිකෙම්ගල ඇතුළු අප තුළ කුතුහලය දනවන පුරාණ රජ මහා විහාර රාශියක් ගැන මෙම කෘතියෙන් දැනුමක් ලබාදෙන අතරම ඒවා සොයා වන්දනා කිරීමට පාඨකයා පොලඹවයි
Rs 765.00
Rs 850.00
Kala kam paladena hati
Out-of-Stock
'කළ කම් පල දෙන හැටි' නම් මෙම කෘතිය වරුණ අබේසේකර මහතා විසින් රචනා කර ඇති අතර අපගේ ජිවිතයේදී අපි විසින් සිදු කරණු ලබන හොද හා නරක යන ක්‍රියාවන් කර්මයක් ලෙස අප ජිවීතයට බලපාන ආකාරය මෙම කෘතිය මගින් තේරුම් ගත හැකිය.
Rs 225.00
Rs 250.00
Karma Wipaka Jeevitha Athdekim Asurin
Out-of-Stock
කර්මය, ජීවිතය, මරණය හා මරණින් මතු ජීවිතය පිළිබඳ ඉගෙනීමට මිනිසා තුළ ඇති කුතුහලය කිසි දා නිම නොවෙයි. ජීවිතය යනු කුමක් ද? මරණය යනු කුමක් ද? මරණින් මතු සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳව වේද යුගයේ සිට අද දක්වා ම, මිනිසුන්ගේ අවධානය දිනාගත් ගැටලුවකි. සෑම දාර්ශනිකයකුගේ ම මූලික උත්සාහය ද, මිනිසා යනු කවරෙක් ද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට ය.පුජ්‍ය පුවක් පිටියේ පඤ්ඤාරතන හිමියන් විසින් ලියා ඇති කර්ම විපාක ජීවන අත්දැකීම් ඇසුරින් ග්‍රන්ථය වර්තමාන විද්‍යාත්මක ඥානය සහිත නව පරපුරට චම ගැටලුව මෙන් ම එහි විසඳුම ද තේරුම් ගැනීමට හැකි ලෙසට මනාව ගලපා ලියන ලද ග්‍රන්ථයකි.බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ කර්මය පිළිබඳ මතවාදය, බුදුරදුන්ට සමකාලීන ව ජීවත් වූ දාර්ශනිකයන් ඉදිරිපත් කළ මතවාද සමගින් ඉදිරිපත් කරමින්, ගැඹුරින් වහෙත් සරලව මෙම ග්‍රන්ථයෙහි පැහැදිලි කර ඇත.
Rs 540.00
Rs 600.00
Marananusmruthiya Hevath Marena Bawa Nithara Sihikireema
'මරණානුස්මෘතිය හෙවත් මැරෙන බව නිතර සිහිකිරීම' යන මෙම ග්‍රන්ථය පැලෑණේ ශ්‍රී වජිරඤාණ මහා නායක මාහිමිපාණන්වහන්සේ විසින් රචනා කරන ලද අතර මිනිසුන් වන අප සියලු දෙනාට ජීවිතයේ මොනයම් හෝ මොහොතක මොනයම් වූ වෙලාවකදී අන්පේක්ෂිත ලෙස මුහුණ දීමට සිදු වන මරණය පිළිබදව ඉතා නිරවුල්ව සියලු පාඨක ජනතාව හට තේරුම් ගැනීමට හැකි වන අන්දමින් රචනා කරණ ලද ඉතා වටිනා කෘතියක් ලෙස හදින්විය හැකිය.
Rs 198.00
Rs 220.00
Maranaya Antharabhavaya Karmaya Saha Punarbhavaya
'මරණය, අන්තරාභවය, කර්මය හා පුනර්භවය' යන කෘතිය 'බුදුසරණ' පුවත්පතෙහි පළ වූ ලිපි පෙළක් වන අතර මේ මගින් සාකච්ඡා කරන කරුණු තුළින් බොදු ජනතාවට බුදු දහම පිළිබද ගැඹුරු අධ්‍යනයක් කිරීමට මගපාදා දෙයි. 'අන්තරාභවය' පිළිබඳව මෙම කෘතියේ සිදු කරන සාකච්ඡාව බොදුනුවන් තුළ නව චින්තනයක් ඇති කිරීමට සමත්වන අතර එබැවින් මෙය බොහෝ දෙනා අතර ජනප්‍රිය කෘතියක් වනු නොවනු මානය.
Rs 270.00
Rs 300.00
Maranaye Sevanali Ha Bhuthayo
Out-of-Stock
'මරණයේ සෙවණැලි හා භූතයෝ' යන මෙම කෘතිය මරණය පිළිබද සමාජ විද්‍යාත්මක හා දාර්ශනික විග්‍රහයකින් ඉදිරිපත් කර ඇති කෘතියක් වන අතර ශාස්ත්‍රපති පූජ්‍ය වලතර සෝභිත හිමියන් විසින් රචනා කර ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 252.00
Rs 280.00
Maranaye Sita Upatha dakva Hevath Karmaya Saha Punuruppatthiya
කර්මය යනු අපව පුනරුප්පත්තියට නතු කොට සංසාර චක්‍රයට තබා ගැට ගසා කරකවන එකම සාධකය බවත් කර්ම විපාක ලිහිල් කර ගනිමින් අධ්‍යාත්මිකව මාර්ගයේ යමින් තෘෂ්ණාව, ඇලීම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මදමානාදිය සිත්වලින් බැහැරකොට චිත්ත පාරිශුද්ධත්වය ඇති කර ගැනීමෙන් භව ගමන කෙටි කර ගත හැකි බවත් මේ කෘතියෙන් පැවසේ.
Rs 450.00
Rs 500.00
Bhavasankrantha
කතෘගෙන්...
අපේ ඇස්, කන්, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්ට සහ පුහුදුන් මනසට නොදැනෙන ලෝක තත්වයන්ට මම නොපෙනෙන ලෝකයයි නම් කරමි. මෙම නොපෙනෙන ලොව දකින්නට නම් අප මනසේ අපේ බව ඉක්මවා ගිය "වෛඥාණික” ශක්තිය දියුණු කර ගත් ධ්‍යාන ලාභීන් සහ වෛඥාණික පරියේෂණ විවිධ උපකරණ මගින් කරන විද්‍යාත්මක පරියේෂකයින් අතරින් ඇතැමෙක් නොපෙනෙන ලොව දකිති. පාඨක ඔබ අප සැමටම ඉක්මනින් ධ්‍යාන ලාභීන් හෝ විද්‍යාඥයින් වීමට නොහැකිය. එහෙත් සාමාන්‍ය බුද්ධියේ සිට නොපෙනෙන ලෝවක තතු සොයන බුද්ධිමත්හු බොහෝය. ඔබත් ඉන් එක් කෙනෙක් විය හැකිය. ඔබ වැනි බුද්ධිය විනිවේද යොදන හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස මා මේ පොත ලියමි.

Rs 255.15
Rs 283.50
Karma vipakaya Pala Dena hati Saha Ma Labu Athdakeem
'කමර් විපාක පල දෙන හැටි සහ මා ලැබූ අත්දැකීම්' යන මෙම කෘතිය පූජ්‍ය වේන්දළුවේ සෝරත හිමිපාණෝ විසින් රචිත අතර මෙම කෘතිය තුළ කමර් විපාක පල දෙන ආකාරය පිළිබදව ඉතා සරල ලෙස විග්‍රහ කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය
Rs 135.00
Rs 150.00
karumaye arumaya
'කරුමයේ අරුමය' නම් මෙම කෘතිය තුළ කරුමය හා එහි විපාකය මෙලොවදීම අත්විදීම පිළිබදව ලැබූ අත්දැකීම් වලින් රචිත අතර මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් විසින් විරචිත මෑත කාලින සමාජයට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 247.50
Rs 275.00
Sathwaya maranin mathu weda
සෝමසිරි හබරගමුව මහතා විසින් රචිත සත්ත්වයා මරණින් මතු වේ ද ? යන මෙම ග්‍රන්ථය වනාහි බුදුන් වහන්සේගේ චරිතාපදානය ඇසුරින් රචනා වූ ඉතා වටිනා ග්‍රන්ථයක් වන අතර මරණින් මතු උප්පත්තියත් කළ කුසල් අකුසල් අනුව උප්පත්ති දාමය සිදු වන අයුරුත් ඉතා මැනවින් විග්‍රහ කර ඇති ග්‍රන්ථයක් වශයෙන් හැදින්විය හැකිය.
Rs 270.00
Rs 300.00
Yali Upan Diyani
'A LITTLE GIRL LOST... BETWEEN DEATH AND LIFE' කෘතිය සිංහල පරිවර්ථනය වන යළි උපන් දියණි නම් මෙම කෘතිය තුළින් මරණයත් ජීවිතයත් අතර අතරමංවුණු දැරියකගේ කතාව කුමාරි ගුණරත්න මහත්මිය විසින් පාඨක ඔබ හමුවේ ගෙන හැර දක්වන අතර මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් ගෙන හැර දක්වන්නකි.
Rs 1,260.00
Rs 1,400.00
Alokayen Parinamanaya Wuwo
'TRANSFORMED BY THE LIGHT' නම් කෘතියේ සිංහල පරිවර්ථනය වන 'ආලෝකයෙන් පරිණාමනය වූවෝ' නම් මෙම කෘතිය අධිනීතීඥ කූමාරි ගුණරත්න මහතමිය විසින් සිංහලට පරිවර්ථනය කරන ඇති අතර මෙම කෘතිය තුළින් මරණාසන්න අත්දැකීම් මගින් මිනිස් ජිවිත වලට ඇතිවෙන ප්‍රබල බලපෑම් පිළිබද කරණ ලද අධ්‍යනයක් තුළින් රචනා වූ ඉතා වටිනා කෘතියක් ලෙස ලෝක ජනාදරය දිනා ගත් කෘතියකි.
Rs 427.50
Rs 475.00
Karmaya Punarbhawaya Ha Sathwaya Pilibada Wimasumak
මෙම ග්‍රන්ථය රචනා වී ඇත්තේ මූලික වශයෙන් පාඨකයා හට කර්මයත්, පුනර්භවයත් මනා ලෙස පැහැදිලි වන ආකාරයට වන අතර. භවයෙහි සැරිසරන සත්ත්වයාට මූලික වශයෙන් මුහුණ දීමට සිදු වන්නේ කර්මයට අනුව ලැබෙන පුනර්භවයටය. ඒ කාරණය පිළිබදව මෙම ග්‍රන්ථය මගින් ඉතා නිරවුල් අකාරයට කරුණු පැහැදිලි කළ ඇති වටිනා කෘතියක්,ලෙස හැදින්විය හැකිය.
Rs 351.00
Rs 390.00
Karma Athpotha
කමර් අත්පොත, ටෲට්ස් හර්ඩෝගේ සිද්ධි අධ්‍යයන, ත්‍රිපිටකය හා වෙනත් ධර්ම ප්‍රස්තක අනුව විග්‍රහ කරමින් ඉරින්ද්‍රා දිවයින පුවත්පතේ 'සියපත' අතිරේකයේ පළ වූ ලිපි පෙළේ එකතුවකි. ඊට අමතරව කර්මාභියෝගය ලෙස ධර්ම සාකච්ඡාවක් ද මීට එකතු කොට ඇත. මෙය මෙත් වැඩීමේ වැදගත්කම හුවා දැක්වෙන අපේ කාලයේ මිනිසුන්ගේ අත්දැකීම් සමුදායකි
Rs 261.00
Rs 290.00
Bava Athare Gandahabbaya
මරණය අපේ අවසාන වී නම් ජිවිතය අරුත්සුන් වන්නේ ය. එනමුදු අප තුළ ඇති යම් කිසි ශක්ති ප්‍රවාහයක් අපට මරණයෙන් පසු යමක් ඇතැයි මිනිසාට සිතන්නට ඉඩ සලසයි. වඩාත් උසස් වූ ශක්තියකට අප යාවෙන බව ද පරමාත්මයක් ගැන ද හැඟුම් ඇති කරයි. අපට සැබවින් ම ආත්මයක් ඇත්නම් මරණින් පසු එය යන්නේ කොයිබට ද? අපේ භෞතික විශ්වයට පිටස්තර ව නැණවත් භූතීන් ගෙන් පිරී යම් කිසි දෙව්ලොවක් සැබවින් ම තිබේද? එය කෙබඳු ද? අප එහි ගිය විට කරන්නේ මොනවා ද?
මරණයෙන් පසු ඊළඟ ජීවිතය දක්වා සිදුවන ආත්ම චාරිකාව අතිශය ගාමිහිර ලෙස හෙළිදරව් කරන මේ පර්යේෂණය වනාහි දස වසරක අත්දැකීම් ඇසුරින් හෙළිදරව් කරන්නකි
මරණයෙන් පසු ඊළඟ ජීවිතය දක්වා සිදුවන ආත්ම චාරිකාව අතිශය ගාමිහිර ලෙස හෙළිදරව් කරන මේ පර්යේෂණය වනාහි දස වසරක අත්දැකීම් ඇසුරින් හෙළිදරව් කරන්නකි
Rs 684.00
Rs 760.00
Bhawanthara Sankramana
'MANY LIVES MANY MASTERS' නමැති පර්යේෂණ කෘතියට පාදක වී ඇත්තේ බහුආංගික රෝගාබාධයන්ට ආකරයක් වූ කැතරින් නමැති තරුණියක් රෝග නිධානයන් සොයා ගැනීම සඳහා කරනු ලබන මෝහන නිද්‍රා ප්‍රතිගමන ක්‍රියාවලිය තුළින් අනාවරණය වූ විස්මිත කරුණුය. ක්‍රිස්තු පූර්ව ශත වර්ෂ ගණනාවකට පෙරාතුව සිට ආත්ම අසූහයක් මෙලොව ජනිතව ස්ත්‍රී පුරුෂ ආදි විවිධ චරිත ගෙව) ඇති ඈ පවසන්නේ මිය ගිය හැම අවස්ථාවකම තමා ශරීරයෙන් මිදී ඉහළට පාවී ගොස් දීප්තිමත් ආලෝක තලයන් වෙත ඇදී ගිය බවත් එහදී තමා භූත මහත්මාවරුන් ගේ රැකවරණයට පත්වෙන බවත් ය. කර්මය, පුනරුප්පත්තිය, කර්ම ණය, පව් පින් ආදිය ගැන කතා කරන ඈ වාහිකාවක ලෙස යොදා ගනිමින් දැනට බරපතල ලෙස පරිහානියටත් විනාශයටත් ගොදුරු වී සිටින මානව වර්ගයාගේ උන්නතිය උදෙසා භූතමහත්මාවරුන් මහාචාර්ය වෙයිස්ට දෙන ධර්ම කාරණා උපදෙස් ඇතුළත් කොට සකසා ඇති 'භවාන්තර සංක්‍රමණය ප්‍රවීණ ලේඛක හා පරිවර්තක තිලක කුඩාහෙට්ටි සූරින්ගේ තවත් විස්මිත පරිවර්තනයකි.
Rs 315.00
Rs 350.00
Bhavagni Chaya
කතෘ සටහන
මෙම ග්‍රන්ථයට පාදක වී තිබෙන්නේ සත්‍ය සිදුවීම් මාලාවකි. බලංගොඩ ආනන්ද මෛත්‍රය නාහිමියන්ගෙන් කමටහන් ගෙන භාවනානුයෝගීව සිට ලබාගත් ලෞකික ධ්‍යානයකින් අමනුෂ්‍ය ආත්ම සමග අදහස් හුවමාරුකර ගැනීමේ හැකියාවක් ඇති සිල්මාතාවකගේ අත්දැකීම මෙම ග්‍රන්ථය රචනා කිරීමට ඉවහල් වී තිබේ.

Rs 585.00
Rs 650.00
Karma
කතෘගෙන්...
ඉංග්‍රීසි ජාතික සුප්‍රකට ලේඛක පෝල් බ්‍රන්ටන් විසින් රචිතWhat is Karma කෘතිය පරිවර්තනය කර ඊට උප ග්‍රන්ථයක් ද එක් කළේ මන්දැයි මෙහි යම් තැනක සඳහන් කර ඇත්තෙමි. පුද්ගලයෙකු සමාජයක්, රටක් පමණක් නොව සමස්ත මානව වර්ගයා ම ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයට උපයෝගී කර ගත හැකි අදෘශ්‍යමාන බලවේගයක් ලෙස කර්මය හැඳින්විය හැකිය.කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ කිසියම් ක්‍රියාවක් සිදු කිරීමේදී සිතෙහි උපදින එක්තරා සිතිවිලි විශේෂයකට කමර් යයි භාවිතා කරන බව බොදුනුවන් වන අප දන්නා නමුත් අපරදිගවාසීන්ට තවමත් කමර් හා කමර් විපාකය ආගන්තුක දෙයකි. මේ ඌණතාවය වටහා ගැනීම නිසා දෝ ලේඛක බ්‍රන්ටන් කමර් කුමක් දැයි අපරදිගට හඳුන්වා දීම සඳහා මේ කෘතිය සම්පාදනය කළා විය යුතු යැයි සිතේ.
කමර් කුමක්දැයි හඳුන්වා දීමට උත්සාහ ගන්නා බ්‍රන්ටන් එකී ක්‍රියාකාරිත්වයත්, සමා ප්‍රදානය, නිදහස හා කෙනෙකු ප්‍රබුද්ධත්වයට පත්වීම සම්බන්ධයෙන් ද ඔහු අවබෝධ කරගෙන ඇති දේ මෙයට ඇතුළත් කර තිබේ. කමර් කෙනෙකුගේ යහපත වෙනුවෙන් යොදා ගත හැකි ආකාරය ද ඔහු සැකෙවින් මෙහි දක්වා ඇත. මේ අතර මවිසින් සකසා මීට යාකර ඇත්තේ කමර් හා කර්ම විපාක සම්බන්ධයෙන් මා දන්නා සත්‍ය සිද්ධීන් කීපයකි.

Yakshaveshaya
'යක්ෂාවේෂශය' නම් මෙම කෘතිය සත්‍ය සිදුවීම් පාදක කොට ගනිමින් රචනා කරණ ලද කෘතියක් වන අතර මෙම කෘතිය පරිශීලනයෙන් මිනිස් සන්තානයන් තුළ පැලපදියම් වී තිබෙන බොහෝ අකටයුතුකම් ඉවත් කර ගැනීමට ඉවහල් වනවා පමණක් නොව සුගතිගාමී මාවතකට පිවිසෙන්නට මහත් පිටුවහලක් සලසනවා නොඅනුමානය.
Rs 540.00
Rs 600.00
Pirimiyawa Kiyawamu
කතෘ ගෙන්...
රෝස මලක් යනු රෝස මලක් වන අතර එයට වෙන යමක් වීමේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. එසේම නෙළුමක් යනු නෙළුමක්. එය රෝස මලක් බවට පත්වීමට කෙහෙත්ම තැත් නොකරයි. එබැවින් ඔවුන් මානසික රෝගීන් නොවෙයි. ඔවුන්ට මනෝ වෛද්‍යවරුන්ව අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට මනෝ විශ්ලේෂණය අවශ්‍ය නැහැ.
රෝස මල නිරෝගීව, සුවෙන් සිටින්නේ එය සරලවම තම යථා ස්වභාවය වශයෙන් ජීවත් වන නිසායි. එබැවින් මිනිසා සමඟ හැරුණු විට ඒවා මුළු පැවැත්ම සමඟින් ජිවත් වෙයි. මිනිසාට පමණයි කළ යුතු දේ සහ පරමාදර්ශ තිබෙන්නේ. ඔබ මේ දේ සහ අර දේ විය යුතුයි යනුවෙන්. එවිට ඔබ ඔබේම වන ආකාරයට එරෙහිව බෙදී යයි.

Rs 630.00
Rs 700.00
Samanera namakage mathaka satahan
මෙම පොත, හුදෙක්, නූතන ශ්‍රී ලාංකික බෞද්ධ ශාසනික පරිසරය තුළ සම්ප්‍රදායයන් බවට පත්ව තිබෙන අනේක විධ ජුගුප්සා ජනක අත්දැකීම් වලට ගොදුරු ව, තවත් දඩයක්කරුවකු බවට රූපාන්තරණය නොවී, තවදුරටත් සිවුර දරා හිඳිමින් ශාසනික ජීවිතය තුළ කිසියම් ඵලදායීත්වයක් අත් කර ගැනීමට සිතන හෙට භික්ෂුව, සාමුහිකයෙහි උදෙත්ගය මත සම්පාදනය කෙරෙන්නකි.
Rs 405.00
Rs 450.00
Rathnartha Sudhani Nam Wu Sinhala Dhammapadaya
Out-of-Stock
රත්නාර්ථ සුධනී නම් වූ සිංහල ධම්මපදය ඇතුළත් කර සකස් කරණ ලද සිංහල බෞද්ධයන් සමීපයේ තිබිය යුටු ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 202.50
Rs 225.00
Buddhasthupa
" නව අරහාදී බුදු ගුණයෙන් නුවණින් සිහි කරත් සිහි කරත් ම, සැදැහැවත් බැතිමතාගේ හෘදයාභ්‍යන්තරයෙහි රමණීය බුද්ධස්තූපයක් නිර්මාණය වෙයි. හැම සැදැහැවත් හදවතක් (සිතක්) තුළම එබඳු බුදු ගුණ සෑයක් නිමවා ගැනීම සඳහා උපකාරක ආකෘතියක් සෙයින් නිබැඳුණකි, මේ ' බුද්ධස්තූප ' ග්‍රන්ථය "
සම්පාදක හිමියන් විසින් ග්‍රන්ථාරම්භයෙහි ඉදිරිපත් කර ඇති මෙම කෙටි සටහන බුද්ධස්තූප ග්‍රන්ථයේ නිමිත්ත, අන්ත‍්‍රගතය ආකෘතිය හා ප්‍රයෝජනය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමට උපකාරවත් වේ. අරහං, සම්මා සම්බුද්ධ, විජ් ජාචරණ සම්පන්න, සුගත ආදී නව බුදුගුණ විස්තර කෙරෙන පරිච්ඡේද නවයෙකින් සමන්විත මෙම ග්‍රන්ථය එක් එක් බුදු ගුණය විස්තර කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කළ සූත්‍ර ධර්ම ආශ්‍රිත කරුණු ඉදිරිපත් කරමින් බුද්ධානුස්සති භාවනාව වඩනු කැමති, එමගින් සාර්ථක ප්‍රතිඵල ලබනු කැමති බෞද්ධ ජනතාවට මෙහි අන්තර්ගත ධර්ම කාරණා බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

Himalayanu Yogi Swami Ramage Nila Charithapadanaya 1
පරිවර්තකගෙන්
මේ වනාහි බටහිර මවිතයෙන් මවිතයට පත් කළ "හෝලේ බාබා" යන සුරතල් නාමයෙන් හැඳින් වූ හිමාලයානු මහා යෝගී ස්වාමි රාමාගේ නිල චරිතාපදායයි. මෙය ස්වාමි රාමා විසින්ම තම අභිමතය පරිදි තෝරා ගන්නා ලද ගෝලයෙකු වූ ආචාර්ය පණ්ඩිත් රාජ්මනී ටිගුනයිට් විසින් ලියවන ලද The Of-ficial Biography of Swami Rama of the Himalayas කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ ප්‍රථම කොටසයි.

Himalayanu Yogi Swami Ramage Charithapadana 2
පරිවර්තකගෙන්
මේ වනාහි පණ්ඩිත් රාජ්මනි ටිගුනායිට් විසින් ලියන ලද විවිධ යෝග දක්ෂතා තුළින් බටහිර මවිත කළ යෝගී ස්වාමි රාමාගේ පුර්ණ චරිතාපදානය රැගත් The Official Biography of Swami Rama of the Himalayas කෘතියේ අසංක්ෂිප්තපරිවර්තනයේ දෙවැනි කොටසයි.

Jathiyen sagavee yana polonnaruwe bithusithuwam
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දෙවන රාජධානිය වන පොළොන්නරු රාජධානියෙහි කලා නිර්මාණ අතර බිතුසිතුවම් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මහියංගනය, දිඹුලාගල, පුල්ලිගොඩ, ගල් විහාරය, ලංකාතිලකය, තිවංක පිළිමගෙය හා දැදිගම කොටවෙහෙර ආදී බොහෝ ස්ථාන වල මෙම යුගයට අයත් සිතුවම් දැකගත හැකිවන අතර ඒවාට ම අනන්‍ය වූ කලාත්මක අංග භාවිත කර ඇති බවක් ද පෙනේ. විශේෂයෙන් ම දකුණු ඉන්දීය හින්දු බලපෑම මෙම යුගය තුළ සුලබව සිදු වූ නිසා සිතුවම් කලාවට ද එම ආභාෂය ලැබී ඇති බව පෙනේ.
'ජාතියෙන් සැඟවී යන පොළොන්නරු යුගයේ බිතු සිතුවමි' යන මැයෙන් රචිතමෙම ග්‍රන්ථය පූජ්‍ය පිටිහාරාවේ සුගතඥාන හිමියන් විසින් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්වීය හැකිය.
'ජාතියෙන් සැඟවී යන පොළොන්නරු යුගයේ බිතු සිතුවමි' යන මැයෙන් රචිතමෙම ග්‍රන්ථය පූජ්‍ය පිටිහාරාවේ සුගතඥාන හිමියන් විසින් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්වීය හැකිය.
Rs 720.00
Rs 800.00
Bauddha Samaja Widya Praweshaya
බෞද්ධ සමාජ විද්‍යා ප්‍රවේශය නමැති ග්‍රන්ථය පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්‍ෂේත්‍රයට සිංහල භාෂා මාධ්‍යයෙන් කරන මාහැඟි ප්‍රදානයකි. විද්‍යාත්මක සමාජ විද්‍යා දෘෂ්ටි කෝණයකින් මුල් බුදුසමයේ එන ඇතැම් කරුණු විග්‍රහ කොට දැක්වීමට ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා දරා ඇති උත්සාහයට සමාන උත්සාහයක් සිංහල භාෂාවෙන් ලියැවී ඇති අනෙක් ග්‍රන්ථයක දක්නට නොලැබෙන බව කිය යුතුය. ඒ බව මේ කෘතියේ එන පරිච්ඡේද නාම විමසීමෙන් ම පැහැදිලි වේ.
Rs 990.00
Rs 1,100.00
Nawathama shilalipi gaveshanaya
සුගිය කාලය තුළ වගකිවයුතු කිසිවකුගේ ඇස නොගැටුනු මේ ග්‍රන්ථයෙහි එන වැඩි පමණක් ලිපි ගැමියන් මගින් අපට සොයා ගැනීමට හැකිවිය. පුන්‍යාඩි ලිපි හමුදා සෙබල මුළු විසින් රැකවරණය කරන ලද්දේය. මේ නිසා මේවා සොයා ගැනීමේ ගෞරවය ඔවුන් වෙත පිදිය යුතු වෙයි.මෙම ගෞරවය ලැබීමට පණ්ඩිතම්මන්‍යයට හිමි නැත. අපදු කළේ ඒවා පිටපත් කර අරුත් දක්වා පළමු වරට ලොවට දීමකි. මේ අතර අපේ ඇස මිස එවන් කිසිවෙකුගේ ද ඇස නොගැටුනු ලිපි ද වෙයි.ඒවා සොයාගන්නා ලද්දේ අපම විසිනි. දියතිත්ත වැව, මදයා කන්ද, බෙරවායාකන්ද ලිපි ඉන් ප්‍රධානය. මේ සියලු ලිපි ඉතිහාසයේ නව පිටුවක් පෙරලනු ඇත. මේ ලිපි සොයාගෙන මාධ්‍යවලට විස්තර දැක්වූයේ 2006 ජනවාරි මස දීය.
Rs 720.00
Rs 800.00
Sudu Walakulu
කරදර දුක් ගැහැට විඳ දරා ගනිමින්, සිය ශ්‍රමය වගුරා වන සිතුගේ අරක්ගත් මහ වනයක් ගමක් බවට පෙරළාගත් සැටි "අස්වැක්කේ" කියැවේ. ඛංජප්පු, සංගු, පාංසප්පු, අගෝරිස් හා පොරොන්සිනා වැන්නවුන් විසින් ගොඩනගාගත් නව ලෝකය ඔවුන් මිය ඇදෙන්නට ද ප්‍රථම දූෂණය විය. " සුදු වලාකුළු" නම් මේ නවකතාව, එතැන් සිට ඇරඹ, පුරා දස වසක් ඇතුළත නිමාවට පත් වේ. එක තැන කැකෑරෙමින්, දුසිරිතට ඇබ්බැහිව දුරාචාරයෙහි හැසුරුණු නූගත් මනුෂ්‍ය කොට්ඨාශයකට මාර්ග දේශකයා වෙමින් ඔවුන් යහ මග තබන්නට දිවා රාත්‍රී වෙහෙස ගත් බර්කෝලිස් ගුරු මහහා මෙහි කතා නායකයාය. අධ්‍යාපනය නිසා ඈත පිටිසර වහ වහා පිබිද නැඟී ආ සැටි මෙයින් කියැවේ. " සුදු වලාකුළු" බුද්ධි විප්ලවයේ සමාරම්භක කතා පුවතයි.
Rs 675.00
Rs 750.00
Baddegedara
ජයසේන ජයකොඩි මහතා විසින් රචනා කරණ ලද බැද්දෙගෙදර නම් මෙම කෘතිය තුළින් අතීතයේ ජීවත් වූ පවුල් පරිසර පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි අතරම අතීතය තුළින් වර්ථමානය නිවැරදි අවබෝධයෙන් යුතුව ජීවත් වීම සදහා මනා පිටි වහලක් සැලෙසෙන කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 405.00
Rs 450.00