Pragna Bhawanawa - 01
ප්‍රඥා භාවනාව - 1 නම් මෙම කෘතිය පූජ්‍ය මොරටුවේ ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් රචිත අතර උන්වහන්සේ පළමුවන ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකි. දැනට විශ්‍රාම ලබා ඇත. එමෙන්ම ප්‍රඥා භාවනාව - 1 නමැති පොතට අමතරව පාලි ක්‍රියා පද සහ කිතක පද ව්‍යාකරණය හෙවත් තදීය ශබ්දකෝෂය 1, 2, 3 සහ පාලි ව්‍යාකරණය හා බෞද්ධ දර්ශනය, සතර සතිපට්ඨාන භාවනාව, සප්තබොජ්ඣංගය, බුද්ධ වන්දනාව බෝධි පූජාව භාවනාව, සප්තවිසුද්ධිය, චිත්තය - කර්මය - කර්ම විපාකය නමැති ග්‍රන්ථයන්හි ද කතුවරයා වෙති.
උන්වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රය සහ විචාරාත්මක ධර්ම චක්‍ර සූත්‍රය ඇසුරින් ධර්ම දේශනා පැවැත්වීමටත් භාවනා පුරුදු කිරීමටත් අතිදක්ෂ යතිවරයාණ කෙනෙකි. උන්වහන්සේ කෘතහස්ත ග්‍රන්ථ කතුවරයෙක් ද වෙති.
උන්වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රය සහ විචාරාත්මක ධර්ම චක්‍ර සූත්‍රය ඇසුරින් ධර්ම දේශනා පැවැත්වීමටත් භාවනා පුරුදු කිරීමටත් අතිදක්ෂ යතිවරයාණ කෙනෙකි. උන්වහන්සේ කෘතහස්ත ග්‍රන්ථ කතුවරයෙක් ද වෙති.
Rs 236.00