Yatharthaya, Vimukthiya Saha Budu Dahama
යථාර්ථය විමුක්තිය සහ බුදු දහම - මූලික වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාළි සූත්ර දේශනා මෙන්ම තදනුබද්ධ අට්ඨකථාවන් ද ප්රාමාණික විද්වතුන් විසින් ලියා පළකොට ඇති ද්විතීයික මූලාශ්රය ද ඇසුරුකොට විවිධ මාතෘකා යටතේ සම්පාදනය කරන ලද මූලික බෞද්ධ ඉගැන්වීම් පිළිබද ශාස්ත්රීය ලිපි කිහිපයක් මෙහි සංග්රහ කොට ඇත.
Rs 320.00