Rs 650.00
Home
There are 5413 products.
Palibhashavatharanayathura
Out-of-Stock
පාලිභාෂාවතරණයතුර - ශිෂ්‍යයන් තුළ පාලි ඉගෙනීම ක‍්‍රමවත්ව, පහසුවට හා ආශා උපදවන අන්දමින් රචනා කර ඇති අගනා කෘතියකි.
Rs 180.00
Pali Bhasha Athwela
Out-of-Stock
පාලි භාෂා අත්වැල - පාලි භාෂාවේ අක්‍ෂර මාලාව ක‍්‍රියාපද නාම පද වර්ග කිරීම, විභක්ති, නාම පද විභක්තීන්හි වරනැගීම, ලිංග භේදය, සරල වාක්‍ය නැගීම ආදිය ඉගැන්වෙන පොතකි.
Rs 100.00
Janakatha 01-Sinhala Pali Sanskrutha
ජනකථා 1 (සිංහල, පාලි, සංස්කෘත) - රකුසිය නසා දිනූ කුමාරයා, සැලමුතු පෙම, හැට හතර මායම් හා ජනකථා තුන මෙහි සිංහල, පාලි හා සංසකෘත යන භාෂා තුනෙන් ම ලියැවී තිබේ. සංස්කෘත කොටස එම සංස්කෘත අකුරු ම භාවිතා කරමින් ලියැවී තිබේ. භාෂාවන් හදාරණ අයට මහඟු අත්වැලකි.
Rs 250.00
Bhashana Sanskrutham
භාෂණ සංස්කෘතම් - එක් එක් ස්ථානවලදී සංස්කෘත භාෂාවෙන් කතා කරන අන්දම නිරූපණය කරන පොතකි. එක් එක් වාක්‍ය සංස්කෘත නාගර අක්ෂරයෙන් ද එය උච්චාරණය කරන ආකාරය හා සිංහල අර්ථය ද දක්වා ඇති මෙය සංස්කෘත ආරම්භයට සුදුසු ය.
Rs 460.00
Hindi Wiyarana Huruva
Out-of-Stock
හින්දි වියරණ හුරුව - සිංහල භාෂා මාධ්‍යයෙන් හින්දි භාෂාව ඉගෙනීම සඳහා ලියැවුණු පොත් කීපය අතරට අංග සම්පූර්ණ පොතක් වශයෙන් මෙය අගය කළ හැකි පොතකි. හින්දි භාෂාව ව්‍යාකරණානුකූලව ඉගෙනීමට මෙතෙක් තිබූ බාධාවන් බොහොමයක් මෙම පොත නිසා ඉවත් වී යනු ඇත. අ.පො.ස. සාමාන්‍ය පෙළ උසස් පෙළ මෙන් ම උසස් විභාගයන් සඳහා හින්දි භාෂාව ඉගෙන ගන්නා විද්‍යාර්ථීන්ට අතිශය ප‍්‍රයෝජනවත් අත්වැලක් වනුු නොඅනුමාන ය. ගුරුවරයෙකුගෙන් තොර ව වුවද හින්දි භාෂාව ඉගෙන ගන්නා අයට මෙම පොත අතිශය උපකාරී වනු ඇත.
Rs 470.00
Japan Basata Sarala Magak
Out-of-Stock
ජපන් බසට සරල මගක් - ජපන් බස ඉගෙන ගන්නා ආධුනිකයින්ට, උසස් පෙළට ජපන් බස හදාරන සිසුන්ට, ජපානයේ රැුකියා සඳහා යන අයට මෙන්ම, දේශීය සංචාරක ව්‍යාපාරයේ නිරත වන්නන්ට ගුරුවරයකුගේ සහය නොමැතිව වුවද ජපන් බස ඉගෙනීමට මෙය අනගි ග‍්‍රන්ථයකි.
Rs 800.00
Demala 1
දෙමළ 1 - අද වෙන කවරදාකටත් වඩා සිංහල ජනයා දෙමළ බස උගැන්ම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. සිංහල උගත් අයට දෙමළ බස හැදෑරීමට මඟ පෙන්වන විධිමත්ව සකස් වූ කෘති වෙළෙඳ පොළේ ඉතා සීමිතය. ඒ අවකාශය මේ කෘතිය සපුරාලයි.
Rs 450.00
Rs 2,800.00
Sarala Sanskruthashikshakaya 1
සරල සංස්කෘත ශික්ෂකය 1 - මේ සරල සංස්කෘත ශික්ෂකය නම් පොත් වැලෙහි පළමු වැන්නය. මෙය වනාහි මුල පටන්ම නාගර අකුරුත් සමගම සංස්කෘත භාෂාව පුහුණු කරන ආධුනිකයන් සදහා පිළියෙල කරන ලද්දකි. තවද සංස්කෘත භාෂාව උගන්නවුනට මුලදීම කියවන හෝඩිපොත වශයෙන් සකසන ලද්දකි.
Rs 380.00
Cheena Basata Athvelak
Out-of-Stock
චීන බසට අත්වැලක් - බස හදාරනු රිසි සැම වෙනුවෙන් විධිමත්ව, සරල බසින් සම්පාදනය වූ මෙම කෘතිය විද්‍යාර්ථීන්ට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ටත් වඩා වැදගත් වනු ඇත.
Rs 500.00
Pali-Sinhala Pariwarthana Puhunuwa
Out-of-Stock
පාලි - සිංහල පරිවර්තන පුහුණුව - ප‍්‍රාචීන ප‍්‍රාරම්භ සහ මධ්‍යම විභාග සදහා පෙනී සිටින ශිෂ්‍යයන්ට, පිරිවෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටිනා අයටද දහම් පාසල්වල පාලි භාෂාව ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට ද ප‍්‍රයෝජනවත් වන පරිදි මෙම පරිවර්තන පුහුණු ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 300.00
Demala 2
Out-of-Stock
දෙමළ 2 - දෙමළ බස ඉගැන්වීම සඳහා සම්පාදිත කෘති මාලාවේ දෙවැන්න වන මෙය මූලික අකුරු උගත් ශිෂ්‍යයා විවිධ පාඩම් කෙරෙහි යොමු කරවයි. එම පාඩම් තුළින් අභ්‍යාසයනට හුරු කරවයි. ක‍්‍රමයෙන් දෙමළ බස පිළිබඳ වූ දැනුම සංවර්ධනය කිරීම මේ කෘතියෙන් සිදුවෙයි.
Rs 320.00
Sinhala Pada Warga
Out-of-Stock
සිංහල පද වර්ග - තනි පද,ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද,යුගල පද මේ කෘතියේ අන්තර්ගතයි.පාසල් සිසුන්ගේ සිංහල භාෂාමය අවබෝධය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.
Rs 225.00
Akshara Vinyasaya
අක්ෂර වින්‍යාසය - සිංහල භාෂාවට අක්ෂර වින්‍යාසයක් අවශ්‍ය ව ඇත්තේ විකල්ප අක්ෂර නමින් අක්ෂර විශේෂයක් පවතින හෙයිනි. එනම්, සමාන ශබ්ද ඇති අක්ෂර කිහිපය බැගින් තිබෙන හෙයින් විකල්ප අක්ෂර විශේෂයක අවශ්‍යතාව මතු වී ඇත. එහිදී මතු වන ගැටළු උදෙසා මෙකී ග‍්‍රන්ථය රචනා වී ඇත. එහෙයින් පාසල් ශිෂ්‍යයින් සහ කාර්යාලයීය ප‍්‍රයෝජනය සඳහා මේ ග‍්‍රන්ථය වඩාත් ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 200.00
Samana Saha Wiruddha Pada
Out-of-Stock
සමාන පද සහ විරුද්ධ පද - සිංහල භාශාවේ සමානාර්ථ පද සහ විරුද්ධාර්ථ පද කවරේ ද, ඒවා වඩාත් උචිත ලෙස භාවිතයට ගත හැකි වන්නේ කවර තැන්හි ද යන්න අවබෝධ කර ගැන්මට සමාන පද සහ විරුද්ධ පද පිළිබඳ රචිත මෙකී කෘතියෙන් හැකියාව ලැබේ.මෙහි වචන අකාරාදි පිළිවෙලට සකසා ඇති බැවින් පාසල් සිසුන්ට පහසුවෙන් අවශ්‍ය වචන සොයා ගැනීමට ද හැකියාව ලැබේ.
Rs 225.00
Wairagyashathakaya
Out-of-Stock
වෛරාග්‍යශතකය - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සදහා ඉදිරිපත්වන වීද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සංස්කෘත පෙළ, අන්වය හා පදගතාර්ථ සහිතව සංස්කරණය කරන ලද්දකි.
Rs 300.00
Wimarshanathmaka Pali Wiyakaranaya-2
Out-of-Stock
විමර්ශනාත්මක පාලි ව්‍යාකරණය (ද්විතීය භාගය) - ප‍්‍රශස්ත ශාස්ත‍්‍රීය ව්‍යායාමයකින් අනතුරුව මකුරුප්පේ ධම්මානන්ද හිමියන් විසින් ශාස්ත‍්‍රීය ලෝකයට පිරිනමනු ලබන මෙම කෘතිය විද්‍යාර්ථීන්ගේ හා විද්වත් පාඨකයන්ගේ චිත්තාරාධනය කරනු නිරනුමානය.
Rs 400.00
Sinhala Bhashadyayana Ithihasaya
Out-of-Stock
සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය - මේ කෘතිය භාෂා අධ්‍යයනය නූතන විද්‍යාත්මක ශික්ෂණ මාර්ගයක් සේ වර්ධනය වීමට පූර්වයෙහි පටන් සිංහල භාෂාවේ ඉතිහාසය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශන, අධ්‍යයන හා ගවේෂණ සම්බන්ධයෙන් කෙරෙන ප‍්‍රමාණික අධ්‍යයනයකි.
Rs 600.00
Sinhala Bhashave Prabhavaya Ha Pravardhanaya
Out-of-Stock
සිංහල භාෂාවේ ප‍්‍රභවය හා ප‍්‍රවර්ධනය - සිංහල භාෂා ඉතිහාසය හදාරණ ප‍්‍රාචීන හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ප‍්‍රශස්ථ කෘතියකි.
Rs 250.00
Wag Widyathmaka Sanskrutha Bhasha Adhyayanaya
Out-of-Stock
වාග් විද්‍යාත්මක සංස්කෘත භාෂා අධ්‍යයනය - ප‍්‍රාචීන අවසාන විභාගයට පෙනී සිටින විද්‍යාර්ථීන් හට ප‍්‍රයෝජනවත් වන අයුරින් සම්පාදනය කරන ලද කෘතියකි.
Rs 250.00
Pali Neethi Grantha Sahithyaya
පාලි නීති ග‍්‍රන්ථ සාහිත්‍යය - ''පාලි නීති ග‍්‍රන්ථ සාහිත්‍යය පිළිබදය” යන මෙම නිබන්ධනයේ දී පාලි සාහිත්‍යයෙහි නිරූපිත පාලි නීති ග‍්‍රන්ථ දහය පිළිබදව මූලික අවධානය යොමු කොට සකසා ඇත.
Rs 300.00
Sarala Sanskruthashikshakaya 3
සරල සංස්කෘත ශික්ෂකය 3 - මේ සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ තුන්වැන්නයි. මෙහි පළමුවන, දෙවැනි පොත් හදාලහට මේ තුන්වැන්න මැනවින් ඉගැන්මෙන් සකුබසෙහි මහත් නිපුණ බවක් ලැබෙනු ඇත.
Rs 3,800.00
Sidathsangarave Bhasha Salasumkaranaya
සිඳත් සඟරාවේ භාෂා සැලසුම්කරණය - මේ කෘතියේ දී දඹදෙණි යුගය හා සිදත් සගරාව බිහිවීමට බලපෑ සමාජ, දේශපාලන පසුබිම, දඹදෙණි යුගයේ භාෂා සාහිත්‍යය තත්ත්වය, සිදත් සගරා කතුවරයාගේ අරමුණු, සිදත් සගරාවේ සංස්ථිතිය, සිද්ධාන්ත, සිදත් සගරාවේ ව්‍යාකරණ විධි හා භාෂා සැලසුම් ප‍්‍රයත්න මෙන් ම සිදත් සගරා පිරිවර ග‍්‍රන්ථ වලින් සිදු වූ විවිධ සැලසුම් පිළිබදව අධ්‍යයනයට ලක්කර ඇත.
Rs 380.00
Sidathsangarave Pasukaleena Bhasha Salasum karanaya
Out-of-Stock
සිඳත් සඟරාවේ පසුකලීන භාෂා සැලසුම්කරණය - සිදත් සගරා විෂය කොටගෙන බිහි වූ හා සිදත් සගරාව ආශ‍්‍රය කරමින් බිහි වූ ව්‍යාකරණ ග‍්‍රන්ථ වලින් සිදුව ඇති භාෂා සැලසුම්කරණයන් හෙළිදරව් කිරීම මෙම කෘතියෙහි මූලික අරමුණ වේ.
Rs 600.00
Pali Vyakaranaya
Out-of-Stock
පාලි ව්‍යාකරණය - අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර විභාගයේ පටන් උපාධි විභාගය දක්වා මැනවින් පරිශීලනය කළ හැකි සුවිශේෂී වූ වියරණ ග‍්‍රන්ථයකි.
Rs 1,475.00
Sinhala Nawakathave Vikashanaya
Out-of-Stock
සිංහල නවකතාවේ විකාශනය - මෙම කෘතියෙන් සිංහල නවකතාව ක‍්‍රමයෙන් දියුණු වී ගිය අන්දමත්, කලින් කලට යුගයෙන් යුගයට, එහි ස්වරූපය හා පරමාර්ථ වෙනස් වූ ආකාරයත්, සිංහල නවකතා, කලාවට හා එහි සන්දර්භයට අළුත් අංග එකිනෙක එකතු වූ හැටිත් සුවිශේෂී විග‍්‍රහයක් කර ඇත.
Rs 350.00
Aththa Yuththa
ඇත්ත යුත්ත - මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත මෙම ග්‍රන්ථය සමාජ විවරණය, භාෂා සාහිත්‍ය විචාර හා ප්‍රතිමා කලාව පිළබඳ ලිපි පෙළකින් සමන්විත වූවකි.
Rs 375.00
Thisara Sandeshaya
තිසර සංදේශය - ඉපැරණි ම සංදේශ කාව්‍යය වශයෙන් සැලකෙන මෙම ග‍්‍රන්‍ථයෙන් අවුරුදු පන්සියයකට පෙර ලංකාවේ ඉතිහාසය සමාජ තතු ආගමික පසුබිම ආදී කරුණු ගණනාවක් විවරණය වේ. ඉටු අනිටු ගණ සහ අධ්‍යාපනය සඳහා ඉතා වැදගත් කරුණු රාශියක් පිටු 28 කින් යුත් සංඥාපනයට ඇතුළත් කර තිබේ. සංදේශ කාව්‍යය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමට මෙම පොත අනිවාර්යයෙන් ම කියවිය යුතු අතර කාන් රසාස්වාදයේ තීව‍්‍ර වින්‍දනය සඳහා එය උපකාරී වනු ඇත.
Rs 280.00
Selalihini Sandeshaya
සැළලිහිණි සංදේශය - සංදේශ සාහිත්‍යයේ අතිශය රසවත් කාව්‍ය නිර්මාණයන්ගෙන් යුතු පොතක් ලෙස සැලකෙන මෙය තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් රචනා කරනු ලැබ ඇත. මෙම නව සංස්කරණය වර්තමාන සිසු පරපුරේ ප‍්‍රයෝජනය සඳහා සෑම පද්‍යයක් වෙනුවෙන් ම පද පිළිවෙල අර්ථය සහ ටිප්පනි යන අංග තුනෙන් ම සමන්විතව සැකසී තිබේ. ටිප්පනි යටතේ අර්ථාවබෝධයට අපහසු පදයන් සම්බන්ධව විස්තර දක්වා ඇති අතර සාහිත්‍යමය රසවින්දනය සඳහා ද අවස්ථාව සලසා දී තිබේ. සිසුන්ට ප‍්‍රයෝජනවත් වන පරිදි මෙහි ප‍්‍රස්ථාවනාව ද සැකසී තිබීම විශේෂත්වයකි. ප‍්‍රස්තාවනාව යටතේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ ප‍්‍රතිභාව ද එකල කවි සමය හා රාහුල හිමියන් පිලිබඳව ද කරුණු රැසක් සඳහන් ව තිබේ.
Rs 650.00
Gira Sandeshaya
Out-of-Stock
ගිරා සංදේශය - සංදේශ ග‍්‍රන්ථ අතරින් ඉතාමත් රසවත් කාව්‍ය ග‍්‍රන්ථය ලෙස සමහර වියතුන්ගේ ප‍්‍රසාදය හිම් වූ සිංහල විෂයය වෙනුවෙන් විභාග ගණනාවක් ම සඳහා නිර්දේශිත ග‍්‍රන්ථයකි. ඓතිහාසික කරුණු ඇතුළත් ඉතා රසවත් විරිත් කීපයකින් ම සැකසුණු පද්‍ය 254 කින් යුතු මෙම කෘතියෙහි සෑම පැදියකට ම පද පිළිවෙළ, අර්ථය, විස්තරාඛ්‍යාන සහ රස භාව සංකල්පනයන් ද ඇතුළත් කර තිබේ. සුන්දර රසාස්වාදයන් ලබාදෙන අති රමණීය ගී සංකල්පයන්ගෙන් පරිපූර්ණ සංදේශ කාව්‍යයකි.
Rs 390.00
Sawul Sandeshaya
Out-of-Stock
සැවුල් සංදේශය - අලගියවන්න මුකවෙටි තුමා අතින් ලියැවී ඇති මෙම සංදේශය සීතාවක පුරවරයේ සිට සබරගමුව වෙත යැවෙන ලෙස ලියැවී තිබේ. අලංකාර පද්‍යවලින් යුතු ය. මෙය ද කාලානුරූප ව ලියැවුණු සාහිත්‍ය වටිනාකමකින් යුතු පොතකි.
Rs 240.00