Maha Sathipatthana Suthraya - Dhammanupassanawa
මහා සතිපට්ඨාන සූත‍්‍රය (ධම්මානුපස්සනාව) - බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මහා සතිපට්ඨාන සූත‍්‍ර දේශනාව ප‍්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා දක්වා ඇත. එනම් කායානුපස්සනාව/ වේදනානුපස්සනාව/ චිත්තානුපස්සනාව/ ධම්මානුපස්සනාව යි. මෙම සදහම් ග‍්‍රන්ථයෙන් ධම්මානුපස්සනාව නමැති කොටස මැනවින් අර්ථ නිරූපණය කර ඇත.
Rs 315.00
Rs 350.00