Home

-10%
Theravadi Bauddha Darshanaya Dharmavada Pariksha
ථේරවාද බෞද්ධ දර්ශනය : ධර්මවාද පරීක්‍ෂා - භාෂාන්තර වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාලි ත‍්‍රිපිටක බුද්ධ වචනයෙහි ඇතුළත් මූලික ප‍්‍රස්තුතයන් කිහිපයක්, ථෙරවාදී පඬිවරුන් පශ්චාත් කාලීන අටුවා ටීකාදියෙහි විවරණය කොටඇති අයුරුත්, එහිදී ඔවුනට ප‍්‍රතිපක්ෂ වූ බෞද්ධ චින්තකයන්ට ප‍්‍රතිචාර දක්වා ඇති අයුරුත් පරීක්‍ෂාවට ලක් කෙරෙන ඉතා වැදගත් ශාස්ත‍්‍රීය කෘතියකි.
Rs 427.50
Rs 475.00
-10%
Mul Lama Viye Daruvanta Iganveeme Nawa Krama
මුල් ළමා වියේ දරුවන්ට ඉගැන්වීමේ නව ක්‍රම - උදෙසා මුල් ළමා විය නිවැරදි ලෙසම සංවර්ධනය කිරීමෙහිලා ඇති වගකීම දෙමාපියන් හා ගුරු භවතුන් වන ඔබ සතු වේ. එබැවින්, ඒ සඳහා ඔබට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම මෙම කෘතිය මගින් ලබා දෙනු නොඅනුමානය. 
Rs 900.00
Rs 1,000.00
-10%Out-of-Stock
Sura Durthaya Hewath Madyalolaya
Out-of-Stock
සුරා ධූර්තය හෙවත් මද්‍යලෝලය - ''Alcoholism'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙයින් පුද්ගලයා මෙන්ම සමාජය තුළ මෙම විෂය සම්බන්ධයෙන් පවතින අවබෝධය වර්ධනය කිරීම සඳහා කරුණු ගොනු කර ඇත.
Rs 202.50
Rs 225.00
-10%
Daruwanta Danduwam Karanne Keseda
දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද - දරුවන්ගේ යම් යම් ක්‍රියාකලාපයන් හේතුවෙන් දෙමාපියන් හෝ ගුරුවරුන් ඔවුන්ට දඬුවම් දීම විවිිධ අවස්ථාවල දැක තිබේ. නමුදු දරුවන් හට දෝෂාරෝපණ නොකර, ඔවුන්ව ගරහන්නේ නොමැතිව, කායික හෝ මානසික පීඩා ඇති නොවන අයුරින් ඔවුන් හට විනය ඉගැන්වීම කළ හැකි බව මෙම ග්‍රන්ථය මගින් සරත් විජේසූරියයන් මනාව පහදා දෙනු ලැබේ.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock
Bauddha Manovidyawa
Out-of-Stock
බෞද්ධ මනෝවිද්‍යාව - බෞද්ධ මනෝ විද්‍යාව නම් මෙම ග්‍රන්ථය බුදු සමයට විශේෂ වූ මනෝ විද්‍යාත්මක සංකල්ප ඔස්සේ මනසේ ක්‍රියාකාරීත්වය, අභිප්‍රේරණය හා චිත්තවේග, බුදු දහම හා මනෝ චිකිත්සාව ආදී බොහෝ මාතෘකා පාදක කොට ගනිමින් ඒ සඳහා බෞද්ධ මූලාශ්‍ර මගින් තොරතුරු ගෙනහැර පාමින් ලියැවුණු කෘතියක් ලෙසින් පාඨක ඔබට හඳුන්වා දිය හැක.
Rs 360.00
Rs 400.00
-10%
Buduhamuduruvo Mano Waaidyavarayeki
බුදුහාමුදුරුවෝ මනෝ වෛද්‍යවරයෙකි  - පුද්ගල සිත තුළ කෙළෙස් හට ගැනීමෙන් විවිධ වූ මනෝ විකෘතිතාවන්ට පත්වේ. මන්ද සිත තුළ උපන්නා වූ තෘෂ්ණාව, ආශාව ආදී කෙලෙස් සිතිවිලි තදින් ග්‍රහනයට ලක් වීමෙන් කෙලෙස් උපන් කාරණාව අහිමි වීමෙන් එය දරාගත නොහී උමතු භාවයටද පත්වේ. බුදු දහම මගින් ලෝකෝත්තර සුවය මනා කොට පසක් කර දෙනවා සේම ලෞකික දිවියේද කායික මානසික සමබරතාව රඳවා තබා ගැනීමට උපදේශයන් අනන්තය. එම උපදේශයන් සරල බසින් විග්‍රහ කිරීමෙන් පාඨක ඔබගේ සිතට සහනයක් වීමම පරමාර්ථ කොට ගත් කතුවරයාණන් වහන්සේ බුදු හාමුදුරුවෝ මනෝ වෛද්‍යවරයෙකි යන ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 270.00
Rs 300.00
-10%
Hitha Hadaganna One Hithnmai
හිත හදාගන්න ඕනෑ හිතෙන්මයි - සිත විසින් අපව පාලනය කිරීම වෙනුවට අප විසින් සිත පාලනය කිරීම පිළිබදව අත්වැලක් සපයන මෙම කෘතියෙන් මිනිස් සන්හතියේ සෞඛ්‍ය වර්ධනය මෙන්ම අසීමිත වේගයෙන් දිවයන සිත නිසා ඇතිවන අසීමිති අහිතකර තත්වයන් අවබෝධ කරගැනීම ගැනද නව මාදිලියේ පාඩම් රැසක් කියා දෙනු ලැබේ.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock
Danathmaka Chinthanaya Budu Dahama Saha Jeevithaya
Out-of-Stock
ධනාත්මක චින්තනය බුදුදහම සහ ජීවිතය - මිනිස් චින්තනයේ ස්වභාවයත් එය දියුණුකර ගැනීමෙන් ඇතිකරගත හැක්කාවූ ජීවිත සාර්ථකභාවයත්, බුදුදහම ද ඇසුරුකර ගනිමින් විග‍්‍රහ කෙරෙන සරල භාෂාවකින් යුතු කෘතියකි.
Rs 180.00
Rs 200.00
-10%
Investigating The Dhamma
This book brings together eight essays of Bhikkhu Bodhi, five of which were earlier published in academic journals and volumes, and three not published before. ...
Rs 157.50
Rs 175.00
-10%Out-of-Stock
Jeevana Getalu Jaya Genimata
Out-of-Stock
ජීවන ගැටලු ජය ගැනීමට - ජීවත් වීමේදී හම්වන විවිධ ගැටළුකාරී දෑ නිසාම යම් යම් සිත් තැවුල් හෝ මානසික ආතතීන්ට පත්වන්නන් බොහෝ වෙති. නමුදු මොනයම් ආකාරයේ බාධාවකට හෝ ගැටළුකාරී තත්වයකට පත් වුවද අපගේ මානසික සුවතාව හොඳින් පවත්වා ගැනිම අත්‍යාවශ්‍යය වේ. ඒ සඳහා අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපදේශයන්ගෙන් යතු මෙම ග්‍රන්ථය වයස් බේදයකින් තොරව ඕනෑම අයෙකු සඳහා පරිහරණය කළ හැක.
Rs 315.00
Rs 350.00
-20%Out-of-Stock
Dukbiya Nathi Jiwithaya
Out-of-Stock
දුක්බිය නැති ජිවිතය - ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
Rs 224.00
Rs 280.00
-10%
Danavath Wima Novaradina Rahas
ධනවත් වීමේ නොවරදින රහස්  - යම් කෙනෙකුට ධනවත් වීමේ තදබල අවශ්‍යතාවක් ඇත්තේ නම් තම සිතිවිලි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැක. එලෙස සිත මෙහෙයවීමේ ක්‍රියාවලිය සඳහා ධනවත් වීමේ නොවරදින රහස් නම් කෘතිය යම් පිටුවහලක් වනු ඇත.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock
Badura Mal
Out-of-Stock
බාදුරා මල් - තරුණ දරුවන්ගේ ආකල්පමය වශයෙන් සංවර්ධනය කිරීමෙහිලා බොහෝ පොත් රචනා කරන ලද කතුවරුන් අතර පෙරමුණේ සිටින්නේ දයා රෝහණ අතුකෝරල මහතාය. තරුණයන් හා ළමා පරපුර නිවැරදි මාවත ඔස්සේ යැවීමට වෙර දරණ දෙමාපියන්ද කියවිය යුතුම ග්‍රන්ථයකි.
Rs 180.00
Rs 200.00
-10%
Lama Wiya Daruvage Purna Paursha Sanvardanaya
ළමා වියේ දරුවාගේ පුර්ණ පෞරුෂ සංවර්ධනය - පිළිසිඳ ගැනීමේ සිටම යොවුන් විය දක්වාම දරුවකුගේ පූර්ණ පෞරුෂය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපදෙස් මාලාවක් සහිත කෘතියක් ලෙස ළමා වියේ දරුවාගේ පූර්ණ පෞරුෂ සංවර්ධනය නම් කෘතිය හඳුන්වා දිය හැක. දරුවකුගේ ළමා විය යනු එම දරුවාගේ අනාගතයද වේ. එබැවින් මෙය දෙමාපියන් වන ඔබට ඉතාමත් වටිනා කෘතියක් වනු නොඅනුමානය.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock
Mage Sitha Gevattak
Out-of-Stock
මගේ සිත ගෙවත්තක් - ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය දැනුම හා උපදෙස් මෙම ග‍්‍රන්ථයේ අඩංගු වී ඇත. ඔබේ ජීවිතය සුවපත් කරගැනීමටත් ලස්සන කර ගැනීමටත් පමණක් නොව, අනුන්ගේ ජීවිත සාර්ථක කර දීමටත් මෙම ග‍්‍රන්ථය කියවා ඒ අනුව කටයුතු කිරීමෙන් ඔබට හැකිවනු නිසැකය. මෙය ''The Seeds Of Love'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 351.00
Rs 390.00
-10%
Guide through the Visuddhimagga
What is to the advantage of the scholar is sometimes to the disadvantage of the layman. While going through the elaborate explanations of a certain topic in the Visuddhimagga, ...
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock
Iranama Wenas Kirime Kalava
Out-of-Stock
ඉරණම වෙනස් කිරීමේ කලාව - සිතුවිල්ලක ඇති බලවත් බවම ජීවිතය වෙනස් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ යම් සේද එය විස්තර කරනු වස් ඉරණම වෙනස් කිරීමේ කලාව නම් ග්‍රන්ථය ඔබ වෙත සමීප කොට ඇත.  
Rs 675.00
Rs 750.00
-10%Out-of-Stock
Vibhaga Pahasuwen Jaya Ganna
Out-of-Stock
එක්සත් රාජධානියේ මෝහන ප්‍රතිකාර ඇතුළු මනෝ චිකිත්සාව පිළිබඳ විශේෂඥයකු වූ ආචාර්ය ජී. බී. රත්නායක මහතා විසින් රචිත Easy Exam Success  ග්‍රන්ථයේ  සිංහල පරිවර්තනය ලෙසින් මෙය හඳුන්වා දිය හැක.
Rs 378.00
Rs 420.00
-10%
Obe Sithivili Niweradi Karaganna
ඔබේ සිතිවිලි නිවැරදි කරගන්න - දකුණු ආසියාවේ ප්‍රථම අසාමාන්‍ය චින්තන පුහුණුකරු වන K. R. Ravi විසින් රචිත Thinking About Thinking  ග්‍රන්ථයේ  සිංහල පරිවර්තනය ලෙසින් මෙය හඳුන්වා දිය හැක.
Rs 450.00
Rs 500.00