Wagolle Hatana
Out-of-Stock
වාගොල්ලේ හටන - කන්ද උඩරට අල්ලා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් දියත් කරන ලද සූක්ෂම කුමන්ත්‍රණය හේතුවෙන්, ඉතිහාසය විසින් වරදකරුවෙකු බවට පත්කරන ලද, ශ්‍රී වික්‍රම රාජසිංහ (1798 - 1815) හෙවත් ලක්දිව අවසන් රජුගේ පාලන සමයේ විවිධ පැතිකඩ පිළිබිඹු කරන චූල සම්ප්‍රදායේ ඓතිහාසික මූලාශ්‍ර රැසක් තවමත් අප්‍රසිද්ධව පවතියි. මෙම ග්‍රන්ථය මගින් ප්‍රසිද්ධ කෙරෙන්නේ මෙතෙක් අප්‍රකටව පැවති එවැනි කාව්‍ය සංහ්‍රහයකි.
Rs 855.00
Rs 950.00