Prices drop

-20%
Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 01

මෙම කෘතිය සිංහල භාෂාවන් රචිත ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථ එකතුවක ඉංග්‍රීසි පරිවර්ථනයක් වන අතර මහාවංශය , රාජරත්නාකරය සහ රාජාවලිය කෘතිය ද වෙනස් ආකාරයකින් අප රටේ ඉතිහාසය ගැන ලියවී ඇති කෘතියකි.
Rs 840.00
Rs 1,050.00
-20%Out-of-Stock
Man Bhuridaththa Therunge Charithapadanaya
Out-of-Stock
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය - අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප‍්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත‍්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර  උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්‍වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී.  මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
Rs 760.00
Rs 950.00
-20%Out-of-Stock
The Buddha and His Teachings
Out-of-Stock
This book Provides the percipient reader an insight of the teachings of the Buddha, composed from suttas and related texts, along with copious annotations for further study, and a glossary of Pali words used in the Dhamma - all written in a lucid style.
Rs 760.00
Rs 950.00
-10%
Bauddha Rajya Paripalana Muladharma Saha Bhawithaya
ත්‍රිපිටක මූලාශ්‍ර හා දේශීය විදේශීය බොහොමයක් මූලාශ්‍ර විචාරයට ගනිමින් දැහැමි රාජ්‍ය පාලනයක් ගොඩනැඟීමට අවැසි මග පෙනවීම මෙම කෘතිය තුලින් මනා කොට පිළිබිඹු කරමින් රචිත බෞද්ධ රාජ්‍ය පරිපාලන මූලධර්ම සහ භාවිතය යන ග්‍රන්ථය වජිර නාරම්පනාව මැතිඳුන්ගේ අගනා කලා නිර්මාණයකි. 
Rs 900.00
Rs 1,000.00
-10%
Ananada Maithreeya Mahanahimiyange Dina Satahan
ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දිනපොත් වලින් හෙළිවන්නේ විශිෂ්ටයකුගේ පුද්ගලික ජීවිතයකි. බොහෝ දෙනාගේ පෞද්ගලික ජීවිතය යනු ලොවට අනාවරණය කළ නොහැකි එකකි. එහෙත් උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතය සගවා නොතැබිය යුතු, ලොවට අනාවරණය කළ යුතු වටිනා එකකි. මේ ශ්‍රේෂ්ඨ මහනාහිමියන් කෙතරම් ක‍්‍රමානුකූලව සිය ජීවිතය සැලසුම් කරගෙන තිබිණි ද යන්න අප හැමටම ආදර්ශවත් ය. මේ සටහන් කියවන තැනැත්තා උන්වහන්සේ සමග බලගතු ආදරයකින් බැදෙයි. 
Rs 900.00
Rs 1,000.00
-10%Out-of-Stock
Mahacharya Gunapala Dharmasiri - Jivithaya Ha Darshanaya
Out-of-Stock
මෙම ග‍්‍රන්ථයෙහි කොටස් දෙකක් ඇති අතර ඉන් පළමු කොටස මහාචාර්ය ධර්මසිරි සමීපයෙන් ඇසුරු කළ හා එතුමා ගැන දන්නා විවිධ පුද්ගලයින් විසින් රචිත ලිපිවලින් සමන්විත වේ. මෙහි දෙවන කොටස එතුමාගේ දර්ශනය පිළිබදව හා ශාස්ත‍්‍රීය දායකත්වය සම්බන්ධයෙන් සිදුකෙරී ඇති විමර්ශනයන්ගෙන් සමන්විත වේ. 
Rs 900.00
Rs 1,000.00
-10%
Eda Hela Diwa
එදා හෙළ දිව - මහනුවර රාජධානි සමයේ ලාංකේය ජන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග‍්‍රීසි ජාතිකයාගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාසය ග‍්‍රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි. 
Rs 891.00
Rs 990.00
-10%Out-of-Stock
Sinhala Bhasha Vyakarana
Out-of-Stock
සිංහල භාෂා ව්‍යාකරණය -  නිවැරදි සිංහල භාෂාව භාවිතයේදී ව්‍යාකරණය අතිශයින් වැදගත් වේ. පාසල් දරුවන්ටත් සන්නිවේදන මාධ්‍යයන්හි නියුතු වූවන්ටත් හෙළ බසට ආදරය කරන සැමටත් ස්වීය භාෂා ඥානය සංවර්ධනය කර ගැනීමට අත්‍යන්තයෙන්ම වැදගත්ය.
Rs 900.00
Rs 1,000.00
-10%Out-of-Stock
Wighanavadhi Mahayana Abhidharmaya
Out-of-Stock
විඥානවාදී මහායාන අභිධර්මය - අසංගාචාර්යයන්ගේ අභිධර්ම සමුච්චය හා ථේරවාද අභිධර්මය පිළිබද තුලනාත්මක අධ්‍යයනයකි.
Rs 900.00
Rs 1,000.00
-10%
Amma
"අම්මා" රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරණ මාහැඟි කෘතියකි. අද වුව ද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට අතිශයින්  ම පැහැදිලි ලෙසත්, කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළවැනි කෘතිය "අම්මා" ය. ශ්‍රේෂ්ඨ  ඔක්තෝම්බර් සමාජවාදී විප්ලවයේ නායකයාණන් වූ වී.අයි. ලෙනින් "අම්මා" දෘෂ්ටිමය හා දේශපාලනමය අතින් දැවැන්තමය වැදගත් කමක් උසුලන බැව් පැවසීය.
Rs 900.00
Rs 1,000.00
-10%
Gadya Padyavalee - 3
සංස්කෘත ප‍්‍රවේශ ගද්‍ය - පද්‍යාවලී III - සංස්කෘත ක්ෂේත‍්‍රයේ පෘථුල බව පිළිබද අදහසක් ඇති කර ගැනීමටත් ඒ ඒ අංශ පිළිබද මූලික කරුණු අවබෝධයක් ලබා ගැනීමටත් අරමුණු කොට සම්පාදනය කළ මෙම කෘතිය ප‍්‍රාචීන විභාග හා වෙනත් උසස් විභාගයන්ට පෙනී සිටින විද්‍යාර්ථීන්හට මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 900.00
Rs 1,000.00
-10%
Charitha Thunak
චරිත තුනක් - මේ නවකතාවෙන් කියැවෙනුයේ පුද්ගලයන් තිදෙනෙකු ගැනය. පිටිසරබද පවුල් බොහොමයක මේ තිදෙනා දක්නට ලැබෙන නමුත් කතුවරයා උත්සාහ කර ඇත්තේ ඔවුන් තිදෙනාගේ මනුෂ්‍යත්වය පිළිබද මූලික ලක්ෂණ නිරූපණය කිරීමට ය.
Rs 900.00
Rs 1,000.00
-10%
Pali Literature
Pali Literature - This volume contains three classical works that cover the history of Pali literature in Sri Lanka, Burma and Southeast Asia. In the first work in this collection, The Pali Literature of Ceylon, Dr. Malalasekera surveys Sri Lanka’s rich heritage of Pali Buddhist literature.
Rs 900.00
Rs 1,000.00
-10%Out-of-Stock
Sri Lanka A Brief History Based On The Mahavamsa
Out-of-Stock
Sri Lanka A Brief History Based On The Mahavamsa - We hope this chronological compilation of the monarchical history of the island, will help to jog the interest of the general reader, as well as of some students of history, to see how the island's traditional history had been compiles.
Rs 900.00
Rs 1,000.00
-10%
Amara Rajina Sugala
අමර රැජිණ සුගලා - 1වැනි මහා විජයබාහු රජුගේ මෙහෙසිය වූ ලීලාවතීගේ දියණි යශෝධරාගේ දෙවැනි දියණිය වූ, වීර කාන්තා චරිතයක් ලෙසින් සිංහල ජනයා සැලකූ සුගලා රුජිණියගේ කථාව මෙම කෘතියෙන් ගෙන එයි.
Rs 900.00
Rs 1,000.00
-10%
Pali-Sinhala Maha Parinibbana Suthraya
පාලි සිංහල මහා පරිනිබ්බාන සුත්‍රය - මහා පරිනිර්වාණ සූත්‍රයේ අන්තර්ගත වන්නේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර සිට කුසිනාරාව දක්වා වැඩම කළ ආකාරයත් ඒ අතර වාරය තුළ උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සහ සෙසු පුද්ගලයන් සමඟ කළ කතාබහත්ය.
Rs 900.00
Rs 1,000.00
-10%
Winaya Shiromani
විනය ශිරෝමණී - විනය බුද්ධ ශාසනයේ පැවැත්මයි. විනය නැති වූ විට ශාසනය ද අතුරුදහන් වන බව තථාගතයන් වහන්සේ දේශනා කර ඇත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දින සිට පනවාපු නීති හෙවත් විනය නීති අවුරුදු 450ක් ම රක්ෂා වුණා. එතෙක් සියලු පනවන ලද සිකපද ටික ටික කැඩීමට සමහර පැවිදි උතුමෝ පටන් ගත්තා. එම අවස්ථාවේ විනය පිළිබඳ දක්ෂ උපාලි මහ රහතන් වහන්සේ සියළු භික්ෂූන් රැස් කරවා පළමු  සංගායනාව පැවැත් වූ සේක. එයින් භික්ෂූන් පන්සියයක් තෝරා ගත්හ. එම නිසා එය "පඤ්ච සතික" නම් විය. එහිදී පනවන ලද විනය කර්ම මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වී ඇත.
Rs 900.00
Rs 1,000.00
-10%
Sabakolaya
සබකෝලය -  මිනිසකුට මරණ බියට පසු ඇති ලොකුම බිය සභාවක් ඉදිරියේ කතා කිරීමේ බිය බව මම කුඩා කාලයේ අසා ඇත. ඒ මරණ බියට සමාන සබකෝල බිය අනන්ත අප්‍රමාණව මා විඳ ඇත. ඒ සඳහා පිළියම් මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් ලබා ගත හැක.
Rs 900.00
Rs 1,000.00
-10%
Yatath Wijitha Samaya
යටත් විජිත සමය - පෘතුගීසීන් ලංකාවට පැමිණි තැන් සිට ඉංග්‍රීසීන් වෙතින් ලංකාවට නිදහස ලැබුණු (1505 නොවැම්බර් 15 - 1948 පෙබරවාරි 04) දිනය දක්වා සිදු කළ යුද ගැටුම්, කැරලි කෝලාහල, කුමන්ත්‍රණ සහ වැඩ වර්ජන මෙන්ම වෙනත් වැදගත් සිද්ධීන් ද ඇතුළත් වන ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 900.00
Rs 1,000.00
-10%Out-of-Stock
Saddharmapundareeka Suthraya
Out-of-Stock
සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය - මෙම පර්‍යේෂණය කොටස් දෙකකින් සමන්විතය. පළමුවැනි කොටසේදී මුල් බුදු සමයේ එන බීජයන් තුළින් ම මහායානයේ ප්‍රභවය සිදු වූ ආකාරය පිළිබඳ විවරණයක් දැක්වෙන අතර ද්විතීය ධර්මසංගීතියෙන් පසු බිහි වූ ප්‍රතිසංස්කරණවාද ගැන සාකච්ඡාවක් ද එහි ඇතුළත් වෙයි. චතුර්විධ බෞද්ධ දර්ශන සම්ප්‍රදායයන්ගේ ප්‍රභවය හා විකාසය සම්බන්ධව සංක්ෂිප්ත හැඳින්වීමක් ද මෙහි දී ඉදිරිපත් කරන ලදී. අනතුරුව කෙරෙන විස්තරය සම්පූර්ණයෙන් ම සූත්‍ර අධ්‍යනය සඳහා වෙන් වෙයි. එහි සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය පිළිබඳව කෙටි විවරණයක් හා ඒ තුළින් පිළිබිඹු වන මහායාන ධර්මය ගැන තුලනාත්මක විග්‍රහයක් ඇතුළත්ව ඇත.
Rs 855.00
Rs 950.00