Prices drop

-10%Out-of-Stock
Some Significant Religious & Societal Aspects of Sinhalese Culture
Out-of-Stock
"Some Significant Religious & Societal Aspects of Sinhalese Culture" provides a captivating exploration of the profound interplay between religion and society in the rich tapestry of Sinhalese culture. Delving into the vibrant traditions of Sri Lanka's Sinhalese people, this book illuminates key religious practices, beliefs, and societal norms that have shaped their identity over centuries. From the influence of Buddhism on daily life to the intricacies of family and community structures, readers gain a deep understanding of the cultural foundations that underpin Sinhalese society. Whether you're a scholar, traveler, or cultural enthusiast, this book offers invaluable insights into the enduring legacy of Sinhalese culture and its enduring relevance in the modern world.
Rs 855.00
Rs 950.00
-10%Out-of-Stock
Sri Lankave Bauddha Adyapana Sampradaya
Out-of-Stock
ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය - දිවයිනේ බෞද්ධ අධ්‍යාපනයේ ඓතිහාසික වර්ධනය හා විකාශනය ගැන සොයා බලන පොතක් වේ. පිරිවෙන් නමින් හැඳින්වෙන පුරාණ පැවිදි පාසල් පිහිටුවීම සහ බෞද්ධ ඉගැන්වීම් ආරක්ෂා කිරීම සහ ප්‍රචාරණය කිරීමෙහිලා ඒවායේ කාර්යභාරය ආවරණය කරනු ඇත. බෞද්ධ අධ්‍යාපනය කෙරෙහි යටත්විජිතවාදයේ බලපෑම මෙන්ම සමකාලීන අභියෝග සහ ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් පිළිබඳවද මෙම පොත සාකච්ඡා කරනු ඇත. සමස්තයක් වශයෙන්, සියවස් ගණනාවක් පුරා බුදුදහම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට බලපා ඇති ආකාරය පිළිබඳ පුළුල් දළ විශ්ලේෂණයක් සපයනු ඇත.
Rs 855.00
Rs 950.00
-10%Out-of-Stock
Paryeshana Kramavedaya
Out-of-Stock
පර්යේෂණ ක්‍රමවේදය - තෘතීයික අධ්‍යාපන ආයතනවල විශේෂ පාඨමාලා හා පශ්චාත් උපාධි පාඨමාලාවල අනිවාර්‍ය අවශ්‍යතාවක් ලෙස ගැනෙන පර්‍යේෂණවල නිරතවන්නන්ට ද මේ ග්‍රන්ථයෙන් ලැබෙන දැනුම අතිශයින් ප්‍රයෝජනවත් ය.
Rs 855.00
Rs 950.00
-10%Out-of-Stock
Kurundi Bauddha Urumaya
Out-of-Stock
කුරුන්දි බෞද්ධ උරුමය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 900.00
Rs 1,000.00
-10%
Lakdiva Pauranika Nagara
ලක්දිව පෞරාණික නගර  - ලංකාව ගැන පොත් කිහිපයක්ම ලියූ හෙන්රි විලියම් කේව්ගේ Ruined Cities of Ceylon පොත මුලින්ම පළවූයේ 1897 දී ලන්ඩනයේ දී ය. මාතලේට දුම්රියෙන් ගොස් එහි සිට කරත්තවල නැගී අපේ වනගත පුරාණ නගර ගවේෂණයට ගිය රසවත් චාරිකාවක් ලෙස කේව් පොත රචනා කර තිබේ. මහාවංශයෙන් කරුණු උපුටා දක්වමින් පැරණි තොරතුරු සනාථ කිරීමට ද ඔහු උත්සාහ දරා ඇත. කේව් 1896 දී ගිය ඒ චාරිකාවේ දී ගත් අගනා සේයාරූ රාශියක් ද පොතේ ඇතුළත් ය. අපේ පැරණි නටබුන් ගැන මෙන්ම, ඒවා ආරක්ෂා කර ගැනීම ගැනත් විශේෂ ඇල්මක් මේ ඉංග්‍ර්‍රීසි ජාතිකයා තුළ පැවති බව ලංකාවේ පෞරාණික නගර කෘතිය කියවන ඔබට වැටහෙනු ඇත. පාඨකයන්ට මෙම ගවේෂණ කෘතිය කුතුහලය දනවන අපූරු අතීත චාරිකාවක් වනු නිසැක ය.
Rs 900.00
Rs 1,000.00
-10%
The Rajavaliya
The Rajavaliya - is a historical chronicle written in Sinhala language, detailing the genealogy and history of the kings of Sri Lanka. It covers the period from ancient times up to the 19th century, providing insights into the political, social, and cultural aspects of Sri Lankan history. The text is an important source for understanding the lineage of rulers and the evolution of governance in the region.
Rs 900.00
Rs 1,000.00
-10%Out-of-Stock
Nineteenth Century Peotical Works Ans Social Institutions Of Sri Lanka
Out-of-Stock
Nineteenth Century Poetical Works and Social Institutions of Sri Lanka - is a scholarly exploration of the intersections between literature and society during the 19th century in Sri Lanka. This book examines the poetic works of the era alongside the social institutions that shaped Sri Lankan society during this transformative period. Through an interdisciplinary approach, it delves into how poets of the time reflected and influenced societal norms, cultural values, religious beliefs, and political ideologies through their verses. By analyzing the themes, styles, and historical contexts of these poetic works, the book offers insights into the social, cultural, and political dynamics of 19th-century Sri Lanka. It serves as a valuable resource for scholars, students, and enthusiasts interested in Sri Lankan literature, history, and society.
Rs 900.00
Rs 1,000.00
-10%Out-of-Stock
Sri Lanka In The New World Order
Out-of-Stock
Sri Lanka in the New World Order - is a scholarly examination of Sri Lanka's geopolitical positioning and its response to the evolving global order. Through a series of insightful essays and analyses, the book explores how Sri Lanka navigates its foreign policy, economic strategies, and diplomatic relations in the context of contemporary international dynamics. It delves into topics such as Sri Lanka's relationships with major world powers, its engagement with regional organizations, its economic development initiatives, and its role in addressing global challenges such as climate change and terrorism. With a focus on political science, international relations, and economics, this book offers readers a nuanced understanding of Sri Lanka's place in the rapidly changing global landscape. It serves as a valuable resource for policymakers, scholars, students, and anyone interested in the intersection of geopolitics and Sri Lankan affairs.
Rs 900.00
Rs 1,000.00
-10%Out-of-Stock
Sanjananaya Nuthana Wigrahaya
Out-of-Stock
'සංජානනය නූතන විග්‍රහය' මෙම කෘතිය ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් රචනා කර ඇති අතර මෙය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කෙරෙන විචාර පූර්වක  අධ්‍යයනයක් ලෙස හැදින්විය හැකිය. වෛද්‍ය හා ජීව විද්‍යාත්මක විශාල තොරතුරු සමුදායක් මෙහි ගැඹුරින් විග්‍රහයට ලක් කර ඇති අතර.බටහිර ,බෞද්ධ හා තුලනාත්මක මනෝවිද්‍යාව වැනි පොත් පත් ගණනක්  අධ්‍යයනය කරන විද්‍යාර්ථියකුට පොත් පත් විශාල ප්‍රමාණයක්  අධ්‍යයනය කර ලබා ගත යුතු දැනුම මෙම කෘතිය අධ්‍යයනය කිරීමෙන් ලබා ගත හැකිය. 
Rs 855.00
Rs 950.00
-10%
THOUTHISAVEN MANULOVATA EA ASIRIMATH AASHCHARYAYA
'තව්තිසාවෙන් මනුලොවට ඒ  අසිරිමත් ආශ්චර්යය'නැමැති මෙම කෘථිය දමයන්ති ජයකොඩි මහත්මිය විසින් රචනා කර ඇති අතර සරළ බසින් රචනා කර ඇති හෙයින් ලොකු කුඩා සියලු දෙනාටම උතුම් වූ බුදුපියාණන් වහන්සේගේ බුද්ධ චරිතය  පිළිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි අතර කුඩා දරුවෙකුගේ ළමා මනසකට වුවද වැටහෙන අයුරින් කෘථිය රචනා කර ඇත
Rs 855.00
Rs 950.00
-10%
Bhashava ha samajaya
'භාෂාව හා සමාජය' මෙම කෘතිය මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස මහතා විසින් රචිත කෘතියක් වන අතර මෙම කෘතිය තුලින් මනුෂය සමාජය තුළ භාෂාව දරන තත්වය ද සමාජ සන්ස්ථිතිය අතර ඇති සමාන්තරතාවන් ද සමාජයේ පවත්නා විවිධතාවට අනුරූපව භාෂාවේ විවිධතා දක්නා ලැබෙන ආකාරය ද සවිස්තරාත්මක විමර්ශනයකට භාජනය වේ.
Rs 855.00
Rs 950.00
-10%
Sinhala Akshara Vinyasa Akaradiya
'සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය' නම් වු මෙම කෘතිය සම්පාදනය කොට ඇත්තේ සමකාලීන සිංහල ලේඛන මාලාවේ අක්ෂර වින්‍යාස අරඹයා ගැටලු තැන් මතු වූ විට භාවිතා කළ හැකි ප්‍රයෝගික භාෂා අත් පොතක් ලෙසය.
Rs 855.00
Rs 950.00
-10%
Sinhala Sahithya Grantha Wanshaya
ආචාර්ය ප්‍රේමදාස ශ්‍රි අලවත්තගේ මහතා සිංහල සාහිත්‍යයට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රයන්ට අයත් ග්‍රන්ථ රාශියක් රචනා කළ සාහිත්‍ය සම්මානලාභී කෘතහස්ථ ලේඛකයෙකි.
Rs 855.00
Rs 950.00
-10%
Dharma Prabha
'ධර්මප්‍රභා' නැමැති මෙම ග්‍රන්ථය හොරපාවිට චන්දරතන හිමියන් විසින් සංස්කාරකත්වය කරන ලද අතර විමල විහාර පදනම විසින් ප්‍රකාශනය කරන ලද ග්‍රන්ථයකි.
Rs 855.00
Rs 950.00
-10%
SUMANGALABHINANDANA
මෙම කෘතිය ආර්.සී.පී. කරුණාරත්න මහතා විසින් සංග්‍රහ කොට ඇති අතර 'බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රීය සංග්‍රහය දෙවන කලාපය' මොහුගේ ශාස්ත්‍රීය ලිපි කිහිපයක එකතුවකි. මෙහි කර්තෘවරයා වන ආර්.සී.පී. කරුණාරත්න මහතා තත් විෂය කරුණු ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉතා සංශිප්තව නිරවුක් ආකාරයට මෙම කෘතිය තුළට ඇතුලත් කර ඇති අතර එම නිසා මෙම කෘතිය පරිශීලනය මගින් උපාධි අපේක්ෂකයන්ට මෙන් ම ශාස්ත්‍රඥයන්ට ද මහගු පිටිවහලක් වනු නියතය.
Rs 855.00
Rs 950.00
-10%
Kamayen Ha Ragayen Upan Yassagiriya
උඩරට, පහතරට, සබරගමුව යන සාම්ප්‍රදායික නර්තන සංස්කෘතිය තුළ අඩු වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති 'ගිරාගිරි' සංකල්පයේ සංවිධනාත්මක අවස්ථා නුවර කලාවියේදීත් වන්නි හත්පත්තුවේදිත් දැකිය හැකි අතර 'ගිරි අවතාර', 'ගිරි යක්ෂණිය', ගිරිබලී, ආදී වශයෙන් ඉතා දුලබ ලෙස ශාන්තිකර්ම ක්ෂේත්‍රයේදී හමුවන තත් ගිරි යක්ෂණිය හා තදනුබද්ධ ශාන්තිකර්ම හා සෙත් ශාන්ති විධි සමාජවිද්‍යා දෘෂ්ටිකෝණයෙන් වීමංසනය කෙරෙන, 'කාමය හා රාගයෙන් උපන් යස්සගිරිය' කෘතිය වූ කලී එහි යථාර්ථය පිළිබද සංඥාර්ථවේදාත්මක නව කියැවීමක් ලෙස හැදින්විය හැකිය.
Rs 855.00
Rs 950.00
-10%
Dharmashalave kiyawana mahasathipattana poth wahanse
මුංවත්තේ සිරිධම්ම හිමියන් විසින් රචිත 'ධර්ම ශාලාවේ කියවන මහාසතිපට්ඨාන පොත් වහන්සේ' නම් මෙම කෘතියෙහි බුදුරජාණන් වහන්සේ කුරු රට වැඩ වාසය කරන සමයේ දී භික්ෂුන් වහන්සේලා අමතා දේශනා කරන ලද මහාසතිපට්ඨාන නම් වූ සූත්‍ර දේශනාව අන්තර් ගත අතර මෙම සූත්‍රය මගින් විමුක්තිය ලගාකර ගැනීම සදහා මාර්ගය කියාදෙන බෞද්ධ දර්ශනය මැනවින් පිළිබිඹු වේ.
Rs 855.00
Rs 950.00
-10%Out-of-Stock
Karathota Watha Ha Morathota Watha
Out-of-Stock
කරතොට වත අප්‍රකට තොරතුරු ඇතුළත් ඉතිහාස ග්‍රන්ථයක් වන අතර එකල දකුණු පළාතේ සැගවුණු ඉතිහාසය, රජමහ විහාර, මහා තෙරවරු, පඩිවරු ආදී අප්‍රමාණ තොරතුරු මෙහි කෙටියෙන් විස්තර කර ඇති අතර එසේම මොරතොට ධම්මක්ඛන්ධ හිමියන්ගේ ගුණ වැනුම් වශයෙන් කළ කවි 116 ක් ද ඇතුළත් ග්‍රන්ථයකි.
Rs 855.00
Rs 950.00
-10%Out-of-Stock
Pali - Shasthreeya Sangrahaya 2014
Out-of-Stock
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන සංසදය මගින් එළි දක්වනු ලබන ''පාලි ශාස්ත්‍රීය සංග්‍රහය 2014''  මෙම කෘතිය පාලි භාෂාව අධ්‍යනයට ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 855.00
Rs 950.00
-10%
Navikaranaya saha pansala
පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වූ මහාචාර්ය දයා අමරසේකර මහතා ශ්‍රී ලංකාවේ සමාජය හා සංස්කෘතිය පිළිබඳව ලිපි ලේඛන රාශියක් පළ කොට ඇති ප්‍රවීණ ආචාර්යවරයෙකි.ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්‍ෂේත්‍රයට ඒ මහතාගෙන් සිදුවන සේවයේ තවත් කඩ ඉමක් ලෙස නවීකරණය සහ පන්සල යන කෘතිය හැඳින්විය හැකිය.සමය (ආගම) පිළිබඳ සමාජ විද්‍යාවට අදාළව ලියා ඇති මෙම නවතම කෘතියේ කාලෝචිත මාතෘකා කිහිපයක්ම එකතු වී තිබේ.
Rs 855.00
Rs 950.00