Prices drop

-20%
A Sourcebook On Later Buddhist Philosophy
A Sourcebook On Later Buddhist Philosophy - What aspect of early Buddhism you want to know?  Here it is-an incomparable sourcebook on early Buddhist philosophy.... 
Rs 1,000.00
Rs 1,250.00
-20%
Sihinuvanin Kalgevanna
සිහිනුවණින් කල් ගෙවන්න - බුදුදහම පිළිබඳ අවබෝධය සෑම සමාජ කොට්ඨාසයකටම හා සෑම වයස් කාණ්ඩයකටම ගැළපෙන අයුරින් පැහැදිලි කරදීමට උන්වහන්සේ දැරූ සරල එහෙත් ගම්භීර වූ උත්සාහයත්, ඒ නිසාම එම සමාජ කොට්ඨාසයන් බුදුදහම අවබෝධ කරගැනීමට දරන උත්සාහයත්, පිළිබිඹු කරන හෙයින් ‘Bear Awareness’ කෘතියේ සිංහල පරිවර්තනය වන “සිහිනුවණින් කල් ගෙවන්න” නමැති මෙම කෘතිය සිංහල පාඨකයන් අතට පත්කිරීම බෙහෙවින් කාලෝචිත ය.
Rs 1,000.00
Rs 1,250.00
-10%
Malaun Soya
ජෙෆ්රි ඉවර්සන්ගේ "In search of the dead" මරණින් මතු ජීව්තය පිළිබඳ සිත් වශී කරන තොරතුරු ඇතුළත් අධිමානසික පර්යේෂණ කෘතියකි. බටහිර රටවල මෙන්ම පෙරදිග රටවල ද අධිමානසික තොරතුරු මේ කෘතියෙහි සංගෘහිත වී තිබේ. අධිමානසික ශක්තිය හෙවත් "සයි" ශක්තිය පිළිබද විද්‍යාත්මක විමර්ශනයක් ද එබඳු විශේෂ ශක්තීන් තිබූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ද මෙහිලා ප්‍රබල ලෙස ඉදිරිපත් කෙරේ. එසේම පුනර්භවය පිළිබද පර්යේෂණ රැසක තොරතුරු ක්වොන්ටම් හෞතික විද්‍යාව හා පුනර්භවය සම්බන්ධ කරන ඉදිරිපත් කිරීමේ ද චිත්තාකර්ෂණීය වේ. 
Rs 1,125.00
Rs 1,250.00
-10%
Nivan Mage Sithiyama
කර්තෘ ගෙන්...
"සිතියමක් පිරීක්සා බලන්නෙකු තුළ සැබෑ භූමි දර්ශනය ගැන ඇත්තේ එකිනෙකට වෙනස් සිනිවිලි ය. සිතියම් ප්‍රයෝජනවත් ය. ඒවා නොමැති වූ විට ඔබ අතරමං වන්නට පුළුවන. එහෙත්, සිතියමේ දැක්වෙන භූමියේ සැබෑ දර්ශනය දැක ගැනීමටත් තේරුම් ගැනීමටත් හැකි වන්නේ ඔබ එහි ගොස් එය නැරඹූ විට පමණකි. සිතියම හා භූමි දර්ශනය එකිනෙකට සම්බන්ධ වුවත් ඒවා අතර කෙතරම් වෙනසක් පවතී දැයි ඔබට වැටහෙනු ඇත්තේ එ විට ය. සිතියම සහ සැබෑ භූමි දර්ශනය අතරේ වෙනස්කම් රාශියක් ඇත. සිතියම වූ කලී සැබෑ භූමි දර්ශනයේ හකුළුවාලීමක් පමණි." 
Rs 1,125.00
Rs 1,250.00
-10%
Bauddha Darshanaya Ha Acharavidyawa
බුදුදහම දර්ශනයක් ලෙස හදාරන දාර්ශනිකයන්ටත්, බුදුදහම ආගමික දර්ශනයක් ලෙස හදාරන බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ බෞද්ධ දාර්ශනිකයන්ටත් බෞද්ධ දර්ශනය හා ආචාරවිද්‍යාව සබැඳි තතු උගැනීමට මහඟු ප්‍රයෝජනයක් මෙම කෘතිය මඟින් සැලසෙනු නොඅනුමානය.
Rs 1,269.00
Rs 1,410.00
-10%Out-of-Stock
Wahalaya Galavanna
Out-of-Stock
උපසපන් භික්ෂුවක් විසින් හික්මිය යුතු භික්ෂු ප්‍රාතිමෝක්ෂයට අයත් සිල්පදයන් ගැන විස්තර සහිතව විනය හදාරන්නෙකුට ඉතා පහසුවෙන් සිල් පද ගැන අවබෝධයක් ගැනීමට හැකිවන අයුරින් ඉතා සරලව කරුණු පැහැදිලි කරමින් රචිත පූජ්‍ය ඇස්වත්තේ රේවත හිමියන්ගේ වහලය ගලවන්න කෘතිය විනය කරුණු හදාරන්නන්ගේ හස්තසාර ග්‍රන්ථයකි. 
Rs 1,080.00
Rs 1,200.00
-10%
Pali Sahithya
පාළි සාහිත්‍යය - මෙහි පාළි සාහිත්‍යයේ සංග්‍රහ ග්‍රන්ථ, වංශකථා, බුද්ධ චරිත, ධර්ම සංග්‍රහ, ව්‍යාකරණ පොත්, කෝෂ ග්‍රන්ථ, සංදේශ කථා යන මේවායේ විස්තර ඇතුළත් වේ. තවද ඉංග්‍රීසි පාළි සාහිත්‍යය ග්‍රන්ථවල ඇතුළත් නොවූ බොහෝ කරුණු හා පොත්වල විස්තර මෙහි ඇතුළත්ව ඇත.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Sinhala Sahithyayehi Batahira Abasaya
සිංහල සාහිත්‍යයෙහි බටහිර ආභාසය - සිංහල ජන සමාජය කෙරෙහි බටහිර සංස්කෘතිය හා ශිෂ්ඨාචාරය බලපා ඇත. එහි එක් පැතිකඩක් වන සිංහල සාහිත්‍යයෙහි දක්නා ලැබෙන බටහිර ආභාසය විචාරපූර්වකව විග්‍රහ කිරීම මෙහි කතුවරයාගේ කාර්ය වී ඇත. මෙම කෘතියෙහි ඇතුළත් ඇතැම් කරුණු, ආාර්ය උබයසිරි විජයනන්ද වික්‍රම විසින් මුල්වරට පළකොට ඇත්තේ, 'සංස්කෘත', 'විමංසා', 'සාහිත්‍යය', 'පියවර' හා 'ප්‍රගති' වැනි ප්‍රකට සඟරා ඇසුරෙනි. 
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock
Kata Wahare Guna Suvanda
Out-of-Stock
කට වහරේ ගුණ සුවඳ - 'සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ අලුත් ම කෘතිය වන ' කට වහාරේ ගුණ සුවඳ ' කැප වී ඇත්තේ සිංහල කට වහරේ රටා සමුදාය හෙවත් වියරණ පොදු පාඨකයාට පමණක් නොව වියරණය ඇදුරන්ට ද හඳුන්වා දීමට ය. කට වහරේ වියරණය සමඟ සිංහල කට වහරේ ජීව ගුණය ද පාඨකයාට විඳ ගැනීමට සලසන මේ කෘතිය නූතන වාග්විද්‍යාත්මක සිද්ධාන්ත අනුව සිංහල කට වහර විමර්ශනය කිරීමට දැරූ පුරෝගාමී ප්‍රයත්නයකි.'
Rs 1,080.00
Rs 1,200.00
-10%
Akuru Mihira 3
අකුරු මිහිර 3 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ තුන්වැන්න යි. මෙය පාසලේ තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock
Maithree Sagaraya
Out-of-Stock
මෛත්‍රී සාගරය - මෛත්‍රී සාගරයක් බඳු වූ අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් වූ මෛත්‍රී ගුණය පාදක කර ගනිමින්, බුද්ධ චරිතයෙහි එම උතුම් මෛත්‍රී ගුණය ඉස්මතු වන සිද්ධීන් ද ඇතුළත් කරමින් දෙනගම සිරිවර්ධන මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock
Teachings Of Vimalakirti
Out-of-Stock
Vimalakirti is a Bodhisattava who appears as a layman in order to help 'all living beings'. A worker of wonders, he reveals distant universes, feeds thousands of beings with a single bowl of nectar, and wins a philosophical debate with a thunderous silence,. Because he is enlightened the means he uses are highly skillful yet utterly inconceivable.
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock
Sansara Mandira -II obe Karmaya Suvapath Kirima
Out-of-Stock
සංසාර මන්දිර - 2 ඔබේ කර්මය සුවපත් කිරීම - ජිනා සෙර්මිනාරා මහත්මියගේ Many Mansions Part 2 කෘතියේ සිංහල පරිවර්තනය "දිවි මතින්" එහි පළමු කොටස වේ. සංසාර මන්දිර නමින් Many Mansions Part 1 කෘතිය සිංහලට පරිවර්තනය කළෝ අපවත් වී වදාළ පූජ්‍ය කන්නිමහර සුමංගල පඬි හිමිපාණෝ යි. Many Mansions Part 2 සහ World Within කෘතියේ සෑහෙන කොටසක් ද එතුමන් විසින් සිංහලට පරිවර්තනය කරන ලදී. Many Mansions Part 2 සහ World Within කෘති දෙක අතර සමානතා ඉතා බොහෝ ය.
Rs 1,080.00
Rs 1,200.00
-10%
Nuthana Thissamaharamaya
නූතන තිස්සමහාරාමය - සුමිත් රණසිංහයන් සමාජ පුරාවිද්‍යාව ජනතාව වෙත ගෙන යන විද්වතෙකි. හෙතම වෘත්තියෙන් පුරාවිද්‍යාඥයෙකි. මධ්‍යම සංස්කෘතික අරමුදල තුළ සිටින පිරිස් කළමනාකරුවෙකි, සහකාර අධ්‍යක්ෂවරයෙකි. කෘති රචනා කිරීමට සුදුසුකම් ලද්දෙකි. හෙළ, සකු හා පාලි ආදී භාෂාවන් පිළිබඳ විද්වතෙකි. ඉලක්ක හා අරමුණු ජය ගැනීමට සිය කාර්‍ය මණ්ඩලය මෙහෙය වන පාලකයෙකි. 
සිය රාජකාරි ජීවිතයට අමතරව තම විෂය දහරාව අනාගත පරපුරට දායාද කිරීමට කැප වෙන්නෙකි.
සමාජ පුරාවිද්‍යාව පිළිබඳව පරිඥානයක් සතු ඒ මහතා තිස්සමහාරාම ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස නිරත වූ වකවානුවෙහි තිස්සමහාරාමය මෑත ඉතිහාසය ගැන ගවේෂණය කර නිර්මිත නවතම කෘතිය "නූතන තිස්සමහාරාමය" යි.
මීට පෙරත් කතරගම් පුවත, කන්දබඩ පත්තුව, සොළොස්මස්ථාන,සඳගිරිය ආදි වශයෙන් ප්‍රකාශ කර ඇති ගමවේෂණාත්මක කෘතිවල කතුවරයා ය. ගීත රචකයෙකි. පුවත්පත් ලේඛකයෙකි. 
තිස්සමහාරාමය නූතන ඉතිහාසය පිළිබඳව අප නොදන්නා ඉසව් වෙත පරිච්ඡේද ගණනාවක් මගින් කරුණු ගොනුකර රචිත මේ ග්‍රන්ථය පාඨක රුචිය දනවන අගනා ශාස්ත්‍රීය කෘතියකි. සරසවි විද්‍යාර්ථින්ට ද අගනා මූලාශ්‍රයකි.   
Rs 1,080.00
Rs 1,200.00
-10%
Kalinga Lankeshvara Hevath Keerthi Sri Nishshankamalla
කාලිංග ලංකේෂ්වර හෙවත් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල - මෙම නිර්මාණය හඳුන්වන්නට කැමති වන්නේ අර්ධ ඓතිහාසික ප්‍රබන්ධයක් ලෙසට ය. 
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock
Aranakata Pem Bada
Out-of-Stock
අරණකට පෙම් බැඳ  - මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින් ද ළගන්නා සුළු රිද්මයකින් ද මේ රමණීය ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය.
Rs 1,080.00
Rs 1,200.00
-10%
Master Bruce Lee Saha Satan Kalava Thulin Nivanata Yana Maga
මාස්ටර් බෲස් ලී සහ සටන් කලාව තුළින් නිවනට යන මග - වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා විසින් විරචිත මෙම ග්‍රන්ථය අතිශයින් කාලෝචිත විරල ගණයේ ග්‍රන්ථයකි. විටෙක සටන් කලාවත්, තවත් විටෙක බුදු දහමේ අන්තර්ගත ගාම්භීර දර්ශනත් ඔහු සියුම් ලෙස විස්තර කරයි.
Rs 1,080.00
Rs 1,200.00
-10%
Kurunagala Wistharaya
කුරුණෑගල විස්තරය - දඹදෙණියේ සිට සීතාවක යුගය දක්වා සමාජ දේශපාලන විමර්ශන සහිත ය.
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock
Sri Lankeya Adivaseenge Sel Chithra
Out-of-Stock
ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර - මෙම පර්‍යේෂණය ශ්‍රී ලාංකේය ආදි මානවයින්ගේ සෙල් චිත්‍ර විශ්ලේෂණයේ අභිනව ප්‍රවේශයකි.
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock
Brithanyan Liyu Saba Uva Ithihasya
Out-of-Stock
බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය - මේ ග්‍රන්ථය ඌවේ ඉතිහාසය, පරිසරය සහ සමාජය පිළිබඳ කෝෂ-ග්‍රන්ථයක් බඳුය. ඌවේ ස්වාභාවික පරිසරය, ගොවිබිම්, ජල මාර්ග, කඳුවැටි සහ වනාන්තර ආදිය පිළිබඳ විස්තර මෙහි අඩංගු ය. ඛණිජ සම්පත් සහ ශිල්පීය කර්මාන්ත පිළිබඳව මෙහි සඳහන් කොට ඇති කරුණු වෙනත් මෙවැනි ග්‍රන්ථයකට වඩා විස්තරාත්මක ය. පැරණි විහාරස්ථාන පිළිබඳව මෙහි වැදගත් කරුණු රැසක් අඩංගු වේ. ඒ අතර බින්තැන්න දාගැබ හෙවත් මහියංගණ ස්තූපයත්, කතරගම මහ දේවාලයත් ගැන සඳහන් කරුණු අතිෂය වැදගත් ය.
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock
Tri Sinhala The Last Phase 1796 - 1815
Out-of-Stock
Tri Sinhala The Last Phase 1796-1815 - provides a detailed examination of the tumultuous final years of Sinhalese sovereignty in Sri Lanka before British colonial rule. Through meticulous research and scholarly analysis, the book chronicles the political, social, and military events that unfolded during this critical period. From the intrigues of local rulers to the interventions of foreign powers, readers gain insight into the complex dynamics that shaped the decline of Sinhala authority. With a focus on key figures, battles, and diplomatic maneuvers, "Tri Sinhala" offers a compelling narrative of resistance, adaptation, and eventual subjugation, shedding light on the enduring impact of this pivotal phase in Sri Lankan history.
Rs 1,080.00
Rs 1,200.00