Prices drop

Jathaka Attakatha 5
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,620.00
-10%
Sathuta Genadena Piyawara Ata
බුදුන් වහන්සේ ඉදිරිපත් කළ ඉතා ගැඹුරු ඉගැන්වීමක් වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය, ගුණරතන හාමුදුරුවන් විමසා බලන්නේ දැඩි වෙහෙසක් දරමිනි. ගුරුවරුන්ගේත් ගුරුවරයකු ලෙස ප්‍රකට උන්වහන්සේ, සිහිය දියුණු කරගැනීම පිළිබඳව ලබා දෙන්නේ සරල, පරිපූර්ණ, සුවිශේෂ උපදෙසකි. එකිනෙකක් ආර්ය සත්‍යයක් පුහුණුව හා සම්බන්ධ පැහැදිලි, සුව්ශේෂ යෝජනා සමඟ බැදුණු අරුත්බර නිදසුන් ගලපමින් ඉදිරිපත් කෙරෙන මේ පොත තෘප්තිමත් භාවය අත්පත් කරගැනීමට බුදුන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගය කෙරෙහි උනන්දුවක් දක්වන කාටත් ආශිර්වාදයකි.
Rs 1,323.00
Rs 1,470.00
-10%
Daham Danumata Athwalak
බුදු දහමේ සදහන් විවිධ නාමයන් සිංහල භාෂාවේ අකාරාදී පිළිවෙළට ගෙන විස්තර කිරීම මෙහි අරමුණ වී තිබේ. ඒ අනුව මනා දහම් දැනුමක් පාඨකයාට මේ තුළින් ලබා ගතහැක. අකාරාදියක මෙන් වචනවල අර්ථද සෙවීමට පහසුය. ඒ අනුව පාසැල් සිසුන්ට පමණක් නොව වැඩිහිටියන්ටද බුදු දහමෙහි සදහන් සියලූ වචනවල අර්ථයන් සරලව පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව මෙයින් ලැබේ. 
Rs 1,395.00
Rs 1,550.00
-10%Out-of-Stock
The Kundalini Book of Living & Dying
Out-of-Stock
The Kundalini Book of Living & Dying - This comprehensive study of Kundalini energy and how to awaken it within oneself includes methods, techniques, and examples of achieving higher consciousness, Kundalini awakening and self-realization. There is a spiritual energy dormant below the base of the spine. In the east it is called the Kundalini, but whatever name it is called, it is a common denominator in all major religions. People with awakened Kundalini experience death before physically dying through visions and out of body experiences, ultimately leading to a spiritual rebirth. A twice-born person simultaneously enjoys the best of this world and the next through an inner journey that conquers fears of dealt. That inner journey travels the world of meditation and unconscious dreams, as well as actual near-death experience.
Rs 1,260.00
Rs 1,400.00
-20%
Theravada Thripitakanugatha Sri Gouthama Buddha Charithaya
ථේරවාද ත්‍රිපිටකානුගත ශ්‍රී ගෙෳතම බුද්ධ චරිතය - බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඇසුරු කොට ගනිමින් ශ්‍රී ගෞතම බුද්ධ චරිතය මුල සිට අගට සරලව විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින්ද බුද්ධ චරිතය සවිස්තරාත්මකව දැනගැනීමට අවැසි බෞද්ධ අබෞද්ධ ඕනෑම අයෙකු සඳහා පරිශීලනයට සුදුසු ග්‍රන්ථයකි.
Rs 1,320.00
Rs 1,650.00
-10%Out-of-Stock
Contemporary Indian Philosophy
Out-of-Stock
Contemporary Indian Philosophy - offers a comprehensive survey of philosophical thought emerging from India in the modern era. This book delves into the diverse range of philosophical perspectives that have evolved in response to the challenges of contemporary life, globalization, and cultural transformation. From the intersection of traditional Indian wisdom with modernity to engagements with Western philosophical ideas, this work explores the dynamic and evolving nature of Indian philosophical discourse. Through insightful analysis and critical examination, it examines the key themes, thinkers, and debates that characterize contemporary Indian philosophy, providing readers with a nuanced understanding of its relevance and significance in today's world. This book serves as an essential resource for students, scholars, and anyone interested in exploring the vibrant landscape of Indian philosophical thought in the modern age.
Rs 1,413.00
Rs 1,570.00
Sanyuktha Nikaya 5-(1)
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 5-(1)  කාණ්ඩය වේ . 
Rs 2,230.00
Buddhawansa Pali - Chariyapitaka Pali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන  බුද්ධවංස පාළි - චරියාපිටක පාළි   කාණ්ඩය වේ . 
Rs 1,500.00
Dhathu Katha
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන  ධාතු කථා    කාණ්ඩය වේ . 
Rs 2,065.00
-10%Out-of-Stock
Mayura Sandeshaya Shasthriya Sanskaranaya
Out-of-Stock
මයුර සංදේශය ශාස්ත්‍රීය සංස්කරණය - විශ්වවිද්‍යාලයවල විද්‍යාර්ථින්ට, සාමාන්‍ය හා විශේෂවේදී විද්‍යාර්ථින්ට හා පශ්චාත් උපාධි වෙනුවෙන් සිංහල සාහිත්‍යය විෂයයක් ලෙස හදාරන විද්‍යාර්ථින්ට, බාහිර විද්‍යාර්ථින්ට හා ශාස්ත්‍ර රුචි පාඨකයන්ට ද ගම්පොළ යුගය හා සන්දේශ සාහිත්‍ය පිළිබඳ ගවේෂණය කරන වෙනත් විද්‍යාර්ථින්ට ද මේ ග්‍රන්ථය තම ශාස්ත්‍ර ගවේෂණයට මහඟු අත්වැලක් වනු ඇත.
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock
Sinhala Samanartha Pada Koshaya
Out-of-Stock
සිංහල සමානාර්ථ පද කෝෂය - යනු සිංහල වචන සහ ඒවායේ සමාන පදවල සම්පූර්ණ ලැයිස්තුවක් සපයන විමර්ශන ග්‍රන්ථයකි. එය ලේඛකයින්ට, සිසුන්ට සහ භාෂා ලෝලීන්ට සමාන අර්ථයන් සහිත විකල්ප වචන සොයා ගැනීමට උපකාරී වන අතර එමඟින් ඔවුන්ගේ වචන මාලාව පොහොසත් කර ඔවුන්ගේ ලිවීමේ කුසලතා වැඩි දියුණු කරයි. තම සිංහල භාෂා ප්‍රවීණතාවය ඉහළ නංවා ගැනීමට සහ වඩාත් ඵලදායි ලෙස අදහස් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට මෙම වර්ගයේ නිබන්ධන ඉතා අගනා මෙවලමක් විය හැකිය.
Rs 1,350.00
Rs 1,500.00
-20%
Pariganaka Ugayata Sinhala
පරිගණක යුගයට සිංහල  - සිංහල භාෂාවට අදාළ සුවිශේෂී ලක්ෂණ සමූහයක් තිබෙන නමුදු දත්ත ඇතුළු කිරීම, ගබඩා කිරීම, මුද්‍රණය කිරීම, ලිපි නැවත් අසකස් කිරීම ආදිය සඳහා යෝග්‍ය තක්ෂණික විසඳුම් සොයා ගැනීමත්, කිසියම් මට්ටමකින් භාවිතා වීමත් ඒ වන විට සිදුවෙමින් පැවතිණ. ඒවාට සම්බන්ධව තිබූ දැනීම් භාවිතා කිරීමත් ඉන්දීය භාෂා සමූහය සදහා පොදු සංකේත ක්‍රමයක් සකස් කර ගැනීම ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ දැනීම් උකහා ගැනීම තුළින් අදාළ කාර්යය නිම කර ගැනීමට ඉමහත් උපකාරයක් සැලසිණ. මෙම තාක්ෂණික ක්‍රියාවලියට සම්බන්ධව තිබූ ගැටළු සහ භාවිතා කරන ලද විසඳුම් පිළිබඳව කතෘගේ දෘෂ්ටි කෝණයෙන් කරුණු ඉදිරිපත් කිරීම මෙම පොත තුළින් සිදුවෙයි. ඊට අමතරව ඉංග්‍රීසි වැනි භාෂාවලට අදාළ අකුරු හඳුනා ගැනීම, ශබ්ද නිෂ්පාදනය සහ අන්තර්ගතය හඳුනාගැනීම ආදී කාර්‍යයයන් සඳහා වසර විසි ගණනකට පෙර, පෙරදිග පර්‍යේෂකයින් විසින් ගන්නා ලද උත්සාහයන් පිළිබඳ කෙටි විස්තරයක් ද මෙම පොත තුළ සඳහන් වෙයි.
Rs 1,200.00
Rs 1,500.00
-10%Out-of-Stock
Varigapoornika
Out-of-Stock
වරිගපූර්ණිකාව - අතීතයේ විසූ සුජාත හෙළයන්ගේ හෘද සාක්ෂියෙන් නැඟෙන විලාපයේ අඬහැරයක් බඳු වූ මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථය අතීතයට අයත් වර්තමානයේ අනාගත උරුමය සොයා යන විදවත් සමාජයට වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන දුර්ලභ ග්‍රන්ථයකි.
Rs 1,350.00
Rs 1,500.00
-10%
Sinhale Rajavanshaya
'සිංහලේ රාජවංශය' නැමති මෙම කෘතිය නෝමන් සිරිපාල මහතා විසින් රචනා කර ඇති අතර එතෙක් මෙතෙක් ලාංකීය ඉතිහාසය තුල සිංහලේ රජ වරු පිළිබදව ලියවුනු සාර්ථකම කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock
Hudakalawe siyawasarak
Out-of-Stock
හුදකලාවේ සියවසරක් නැමැති මෙම කෘතිය මුල් රචනය 'ගබ්‍රියෙල් ගාර්සියාමර්කෙස්' විසින් කල අතර සාගර විජේසේන පරිවර්තකයා විසින්  සිංහලට පරිවර්තනය කරණ ලදි.මෙම කෘථිය භාෂා 46කට නැගී ඇති අතර පිටපත් මිලියන 50කට අදික ප්‍රමාණයක් අළවි වී ඇත. 
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock
Samaja WagVidyawa Saha Sri Lankawe upa bhasha
Out-of-Stock
'සමාජ වාග්විද්‍යාව සහ ශ්‍රී ලංකාවේ උපභාෂා' මෙම කෘථිය ආචාර්ය ඩබ්ලිවි.ඕ.තිලකරත්න මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘථිය අධ්‍යනය තුළින් වාග් විද්‍යාව සහ සමාජ විද්‍යාව යනු කුමක්ද යන්නත්. ලංකාවේ ප්‍රධාන භාෂාව මවි භාෂාවෙන් පසුව විවිධ ප්‍රදේශ වලට ආවේනිකව පවතින ප්‍රාදේශීය ව්‍යවහාර භාෂා පිළිබදවත් කමත්,කැලෑ,හේන්,පතල්,ධීවර ආදී විවිධ වෘත්තීන් හි භාවිතා කරණ භාෂා පිළිබදවත් දැනුම වර්ධනය කර ගැනීම සදහා ඉතා වටිනා කෘථියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 1,350.00
Rs 1,500.00
-10%
KARMA CHARIKAVA
නවකතාකරණයට කතුවරයා තුළ පවතින ප්‍රතිභාව විශිෂ්ට තලයක ප්‍රදර්ශනය කරන 'කර්ම චාරිකාව' ජිවිතය හා යථාර්ථය බැදී පවතින ස්වභාව පෙන්නුම් කරන අතර. කර්මය හා කර්ම ඵලය පිළිබද ගැඹුරු බෞද්ධ ඉගැන්වීම් සරල බසකින් පැහැදිලි කර දීමට ප්‍රශංසනීය උත්සාහයක යෙදෙන කතුවරයා පාඨකයාට තම ජිවිතය විනිවිද දැකීමට නවකතා මාධ්‍යයයේ ඇති පෘථුල අවකාශය ද මැනවින් භාවිත කරයි.     
Rs 1,350.00
Rs 1,500.00