Prices drop

-10%
Pali-Sinhala Akaradiya
 සිංහල බෞද්ධ දරුවන්ට පහසුවෙන් පාලි ඉගෙනීම සඳහා අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවිරයන් විසින් රචිත ශබ්දකෝෂයකි. 
Rs 1,125.00
Rs 1,250.00
-10%
Vishnu Sharmange Pancha Thanthraya
පංච තන්ත්‍රය - මීට අවුරුදු දෙදහසකට පමණ ඉහත ඉන්දියාවේ විසූ විෂ්ණු ශර්මන් නමැති මහා පඬිවරයා විසින් මිනිසාට යහපත් චරිතයක් හා මනා පෞරුෂත්වයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන දේශන ආශ‍්‍රයෙන් මෙය සකස් වී ඇත.
Rs 990.00
Rs 1,100.00
-10%
Dharma Pradeepikava
ධර්ම ප්‍රදීපිකාව - ගුරුළුගෝමිගේ ධර්ම ප්‍රදීපිකාව විද්වත් පාඨකයන් ඉලක්ක කරගත් සිංහල සම්භාව්‍ය කෘතියකි. පාලි ග්‍රන්ථ ග්‍රන්ථයේ උපුටා දැක්වීම් ගණනාවක් ද එහි අඩංගු වේ. මෙම කෘතිය අන්තර්ගතයෙන් සහ භාෂාවෙන් සිංහල සාහිත්‍යයේ කීර්තිමත් ස්ථානයක් හිමිකර ගනී. මෙම කෘතිය ලියා ඇත්තේ ශ්‍රී ලංකාවේ පොළොන්නරු යුගයේ (1070 - 1215) පළමුවන විජයබාහු රජුගේ පාලන සමයේදී ය. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ඉතිහාසයට අනුව මෙම යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් දුටු බව කියනු ලැබේ. විද්වතුන්ට අනුව පොළොන්නරු යුගයේ සිංහල සාහිත්‍යයේ කතුවරුන් බුදුදහමේ මූලිකාංග විස්තාරනය කිරීම සඳහා ගද්‍ය රචනා කර ඇත. ධර්ම ප්‍රදීපිකාව කියවීම සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක මූලික ලක්ෂණ පාඨකයාට හඳුන්වා දෙයි.
Rs 882.00
Rs 980.00
-10%Out-of-Stock
Sanskrutha Sahithya
Out-of-Stock
සංස්කෘත සාහිත්‍යය - සම්පූර්ණ සංස්කෘත සාහිත්‍යය අළලා ජී. එස්. බී. සේනානායක මහතුන් විසින් මේ සාහිත්‍යය ඉතිහාස ග‍්‍රන්ථයෙන් සිංහලෙන් සංස්කෘතය හදාරණ ශිෂ්‍යයන්හට මෙන්ම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ කියවීමෙහි රුචිකම් දක්වන සෙසු පාඨකයන් හටද නොමද ප‍්‍රයෝජන ලැබිය හැකිය.
Rs 1,575.00
Rs 1,750.00
-10%Out-of-Stock
Pali Pata Saraniya-Nawa Nirdeshaya
Out-of-Stock
පාලි පාඨ සරණිය - මෙහි පදගතාර්ථය, සරල අදහස ව්‍යාකරණ විභාග ආදී විෂය මූලික කරුණු පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින් 2017 වසරේ සිට ක‍්‍රියාත්මක අ.පො.ස. උසස් පෙළ (පාලි විෂය) නව නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත.
Rs 1,395.00
Rs 1,550.00
-10%Out-of-Stock
Vaijayantatantra
Out-of-Stock
Vaijyantatantra – A Handbook for Artisans and Craftsmen Translated from the original Sanskrit - An English translation of Sanskrit verse which exposes the architecture of ancient aryans.
Rs 1,593.00
Rs 1,770.00
-10%
The Path OF Freedom
The Path OF Freedom - A manual of Buddhist meditation for those who are intent on leading a strictly contemplative life. Conjectured to be the precursor to the Buddhaghosa’s Visuddhimagga, the classic manual of meditation.
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock
Bauddha Chinthanaya 1 - Indiyanu Mahayana Budusamaya
Out-of-Stock
බෞද්ධ චින්තනය 1 - ඉන්දියානු මහායාන බුදුසමය - බුද්ධ පරිනිර්වාණයේ පටන් මහායාන බුදුසමයේ ආරම්භය, සංකල්පයන් හා අවසානය ද මහායාන බුදුසමය හා සබැඳි  විවිධ තොරතුරු මෙම කෘතිය ඔස්සේ විග්‍රහයට ලක් කොට ඇත.
Rs 1,350.00
Rs 1,500.00
-10%
Maga Eli Peheliya
මග එළි පෙහෙළිය - මග එළි පෙහෙළිය භාවනාව හා බුදු දහම ගැන උනන්දුවක් දක්වන ගවේෂකයන්ට ය. එය බුදුන් වදාළ දහම සඳහා හොඳම මූලාශ්‍රය පාලි පෙළෙහි සූත්‍ර බහුතරය බව තහවුරු කරයි.
Rs 1,350.00
Rs 1,500.00
-10%
DhammaPadaya Sinhala Artha Wiwaranaya
ධම්‍මපදය - වනාහි බොදු ජනතාවගේ අත්පොත වශයෙන් සම්භාවිත වූ ධර්ම ග්‍රන්ථයයි. එයට ප්‍රධාන හේතුව  බුදුදහමේ සාරය එක්පිඩක් කොට කියවනු කැමැත්තෙකුට ධම්මපදයෙන් ලැබිය හැකි අනුග්‍රහය ප්‍රමාණ කළ නොහැකිවීම විය හැකිය. ධම්මපදය සදහා ලංකාවේ එදා මෙදා තුර බිහිව ඇති සංස්කරණ හා විවරණ සමූහයම මෙයට ඇති අගය විශද කරවයි . වියත් ගත් කතුවරයන් වහනසේ නමක් වන කෝට්ටේ ශ්‍රී  සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය සහ කාරක සංඝ සභික ආචාර්ය උඩුගම්පොළ හේමරතන හිමියන් විසින් සංස්කරණය කරණ ලද මෙම ධම්මපද විවරණය දැනට ඇති සංස්කරණයන් හා සැසදීමෙිදී සාමාන්‍ය සිංහල පාඨකයාගේ අර්ථ අවබෝධයට පහසුවන එකක් බව නොබියව කිවහැකිය.
Rs 1,593.00
Rs 1,770.00
-10%
Karakena Rodaya
කැරකෙන රෝදය - මෙහි අන්තර්ගතය තිස් එක් තලය පිළිබඳව විග්‍රහ කිරීමයි.
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock
Ekathu Kala Kavi - 1
Out-of-Stock
එකතු කළ කවි - 1 - අල්විස් පෙරේරාගේ විපුල වූත් මහරු වූත් කවි මහිමය, විශ්මයාවහ වෙයි. සිංහල කවිය කෙරෙහි ඔහුගේ කැපවීමත්, ඒ පිළිබඳ ඔහු තුළ වූ ඉමහත් සාදර භක්තියත් විශිෂ්ට වූයේය. දශක තුනකට මඳක් වැඩි කෙටි කාලපරිච්ඡේදයක් තුළ ඔහුට පසළොස් දහසක් ඉක්මවන තරම් වූ විශාල කවි සංඛ්‍යාවක් ලියන්නට හැකිවීමෙන් පෙනී යන්නේ, ඉඥල කවිය පිළිබඳ ඔහුගේ ඉමහත් කැපවීමය.
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock
In Old Ceylon
Out-of-Stock
In Old Ceylon - offers a captivating journey back in time to the bygone era of colonial Ceylon, now known as Sri Lanka. Through a collection of vivid narratives, historical anecdotes, and captivating illustrations, the book paints a vivid portrait of life in Ceylon during the colonial period. From the bustling streets of Colombo to the tranquil tea estates of the hill country, readers are transported to a world where British administrators, indigenous communities, and diverse cultural influences converge. With its rich blend of nostalgia, cultural insight, and historical context, "In Old Ceylon" provides readers with a fascinating glimpse into the customs, traditions, and everyday experiences of a bygone era, inviting them to immerse themselves in the charm and allure of colonial Ceylon.
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock
Fifty Years Of Ceylon 1818-1868
Out-of-Stock
Fifty Years of Ceylon 1818-1868 - provides a comprehensive overview of the historical developments, societal changes, and political transformations that shaped the island of Ceylon (modern-day Sri Lanka) during the first half of the 19th century. Drawing upon archival sources, official records, and firsthand accounts, the book offers valuable insights into the colonial administration, economic activities, and social dynamics of the period under British rule. From the aftermath of the Kandyan Wars to the emergence of plantation economies and the impact of social reforms, the author meticulously documents the key events and trends that defined Ceylon's trajectory during this pivotal era. Through its detailed analysis and scholarly approach, "Fifty Years of Ceylon 1818-1868" serves as an invaluable resource for historians, researchers, and anyone interested in gaining a deeper understanding of Ceylon's colonial history and its enduring legacy.
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock
Palms Pearls Or Scenes In Ceylon
Out-of-Stock
Palms, Pearls, or Scenes in Ceylon - is a captivating travelogue that offers readers a vivid portrayal of the exotic beauty and cultural richness of Ceylon (modern-day Sri Lanka). Through eloquent prose and vivid imagery, the book takes readers on a journey across the island, exploring its lush landscapes, shimmering coastlines, and vibrant cities. From the swaying palms of the tropical beaches to the gleaming pearls of its ancient heritage sites, the author paints a mesmerizing picture of Ceylon's allure. Along the way, readers encounter the diverse peoples, customs, and traditions that make this island nation a captivating destination. Whether delving into the ancient ruins of Anuradhapura, traversing the mist-covered hills of Nuwara Eliya, or marveling at the bustling markets of Colombo, "Palms, Pearls, or Scenes in Ceylon" is a delightful ode to the enchanting charm of this island paradise.
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock
Sixty Four Years In Ceylon
Out-of-Stock
Sixty Four Years in Ceylon - is a captivating memoir that offers a unique glimpse into life in colonial Ceylon (present-day Sri Lanka) over more than six decades. Written by an individual who lived through significant historical events and societal changes, the book provides a firsthand account of British colonial rule, cultural dynamics, and the transformation of Ceylon into an independent nation. Through vivid anecdotes and personal reflections, the author paints a vivid picture of daily life, customs, and traditions in Ceylon during this period. From encounters with exotic wildlife to insights into colonial administration, "Sixty Four Years in Ceylon" offers a rich tapestry of experiences that will fascinate readers interested in history, culture, and the human experience.
Rs 1,350.00
Rs 1,500.00
-20%
Piruwana Poth Wahanse (SOFT)
පිරුවානා පොත් වහන්සේ - පිරුවානා පොත් වහන්සේ - ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්‍රයෝජනවත්ය.
Rs 1,280.00
Rs 1,600.00
Patisambhidamagga Attakatha
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම  වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,600.00
Udana Attakatha
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,600.00
-10%Out-of-Stock
Let Us Speak Sinhala - Volume 02
Out-of-Stock
Let Us Speak Sinhala - Volume 02 -  is likely a language learning book designed to teach beginners the Sinhala language. Sinhala is the native language of the Sinhalese people in Sri Lanka. The book may include basic vocabulary, grammar rules, and conversational phrases to help learners develop their speaking and comprehension skills in Sinhala. It could be a valuable resource for tourists, expatriates, or anyone interested in learning the Sinhala language.
Rs 1,305.00
Rs 1,450.00
-10%Out-of-Stock
Sinhala Dik Sangya
Out-of-Stock
'සිංහල දික් සඟිය' නම් මෙම ග්‍රන්ථය ධර්මඥානය අතින් මෙන් ම භාෂාඥානය අතින් ද පරිපූර්ණ පඩිවරයකු වූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රේය හිමිපාණෝ විසින් රචිත ග්‍රන්ථයක් වන අතර උන් වහන්සේ විසින් 1936 වසරදී මේ අගනා ධර්ම සංග්‍රහය එළි දක්වන ලදි.
Rs 1,539.90
Rs 1,711.00
-20%
Theravadi Tripitakaye Samarambhaya Ha Wikashaya
"ථෙරවාදී ත්‍රිපිටකයේ සමාරම්භය හා විකාශය” යන මෙම කෘතිය ත්‍රිපිටක සාහිත්‍යය ආරම්භව, වර්ධනය වී ශ්‍රී ලංකාවෙහි හා සෙසු සම්ප්‍රදායික ථෙරවාද බෞද්ධ ලෝකයෙහි ද ව්‍යාප්තව පවත්නා ආකාරය පිළිබඳ සමාලෝචනාත්මක අධ්‍යයනයකි. සාහිත්‍යය, ධර්ම කරුණු සහ ඉතිහාසය ද සංකලනය කරමින් රචනා කොට ඇති මෙම කෘතිය ත්‍රිපිටක සාහිත්‍යය පිළිබඳව දැන ගනු කැමැති ධර්මකාමී සාමාන්‍ය පාඨකයා හට මෙන් ම ත්‍රිපිටකය පිළිබඳව ගැඹුරින් හදාරනු කැමති ශාස්ත්‍රාභිලාෂීන්හට ද එක සේ අර්ථවත් වන කෘතියක් ලෙස හැඳින්විය හැකිය. 
Rs 1,160.00
Rs 1,450.00