Prices drop

-10%
Anandaneeya Jeewithayakata
කරදර කම්කටුලු දුක් පීඩා නිසා ඔබේ ජිවිතයේ විශ්වාසය චංචල වු විට කුමක් සිදු වුවත් එයට මුහුණ දීමට සමත් අයෝමය ශක්තිය ඇති කර ගැනීමට මේ ග්‍රන්ථය පරිශිලනය කරණ ඔබට නිරන්තරයෙන්ම උපකාරී වනවා නොඅනු මානය. තම ගැටලු සාර්ථක ලෙස විසදා ඒවා ජයග්‍රහණය කර ජිවිත දිනූ මිනිසුන් සහ කාන්තාවන් ගැනත් ඔවුන්ගේ නියම සාර්ථක වීමේ චරිත ලක්ෂන පිළිබදවත් දැනගැනීමට හැකිය
Rs 1,215.00
Rs 1,350.00
-10%
Yatisitha 2
මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි. 
මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම් 
කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජය ගැනීම 
මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර 
*ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම 
සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම 
* සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම 
Rs 1,260.00
Rs 1,400.00
-10%
Mindfulness Beyond Time and Space
“Mindfulness Beyond Time and Space” by Dr. Sumana Ratnayaka is a deeply insightful and comprehensive guide to the ancient practice of meditation, blending scientific research, practical techniques, and spiritual wisdom. Drawing on years of study and experience. Dr. Ratnayaka offers readers a clear path to inner peace, mental clarity, and emotional balance. Whether you’re a beginner or an experienced practitioner, this book is an invaluable resource for cultivating mindfulness and transforming your inner world.
Rs 1,350.00
Rs 1,500.00
-10%
Manushya prethayan samaga kala dushkara kriyawak
සමාජ සමීක්ෂණ පිළිබඳ උනන්දුව තුළින් අප ජීවත්වන සමාජ පරිසරය ගැඹුරින් තේරුම් ගැනීමට අද බොහෝ අය තුළ දැඩි උනන්දු ජනක තත්ත්වයක් දැකිය හැකිය. සිඟන්නන්, ගණිකාවන්, ගැට කපන්නන්, මිනිස් වෙසින් සිටින අධමයන්, ව්‍යාජ වට්ටෝරු වෙදුන්, කපටි මන්ත්‍රකරුවන් ආදී සැවොම අපගේ සමාජයෙහි ප්‍රබල භූමිකාවක් ඉටු කරති. ඔවුන්ගේ අදෘශ්‍යමාන කාර්යභාර්ය ද මතුපිටින් පෙනෙන ස්වරූපය ඉක්මවා පවතී. නූතන මිනිසා තම ජීවිතගමනේ විවිධ ආපදාවන්, අවශ්‍යතාවන් ඉදිරියෙහි මේ කවර හෝ පුද්ගලයෙකුට කොටු වෙයි. කවර හෝ අත්දැකීමක් ලබමින් සිටී. සමාජය නම් පෘථුල ජාලයෙහි එලී පැටලී වෙලී සිටින අපි මේ අපූර්ව චරිත කෙසේ අත් හරිමුද? සැබවින්ම අපට මොවුන් මඟහැර ගිය හැකිද?
මෙම කෘතිය මෙම ප්‍රශ්නය ආනුභවිත අත්දැකීම් ආශ්‍රයෙන් සාකච්ඡා කරන කෘතියකි. මෙම අපූර්ව මිනිසුන්ගේ ලෝකයෙහි ගිලෙමින් මෙහි කතුවරයා ඔවුන්ගේ සැබෑ රුව ගුණ හඳුනා ගත්තෙකි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සම්මානිතමහාචාර්ය නන්දසේන රත්නපාල මෙම සමාජ සමීක්ෂණ තුළින් පාඨකයාට ලබා දෙන දැනුම සහ අනුභූතිය වැදගත්ය. රසවත්ය.
මහාචාර්ය දයා අමරසේකර පේරාදෙණිය විශ්ව විද්‍යාලය
Rs 1,215.00
Rs 1,350.00
Patisambidamagga Atta Katha
පටිසම්භිදාමග්ගට්ඨකථා - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,530.00
Thera Gatha Atta Katha - 1
ථෙරගාථාට්ඨකථා - 1 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,530.00
-10%
Bhavanirodha
භවනිරෝධ 
Rs 1,305.00
Rs 1,450.00
-10%Out-of-Stock
Japan Bhashava - Intermediate Level
Out-of-Stock
ජපන් භාෂාව - Intermediate Level - ජපන් භාෂාව මුල සිට සරලව අධ්‍යනය කර ඉගෙනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට ඉතා පහසු වන ලෙස සරලව මෙම පොත  ලියා ඇත. A/l සහ O/L සිසුන් සඳහා ද නිර්දේශ කළ හැකිය.
Rs 1,305.00
Rs 1,450.00
-10%Out-of-Stock
The Essentials Of Indian Philosophy
Out-of-Stock
The Essentials of Indian Philosophy - serves as a comprehensive primer on the rich and diverse philosophical traditions that have flourished on the Indian subcontinent. Through clear and accessible language, the book provides a systematic overview of major schools of thought such as Vedanta, Samkhya, Nyaya, and Buddhism, among others. It elucidates key concepts, debates, and methodologies characteristic of Indian philosophy, offering readers a deeper understanding of the intellectual heritage that has shaped Indian culture and civilization. Whether for students, scholars, or those simply curious about Eastern thought, "The Essentials of Indian Philosophy" serves as an indispensable guide to navigating the complex terrain of Indian philosophical thought.
Rs 1,305.00
Rs 1,450.00
Panchappakarana Attakatha 2
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,550.00
-10%Out-of-Stock
The Plimatalavuvas In The Last Phase Of The Kandyan Kindom (Sinhale)
Out-of-Stock
The Plimatalavuvas In The Last Phase Of The Kandyan Kingdom (Sinhale) - is a scholarly exploration of the Plimatalavuvas, a significant social group in the final era of the Kandyan Kingdom in Sri Lanka. Through meticulous research and historical analysis, the book sheds light on the role, influence, and socio-economic status of the Plimatalavuvas during this critical period of Sri Lankan history. With insights into their political alliances, economic activities, and cultural contributions, the book offers readers a comprehensive understanding of the Plimatalavuvas' significance within the broader context of the Kandyan Kingdom's decline. This insightful work contributes to a deeper appreciation of the complexities of Sri Lanka's past and the diverse social fabric that shaped its history.
Rs 1,323.00
Rs 1,470.00
Sanyuktha Nikaya 5-(2)
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 5-(2)  කාණ්ඩය වේ . 
Rs 2,050.00
-10%Out-of-Stock
Gadaladeni Wihara Waruna
Out-of-Stock
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, පිළිමතලාවෙහි පිහිටි ගඩලාදෙණි රාජමහා විහාරය වූ කලී මෙරට ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බෞද්ධ පූජනීය ස්ථානයක් වන අතර මෙම විහාරයෙහි විශේෂත්වය වන්නේ ලාංකීය ඉතිහාසයේ ගම්පොල යුගය නියෝජනය කරන අතලොස්සක් වූ විහාරස්ථානවලින් එකක් වන මෙය බොහෝ කලක පටන් ස්වභාවික උපද්‍රවයන්ට මෙන්ම පරසතුරු ආක්‍රමණයන්ට පවා ගොදුරු වී ඇති නමුත්, දැනට ශේෂව පවතින ඓතිහාසික සාධකමත අතීත යුගයක් පිළිබද වෘත්තාන්තයක් ඉදිරිපත් කිරීමට තරම් බොහෝ දෑ ඉතිරිවී තිබීම නිසාවෙනි.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Yali Upan Diyani
'A LITTLE GIRL LOST... BETWEEN DEATH AND LIFE' කෘතිය සිංහල පරිවර්ථනය වන යළි උපන් දියණි නම් මෙම කෘතිය තුළින් මරණයත් ජීවිතයත් අතර අතරමංවුණු දැරියකගේ කතාව කුමාරි ගුණරත්න මහත්මිය විසින් පාඨක ඔබ හමුවේ ගෙන හැර දක්වන අතර මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් ගෙන හැර දක්වන්නකි.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Sudu Minissu 1
හර්ෂ බමුනුආරච්චි මහතා විසින් රචනා කරණ ලද 'සුදු මිනිස්සු' නම් මෙම ග්‍රන්ථය නවකතානුසාරයෙන් ඉතා සරලව පාඨකයා වෙත ඉදිරිපත් කරණ අතර ජීවිතය පිළිබදව මාත්‍රීය අවබෝධයක් නොමැතිව බොළද නව කතා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඒවාට අනුකූලව හැඩ ගැසී ජිවිතය විනාශ කර ගත් නූතන තරුණ පරපුරට නැවතත් තම ජීවිතය යහපත් ලෙස ආරම්භ කිරීමට, අවශ්‍ය දැනුම සහ ආභාසය මෙම ග්‍රන්ථ පෙළ තුළින් ලැබෙනු නොඅනු මානය. යථෝක්ත පරමාභිලාශය මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම ග්‍රන්ථ මාලාවේ පළමු නිමැවුම මෙලෙස පාඨක ඔබ අතට පත් වනු ලැබේ.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Sudu Minissu 2
හර්ෂ බමුනුආරච්චි මහතා විසින් රචනා කරණ ලද 'සුදු මිනිස්සු 2 ' නම් මෙම ග්‍රන්ථය නවකතානුසාරයෙන් ඉතා සරලව පාඨකයා වෙත ඉදිරිපත් කරණ අතර ජීවිතය පිළිබදව මාත්‍රීය අවබෝධයක් නොමැතිව බොළද නව කතා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඒවාට අනුකූලව හැඩ ගැසී ජිවිතය විනාශ කර ගත් නූතන තරුණ පරපුරට නැවතත් තම ජීවිතය යහපත් ලෙස ආරම්භ කිරීමට, අවශ්‍ය දැනුම සහ ආභාසය මෙම ග්‍රන්ථ පෙළ තුළින් ලැබෙනු නොඅනු මානය. යථෝක්ත පරමාභිලාශය මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම ග්‍රන්ථ මාලාවේ දෙවන නිමැවුම මෙලෙස පාඨක ඔබ අතට පත් වනු ලැබේ.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Sudu Minissu 3
හර්ෂ බමුනුආරච්චි මහතා විසින් රචනා කරණ ලද 'සුදු මිනිස්සු' නම් මෙම ග්‍රන්ථය නවකතානුසාරයෙන් ඉතා සරලව පාඨකයා වෙත ඉදිරිපත් කරණ අතර ජීවිතය පිළිබදව මාත්‍රීය අවබෝධයක් නොමැතිව බොළද නව කතා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඒවාට අනුකූලව හැඩ ගැසී ජිවිතය විනාශ කර ගත් නූතන තරුණ පරපුරට නැවතත් තම ජීවිතය යහපත් ලෙස ආරම්භ කිරීමට, අවශ්‍ය දැනුම සහ ආභාසය මෙම ග්‍රන්ථ පෙළ තුළින් ලැබෙනු නොඅනු මානය. යථෝක්ත පරමාභිලාශය මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම ග්‍රන්ථ මාලාවේ තෙවන නිමැවුම මෙලෙස පාඨක ඔබ අතට පත් වනු ලැබේ.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Sudu Minissu 4
හර්ෂ බමුනුආරච්චි මහතා විසින් රචනා කරණ ලද 'සුදු මිනිස්සු' නම් මෙම ග්‍රන්ථය නවකතානුසාරයෙන් ඉතා සරලව පාඨකයා වෙත ඉදිරිපත් කරණ අතර ජීවිතය පිළිබදව මාත්‍රීය අවබෝධයක් නොමැතිව බොළද නව කතා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඒවාට අනුකූලව හැඩ ගැසී ජිවිතය විනාශ කර ගත් නූතන තරුණ පරපුරට නැවතත් තම ජීවිතය යහපත් ලෙස ආරම්භ කිරීමට, අවශ්‍ය දැනුම සහ ආභාසය මෙම ග්‍රන්ථ පෙළ තුළින් ලැබෙනු නොඅනු මානය. යථෝක්ත පරමාභිලාශය මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම ග්‍රන්ථ මාලාවේ සිවුවන නිමැවුම මෙලෙස පාඨක ඔබ අතට පත් වනු ලැබේ.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Sudu Minissu 5
හර්ෂ බමුනුආරච්චි මහතා විසින් රචනා කරණ ලද 'සුදු මිනිස්සු' නම් මෙම ග්‍රන්ථය නවකතානුසාරයෙන් ඉතා සරලව පාඨකයා වෙත ඉදිරිපත් කරණ අතර ජීවිතය පිළිබදව මාත්‍රීය අවබෝධයක් නොමැතිව බොළද නව කතා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඒවාට අනුකූලව හැඩ ගැසී ජිවිතය විනාශ කර ගත් නූතන තරුණ පරපුරට නැවතත් තම ජීවිතය යහපත් ලෙස ආරම්භ කිරීමට, අවශ්‍ය දැනුම සහ ආභාසය මෙම ග්‍රන්ථ පෙළ තුළින් ලැබෙනු නොඅනු මානය. යථෝක්ත පරමාභිලාශය මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම ග්‍රන්ථ මාලාවේ පස්වන නිමැවුම මෙලෙස පාඨක ඔබ අතට පත් වනු ලැබේ.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Sudu Minissu 6
හර්ෂ බමුනුආරච්චි මහතා විසින් රචනා කරණ ලද 'සුදු මිනිස්සු' නම් මෙම ග්‍රන්ථය නවකතානුසාරයෙන් ඉතා සරලව පාඨකයා වෙත ඉදිරිපත් කරණ අතර ජීවිතය පිළිබදව මාත්‍රීය අවබෝධයක් නොමැතිව බොළද නව කතා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඒවාට අනුකූලව හැඩ ගැසී ජිවිතය විනාශ කර ගත් නූතන තරුණ පරපුරට නැවතත් තම ජීවිතය යහපත් ලෙස ආරම්භ කිරීමට, අවශ්‍ය දැනුම සහ ආභාසය මෙම ග්‍රන්ථ පෙළ තුළින් ලැබෙනු නොඅනු මානය. යථෝක්ත පරමාභිලාශය මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම ග්‍රන්ථ මාලාවේ සයවන නිමැවුම මෙලෙස පාඨක ඔබ අතට පත් වනු ලැබේ.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Sudu Minissu 7
හර්ෂ බමුනුආරච්චි මහතා විසින් රචනා කරණ ලද 'සුදු මිනිස්සු' නම් මෙම ග්‍රන්ථය නවකතානුසාරයෙන් ඉතා සරලව පාඨකයා වෙත ඉදිරිපත් කරණ අතර ජීවිතය පිළිබදව මාත්‍රීය අවබෝධයක් නොමැතිව බොළද නව කතා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඒවාට අනුකූලව හැඩ ගැසී ජිවිතය විනාශ කර ගත් නූතන තරුණ පරපුරට නැවතත් තම ජීවිතය යහපත් ලෙස ආරම්භ කිරීමට, අවශ්‍ය දැනුම සහ ආභාසය මෙම ග්‍රන්ථ පෙළ තුළින් ලැබෙනු නොඅනු මානය. යථෝක්ත පරමාභිලාශය මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම ග්‍රන්ථ මාලාවේ සත්වන නිමැවුම මෙලෙස පාඨක ඔබ අතට පත් වනු ලැබේ.
Rs 1,260.00
Rs 1,400.00
-10%
An Outline Of The Cultural History Of India
An Outline of the Cultural History of India - provides a comprehensive yet accessible overview of India's rich and diverse cultural heritage spanning thousands of years. Through a chronological narrative, the book traces the evolution of Indian civilization, exploring its art, architecture, literature, religion, philosophy, and social practices. From the ancient Indus Valley civilization to the medieval period and beyond, each chapter offers insights into the key developments and influences that have shaped Indian culture. With engaging prose and informative illustrations, this book serves as an indispensable guide for anyone seeking to understand the multifaceted tapestry of India's cultural history.
Rs 1,341.00
Rs 1,490.00