Astrology - Astronomy

Magul Poru Ashtaka
කොතරම් තාක්ෂණික වර්ධනයක් මධ්‍යයේ ජීවත් වුව ද, සිංහලයෝ තවමත් පෞරාණික සම්ප්‍රදායයන් අනුගමනය කරති. විවාහ මංගල්‍ය උත්සවයක් නගරයේ හෝටලයක පැවැත්වෙන අවස්ථාවක වුව මනාලිය මංගල පෝරු මස්තකප්‍රාප්ත කිරීමටත්, දැනුමැතියකු ලවා අදාළ අෂ්ටක ගායනා කරවීමටත් ඔවුන් පෙළඹෙන්නේ ච හෙයිනි. මේ පසුබිමෙහි මංගල පෝරු අෂ්ටකයන්හි අගය තවමත් නොවියැකී පවතියි.
Rs 250.00
Parisara Hithakami Wasthu Widhyathmaka Niwasa
පරිසර හිතකාමී වස්තු විද්‍යාත්මක නිවාස - ජ්‍යොතිෂ නීතිරීති අනුගමනය කරමින්, ගොඩනැගිලි ක්ෂේත්‍රයේ මනා  දැනුමක් ඇතිව නිවාස සැලසුම් පිළියෙල කර ගැනීමටත්, ගොඩනැගිලි ඉදිකර ගැනීමටත්, වාස්තු විද්‍යාවේ නියම අර්ථය අනුව සැකසුණු සුවිශේෂී කරුණූ රැසකින් සමන්විත අගනා කෘතියකි. 
Rs 450.00
Sri lankave Wasthu Widhya Ithihasaya
ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා ඉතිහාසය - මෙම ග්‍රන්ථය මෙරට ඉතිහාසය හදාරන දරුවන්ට සහ විද්‍යාර්ථින්ට ද මහගු අත්වැලක් වනු ඇත.
Rs 450.00
Nivasakata Sudusu - Nusudusu Idam
නිවසකට සුදුසු - නුසුදුසු ඉඩම් - ඉඩමක් මිලට ගැනීමේ දී මිත්‍යාමත සහ ප්‍රායෝගික නොවනා කරුණු සුදුසු-නුසුදුසු බව තීරණය කිරීම යෝග්‍ය නොවේ. ඉඩමක් ක්ෂණිකව තෝරා ගැනීම කිසිවිටක නොකළ යුතුය. මිලට ගැනීමේ දී නීති රීති සහ ප්‍රායෝගික කරුණු කෙරේ ඔබගේ අවධානය යොමු කිරීම මෙම පොතෙහි අරමුණ වන්නේ ය. 
Rs 600.00
Wasthu Widyava Hevath Gruha Nirmana Shilpaya
වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය - වාස්තු විද්‍යාව හා ගෘහ නිර්මාණ ශිල්පය යන විෂයෙහි එතෙක් මෙතෙක් සිංහලෙන් පළවී ඇති අද්විතීයම ග්‍රන්ථයක් ලෙස මෙය වාස්තු විද්‍යාඥයින්ගේ මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙ ද ඉමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇත. උපයුක්ත විෂයෙහි අතිවිශාල දැනුම් සම්භාරයක් මේ කෘතිය පරිශීලනයෙන් ලබා ගත හැකිය.
Rs 1,200.00
Out-of-Stock
Siyalu Sapa Dena Nivasak Thanana Maga
Out-of-Stock
සියලු සැප දෙන නිවසක් තනන මග - මෙම කෘතිය, වාස්තුවේදියාට මෙන්ම පාඨක ඔබටත් හොඳින් කියවා අවබෝධ කොටගෙන ප්‍රතිඵල ලද හැකි විශිෂ්ඨ ග්‍රන්ථයකි. ඉතාම සරල ලෙස විස්තර සහිතව රූප සටහන් ආශ්‍රිතයෙන් යුතුව, පැරණි චාරිත්‍ර විධි ද අන්තර්ගතකොට ඇත්තේ ඔබේ පහසුව සඳහා ය. වාස්තු විද්‍යාව පිළිබඳ බොහෝ පොත් පත් ඇතත්, ඒවා ප්‍රමාණය විශාල වුවත්, සාමාන්‍ය පාඨකයාට බොහෝ කරුණු අවබෝධ කොටගත නොහැකිය. ශ්ලෝක, ස්ත්‍රෝත්‍ර, සැහැලි යොදා පොත විශාල නොකොට, සෘජුවම ප්‍රයෝජන ගත හැකි ලෙස මෙම ග්‍රන්ථය සමලංකෘත ය.
New
Dasha Pradeepaya
දශා ප්‍රදීපය යනු ජ්‍යෙතිශශාස්ත්‍රය පිළිබදව හැදෑරීමට ඇති ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 1,000.00
New
Warahamihiraya
''වෘහජ්ජාතකය හෙවත් වරාහමිහිරය'' යන මෙම කෘතිය හොරා ශාස්ත්‍රය පිළිබදව කරුණු ඇතුළත් කෘතියක් වන අතර හොරා ශාස්ත්‍රය ඉගන ගන්නා ආධුනිකයන් හට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,500.00
New
Minis Jeevithayata Balapana Anka Widyava
මිනිස් ජීවිතයට අංක සේම අක්ෂරයන් ද බොහෝ සම්බන්ධකම් පවත්වනු ලබයි. එසේම එමගින් මිනිස් ජීවිතයේ බොහෝ සිදුවීම් ද පාලනය කරනු ලබයි. මෙලොව උපන් සෑම පුද්ගලයෙකුටම සමීප එක් අංකයක් වේ. අංක විද්‍යාව තුළ වැදගත්ම සාධකය වන්නේ ද එයයි. ඔහුගේ ජීවිතයේ සෑම දෙයක්ම සිදු වන්නේ ද එම අංකය පදනම් කරගෙනය.''මිනිස් ජීවිතයට බලපාන අංක විද්‍යාව'' නැමැති මෙම ග්‍රන්ථය මෙතෙක් ශ්‍රී ලංකාවේ පළවූ අංග සම්පූර්ණ අංක විද්‍යාත්මක ග්‍රන්ථය ලෙස හැදින්විය හැකි අතර මේ පිළිබදව හදාරන්නෙකු හට ඉතා වටිනා ග්‍රන්ථය වනු නොඅනු මානය.
Rs 1,600.00
New
Porondam Balana Heti
"පොරොන්දම් බලන හැටි'' යන මෙම කෘතිය මගින් ඔබට නිවැරදිව පොරොන්දම් බලන ආකාරය උගතහැකි අතර . එයට අවශ්‍ය සියලුම නක්ෂත්‍ර වගු නොහොත් වක්‍ර මෙම පොතෙහි මුලසිට යොදා ඇති නිසා.  වෙනත් කිසිම ලිතක් හෝ පොතක් නොමැතිව මෙම පොත මගින් පමණක් පොරොන්දම් බැලීමට හැකි අකාරයට රචනා කර ඇති අතර. ඊට අමතරව පොරොන්දම් ශාස්ත්‍රය පිළිබඳ මෙතෙක් එළිදරව් නොවූ අති දුර්ලභ ජ්‍යොතිෂ කරුණු රාශියක් ද මෙම පොතෙහි අන්තර්ගතව තිබේ.
Rs 450.00
New
Dagargalaya
වරාහමිහිර පඩ්වරයා විසින් රචනා කරණ ලද දගාර්ගලය නම් මෙම කෘතිය  ජ්‍යෙතිෂ විද්‍යානුකූලව ළිං කැණීම පිළිබදව තොරතුරු සටහන් ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 250.00
New
Jeevithayata Jeyathishaya
ජිවිතයට ජ්‍යෙතිෂය නැමැති මෙම කෘතිය මගින් ජීවන ගැටලු රැසකට ජ්‍යෙතිෂයෙන් පිළියම් දෙන ආකාරය පිළිබදව ඉතා සංශිප්ත ලෙස කරුණු ගොනු වූ කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 430.00
New
Sonduru kadallata vasthu vidya athvalak
නිවසක් තැනීමේදී හා පවත්වාගෙන යාමේදී ජ්‍යොතිෂ විද්‍යාත්මකව සලකා බැලිය යුතු බොහෝ කරුණු ගෘහ මූලිකයන් විසින් හා නිවාස සාදන්නත් විසින් මගහැරීම නිසා එම නිවසට සිදුවන බොහෝ අපල උපද්‍රව වලින් පීඩා විඳීමට නිවැසියන්ට සිදුවේ. නමුත් මෙවැනි ගැටලු පිළිබඳව නිවැරදි ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූල විධික්‍රම නිසි පරිදි අනුගමනය කළ හොත් ඒවා සාර්ථකව විසදා ගැනීම අසීරු නොවේ.
වාස්තු විද්‍යාව සහ ජ්‍යොතිෂ පිළිබඳව සඟරා සහ පුවත්පත් ආදියට නිරන්තරයෙන් ලිපි සපයන ඩී. එම්. නිලන්තකුමාර ධනසේකර මහතාගේ මෙම ප්‍රයත්නය බොහෝ දෙනාගේ ඉමහත් අස්වැසිල්ලට හේතුවනු නොඅනුමානය. 
Rs 400.00
New
Jyothishaye Nopenena Manaya
ජ්‍යෝතිෂයේ නොපෙනෙන මානය නැමැති මෙම කෘතිය ආචාර්ය පියසේන රතුවිනාන මහතා විසින් රචනා කර ඇති අතර කෙනෙකුගේ ජන්මපත්‍රයේ උපන් වේලාවේ සිට මරණය දක්වා ගමන් කරන මේ භව ගමනේ දී ජ්‍යෝතිෂයට අනුව තමන්ට බල පිහිටන ග්‍රහයන්  කවරෙක්ද ? එසේ තම තමන්ගේ ජිවිත වලට එවැනි ග්‍රහයන් බලපැවැත් වෙන්නේ කෙසේද ? එසේම ජ්‍යෝතිෂයේ ගුප්ත ස්වභාවය, නොපෙනෙන මානය යන මෙවැනි දේ පිළිබදව ඉතා පුළුල් විශ්ලේෂනයකින් අනතුරුව එළිදක්වන ලද ඉතාමත් වටිනා   කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 425.00
NewOut-of-Stock
Predictive Astrology
Out-of-Stock
Astrology can be considered a useful branch of knowledge only if its concepts and principles could be applied to assess the personality and life of a person, and to look into the years ahead to tell him as to what is in store for him.
The Signs, Houses and Planets are the three basic factors which need to be understood clearly for developing successful predictive ability. In PREDCTIVE ASTROLOGY--AN INSIGHT, rules and facts pertaining to each of these factors have been given and the effect of one factor on the other has been analysed in a very comprehensible and instructive manner.