Wishvaye Jaya Kara Yana Jothishaye Athi Prabala Rahas | Books | BuddhistCC Online BookShop | Rs 1,750.00
zoom_out_map
chevron_left chevron_right
New

Wishvaye Jaya Kara Yana Jothishaye Athi Prabala Rahas

කර්තෘගෙන් හැඳින්වීමක්...

විශ්වයේ යම් ශුභ හෝ අශුභ මිනිත්තුවක ඔබ මෙලොවට බිහිවනු ඇත. සම්ප්‍රදායික ලෙස වැඩිහිටියන් එම හෝරාවෙන් දක්‍ෂ ජ්‍යෝතිර්වේදියා හමුවට ගොස් ඔබටම ආවේණික වූ අකුරක් මතනම් තබනු ඇත. ඊට එහා අවතීර්නය වන මාර්ගය,මාගේ ආදරණීය පාඨකය මේ කේන්ද්‍ර කොටු 12 තුළ ගැබ් උන අතීතය, වර්තමානය, අනාගතය මනා ලෙස පිළිබිඹු වුන කථා පුවතකි. එයයි ජීවිතය. මොන තරම් කේන්ද්‍ර බැලුවද පිං, පව් වලට මුහුණ දුන්නද ඔබ නොදත් ගැළවෙන මාර්ගය ඔබට වචනයේ පරිසමාප්තියෙන්ම මම ඔබට ග්‍රන්ථය තුළින් සාධාරණය කර ඇත්තෙමි.මෙහි එන වචනයක් ගානේ දියමන්ති සේ ඔබට දිනන මාර්ගය පෙන්වා දී ඇත. මනස ඉතාම පිරිසිදුව... පැහැදිලිව යමක් අවධාරණය කරගන්න. මනා පෞරුෂය, ජයග්‍රහණය, නිවැරදි දැනීම හෙට දිනන දිවියට මා ඔබට පැහැදිලි අරමුණක්, පිළිවෙතක්, ක්‍රමවේදයක් දී ඇත. මා යම් නිවැරදි මාර්ගයක් දිනුවේද... ජයග්‍රහණය වැළඳ ගත්තේද මේ අත්දැකීම් තුළිනි. මොන තරම් අපල උවදුරු තිබුණද ඉන් ගැලවීමට ක්‍රමවේද දෙන්නේ අතළොස්සකි. හැම අකුරකටම, වචනයකටම අවධාරණය දෙන්න. ඔබ ජීවිතය දිනනවාමයි.

Rs 1,750.00

Rs 1,750.00 Tax excluded

Security policy
Terms and conditions of use

Publisher : Ravana Library Conservatory

ISBN       : 978-624-92853-0-9

Pages      : 168

Weight     : 231 g

Binding    : Soft Binding

Name      : විශ්වයේ ජය කරා යන ජෝතිෂ්‍ය ඇති ප්‍රබල රහස් 

10010127
10 Items
9786249285309
Language
Sinhala
Publisher
Ravana Library Conservatory
Author
geethani Gunasekara

Shipping

The customer must choose from the following mail services that the BCC provides in the online purchase form: Order Processing (within 3 working days)

  • DHL
  • Domex
  • AirMail
  • Sri Lanka Post (Domestic)

Upon receipt of confirmation of payment, the Buddhist Cultural Center will release purchased books to the mail service selected by the customer in the online purchase form. The BCC hereby exempts itself from any and all responsibilities pertaining to the shipment or postage of goods. The time taken for delivery, and quality of service, will depend on the express mail service or shipping service selected by the customer in the online purchase form.

Returns Policy

In the case of returns, a formal complaint must be lodged (in writing) within 14 days of the purchase. The return of purchased items is only acceptable under the following circumstances:

  • Manufacturing defects in items such as audio or video cassettes, CDs and DVDs.
  • Printing or binding defects in printed material
  • The shipment of an item that was not ordered, or the failure to ship an ordered item.

The Buddhist Cultural Center will bear no expense for postage of formal complaints, or returned items. The Buddhist Cultural Center is exempt from any and all liability pertaining to manufacturing defects if foul play is suspected or discovered.

Refund Policy

The BCC will consider a refund on a purchased item only if said item becomes unavailable after purchase. A request for a refund must be made within 2 days of the transaction. The average period of time taken for a refund can range between 14 and 21 days.

chat Comments (0)