Rajarathnakaraya
රාජරත්නාකරය - රාජරත්නාකරය දීපවංසය, මහාවංසය, පූජාවලිය, නිකාය සංග්‍රහය ආදී ඓතිහාසික මූලාශ්‍රයන් ද ඇතැම් ජනශ්‍රැති ද ඇසුරු කරමින් ශාසන ඉතිහාසය මෙන්ම ශ්‍රී ලංකාවේ ඉතිහාසය ද සංක්ෂිප්තව කියා පෑමට දැරූ උත්සාහයක ප්‍රතිඵලයකි. මේ ග්‍රන්ථයෙහි දක්නට ලැබෙන විශේෂතාවක් නම් සෙංකඩගල උපරාජධානියෙහි ආරම්භයෙහිදීම රජ වූ නම සඳහන් නොවන රජකුගේ පරම්පරා කථාව හා එරජුගේ ශාසනික කටයුතු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කොට තිබීම ය. රාජරත්නාකරයෙහි මේ සංස්කරණය මඟින් අපේක්ෂා කරන ලද්දේ එහි ඇති ඓතිහාසික තොරතුරු වෙත විද්‍යාර්ථින්ගේ අවධානය යොමු කරවීමට හා ගැටපද විවරණ මඟින් මේ ග්‍රන්ථය අවබෝධ කර ගැනීමට මඟ පෑදීම ය.
Rs 300.00