-10%Out-of-Stock Sanskrutha Praweshaya Out-of-Stock සංස්කෘත ප‍්‍රවෙශය - සංස්කෘත ව්‍යාකරණ විධි සංස්කෘත භාෂාවෙන් මෙන් ම සිංහල භාෂාවෙන් ද පැහැදිලි කරන මෙම ග‍්‍රන්ථය සංස්කෘත - සිංහල කෘදන්ත පද ශබ්දකෝෂයකින් ද යුක්ත ය. Rs 378.00 Rs 420.00 Details View details
-10% Panchathanthraya Aparikshithakarakaya පඤ්චතන්ත‍්‍රය අපරීක්‍ෂිතකාරකය - ප‍්‍රාචීන විභාග සදහා නිර්දේශිත මෙම කෘතිය නාගර අක්ෂර සහ ව්‍යාඛ්‍යාව ද සහිතව සම්පාදනය කරන ලද්දකි. Rs 306.00 Rs 340.00 Add to cart Buy
-10% Hela Sannaya Sahitha Balawatharaya බාලාවතාරය - මේ පෙළ පොතෙහිද සූත්‍ර පාඨ කළු අකුරින් යොදා ඇති අතර පාඩම් කිරීමේ පහසුව පිණිස වැකි ගොනුකොට ඇත. සන්නයෙහි දැක්වෙන සිරස්තල පිටු අංක සහිතව පෙළෙහි ද නිසි තැන යොදා ඇත්තේ සන්නයෙහි අදාළ තැන සොයා ගැනීමේ පහසුව පිණිසයි. Rs 1,206.00 Rs 1,340.00 Add to cart Buy
-10% Balavathara Dipani බාලාවතාර දීපනී - බාලාවතාරය පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. පිරිවෙන් සිසුන් මෙම ග්‍රන්ථය වචෝද්ග්‍රහණය කල යුතු අතර එහි අඩංගු ව්‍යාකරණ ලක්ෂණ ඉගන ගත යුතුය. මෙම පොතෙහි විශේෂත්වය වන්නේ වෙන වෙනම උදාහරණ වශයෙන් ව්‍යාකරණ ලක්ෂණ පැහැදිලි කිරීමයි. පාලි ව්‍යාකරණ ඉගනීම සඳහා වඩාත් උපයෝගීතාවයෙන් යුතු ග්‍රන්ථයකි. Rs 630.00 Rs 700.00 Add to cart Buy
-10% Sarala Sanskruthashikshakaya 2 සරල සංස්කෘත ශික්ෂකය 2 - මෙය සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ දෙවැන්නයි. සකුව හදාරණ ආධුනිකයන්හට සරල මගකින් එය ඉගැන්වීම සදහා සකස් කරන ලද්දකි. Rs 756.00 Rs 840.00 Add to cart Buy
-10% Sanskrutha Dviteeyadharshi Wanarathna Wayakkhaya සංස්කෘත ද්විතීයාදර්ශ වනරතන ව්‍යාඛ්‍යා - සංස්කෘත පදයක් පාසා සිංහල අර්ථ සපයමින් ශිෂ්‍යයන්ට වැඩි ප‍්‍රයෝජනයක් ලබා ගත හැකි සේ මෙය සකස්කර ඇත. සංස්කෘත භාෂාව ඉගෙනීම සඳහා නැතුවම බැරි පොතකි. ප‍්‍රථමාදර්ශයෙන් සංස්කෘත භාෂාව හැදෑරීම ආරම්භ කළ අයට එය තව දුරටත් ඔප මට්ටම් කර වර්ධනය කර ගැනීම සඳහා මෙම ද්විතීයාදර්ශය භාවිතයට යොදා ගත හැක. Rs 292.50 Rs 325.00 Add to cart Buy
-10%Out-of-Stock Sanskrutha Prathamadharshi Wanarathna Wayakhaya Out-of-Stock සංස්කෘත ප‍්‍රථමාදර්ශ (වනරතන ව්‍යාඛ්‍යා) - පිරිවෙන් අධ්‍යාපනය හා ආයුර්වේද ඞී.ඒ. පරීක්ෂණයට සූදානම් වන අයට අත්‍යවශ්‍ය කෘතියකි. මෙහි සඳහන් කථාවල සංස්කෘත ශබ්ද සිංහල අකුරින් දක්වා ඇති බැවින් නාගර අකුරින් මුද්‍රිත ප‍්‍රථමාදර්ශය ද මේ සමග ගළපාගෙන අධ්‍යයනය කළ හැක. සංස්කෘත භාෂාව ඉගෙනීීමට අපේක්ෂිත අයගේ ප‍්‍රථම ආරම්භක පොත වශයෙන් මෙම පොතට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. Rs 270.00 Rs 300.00 Details View details
-10% Sanskrutha Baladarsha Wayakhayava සංස්කෘත බාලාදර්ශ ව්‍යාඛ්‍යාව - සංස්කෘත අක්ෂර මාලාව ද ඒවාට ඉස්පිලි පාපිලි ඇලපිලි යොදන අන්දම ද, ස්වර හා ව්‍යඤ්ජන සෑදෙන ආකාරය ද සංස්කෘත පදයක් පාසා සිංහල අර්ථ සහිත රචනාවන් ද මතකය අලූත් කර ගැනීමට සුදුසු අබ්‍යාසයන්ගෙන් ද යුතු පොතකි. Rs 441.00 Rs 490.00 Add to cart Buy
-10% Warnareethiya වර්ණරීතිය - සංස්කෘත වර්ණාවලියත් ඒවා යොදන ආකාරයත් උගන්වන වර්ණ රීතියත් එසේම සිංහල අර්ථ සහිත ‘‘නාමාෂ්ට ශතකය’’ හා ‘‘නවරත්නය’’ යන පොත් දෙක මෙයට යාකර තිබේ. Rs 112.50 Rs 125.00 Add to cart Buy
-10% Sanskrutha Shikshakaya Prathama Pusthakaya සංස්කෘත ශික්‍ෂකය ප්‍රථම පුස්තකය - මෙම කෘතිය විශ්ව විද්‍යාලයීය ප්‍රවේශ විභාගය තෙක් වුවමනා සංස්කෘත ව්‍යාකරණ ඥාණය ලබාදෙයි. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10%Out-of-Stock Prakrutha Vyakarana Out-of-Stock ප‍්‍රාකෘත ව්‍යාකරණ (ප‍්‍රථම කාණ්ඩය) - ප‍්‍රාකෘත භාෂාව හදාරන අයගේ ප‍්‍රයෝජනය සඳහා ලායැවී ඇති මෙම පොත අක්‍ෂර ප‍්‍රකරණ, ස්වර ප‍්‍රකරණ, අසංයුක්ත ව්‍යංජන ප‍්‍රකරණ, සන්ධි ප‍්‍රකරණ යන ප‍්‍රකරණ සහ ප‍්‍රකෘත ව්‍යාකරණ අඩංගු වන ලෙස සැකසී තිබේ. එම ව්‍යාකරණ විධි සරල සිංහල භාෂාවෙන් මෙහි දක්වා තිබේ. Rs 171.00 Rs 190.00 Details View details
-10% Moggallana Pali Viyakarana Sampradaya Payoga Siddhi Pali Way Karanaya මොග්ගල්ලාන පාළි ව්‍යාකරණ සම්ප්‍රදාය පයෝග සිද්ධි පාළි ව්‍යාකරණ - ප්‍රාචීන මධ්‍යම, අවසාන සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා නියමිත ග්‍රන්ථයකි. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10%Out-of-Stock Poojawaliya-Prachina Prarambha Vibhagayata Niyamitha (18-29) Out-of-Stock පූජාවලිය - මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත‍්‍ර මයුරපාද හිමියන් විසින් බුදුන් වහන්සේගේ ‘‘අරහං’’ ගුණය අරභයා ලියන ලද මෙහි එක් එක් පරිච්ඡ්දයන්හි පිරිවෙන් සිසුන් වෙනුවෙන් අභ්‍යාස සහ ගැටපද විමසුමක් ද යොදා තිබේ. Rs 675.00 Rs 750.00 Details View details
-10%Out-of-Stock Palipatamanjari (Devana Bagaya) Out-of-Stock පාළිපාඨමංජරී (ද්විතීය භාග) - පාලි භාෂාව ඉගෙනීමේ ආරම්භක අවස්ථාවේ සිටින සිසුන් වෙනුවෙන් මෙම කෘතිය සැකසී තිබේ. ප‍්‍රථම භාගය පරිශීලනය අවසන් කිරීමෙන් පසු මෙය භාවිතයට ගැනීම වඩාත් වැදගත් වෙයි. පාලි භාෂාව සහ ව්‍යාකරණ ඉගෙනීමට සුදුසු පසුතලය ආරම්භ කිරීම පිණිස මෙම පොත ප‍්‍රයෝජනයට ගත හැක. පොත අවසානයේ සිංහල - පාලි පරිවර්තනයට සුදුසු ශබ්ද කෝෂයකින් ද පරිපූර්ණව ඇත. Rs 261.00 Rs 290.00 Details View details
-10% Pali Rachana 1 පාලි රචනා 1 - පාලි භාෂාව ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිද්දෙන් සරල කෙටි වැකි, පුංචි කතන්දර හා පිංතූර මාර්ගයෙන් සැකසූ මෙම කෘතිය පාඨශාලා වල හා පිරිවෙන් වල මුල්ම පොත වශයෙන් භාවිතා කළ හැකිය. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10% Pali Namakyathapadamala පාළි නාමාඛ්‍යාතපදමාලා, පාළි නාමාඛ්‍යාත වරනැගිල - පාලි භාෂාව ඉගෙන ගන්නවුන් විසින් නාම වරනැගිලිත්, ආඛ්‍යාත වරනැගිලිත් මූලිකව හැදෑරීම සදහා සකසන ලද්දකි. Rs 171.00 Rs 190.00 Add to cart Buy
-10% Pali Rachana 2 පාලි රචනා 2 - පාලි වචනවලට සිංහල ඉංග‍්‍රීසි තේරුම් ද සහිතව පාලි රචනා 1 ග‍්‍රන්ථයට වඩා වියරණ ක‍්‍රම මෙහි ඇතුළත් වේ. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Pracheena Madyama Vibhagayata Niyamitha Buthsarana ප‍්‍රාචීන මධ්‍යම විභාගයට නියමිත බුත්සරණ - ප‍්‍රාචීන මධ්‍යම විභාගයට නියමිත අංගුලිමාල දමනය, ආලවක දමනය සහ වෙස්සන්තර ජාතකය ද ඒවාට නියමිත කාව්‍යයන් ද අභ්‍යාස සහ ගැටපද විවරණයන්ගෙන් ද සමන්විත පොතකි. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Dhammapadattha Katha Wanarathna Vyakaya ධම්මපදට්ඨ කථා වනරත්න ව්‍යාඛ්‍යා (අග්ගසාවක වත්තු) - පිරිවෙන්හි අධ්‍යාපනය සඳහා ලියැවුණ මෙම ග‍්‍රන්‍ථයට අග්ගශ‍්‍රාවක වත්‍ථූ නියමිත පාලි භාෂාවෙන් ද ඉන්පසු එක් එක් පාළි වචනයට සිංහල අර්ථය සපයමින් ද අනතුරුව සම්පූර්ණ අගසව් කථාව සිංහල භාෂාවෙන් ද ඉදිරිපත් කර තිබේ. ටිප්පණි සහ ආඛ්‍යාන විභාගය ද දීර්ඝ වූ ප‍්‍රස්තාවනාව ද ඉගෙන ගන්නා අයට අතිශයින් වැදගත් ය. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Abidhanappadipika Pali Nigandu අභිධානප්පදීපිකා පාලි නිගණ්ඩු - මෙම අභිධානප්පදීපිකාව ස්වර්ගයෙහි ද මනුෂ්‍ය ලෝකයෙහි ද නාග ලෝකයෙහි ද පවතින සියලු වස්තුන්ගේ නාමයන් ප්‍රකාශ කරයි. පාලි භාෂාව හා ත්‍රිපිටකය යන අංශ දෙකෙහි ම ව්‍යක්තභාවය ලැබීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ.. Rs 1,440.00 Rs 1,600.00 Add to cart Buy
-10%Out-of-Stock Rasavahini Wanarathana Vyakya Out-of-Stock රසවාහිනී වනරත්න ව්‍යාඛ්‍යා (ලංකාදීපුප්පත්ති කථා මිග පොතක වග්ග උත්තරොලිය වග්ග) - පෙළ, පදගතාර්ථ, සිංහල අනුවාදය සහිතව පිරිවෙන්හි භාවිතය සදහා සුදුසු වන සේ සැකසී ඇති පිරිවෙන්හි ස්වාමීන් වහන්සේලාගේ විශේෂ අපේක්ෂාවක අග‍්‍රගණ්‍ය ප‍්‍රතිඵලයකි. රස වෑහෙන පාලි ග‍්‍රන්ථයක් වශයෙන් නම්කර ඇති ලෙස ම රසවාහිනී වියතුන්ගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ පොතකි. Rs 351.00 Rs 390.00 Details View details
-10%Out-of-Stock Rasavahini Jambudeepuppaththi Katha Out-of-Stock රසවාහිනි ජම්බුදීපුප්පත්ති කථා - රසවාහිනිය පාඨක ලෝකයා අතර කීර්තියක් උසුළන ග‍්‍රන්ථයකි. කථා එකතුවක් වශයෙන් රසවාහිනිය හැදින්විය හැක. මෙහි කථා කොටස් දෙකකි. දඹදිව උපන් හා ලක්දිව උපන් කථා වශයෙනි. මෙම කෘතිය දඹදිව උපන් (ජම්බුදීපුප්පත්ති කථා) වන අතර අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර විභාගයට නියමිත කථා 20 ක් මෙහි ඇතුළත් වේ. Rs 337.50 Rs 375.00 Details View details
-10% Palibhashawatharanaya 1 Potha පාළිභාෂාවතරණය (පළමුවැනි පොත) - මෙය වනාහි ආධුනිකයන්ට සිංහලෙන් පාලි ඉගැන්වීම සදහා සම්පාදිත පොතකි. මෙහි ගෙන තිබෙන පිළිවෙල නම් වාක්‍යරචනා මාර්ගයෙන් භාෂාව ඉගැන්වීමේ අභිනව ක්‍රමයකි. පාඩම් ක්‍රමයෙන් ගැඹුරුවනසේ ද අභ්‍යාසයෙන් ඉගෙනිය යුතුසේද සම්පාදිතය. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Palibhashawatharanaya 3 Potha පාළිභාෂාවතරණය (තෙවැනි පොත) - මෙම පොතෙන් ඉතා උසස් පරීක්ෂණයකට පෙනී සිටින්නෙකුට වුවත් සෑහෙන තරම් ගැඹුරු දැනීමක් පාළිභාෂාව සම්බන්ධව ලබා ගත හැක. Rs 540.00 Rs 600.00 Add to cart Buy