-10% Sirith Mal Wisithura සිරිත් මල් විසිතුර - කට වහර ලිඛිත වහරට හැරවීමේ ප්රයන්තයකි, මේ කුඩා ඔවදන් පොත. මෙය නූතන ළමා - තරුණ - මහළු කාටත් පිදෙන සාරධර්ම සංග්‍රහයකි. Rs 63.00 Rs 70.00 Add to cart Buy
-10%Out-of-Stock Sinhala Kavi Mini Out-of-Stock සිංහල කවි මිණි Rs 90.00 Rs 100.00 Details View details
-10%Out-of-Stock Kolaba Ugaye Kaviyo Out-of-Stock කොළඔ යුගයේ කවියෝ Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Mahinda Prabanda Out-of-Stock මහින්ද ප්‍රබන්ධ - මහින්ද හිමියෝ ප්රශස්ත කවි ගී රැසක් රචනා කළහ. එමඟින් ප්රමුඛ පෙළේ කිවියාණ කෙනෙක් වූහ. එහෙත් අද උන්වහන්සේගේ කවි ගී බොහෝමයක් අදෘශ්‍යමාන ය. අප්‍රකට ය. අප්රකාශිත ය. මේ වූ කලි සිංහල කාව්‍යය වංශයෙහි නිරන්තර ව දැනුණු ඌනතාවකි. මහින්ද හිමියන්ගේ සමස්ත කාව්‍ය සමුච්චය කෙරෙහි අද්‍යතන පාඨක විචාරක උභය පක්ෂයෙහි අවධානය යොමුකිරීම සඳහා සම්පාදනය විය. Rs 1,125.00 Rs 1,250.00 Details View details
-10% Pirinivan Jathaka Kavya පිරිනිවන් ජාතක කාව්‍යය - පැරණි සිංහල පද්‍ය සාහිත්‍යයේ චූල සම්ප්‍රදායට අයත් මෙවැනි කෘතියක් විධිමත් සංස්කරණයකින් ඉදිරිපත් කෙරෙන පුරෝගාමී අවස්තාවක් ලෙස "පිරිනිවන් ජාතක කාව්‍යය" හඳුන්වා දීමට කැමැත්තෙමි. පුස්කොළ පිටපත් හතක් හා මුද්‍රිත පිටපත් දෙකක් ඇසුරු කරමින් සංස්කරණය කොට ඇති මෙම කෘතිය, කතුවරයා සතුව ඇති මෙම කෘතිය, කතුවරයා සතුව ඇති පර්යේෂණ කුසලතාවත්, බුද්ධිමය කුතුහලයක් ප්‍රකට කරන්නක් ලෙස සඳහන් කළ යුතුය. Rs 427.50 Rs 475.00 Add to cart Buy
-10%Out-of-Stock Nuthana Kavya Wimarshana Lekhana Out-of-Stock නූතන කාව්‍ය විමර්ශන ලේඛන Rs 315.00 Rs 350.00 Details View details
-10%Out-of-Stock Sinhala Kavyaye Nava Pravanatha Out-of-Stock සිංහල කාව්‍යයේ නව ප්රවණතා Rs 337.50 Rs 375.00 Details View details
-10%Out-of-Stock Sri Shakyamunindhravadana Mahakavya Out-of-Stock ශ්‍රී ශාක්යමුනින්ද්රාවදාන මහා කාව්‍යය - මෙම ග්‍රන්ථය සිංහල සාහිත්‍යයට එකතු වූ නවතම මහා කව්යයයි. බුද්ධ චරිතය පිළිබඳ සිංහල භාෂාවෙන් විවිධ වූ ගද්‍ය හා පද්‍ය නිර්මාණ බිහි වී ඇති නමුත් මෑත භාගයේ මහා කාව්‍යයක් නිර්මාණය වී නැත. බුද්ධ චරිතය පාදක කර ගනිමින් අශ්වඝෝෂ මාහිමියන් විසින් රචනා කරන ලද "බුද්ධ චරිත මහා කාව්‍යය" සස්කෘත භාෂාවෙන් කරන ලද මහා කාව්‍යයකි. Rs 315.00 Rs 350.00 Details View details
-10% Gajaman Puvatha ගජමන් පුවත - "ගජමන් පුවතෙ" එන චරිත හා සිද්ධි මා බැලුවේ අද සමාජයේ ප්‍රශ්න තුළිනි. කලාකරුවන් දෙස සමාජය හෙළන වැරදි සහගත බැල්ම ගැන වරක් එක් සිනමා නිළියක සමඟ මා කළ සාකච්ඡාවෙන් ඈ ලද සහනය මගේ සිතට තදින් කා වැදුනි. කලාකරුවන් අසම්මත පිරිසක් බවට සෙසු සමාජය දරන ආකල්පය මේ රටට පණක් සීමා වූවක් නොවේ. එය මෙකලට ද සීමා නො වෙයි. මේ කරුණ සාකච්ඡා කිරීමට "ගජමන් නෝනා" හොඳ සංකේතයක් බව මම සිතුවෙමි. තව ද කලාකරුවා තුළ පවතින නොයෙක් ආවේගයන් විදහා දැක්වීමට ගජමන් නෝනාගේ ජීවිතයෙන් ලබා ගත හැකි තොරතුරු එමට විය. දරිද්‍රතාවය නිසා මග වෙනස් කිරීමට සිදුවීමෙන් මුහුණපාන ඛේදවාචකයනට ගොදුරුවන්නෝ කලාකරුවන් පමණක් නො වෙති. දේශ්පාලන බිමේ ද එබඳු අය එමට සිටිති. ගජමන් නෝනාගේ ජීවිත්ය ඛේදවාචකයක් ලෙස සලකා මේ නාට්‍ය රචනා කළේ එය ද විදහා දැක්වීමට ය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Kumarathunga Kavi Maga Out-of-Stock කුමාරතුංග කවි මඟ Rs 225.00 Rs 250.00 Details View details
-10% Mandaram Pura Puvatha මන්දාරම් පුර පුවත - සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්ධර අතිපූජ්‍ය ලබුගම ශ්‍රී ලංකානන්ද මහ නාහිමිපාණන් වහන්සේගේ සංස්කරණයකි. සීතාවක, මහනුවර යුගවල මෙරට සාමාජික හා ශාසනික ඉතිහාසය පිළිබඳ කරුණු සොයන මූලාශ්‍ර ග්රන්ථයක් වශයෙන් මේ පොත බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු නොඅනුමාන ය. Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10%Out-of-Stock Gamanichanda Jathaka Kavya Ha Wimarshanaya Out-of-Stock ගාමිණිචණ්ඩ ජාතක කාව්‍යය හා විමර්ශනය - භාරතයේ බමුණු පඬිවරු ධර්මය නැති මනුෂ්‍යයා තිරිසනා හා සමානයැයි දක්වති. මෙහි දැක්වෙන ධර්මය යනු සද්චරිතය පිළිබඳ සංකල්පයයි. මනුෂ්‍යයා තුළ භෞතික සත්ත්වයකු මෙන්ම ආධ්‍යාත්මික සත්ත්වයෙක් ද වෙයි. හොඳ ආහාර පාන මගින් භෞතික සත්ත්වයා වර්ධනය වන්නාක් මෙන්ම, සද්චරිත ධර්මවලින් ආධ්‍යාත්මික සත්ත්වයාද වර්ධනය වෙයි. පෝෂණය වෙයි. සංස්කෘතිය යන්නෙන් ඉදිරිපත් වන්නේද මේ ආධ්‍යාත්මික ධර්ම වර්ධනයයි. Rs 202.50 Rs 225.00 Details View details
-10%Out-of-Stock Tharu Pokuru Gee Pada Sangrahaya Out-of-Stock තරු පොකුරු ගී පද සංග්‍රහය Rs 108.00 Rs 120.00 Details View details
-10% Divitharanaya දිවිතරණය - කවියකු වනු කැමැත්තේ, හොඳ සහෘද්යකු වුවමනා ය. අභිනවගුප්ත පාදයන් කියන පරිදි සහෘදයා යනු, දිගු කලක් තිස්සේ කාව්‍ය නාටක ආදී කලා කෘති පරිහරණයෙන් දර්පණ තලයක් සේ විශද වූ මනසක් ඇත්තෙකි. පූජ්‍ය ගෝනදෙණියේ විමලජෝති හිමියන් ද එබඳු දුර්ලභ සහෘදයෙකු වන බව හැඟෙන්නේ, උන් වහන්සේගේ සාහිත්‍ය කලා පරිශීලනය පිලිබඳ තොරතුරුවලිනි. එබඳු සහෘදයකුට කවියකු වීම පහසු ය. ''දිවිතරණය" විමලජෝති හිමියන්ගේ දෙවැනි ප්රයන්තය යි. එය ප්‍රේමයේ සෞන්දර්ය විසින් ඇළලුනු සිත් ඇති යෞවනයෙකු සැළමුතු නොවන ප්‍රේමයෙහි උකටලීව පරාමාර්ථගවේශී යතිවර ජීවිතයට පිවීසීමේ කතා පුවතක් පෙළ ගස්වා ආඛ්‍යාන කාවය්යයකි. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10%Out-of-Stock Svarnamali Maha Kavya Out-of-Stock ස්වර්ණමාලි මහා කාව්‍යය Rs 405.00 Rs 450.00 Details View details