SHRIYA GAHANIYA HA KANTHA
Out-of-Stock
ස්ත්‍රිය යන යෙදුම, කාන්තාව හා ගැහැනිය හැදින්වීමට පොදුවේ යෙදුණද එම වදන් වෙන් වෙන් වශයෙන් ගත්විට ගුණාත්මක අගයෙන් වෙනස් අරුත් ගනී. ජනකවි හා ජනශ්‍රැති තුළින් අප දකින ස්ත්‍රියට වඩා පෙරදිග බමුණු පඩිවරුන් විග්‍රහ කරන ස්ත්‍රිය මුළුමනින්ම වෙනස් තැනැත්තියකි. බමුණු පඩිවරුන් ස්ත්‍රිය අවිනීත, අශෝභන, දුෂ්ට තැනැත්තියක ලෙස දුටුවද බෞද්ධ සාහිත්‍යයෙහි බොහෝ තැන්හි ස්ත්‍රිය විශිෂ්ට කාන්තාවක ලෙස විස්තර කර ඇත. ස්ත්‍රිය පිළිබද ජනකවි, ජනශ්‍රැති, පැරණි සාහිත්‍ය ග්‍රන්ථ, බෞද්ධ සාහිත්‍ය කෘති හා ඉතිහාස ග්‍රන්ථ ඇසුරෙන් සිදුකරන ලද විමසුමකි .
Rs 500.00