Punarbawaya ha Nirwanaya
කතෘ ගෙන්..
"පුර්ණර්භවය හා නිර්වාණය” නමැති මේ බණපොතසැපයුනේ - කාගේවත් ආරාධනයක් නිසා නොවේ. කලක පටන් මා සිත තුළ ජනිතව පැවැති අදහසක් මුදුන් පමුණුවා ගැනීම පිණිසය.
හැදීගන වැඩීගන යන තරුණ පෙළ අතර පහළ වේගන යන ධර්‍ම විරෝධී අදහස් දුරු කොට - ඔවුන් මිථ්‍යා දෘෂ්ටියෙන් මුදවා සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටුවීම ම මේ පොත ලිවීමේ එක ම පරමාර්ථය වෙයි. "පුනර්භවයක් නැහැ. (පුනරුත්පත්තියක්) අපායවල්, දිව්‍ය බ්‍රහ්මලෝක නැහැ. කර්‍මවලට පල විපාක නැහැ. රහතන්ය, බුදුවරුන්ය කියා සැනසුන උතුමෝ ලෝකයේ නැහැ.” යනාදී වශයෙන් අද සමාජයේ සමහරුන් අතර පවත්නා දුර්මත - මේ පොත කියවීමෙන් තරමක් දුරටවත් නිරාකරණය කරගත හැකිය.

Rs 1,100.00