Home

Prathamika Shreni Sadaha Jaathaka Katha

 ප‍්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා - පන්සියපණස් ජාතක පොතෙන් තෝරා බේරා පෙරා ගත් සුවිශේෂ ජාතක කතා මෙහි ඇතුළත්ය.  ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් තේරුම්ගත හැකි වන සේ සරල බසින් ලියැවී ඇති මෙම කතා කුඩා දරුවන්ගේ සිත්, සත් ගුණ ධර්මයෙන් පොහොසත් කරන්නට සමත්ය.
Rs 400.00
Out-of-Stock

Purana Wessanthara Jathaka Kawya Saha Bhawasannaya - Sithiyam Sahitha

Out-of-Stock
වෙස්සන්තර ජාතකය කවියට නැගූ ඒ පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය නොමැති නිවසක් එදා නොතිබුණු තරම් ය. ඒ පැරණි පොත අද දක්නට දුර්ලභ බැවින් එය මුද්‍රණ ද්වාරයෙන් නැවත එළිදක්වා ඇත. අලංකාර චිත‍්‍ර ගණනාවක් ද පැරණි අයුරින් ම ඇතුළත් කර තිබේ. ජනප‍්‍රිය පැරණි කාව්‍යය ග‍්‍රන්ථයක නව සංස්කරණයයි. 

Kumbhagosaka Situthuma

ධම්මපදයෙහි අප්පමාද වර්ගයෙහි උට්ඨානවතො සතිමතෝ ගාථාව සහ එයට පාදක වූ නිධාන කථාව ආශ්‍රයෙන් කරන ලද ධර්ම දේශනාවකින් සම්පාදනය වූ අගනා ධර්ම ග්‍රන්ථයකි
Rs 125.00
Out-of-Stock

Puraana Seth Pirith

Out-of-Stock
ග‍්‍රහ අපල, නඩු හබ, සතුරු උවදුරු, රෝග පීඩා, අණවිණ, ආදී නොයෙකුත් කායික හා මානසික උපද්‍රවයන්හි දී පහසුවෙන් භාවිත කළ හැකි යන්ත‍්‍ර ප‍්‍රස්ථාර ඇතුළත් පොතකි. ඉතා දුර්ලබ ගණයේ මත්ස්‍යරාජ, අසිවක්ක, ආරණ්‍යක සෙත් පිරිත් හා ඊට නියමිත යන්ත‍්‍ර ප‍්‍රස්ථාරයන් ද දක්වා තිබේ. අටවිසි අභිසම්භිදාන,අභිසම්භිදාන, ජිනපංජර, සීවලී, ජයමංගල දශදිසා, ජලනන්දන, දසමාර, අංගුලිමාල, බොජ්ජංග ආදී විසිපහකට අධික සංඛ්‍යාවක් සෙත් පිරිත් මීට ඇතුළත් කර ඇති අතර ඊට නියමිත යන්ත‍්‍ර ප‍්‍රස්ථාරයන් ද දක්වා ඇත. 

Purana Thunsaranaya

තුන් සරණ පද්‍ය පන්තිය මෙම පොතෙහි අන්තර්ගත කර ඇත. 
Rs 75.00

Wandana Gaathaa Saha Dolos Pohoya

නිවැරදිව පිළිවෙළින් වැඳුම් පිදුම් කරන ආකාරය ද අදාළ ගාථාවන් හා අනෙකුත් පිළිවෙත් ද අන්තර්ගත කරමින් සම්පාදනය කර ඇති මෙම කෘතියෙහි දොළොස් පෝයන් හා ඒ පිලිබඳ වැදගත් තොරතුරු රැසක් ද විස්තර කෙරෙයි.
Rs 650.00

Bodhi Pujaa Ha Wandana Gaathaa

නිසි කලට නිසි පරිදි බෝධි පූජාවෙන් සෙත් ශාන්තිය උදාකර ගන්නේ කෙසේද? මේ සඳහා අගනා උපදේශයන්ද සහිතව බෝධි පූජාවක් සඳහා අවශ්‍ය දෑ එකතු කරගැනීමේ සිට බෝධි පූජාව පැවත්වීම දක්වා වූ වත්පිළිවෙත් මෙහි අන්තර්ගතය.
Rs 225.00
Out-of-Stock

Maha Pirith Potha ( M.D. Gunasena )

Out-of-Stock
පිරුවානා පොත් වහන්සේ නමින් ප්‍රකට පිරිත් පොත පෙර පැවැති ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයෙන් පිටු සැලසුම් කොට මුද්‍රණය කෙරී ඇත. මේ නිසා පිරිත් සජ්ජායනා කරන ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට ඉතා පහසුවෙන් මෙය පරිශීලනය කළ හැකි වේ. පිරිත් පේ කිරීම, සතර කමටහන්, සෙත් පිරිත්, දොරකඩ අස්න, අනුශාසනාදිය සහිත උපග්‍රන්ථයෙන් මෙය යුක්ත වේ.  

Maha Pirith Potha

මෙය පැවැදි උතුමෝ සේම සසුන් වන් කුළ දරුවන් විසින් ද කටපාඩම් කොට නිතර භාවිතයට ගත යුතු දෙයකි. තවද මෙහි චතුභාණවාර පාළියට අමතරව සරණාගමනය, දස සික්ඛාපද ආදිය ද ඇතුළත් වේ. 
Rs 500.00

Seth Pirith

‘සෙත්’ යනු ශාන්තියයි. ශාන්තිය උදාකර ගනුවස් අනිවාර්යයෙන්ම දැහැමි දිවි පෙවෙතක් ගත කළ යුතුය. ඒ සඳහා නිතර දෙවේලේ කියවිය යුතු සූත‍්‍ර දේශනා බුදුදහමේ ඇතුළත් වේ. එයින් පහසුවෙන් භාවිත කළහැකි මහා මංගල සූත‍්‍රය, රතන සූත‍්‍රය, කරණීය මෙත්ත සූත‍්‍රය ආදී සූත‍්‍ර රත්නයන් මේ කුඩා කෘතියේ ඇතුළත් වේ.
Rs 225.00
Out-of-Stock

Bodhi Wandana Gatha Saha Bodhi Puja Kavi

Out-of-Stock
බෝධි පූජා පවත්වන සැදැහැතියන් උදෙසා එහිදී භාවිතාවන සියළුම ගාථා රත්නයන්, කවිමාලා හා පිරිත්, ආරක්ෂක ගාථා ද ඇතුළත්ව කියවීමේ පහසුව තකා විශාල අකුරු සහිතව සම්පාදනය කරන ලද්දකි. 
Out-of-Stock

Sanna Sahitha Pirith Thun Suthraya

Out-of-Stock
වියත් යතිවරයාණන් සතර නමක් විසින් ලියන ලද සරල සිංහල සන්න සහිතව, මංගල, රතන සහ කරණීය මෙත්ත යන තුන් සූත‍්‍රයත්, ගිහි ගෙවල් වලට බොහෝවිට උවමනා වන අංගුලිමාල සූත‍්‍රයත් මෙම පොතෙහි ඇතුළත් වෙයි. 

Apala Sadaha Bodhi Puja

බෞද්ධයාගේ සිතෙහි බෝධි පූජා සදහා විශ්වාසය ඇති කිරීම හා නිවැරදිව බෝධි පූජාවක් සිදු කරන ආකාරය පැහැදිලි කිරීමත්, ඒවා සිදු කිරීමෙන් ලැබෙන ආනිසංස පැහැදිලි කිරීමත් අරමුණු කරගෙන මෙම පොත් පිංච නිර්මාණය කර ඇත.   
Rs 225.00

Thisarana Wandana Gatha

සසර දුක් නිවාලන නිවන් මග සදාලන තිසරණ වන්දනා ගාථා සහ බෝධි පූජා ඇතුළත් මෙම ගාථා පොත සැදැහැත් බොදු ජනයාගේ අත් පොතක් වනු නොඅනුමානය. 
Rs 450.00

Bodhipujai Arakshaka Seth Pirith sahitha wandana Gatha

ලොව්තුරා බුදුන් වහන්සේට ධර්ම රත්නයට හා සංඝ රත්නයට කරන පූජාවක් අතර ප්‍රතිපත්ති පූජා,ආමිසපූජා යයි දෙවැදෑරුම් වෙයි.මෙයින් බෝධිපූජා කිරීම් වන්දනාමාන කිරීම් වශයෙන් කරන ක්‍රියාවන් ආමිස ප්‍රතිපදාවට අයත්ය.සෙත් කවිද ඇතුලත් කර සම්පාදනය කර ඇති මෙම කෘතිය සැදැහැතියන්ට ඉතා වැදගත්ය.
Rs 225.00
Out-of-Stock

Daham Wathawath Puhunuwa

Out-of-Stock
උදය සවස පැවැත්වෙන දහම් වතාවත් එකම ආකාරයකින් පවත්වාගෙන යාම සදහා මග පෙන්වන අත්‍යාවශ්‍යම දහම් කොටස් පමණක් ඇතුළත් දවසේ කාල සටහනට සරිලන අයුරින් සක්ස් වූ අත්පොතක් වශයෙන් මෙය හදුන්වා දිය  හැකිය. 

Facets Of Buddhism

This book is a collection of essays by Venerable Hammalawa Saddhātissa. The essays are on various facets of Theravada Buddhism as well as Buddhism in general and cover a range of topics such as ethics, metaphysics, karma, rebirth, meditation, history, and nibbāna. ...
Rs 300.00

Early Buddhist Teachings

This volume seeks to understand early Buddhist teachings as a critical response to the binary opposition between two perennial world- views, spiritual eternalism, and materialist annihilationism.
Rs 400.00

Piruwana Poth Wahansea

පන්සිල් ගැනීමේ පටන් දොරකඩ අස්න අනුශාසනාව, දේවතල්පත ලිවීම, පිරිත් පේ කිරීම ඇතුළු දෙවියන්ට පින්දීම දක්වා වූ සියලූම සිරිත් විරිත් සහ සියලූ සෙත් පිරිත් ද ඊට සම්බන්‍ධ රතන යන්ත‍්‍රය, නවගුණ යන්ත‍්‍රය, සීවලී යන්ත‍්‍රය, අභිසම්භිධාන යන්ත‍්‍රය, ජලනන්‍දන සහ රත්නාවලී යන්ත‍්‍ර ද ඒවා භාවිත කළ යුතු අවස්ථා ද සදහන් මෙම ග‍්‍රන්‍ථය විහාරස්ථානවලට පමණක් නොව නිවෙස්වල භාවිතයට ද ඉතා යෝග්‍ය ය.  
Rs 3,000.00

Bodhi Poojawa

වර්තමානයේ දී බෝධි පූජාවන් පැවැත්වීමට බෞද්ධ සමාජය තුළ ප්‍රධාන තැනක් හිමිව ඇත. එහෙත් නිවැරදිව අවබෝධයෙන් යුක්තව පවත්වන බෝධි පූජාවන් ඉතා අල්පය. මේ ග්‍රන්ථය තුළින් නිවැරදි බෝධි පූජාව පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳවත් බෝධි පූජාව යන්නෙහි නිවැරදි අවබෝධයක් ලබා ගැනුම කළ හැකිය. බෝධි පූජා පැවත්වීම තුළින් ලැබෙන ආනිසංස පිළිබඳව අට්ඨ කථාවන් හි දැක්වෙන කථාවන් ද මෙහි දක්වා ඇති බැවින් අවබෝධයෙන් යුතුව බෝධි පූජාවන් පවත්වන සැදැහෙවතුන්ට මෙය මහෝපකාරී වෙයි.
Rs 270.00

Pohoya Dinaya

පොහොය දිනයන්හි සිල් සමාදන් වන බොහොමයක් සැදැහැවතුන් වෙනුවෙන්ම සැකසුන මෙම ග්‍රන්ථය පොහොය දිනයකදී සිල් සමාදන් වූ සැදැහැතෙකු විසින් කළ යුතු කාර්යයන් සියල්ල නිවැරදිව පෙළ ගස්වා ඇත.එපමණක් නොව සිල්වතෙකුගේ සිල්වත් භාවය වැඩි දියුණු කර ගැනීම සඳහා වන බොහොමයක් ධර්ම කරුණුද මෙම ග්‍රන්ථය තුළ සවිස්තර කොට ඇත. නිවැරදිව අවබෝධයෙන් යුතුව පොහොය දින ගත කිරීම සඳහා සිල් සමාදන් වන සැදැහවතුන් නිතර පරිශීලනය කළ යුතු ග්‍රන්ථයකි ‘පොහොය දිනය‘ ග්‍රන්ථය.
Rs 360.00

THE WORD OF THE BUDDHA

THE WORD OF THE BUDDHA - This superb little work by the eminent German scholar-monk is probably the best compact sourcebook in English on the Buddha’s basic teachings, all expounded in his own words. Translated into a dozen languages, it is now in its 16th English edition, yet still reads as fresh, clear, and vigorous as if it were just written.
Rs 230.00
Out-of-Stock

Manasa Suwapath Karana Bodhi Pujawa

Out-of-Stock
ග‍්‍රහ අපල කරදර නිමාකර ජය හා සැපත උදාකරන බෝධි පූජා නිසි අන්දමින් පවත්වන ආකාරය, අවසානයේ පැවැත්විය යුතු සියලූම සෙත් පිරිත් හා දෙවියන්ට පින්දීම ඇතුළත් පොතකි. 

Sathbudu Puja Sahitha Bodhi Puja

සත්බුදු පූජා සහිත බෝධි පූජාවක් පවත්වා ගැනීමට සාමාන්‍ය වශයෙන් අවබෝධයක් ලබාගැනීමට මෙම අගනා දහම් පොත ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. 
Rs 150.00