Rs 1,000.00
Home
There are 5416 products.
Rs 3,850.00
Rs 2,450.00
Rs 2,650.00
Buddha Adahilla
Out-of-Stock
සූත‍්‍ර - විනය - අභිධර්ම යන ධර්ම කොට්ඨාස දැන ඉගෙනීමට තරම් ධාරණ ශක්තිය හා ඥාන ශක්තිය ඇති අය අප අතර විරලය. ඒ අඩුපාඩුව පිරිමසාලීම සඳහා බෞද්ධ වූ හැම දෙනාටම නිතර දෙවේලේ මේ ග‍්‍රන්ථය පරිශීලනය කළ හැකිය.
Rs 950.00
Sanskrutha Alankarawediyo
පරිච්ඡේද තුනකින් සමන්විත වන මෙම කෘතියෙන් සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රයේ විකාශනය, අලංකාරවාදය, දණ්ඞීන් හා කාව්‍යාදර්ශය යන මාතෘකා පුළුල් විමර්ශනයකට ලක් කර ඇත.
Rs 250.00
Rs 350.00
Sri Saddharmaye Kadapatha
Out-of-Stock
The Mirror of Dhamma කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි ඇති ගාථා හා පාලි පාඨ පාලියෙන් ලියන සම්මත ක‍්‍රමය ම අනුගමනය නොකොට වත්මන් සිංහල පාඨකයනට කියවීමේ පහසුව ඇතිවන අන්දමින් මුද්‍රණය කොට ඇත.
Rs 250.00
Pirith
Out-of-Stock
තේරුම්, විස්තර, නිදාන කථා සහිත මංගල, රතන, කරණීයමෙත්ත යන සූත‍්‍ර ඇතුළත් කරමින් මෙම පොත නිර්මාණය කර ඇත.
Rs 70.00
Buddhas Path to Freedom
Out-of-Stock
Central tenets of Theravada Buddhism as expatiated by a former vice principal of Ananda College, ...
Rs 300.00
Pali Sinhala Pirith Potha
බෞද්ධ ලෝකයේ ප‍්‍රබලම ශාන්තිකර්මයක් හා ආගමික චාරිත‍්‍ර ධර්මයක් බවට පත්ව ඇති පරිත‍්‍රාණ ධර්මය පිළිබද කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත ''පාලි - සිංහල පිරිත් පොත'' මෙතෙක් එම විෂය පිළිබද සම්පාදිත ශේෂ්ඨ කෘතිය ලෙස විද්වත් ලෝකයේ සම්භාවනාවට පාත‍්‍ර වී ඇත.
Rs 2,900.00
Heen Saraya
Out-of-Stock
'හීන් සැරය' ළමා ලෝකයේ අතිවිශිෂ්ට භූමිකාවක් නිරූපණය කරන්නකි. රසවත් කතා තුළින් දෙස බස රැස පිළිබඳ මහත් උනන්දුවක් ඇති කරන හීන් සැරය වැනි කතා කියවීමෙන් රසවිඳීමෙන් අවසන් නොකර විවිධ වියරණ නීති ඉගෙනීමද වැදගත් වේ.
Rs 486.00
Magul Kaama
හෙළ ළමා සාහිත්‍යයට අනුපමේය සේවාවක් කළ හෙළයේ මහ ඉසි කුමාරතුංග මුනිදාස සූරීන් විසින් සම්පාදිත මෙම කෘතිය දිගු කලක් ළමා ලෝකයේ ආදරය දිනාගත් විශිෂ්ට කෘතියකි.
Rs 600.00
Hath Pana
Out-of-Stock
කුමාරතුංග මුනිදාස විසින් රචිත ”හත්පණ” ළමා පාඨකයන්ගේ දැනුම වඩවන, ඔවුන් තුළ සතුට හා සිනාව උපදවන, ඒ සමගම කුතුහලය දනවමින් ඉදිරියට ගලා යන කතාවක් පදනම්කරගත්, හාස්‍යයෙන් අනූන ළමා සාහිත්‍ය කෘතියකි. සිබිල් වෙත්තසිංහයන්ගේ සිතුවම්වලින් පොත අලංකාර වී ඇත.
Rs 550.00
Uthuwankande Suura Saradiyel
Out-of-Stock
සාහිත්‍ය ලෝකය තුළ මවන ලද කල්පිත වීරයකු නොව, මිනිසත්කම වෙනුවෙන් නැගී සිටී සැබෑ වීරයකුගේ ජීවන වෘත්තාන්තය රස පූර්ණ සාහිත්‍ය නිර්මාණයක් ලෙසින් මෙසේ තිළිණ කෙරෙයි.
Rs 125.00
Maha Karunika Katha
Out-of-Stock
බුද්ධ චරිතයෙහි සුවිශේෂි අවස්ථාවන්ද, බුදුන් දවස සිදු වූ සුවිශේෂී සිදුවීම් ද අලළා කථා 21 ඔස්සේ චිත්‍ර කථා අනුසාරයෙන් නිමැවුණු විචිත්‍රවත් කෘතියකි.
Rs 350.00
Kamma And Its Fruit
In this book, five practicing Buddhists of the present day offer their reflections on the significance of kamma and its relations to ethics, ...
Rs 250.00
Aggagangna Suthraya
අග්ගඤ්ඤ සුත්‍රය - ලෝකයෙහි ආරම්භය සහ මිනිසාගේ ආරම්භය ගැන සඳහන්වන මෙය, දීඝ නිකායේ එන අග්ගඤ්ඤ සුත්‍රය සරලව ඉදිරිපත් කිරීමකි. ලෝකයේ සහ මිනිසාගේ ප්‍රභවය පිළිබඳව මෙයින් උගත හැකිය..
Rs 130.00
Ammai Thaththai
Out-of-Stock
යහගුණ වගාවට සරුසාර තෝතැන්නක් වන ළමා සිතට ගැලපෙන පරිදි ඉතා සරල, සුගම බසින් ලියා ඇති මේ කතන්දර එක් හුස්මට කියවා ජීවිත කාලයක් රස විඳ, ජීවන මන් පෙතට කිසියම් ආලෝකයක් ලබා ගැනීමට ඉවහල් වන කුඩා කතන්දර පහකින් යුක්ත ඉතා අපුරු ග්‍රන්ථයකි..
Rs 125.00
Rebirth As Doctrine And Experience
These case studies, which make fascinating reading, lend strong evidential support to the hypothesis of rebirth and thus help to illuminate the ultimate questions concerning human destiny after death.
Rs 300.00
Path To Happiness through merit
The author discusses the merits without which nobody can survive in comfort, either he or she may be a Buddhist or non-Buddhist.
Rs 250.00
Api Hoda Lamayi Wemu
Out-of-Stock
අපි හොද ළමයි වෙමු - අනාගතයේදී යහපත් පුද්ගලයකු ලෙස සැනසීමෙන් යුතුව ජීවත්වීම සඳහා කුඩා කල සිටම යහපත් පුරුදු ඇති කරගත යුතුය. ඒ සඳහා ළමයින්ට මග පෙන්වීමට මේ කුඩා පොත ඉවහල් වනු ඇත..
Rs 75.00
Podi Gamarala
'පොඩි ගමරාළ' නමැති මෙම ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ සරල ජීවන රට්ටවකට උරුමකම් කියන ගමරාල ප්‍රධාන ඔහුගේ පවුල් පසුබිම පිලිබඳවය. ධාර්මික ජීවන රටාවකට පුරුදු වුන ඔවුහු තමන්ගේ ගිහි ජීවිතය සාර්ථක කරගත් හැටි මෙයන් විදහා දැක්වෙයි..
Rs 400.00
Aladin Saha Puduma Pahana
Out-of-Stock
ලාංකේය දූ පුතුන්ට අන් දේශයන් හි ප්‍රකට රසවත් ළමා කතන්දර සමීප කරවීමේ අරමුණෙන් 'ඇලඩින් සහ පුදුම පහන'නම් වූ රසාලිප්ත කතාන්දරය මෙසේ ළමා ලොවට තිළිණ කෙරෙයි.
Rs 790.00
Mahadanamuththa Saha Gola Pirisa
මහදැනමුත්තා සහ ගෝල පිරිස - අපේ ජනකතා අතරින් මහදැනමුත්තා ගැන සඳහන් කථාවලට හිමිවන්නේ ඉතා වැදගත් තැනකි. ඒවා එතරම්ම රසවත්ය. කුඩා ළමයි එම කතා අසා සිටින්නට මෙන්ම කියවන්නට ද කැමතිය. මහදැනමුත්තාගේ හා ඔහුගේ ගෝලයන්ගේ කතාව මෙහි වේ.
Rs 390.00
Rs 135.00
Podi Hamuduruvo Saha Wenath Katha
Out-of-Stock
පොඩි හාමුදුරුවෝ සහ වෙනත් කතා - 2002 වසරේ හොඳම ළමා කතා කෘතිය වශයෙන් රාජ්‍ය සම්මාන ලැබූ මෙම කතා පොත බොදු ජන ජීවිතය ආශ්‍රය කරගෙන රචනා කර ඇත.
Rs 150.00
Budu Bawa Patha
බුදු බව පතා - සිද්ධාර්ථ තව්සාණෝ පුරා සයවසක් විඳි දුෂ්කර ක්‍රියාව, සංවේදී රිද්මයකින් සරල බස් වහරකින් මේ කෘතිය තුළ ලියැවී ඇත.
Rs 390.00
Ehemayi Podihamuduruvane
Out-of-Stock
රට, ජාතිය, ආගම සහ සාහිත්‍ය පෝෂණය කල ජාතික වීරවරයින් සම්බන්දයෙන් ඉතා සරලව ලියවුන මෙම කුඩා ග්‍රන්ථය සියලු සිසු දරුවන් හට ඉතා වැදගත් වන්නේය..
Rs 130.00
Rahula Podi Hamuduruwan Samaga Gamanak
''Rahula Leads The Way'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය කුඩා දරුවන් තුළ බෞද්ධ සාරධර්ම වර්ධනය සදහා ලියැවුනු අගනා ළමා කතන්දර පොතකි.
Rs 150.00
Amal Biso
Out-of-Stock
සිංහල ජනකතා සාහිත්‍යයේ ”අමල් බිසෝ” කතාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. සිඟිති දරුවන් බාහිර සමාජයේ විවිධ අතවරවලින් ආරක්ෂා විය යුතුය. ඒ සඳහා දරුවන්ගේ විචාරශීලි චින්තනය රසාලිප්ත කතා ඔස්සේ ඔප්නංවන කෘතියකි.
Rs 220.00
Ape Buduhamuduruwoa
බුද්ධ චරිත පාදක කොට ගෙන බොහෝ කෘති සම්පාදනය වී ඇත.එහෙත් මේ කෘතිය බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඇති මහැඟි බව කොතරම්දැයි පාඨකයාට මැනවින් අවබෝධ කරදෙයි.
Rs 550.00
The Way To Nibbana
Out-of-Stock
The book gives us valuable ideas and introduced to us a method to be practiced as Buddha taught.
Rs 100.00