Rs 350.00
Home
There are 5414 products.
A Buddhian -Scientific Dialogue On Mindbody
Out-of-Stock
Some abstruse topics in Buddhist Psychology are explained in plain and simple language by Dr.S.H.J Sugunasiri.
Rs 280.00
Nala Damayanthi
නල දමයන්ති කතා පුවත පුරාණ ගද්‍ය සාහිත්‍යයේ ප‍්‍රකට කතන්දරයකි. සම්භාව්‍ය ග‍්‍රන්ථ පරිශීලනය සඳහා නව පරපුරට මෙමගින් අනගි අවස්ථාවක් උදා කරදෙයි.
Rs 160.00
Buddhism In Practice
Out-of-Stock
As the subtitle of the book aptly illustrates, it contains advice on what should a genuine Buddhist undertake to do and what not to do.
Rs 110.00
'SELF' Investigation
Another addition to the myriads of books written on meditation particularly the Buddhist technique of vipassana Meditation Mr. U Mapa shares with the readers the invaluable lessons he learned from an insightful Buddhist monk. ...
Rs 200.00
Questions On Buddhism & Proposed Answers
This book is meant only to generate interest and initial conviction, readers him/her self should address the issues by looking at their own minds to confirm the content given in the Buddhist Doctrine.
Rs 330.00
Rs 450.00
Sambudu Siritha Ha Budu Dahama
Out-of-Stock
''Buddhism For Beginners'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය බුදු දහම අධ්‍යයනය කරන හා අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන දරුවන්ගේද වැඩිහිටියන්ගේ ද යහපත උදෙසා සම්පාදනය කරන ලද්දකි.
Rs 90.00
A Happy Married Life
How to lead a happy married life? What it is to lead a happy married life? Ven. K. Sri Dhammananda Mahanayake Thera answers these questions at length from a Buddhist perspective.
Rs 120.00
Sigithi Akuru
Out-of-Stock
Sigithi Akuru - සිත් ගන්නා ක‍්‍රම තුළින් දරුවන්ට අකුරු හුරුව ලබා දෙයි. කෘති රැසක් සම්පාදිත ගුරුවරයකු වන වැල්ලවායේ සෙනරත් දයානන්ද මෙහි කතුවරයායි.
Rs 420.00
Rata Ratawala Jana Katha
Out-of-Stock
ලෝකයේ සෑම රටකම පාහේ ජනකතා තියෙනවා. ඒ ඒ රටවල ජනතාවගේ සිතුම් පැතුම් ගති සිරිත් විදහා පානවා. තවත් වෙලාවකට මේ ජනකතාවල ඉතා සමීප නෑදෑ හිතවත්කම් ද දකින්නට ලැබෙනවා. මේ කෘතියේ ඉන්දියාව, ඉතාලිය, ආදී රටවල කතා තියෙනවා.
Rs 240.00
Rs 900.00
Ran Tikiriyi Golu Kumariyi
Out-of-Stock
සාහිත්‍ය කෘති අතර නව මාවතක් ගත් යොවුන් නවකතාවකි. හුදෙක් යොවුන් පාඨකයන් පි‍්‍රය කරන කුමක් හෝ කතාවක් ලියනවාට වඩා මෙහි කතුවරයා අපේ රටේ ඉතිහාසයෙන් ගත් කතා පුවතක් ඉතා රසාලංකාරයෙන් මේ තුළින් ඉදිරිපත් කරයි.
Rs 260.00
Rs 440.00
Sanga Rasa Bas
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
Rs 436.60
Budurajanan Wahanse Pirinivan Pamata Sudanam Wethi
Out-of-Stock
ලොවුතුරා බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන ගැන කතන්දරයක විලාශයෙන් ලියන ලද කුඩා ප්‍රමාණයේ ග්‍රන්ථයකි. මෙහි බුදුන් වහන්සේ ගැනත්, ධර්මය ගැනත් ලොකු කුඩා සියලු දෙනාගේම සිත්හි පහන් සංවේගය ඇති කරවීම විශේෂ කරුණකි.
Rs 95.00
Gammane Api
Gammane Api - ගම්මානයක ජීවත්වන කුඩා ලමුන් පිරිසක් වටා ගෙතුනු නවකතාවකි.වැඩිහිටියන්ගේ වැඩකටයුතු වලට උදව් වෙමින් සමගියෙන් ගමක ජීවත්වෙන කතාවක් මෙයින් කියවේ.
Rs 200.00
Aluth Iskole
Out-of-Stock
පාසල හුදෙක් සම්ප‍්‍රදායික රාමුවෙන් දරුවන් තනන කම්හලක් නොවිය යුතුය. සැබෑ පාසල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මවක් බදුය. මානව ස්නේහයත්, ජීවන ආස්වාදයත් අධ්‍යාපනය හා මුසුකොට, නිදහස් නිර්මාණශීලී දු පුතුන් සමාජයට දායාද කළ යුතුය. කසුන්ගේ අලූත් පාසලත් එවැන්නකි. ආදරයෙන් හා විනෝදයෙන් අකුරු කරන අලූත් ඉස්කෝලේ අලූත් අත්දැකීම් කොතරම් අසිරිමත්දැයි ඔබම කියවා බලන්න.
Rs 200.00
Iithihasayen Asena Katha
අභිමානවත් ලාංකේය ඉතිහාසයේ අප‍්‍රකට රසබර තොරතුරු ළමා මනසට ගෝචර වන සේ සරල රසාලිප්ත බසින් මෙසේ එළි දැක්වෙයි.
Rs 350.00
Ithihasaye Rasa Katha
Out-of-Stock
අතිවිශිෂ්ට, ප්‍රෞඪ ඉතිහාසයක් අප සතුය. එ් ඉතිහාසයේ තොරතුරු වර්තමානයේ දරුවන් වෙත ගෙන එ්ම ඉතා වැදගත් කාලීන අවශ්‍යතාවයකි. එ් සඳහා ඉතිහාස කතා ඉතා සරල බසින් මෙසේ දරුවන් වෙත ගෙන එයි.
Rs 250.00
Kakille Rajjuruwo
Out-of-Stock
රජකමට පත්විය යුත්තේ නැණවතෙකි, බුද්ධිමතෙකි. එහෙත් ඉතිහාසයේ අනුවණ රජවරුන් සිහසුන වැඩ සිටි අවස්ථා එමට ඇත. ඔවුන්ගේ අනුවණ තීන්දු තීරණ නිසා අහිංසක රටවැසියා බොහෝ උවදුරුවලට ගොදුරු වූහ. මේ එවැනි එක් කතාවකි.
Rs 240.00
Amba Yahaluwo
ටී.බී. ඉලංගරත්න සූරීන්ගේ නවකතා සමූහය අතරින් ‘‘අඹ යහළුවෝ’’ ලබාගෙන ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. මෙය පාඨකයන් විසින් ඉමහත් ආදරයෙන් වැළදගත් කෘතියකි.
Rs 775.00
Sinhala Janakavi
Out-of-Stock
විශ්ව විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්්‍යය වරයෙකු වූ මෙහි සංස්කාරක, දශක ගනණාවක් ලද අත්දැකීම් හා පළපුරුද්ද උපයෝගී කර ගනිමින් වැඩෙන ළමා මනසට යෝග්‍ය වන අයුරින් මෙම කෘතිය සම්පාදනය කළ බව සඳහන් කරයි. මෙහි දක්නට ලැබෙන්නේ යම් යම් තෝරාගත් ජනකවි සමුදායක් බව පෙනේ. ඊට හේතුව ළමා මනසෙහි දැනුමත්, ආකල්පත්, කුශලතාත් වර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වන ජනකවි පමණක් තෝරා ගැනීම බව සඳහන් කළ හැක.
Rs 150.00
Maha Rahathun Wedi Maga Osse - Lassana Wenna Kamathi Pinwath Daruwanta Meth Sitha
Out-of-Stock
පොළොවෙහි සාරය උරාගෙන බීජයක් මහ වනස්පතියක් වන්නා සේ කුඩා බිළිදෙකු දෙමව්පියන්ගේල ගුරු වැඩිහිටියන්ගේ හා ආශ‍්‍රිත සමාජයේ ගුරුහරුකම් අත්දැකීම් සමගින් තම ජීවිතය පෝෂණය කරන්නේය. එබදු දරුවකු තම ජීවිතයේ කුඩා කළ පටන්ම දියුණු කළයුතු කීකරු මෘදු අනතිමානී ගුණ පිළිබදවත්, ශිෂ්‍යයෙකු වශයෙන් පෝෂණය කළයුතු අනලස් බව වීර්යවන්ත බව, කරුණා මෙත් ගුණ සපිරි දයාර්දු ගුණ මෙන්ම මිනිසෙකු වශයෙන් වැඩිය යුතු සතිමත් බව, සිල්වත් බව, අපිස් සතොස් බව පිළිබදවත් එබදු ගුණ දහම් වැඞීමට ගුරු පෞරුෂය දියුණු කරගත යුතු ආකාරය පිළිබදවත් ධර්මානුකූලව මෙහිලා විස්තර කෙරේ.
Rs 60.00
Andare
විනෝදාත්මක කථා කියවීමට සැලැස්වීම ළමයින්ගේ මානසික අභිවෘද්ධියට හේතු වන්නේය. ගම්බද සිංහල ජනයා අතර ප‍්‍රකට අන්දරේගේ කථාන්තරය හාස්‍ය රසයෙන් කවර ජනකතාවලටත් දෙවන නොවන බව සැලකිය හැකිය. මෙම කථාන්තර පෙළෙන් එය මනාව විදහා දැක්වෙයි.
Rs 690.00
Wanisiye Welenda
Out-of-Stock
ලෝක පූජිත නාට්‍යකරු විලියම් ෂේක්ස්පියර් වේදිකා නාට්‍ය වංශ කතාවේ පීතෘත්වයෙන් පිදුම් ලබන කවීන්ද්‍රයෙකි. ඔහුගේ නාට්‍ය නිර්මාණ සර්වකාලීනව විශ්ව සාහිත්‍ය ආලෝකවත් කරන රුවන් ප‍්‍රදීපයෝ වෙති. මේ ෂේක්ස්පියර් නිර්මාණ කිහිපයකි.
Rs 350.00
Babhara Poraya
Out-of-Stock
නිදහස් අධ්‍යාපන ගම්වලට ලැබීම නිසා වන්නියේ ගම්මානයක වැඩවසම් සමාජ ක්‍රමය වෙනස් වෙමින් වෙළද සමාජ ක්‍රමයට ගම අවතීර්ණ වීම වටා ලියවී ඇති විමල් උදය හපුගොඩ ආරච්චිගේ බඹර පොරය ගැමි වහරක් අනුව පැරණි ග්‍රාමීය පරිසරයට පාඨකයා ගෙන යන කෘතියකි.
Rs 400.00
Apuru Yaluwo
අප ජීවිතයට විවිධ වයස්වලදී විවිධ වූ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. එම අභියෝග ජයගැනීමට නම් මෙම නවකතාවේ සඳහන් වන ආකාරයට “ මොන දෙයක් කරන්න වුණත් විශ්වාසයක් තියෙන්න ඕනෑ එහෙම වුනොත් පරදින්නේ නෑ” යන්න. අප ජීවිතය තුලද තිබිය යුතුය යන හැඟීම අවදි කරන ආකාරයෙන් අභියෝගයක් ජයගැනීමට වෙර දරන තරුණයන් පිරිසක් වටා ගෙතුණු 1974 වසරේදී රාජ්‍ය සම්මාන දිනූ නවකතාවකි ලාල් ප්‍රේමනාත් ද මැල් ශූරීන්ගේ අපූරු යාළුවෝ.
Rs 490.00
Weediya Bandara
Out-of-Stock
කෝට්ටේ රාජධානියේ බුවනෙකබාහු රජතුමා ගේ කාලයේ සිටි ඉතාම දක්ෂතම රණකාමියා වූ ද සිංහල ඉතිහාසය ග්‍රන්ථවල සඳහන් වන නිර්භීතම සෙනෙවියාද වූ වීදිය බණ්ඩාර ගේ ශූර විකුම් කැටි කරගත් චරිත කතාව වන වීදය බණ්ඩාර හලලියේ කරුණාතිලකයන්ගේ කෘතියකි.
Rs 180.00
Rs 275.00
Pali-Sinhala Akaradiya
සිංහල බෞද්ධ දරුවන්ට පහසුවෙන් පාලි ඉගෙනීම සඳහා අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවිරයන් විසින් රචිත ශබ්දකෝෂයකි.
Rs 1,250.00
Gunasena Sinhala-Sinhala Shabdakoshaya
Out-of-Stock
හෙළ බස,ලොව අනෙක් ජීව භාෂා හා සසඳන කල්හි ලඝු කොට සැලකිය හැක්කක් නොවේ.අද ද හෙළ බසෙහි උපදින ශබ්ද,වදන් බොහෝය.ඒ සියල්ල එක් තැන් කොට අරුත් සැපයීම සුළු පටු කාර්යයක් නොවේ.අභිමානවත් වූ හෙල බසෙහි අපමන වූ වදන් රැසක් එක්කර 2005 වසරේදී ගුණසේන මහා ශබ්දකෝෂය එළි දකින්නේ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග සූරීන්ගේ සම්පාදකත්වයෙනි.එහෙත් එම ශබ්දකෝෂයේ විශාලත්වය දෛනික පරිශීලනයේදී තරමක් අපහසු කාර්යයක් බව පාඨකයන්ගේ අදහස විය.ඊට විසඳුමක් ලෙස මෙම ශබ්දකෝෂය හඳුන්වාදිය හැක.
Rs 950.00
Adhunika Ingrisi- Sinhala Shabdakoshaya
Out-of-Stock
එදිනෙදා අත්‍යවශ්‍ය ඉංග්‍රීසි වදන්වලට සිංහල අරුත් සපයමින් සම්පාදනය කළ මේ ශබ්දකෝෂය නිරන්තර පරිශීලනයට පහසු අන්දමින් මුද්‍රණය වී ඇතග භාවිතයේ පවත්නා අලුත් වචන රැසක් මෙහි අන්තර්ගතය.
Rs 420.00