Navikaranaya saha pansala
පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වූ මහාචාර්ය දයා අමරසේකර මහතා ශ්‍රී ලංකාවේ සමාජය හා සංස්කෘතිය පිළිබඳව ලිපි ලේඛන රාශියක් පළ කොට ඇති ප්‍රවීණ ආචාර්යවරයෙකි.ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්‍ෂේත්‍රයට ඒ මහතාගෙන් සිදුවන සේවයේ තවත් කඩ ඉමක් ලෙස නවීකරණය සහ පන්සල යන කෘතිය හැඳින්විය හැකිය.සමය (ආගම) පිළිබඳ සමාජ විද්‍යාවට අදාළව ලියා ඇති මෙම නවතම කෘතියේ කාලෝචිත මාතෘකා කිහිපයක්ම එකතු වී තිබේ.
Rs 950.00