Rs 300.00
Pilgrim's Guides & Sacred Places
There are 101 products.
Lankarama Purana Wiharaya
'ලංකාරාම පුරාණ විහාරය' නැමැති මෙම කෘතිය නීතිඥ ආචාර්ය මහින්ද රැළපනාව මහතා විසින් රචානා කර ඇති ලංකාරාම පුරාණ විහාරස්ථානය සම්බන්ධ සියලුම ඓතිහාසික තොරතුරු අන්තර්ගත ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 450.00
1815 n Pasu Seegiriya
කෘතිය ඇසුරෙන්...
ජයන්ත විජේරත්නයන් විසින් රචිත1815න් පසු සීගිරිය නැමති ඓතිහාසික සහ පුරාවිද්‍යා තොරතුරුවලින් යුත් ග්‍රන්ථය, වෙනස්ම ආකාරයෙන් ලියූවකි. මෙහි ඇති සමහර වෘත්තාන්ත ඔහුගේ පමණක් නොව, අපගේ ද ළමාවිය සිහිපත් කරන ස්වයං චරිතාපදානයන් හා සමානය.වර්ෂ 1815 න් පසු සීගිරිය සම්බන්ධයෙන් වූ පුරාවිද්‍යාත්මක කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු පිළිබඳව සංක්ෂිප්ත තොරතුරු මෙහි අඩංගු වේ. එපමණක් නොව සීගිරිය සංස්කෘතික මධ්‍යස්ථානය පාදක කරගත් අවට ගම්මාන අවට ගම්මාන හා එය අතර ඇති අනන්‍ය සම්බන්ධතාවය ද මෙම කෘතිය තුළ මැනවින් විස්තර කර ඇත. පුරාවිද්‍යාත්මක බව ඉක්මවා ගිය ඉතාමත් රසවත් තොරතුරු අඩංගු අගනා කෘතියකි.සීගිරිය පිළිබඳව මෙම ග්‍රන්ථය මඟින් මෙතෙක් කිසිදු ලේඛකයෙකු විසින් අනාවරණය නොකළ තොරතුරු රාශියක්ම පාඨකයා වෙතහෙළිදරව් කිරීමට ගත් උත්සාහය සාර්ථක වී ඇති බව මගේ හැඟීම යි.
සමරකෝන් රාජපක්ෂ,විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරී (කැණීම් හා කෞතුකාගාර)
හිටපු පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරි,සීගිරිය

Rs 1,160.00
Dabadiwa wandana Gamanata Athwalak
Out-of-Stock
දඹදිව වන්දනා චාරිකාවේ යෙදෙන කවර තරාතිරමේ අයෙකුට වුව මෙම කෘතියෙන් අවශ්‍ය මග පෙන්වීම මැනවින් ලබා දෙන අතර දඹදිව චාරිකාවේ යෙදෙන්නන්ට මග පෙන්වන විශ්වසනීය මූලාශ්‍රයක් වශයෙනුත් පොදු පාඨකයනට දඹදිව චාරිකා පිළිබඳව දැනුමක් ලබා දෙන හස්තසාර ග්‍රන්ථයක් වශයෙනුත් මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 472.00
The Most Sacred Sri Pada
Out-of-Stock
The launching of this book titled 'Samanalagiri Vathagotha' (A narration of the Adam's Peak) compiled by Professor Dayananda Somasundera, the fourteenth among his books on the early settlers and the heritage of Sri Lanka could be described as a presentation of an important and substantive volume to the Sinhalese, Buddhist readers. The Sinhalese version of the book titled 'Samanalagiri Vathagotha' compiled under the principal authorship of Professor Dayananda Somasundera and the co- authorship of H.M. Jayantha Wijeratne, carries several important articles and essays contributed by various authors.
Rs 1,121.00
Sumana Saman Watha Saha Siri Pa Waruna
ශ්රී පාදස්ථානය සහ සුමන සමන් දෙවියන් පිළිබඳව අප මෙතෙක් නොදත් ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික තොරතුරු රැසක් විද්යාත්මක සාධක සහිතව ගෙන එන අගනා පර්යේෂණාත්මක කෘතියකි.
Rs 1,350.00