Prices drop

-10%
Sathutu Mavatha
සතුටු මාවත
Rs 900.00
Rs 1,000.00
-20%
Experiences Available for Sovan Lay Persons
'herein arya keerthi kumarasena delineates the experiences likely to occur when a buddhist meditator attains  the first stage of sainthood known as soram a stream entry. He also sets out the  procedure  for attaining it through  meditation and development of which mental factors plays a major role in the procedure through which you attain it.
Rs 800.00
Rs 1,000.00
-10%
Buddhism Lectures and Essays
"Buddhism Lectures and Essays" is a book by Venerable Balangaoda Ananda Maitreya, offering insights into various aspects of Buddhist teachings. It covers topics like the Buddha and his teachings, household life, meditation, and the path to Nibbana. The book is presented as a series of talks and essays, providing a comprehensive introduction to Buddhist principles and practices. 
Rs 900.00
Rs 1,000.00
-10%
Nonivena Pahan Sila Bandara Ahaliyagoda Nirmanawalokanaya
විමලජෝති යතීන්ද්‍ර ප්‍රණීත නොනිවෙන පහන් සිළ කෘතිය මා දකින්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහෘද සංවාද ආස්වාදයෙහි අභිෂ්ට ඵලාගමයක් වශයෙනි. මානව මෛත්‍රියේ ආනුභාවය, ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ මාධූර්ය, ස්භාව ධර්මයේ ආශ්චර්ය, යුද්ධයේ කෲරත්වය, දේශවාත්සල්‍යයේ මහිමය ආදිය අරභයා බණ්ඩාර ඇහැළියගොඩ කිවිඳුන් තුළ පහළව ගිය විවිධ විචිත්‍ර භාවමය අනුභූතීන් ආශ්‍රිත නිර්මාණාත්මක ඵල සම්පතක් වැනි මෙම කවි හා ගීත රචනා මංජරිය ඔහුගේ කාව්‍යමය ආධ්‍යාත්මයේ ප්‍රත්‍යක්ෂ පිළිබිඹුවක් වැන්න. බණ්ඩාරයන්ගේ එම කාව්‍යමය ආධ්‍යාත්මය හා විමලජෝති යතිවරයාණන්ගේ සුකුමාර මතික ආධ්‍යාත්මය අතර පවත්නා හෘදය සංවාදය නින්නාද වන 'නොනිවෙන පහන් සිළ' කෘතිය වූ කලී පූර්ව වාසනා ගුණ සම්පන්නයෙකුගේ නිර්මාණ අරබයා පූර්ව වාසනා ගුණ සම්පන්න සහෘදයෙකු ගැයූ රමණීය ආස්වාද උදානයක් ලෙස හැඳින්වීම කවර වරද ද?
කරුණාරත්න අමරසිංහ,
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී,
ප්‍රවීණ ලේඛක,
Rs 900.00
Rs 1,000.00
Jathaka Attakatha 2
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,120.00
Out-of-Stock
Jathaka Atta Katha - 1
Out-of-Stock
ජාතකට්ඨකථා - 1 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Digha Nikaya Atta Katha - 1
දීඝ නිකායට්ඨකථා - 1 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,130.00
-10%Out-of-Stock
Dhammapada Meaning and Message
Out-of-Stock
In this volume is presented an English translation of the Pali-Dhammapada by a distinguished Buddhist monk and Pali scholar, Venerable A.P. Buddhadatta of Sri Lanka. The Meaning and Message of the Dhammapada is analysed and explained by eight eminent scholars, which include two Sri Lankan Buddhist monks, Ven. Narada and Ven. Piyadassi, Ven. Bhikkhu Bodhi of America, and five Indians, namely, the well-known Osho, Ven. Acharya Buddharakkhita, Prof. L.M. Joshi, Dr. B.R. Ambedkar and A.K. Bandyopadhyay. The Dhammapada is also available in Prakrit and Sanskrit languages. In the last chapter, the Editor makes an interesting comparative study of the Pali, Prakrit and Sanskrit Dhammapada as well as their translations in the Chinese and Tibetan languages. All this information naturally makes this book a unique study of the Dhammapada.
Rs 972.00
Rs 1,080.00
-20%
Mahawansa (Volume 05)
මහාවංස - පස්වන වෙළුම
Rs 920.00
Rs 1,150.00
-10%Out-of-Stock
Light On Relationships
Out-of-Stock
The only book that makes relationship analysis accessible to the modern student of Indian astrology. If you want to learn how to use this system for chart comparison, this book gives you the complete details. The authors cover the techniques of synastry and explore all the facets of what makes a relationship work or not including personal karma and goals, family influences, the Ayurvedic constitution or dosha of each individual, and how these elements are revealed. 
Rs 981.00
Rs 1,090.00
-10%
Budugunalankaraya
බුදුගුණාලංකාරයේ සමස්ථය ආධුනික පාඨක සැම වෙනුවෙන් සාරාංශ කොට කථා පුවතක් ලෙස ඉදිරිපත් කරමින්, ඒ ඒ පද්‍යයෙහි පද වෙන් වෙන්ව අර්ථ දක්වමින්, එම අර්ථ යෙදෙන ආකාරය අනුව සරල අදහසක් ඉදිරිපත් කරමින්, පද්‍යයෙහි එන අර්ථ අවබෝධ කර ගැනීමට අපහසු යැයි හැගෙන පද සදහා දුරවබෝධ තැන් යටතේ තවදුරටත් කරුණු පැහැදිලි කර දෙමින් සැකසුණු විශිෂ්ට ග්‍රන්ථයකි. 
Rs 1,161.00
Rs 1,290.00
-10%Out-of-Stock
Gautama Buddha
Out-of-Stock
Considered the most authoritative Biography of the Buddha ever to be published in Sinhala has now been translated into English by Dr. W.A. Abeysinghe.
Rs 990.00
Rs 1,100.00
-10%
Sinhala Sahithyaye Negeema
සිංහල සාහිත්‍යයේ නැගීම - සිංහල සාහිත්‍යයේ එන ජනකවි, සිව්පද කාව්‍ය, ගද්‍ය හා පද්‍ය ආදී බොහෝ සංස්කෘතිකමය මාතෘකා ඔස්සේ ලියැවුණු විචාරවත් ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක. මෙහි එන පටුන කියවන කා හට වුවද මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විචාර බුද්ධියට ගෝචර වූ මාතෘකා එයට කදිම නිදසුන් වේ.  
Rs 990.00
Rs 1,100.00
-10%
Dampiya Atuwa Gatapadaya
ධම්පිය අටුවා ගැටපදය -  මෙම ධම්පියා අටුවා ගැටපදය පාලි ධම්ම පදට්ඨ කථාවට ලියන ලද ව්‍යාඛාන ග‍්‍රන්ථයකි. ධම්ම පදයට හා ධම්මපදට්ඨ කථාවට මූලාශ‍්‍ර වූ හෙළටුවාව සහායකොට ගෙන තිබේ. මේ නිසා උසස් අධ්‍යාපනය ලබන අයට පරිශීලනය සඳහා මෙම පොත බෙහෙවින් උපකාරී වේ.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Aparada Vidyawe Muladarma 2
අපරාධ විද්‍යාවේ මූලධර්ම 2 - අද වන විට සිදු වන අපරාධ පිළිබඳවත් ඒවා සිදු වන අන්දම පිළිබඳවත් ඒවා සිදුවීමට පදනම් වන හේතු මෙන්ම අපරාධ පාලනය පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් මනා කොට කරුණු පෙළ ගස්වා ඇත.
Rs 990.00
Rs 1,100.00
-10%
Balanced Diet
Balanced Diet - Discover Ayurveda, the ancient holistic health system from India. Ayurveda is not just about treating sickness, but rather, emphasizes preventing disease and enhancing health, longevity and vitality. It is a complete way of life, based on balance and harmony with nature. Ayurvedic Balancing offers a simple but not simplistic, approach to integrating these Eastern wellness principles into a Western fitness lifestyle.
Rs 990.00
Rs 1,100.00
-10%Out-of-Stock
Ruhunu Katharagama Deviyo
Out-of-Stock
රුහුණු කතරගම දෙවියෝ - රුහුණු කතරගම දෙවියන් ඉන්දියාවේ සිට පැමිණි විදේශික දෙවිකෙනෙක් ලෙසින් පවතින මතවාද සාවද්‍ය බවත් කතරගම මහ දෙවිදුන් එබඳු විදේශික දෙවිකෙනෙක් නොව, ලාංකික, බෞද්ධ දේශීය දෙවිකෙනෙක් බවට සහේතුකව තහවුරු කෙරෙමින් සිදු කෙරෙන පැහැදිලි කිරීම් මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වේ.
Rs 990.00
Rs 1,100.00
-10%
Rajarata Shishtacharaya Saha Nirithadiga Rajadani
රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි  - පර්‍යේෂකයින්ට, පශ්චාත් උපාධි, උපාධි සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ අපේක්ෂකයින්ට, ගුරු භවතුන්ට මෙන් ම ස්වකීය මාතෘ භූමියේ ඉතිහාසය පිළිබඳව උනන්ද්වක් දක්වන පාඨකයින්ට ද අතිශය වැදගත් වනු ඇත.
Rs 990.00
Rs 1,100.00
-10%Out-of-Stock
Ceylon History In Stone
Out-of-Stock
Ceylon History in Stone - offers a captivating journey through the rich historical tapestry of Sri Lanka as told through its ancient monuments and archaeological treasures. With stunning photography and insightful commentary, the book showcases the island's remarkable heritage, from the majestic ruins of ancient capitals to the intricate carvings of Buddhist stupas and Hindu temples. Each chapter explores a different aspect of Sri Lanka's history, illuminating the cultural, religious, and artistic achievements of its past civilizations. Whether you're a history enthusiast, a lover of art and architecture, or simply someone curious about the wonders of Sri Lanka's past, "Ceylon History in Stone" provides a captivating glimpse into the island's storied history etched in stone.
Rs 990.00
Rs 1,100.00
-10%
English - Sinhala Akaradiya
ඉංග්‍රීසි - සිංහල අකාරාදිය - යනු ඉංග්‍රීසි යොමු ලක්ෂ්‍යයක් ලෙස භාවිතා කරමින් සිංහල හෝඩිය ඉගෙනීම සඳහා මාර්ගෝපදේශයක් ලෙස සේවය කරන පොතකි. සිංහල අකුරු සහ ඒවාට අනුරූප ශබ්ද පැහැදිලි කිරීම, සිංහල කියවීමට හා ලිවීමට ඉගෙන ගන්නා ඉංග්‍රීසි කතා කරන්නන්ට ප්‍රයෝජනවත් වනු ඇත. සිංහල හෝඩිය ලිවීමට සහ හඳුනා ගැනීමට ඉගෙනීමට පුහුණු වීමට උපකාර වන අභ්‍යාස සහ ක්‍රියාකාරකම් පොතෙහි ඇතුළත් වේ. සමස්තයක් වශයෙන්, එය සිංහල අක්ෂර සමඟ හුරු වීමට අපේක්ෂා කරන ආරම්භකයින් සඳහා ප්‍රයෝජනවත් සම්පතක් ලෙස සේවය කරයි.
Rs 945.00
Rs 1,050.00