Sitha Balan Kiyana Wadan සිතා බලන් කියන වදන් - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'නන්දිවිසාල ජාතකය යි'. Rs 170.00 Add to cart Buy
Kes Gas Uda Piduru Gasak කෙස් ගස් උඩ පිදුරු ගසක් - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'කුහක ජාතකය යි'. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Samagiya Balaya We Out-of-Stock සමගිය බලය වේ - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'වට්ඨක ජාතකය' හෙවත් 'සම්මෝදමාන ජාතකයයි'. Rs 250.00 Details View details
Kauruth Guna Athi Kalaguna Salakathi කවුරුත් ගුණ ඇති කළගුණ සලකති - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'ගුණමිග ජාතකය' යි. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Kalyana Mithrayo Out-of-Stock කල්‍යාණ මිත්‍රයෝ - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'කුසනාලී ජාතකය' යි. Rs 250.00 Details View details
Rasa Anathuru රස අනතුරු - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'වාතමිග ජාතකය' යි. Rs 170.00 Add to cart Buy
Siri Deu Duwa Wadina Wagai සිරි දෙව් දුව වඩින වග යි - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'සිරි ජාතකය' යි. Rs 250.00 Add to cart Buy
Kalu Gonage Kathawa කළු ගොනාගේ කතාව - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'කණ්හ ජාතකය' යි. Rs 250.00 Add to cart Buy
Katath Ona Nayakayek කාටත් ඕනෑ නායකයෙක් - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'කුක්කුර ජාතකය' යි. Rs 250.00 Add to cart Buy
Gedarin Pansalata ගෙදරින් පන්සලට - සිංහල ගමේ පිංකෙත පන්සලයි. පින්කෙත ශුද්ධ භූමියකි. ශුද්ධ භූමියේ කතාබහ ගෙදරදොර කතාබහට වඩා වෙනස් ය. සිංහල බෞද්ධයා පංසලේදීත්, භික්ෂූන් වහන්සේලා සමඟත් කතාබස් කරන විට යොදන බස් වහර හඳුන්වාදීම මේ පොතේ අරමුණ යි. Rs 200.00 Add to cart Buy
Out-of-Stock Ithihasaye Wismitha Katha Out-of-Stock ඉතිහාසයේ විස්මිත කතා - ලොව කිසිදු රටකට නොදෙවෙනි අති ප්‍රෞඪ ඉතිහාසයක් අප සතුව ඇත. ඒ අභිමානනීය, රසවත්, විස්මිත, අද්විතීය අතීත උරුමයේ සුවඳ එලෙසින්ම අද දවසේ අපේ දරු පරපුරට ආස්වාදය කරන්නට මං පෙත් විවර කරමින් ඉතිහාසයේ විස්මිත කතා මෙසේ කල එළි දකියි. Rs 275.00 Details View details
Out-of-Stock Lamapelata Bududahama Out-of-Stock ළමාපෙළට බුදුදහම - ළමයින්ට බුදුදහම කියා දීමේ දී ඔවුන්ට රුචිකර ආකාරයට මනෝවිද්‍යාත්මක පදනමක පිහිටා එය කළ යුතු ය. ඒ සඳහා සුදුසු සන්දර්භයකුත් සුදුසු භාෂාවකුත් උපයෝගී කොට ගත යුතු ය. මෙම ළමාපෙළට බුදුදහම කෘතිය එම අවබෝධයෙන් ලියැවුණකි. ළමාපෙළට මහඟු මෙහෙයක් මෙමගින් ඉටුවනු නොඅනුමාන ය. Rs 325.00 Details View details
Bo Maluve Sudu Vali Kata බෝ මළුවේ සුදු වැලි කැට - මෙම කෘතිය සාහිත්‍ය හා සංගීත විෂයයන්ට අදාළව ඉගෙනුම් - ඉගැන්වීම් මෙවලමක් ලෙස ද පරිභාවිත කළ හැකි හස්තසාර ග්‍රන්ථයක් වනු ඇත. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Maname Saha Kalagola Out-of-Stock මනමේ සහ කාලගෝල - උම්මග්ග ජාතකයේ දික්තල කාලගෝල කතා වස්තුව සහ චුල්ලධනුර්ධර ජාතකයේ මනමේ කතාව ඇසුරෙන් මෙය රචනා කර ඇත. Rs 100.00 Details View details
Gini Kabala Saha Ran Palasa ගිනි කබල සහ රන් පලස - මෙම කෘතිය මිනිස් සිතිවිලි, හැඟීම් වලට තියුණු ලෙස ආමන්ත්‍රණය කරන්නකි. කතාව කියවා අවසානයේ කෙනෙකුගේ නුවණැස පුබුදු කරන්නට සමත් ආලෝක ධාරා විහිදුවයි. මේ කතාව ළමයින් අරබයා රචනා කළ නිර්මාණයකි. එසේ නමුත් කවර හෝ ක්ෂේත්‍රයක කුමන තරාතිරමක කෙනෙකුට වුවත් ප්‍රයෝජනවත් වන්නකි. Rs 300.00 Add to cart Buy
Rasa Katha රස කතා - 19 වැනි ශත වර්ශයේ සම්භාවනීය ගත්කරුවන්ගේ ළමා කතා මෙම සංග්‍රහයට අයත් වේ. රුසියානු මහා කවි අලෙක්සාන්දර් පුෂ්කින්, රුසියන් වාගි විශේෂඥයෙක්, නාවිකයෙක්, යුද්ධ හමුදාවේ දොස්තර කෙනෙක්, දේශාටකයෙක් වන ව්ලදීමිර් දාල්, දාර්ශනිකයෙක් සහ සංගීතඥයෙක් වන ව්ලදීමිර් ඔදොයෙව්ස්කි, සම්භාවනීය ශික්ෂණ විද්‍යා විශේෂඥ කොන්ස්තන්තීන් උෂීන්ස්කි සහ තවත් අයගේ කෘති මේ පොතට ඇතුළු වේ. Rs 750.00 Add to cart Buy
Sil Suvanda සිල් සුවඳ - මෙහි එනුයේ අහුබුදුවන් ලියූ එබඳු උසස්ම බුදු බැති ගී එකතුවකි. ඉන් ඉතා වැඩි ගණනක් මුල් වරට මුද්‍රණයෙන් එළි වනුයේ මේ පොත මඟිනි. 'ස්වසංගීත' වැනි වැඩ සටහන් මඟින් එළි දුටු ගී රැසක් ද ඒ අතර වේ. මෙරට සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍යයකු වන සුප්‍රකට සංගීතවේදී ආචාර්‍ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් නිමැවූ ස්වර ප්‍රස්තාර ද මෙහි ඇතුළත් වන බැවින් ඉතා පහසුවෙන් මේ ගී ගායනය සඳහා උපයෝගී කැරගත හැකි වේ. 'සිල් සුවඳ' ගෙන එන්නේ හෙළ බුදු බැති ගී සරසියෙහි පිපි අසිරිමත් පියුමෙහි සුවඳයි. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Ovadan Saraniya Out-of-Stock ඔවදන් සරණිය - මෙම කවි එකතුව විසිඑක්වන සියවසට ඔබින ලෙස එදිනෙදා දිවිය සර්ථක ලෙස ගළපා ගැනීමට මග පෙන්වමින් ඒ සම්ප්‍රදායට සම්බන්ධ වනු ඇත. එපමණක් නොවෙයි, ශ්‍රී ලංකාවේ මෑතක පැතිර ඇති බොදු දහමට හෝ අන් විශ්ව සාධරන දහමකට හෝ නීතියකට අදාළ නොවන ජාති හා ආගම් භේද අවුලුවාලන ආකාරයේ චින්තනයක් හා හැසිරීම් විමසිලිමත්ව බැහැර කොට සාමකාමී ලාංකික සමාජයක් බිහිකිරීමේ අගය ද සීවලී හිමියන් මේ කවි එකතුවෙන් කාලෝචිත ලෙස අවධාරනය කරනවා. Rs 450.00 Details View details