Kala Honda Passen Elavanava
Out-of-Stock
කළ හොඳ පස්සෙන් එළවනවා - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 400.00