Children's Books

Out-of-Stock

Rasa Anathuru

Out-of-Stock
රස අනතුරු - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'වාතමිග ජාතකය' යි.

Siri Deu Duwa Wadina Wagai

සිරි දෙව් දුව වඩින වග යි - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'සිරි ජාතකය' යි.
Rs 250.00

Kalu Gonage Kathawa

කළු ගොනාගේ කතාව - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'කණ්හ ජාතකය' යි.
Rs 250.00

Katath Ona Nayakayek

කාටත්  ඕනෑ නායකයෙක් - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'කුක්කුර ජාතකය' යි.
Rs 250.00
Out-of-Stock

Gedarin Pansalata

Out-of-Stock
ගෙදරින් පන්සලට - සිංහල ගමේ පිංකෙත පන්සලයි. පින්කෙත ශුද්ධ භූමියකි. ශුද්ධ භූමියේ කතාබහ ගෙදරදොර කතාබහට වඩා වෙනස් ය. සිංහල  බෞද්ධයා පංසලේදීත්, භික්ෂූන් වහන්සේලා සමඟත් කතාබස් කරන විට යොදන බස් වහර හඳුන්වාදීම මේ පොතේ අරමුණ යි.  
Out-of-Stock

Ithihasaye Wismitha Katha

Out-of-Stock
ඉතිහාසයේ විස්මිත කතා - ලොව කිසිදු රටකට නොදෙවෙනි අති ප්‍රෞඪ ඉතිහාසයක් අප සතුව ඇත. ඒ අභිමානනීය, රසවත්, විස්මිත, අද්විතීය අතීත උරුමයේ සුවඳ එලෙසින්ම අද දවසේ අපේ දරු පරපුරට ආස්වාදය කරන්නට මං පෙත් විවර කරමින් ඉතිහාසයේ විස්මිත කතා මෙසේ කල එළි දකියි.
Out-of-Stock

Lamapelata Bududahama

Out-of-Stock
ළමාපෙළට බුදුදහම - ළමයින්ට බුදුදහම කියා දීමේ දී ඔවුන්ට රුචිකර ආකාරයට මනෝවිද්‍යාත්මක පදනමක පිහිටා එය කළ යුතු ය. ඒ සඳහා සුදුසු සන්දර්භයකුත් සුදුසු භාෂාවකුත් උපයෝගී කොට ගත යුතු ය. මෙම ළමාපෙළට බුදුදහම කෘතිය එම අවබෝධයෙන් ලියැවුණකි. ළමාපෙළට මහඟු මෙහෙයක් මෙමගින් ඉටුවනු නොඅනුමාන ය.

Bo Maluve Sudu Vali Kata

බෝ මළුවේ සුදු වැලි කැට - මෙම කෘතිය සාහිත්‍ය හා සංගීත විෂයයන්ට අදාළව ඉගෙනුම් - ඉගැන්වීම් මෙවලමක් ලෙස ද පරිභාවිත කළ හැකි හස්තසාර ග්‍රන්ථයක් වනු ඇත. 
Rs 350.00
Out-of-Stock

Maname Saha Kalagola

Out-of-Stock
මනමේ සහ කාලගෝල - උම්මග්ග ජාතකයේ දික්තල කාලගෝල කතා වස්තුව සහ චුල්ලධනුර්ධර ජාතකයේ මනමේ කතාව ඇසුරෙන් මෙය රචනා කර ඇත. 

Gini Kabala Saha Ran Palasa

ගිනි කබල සහ රන් පලස - මෙම කෘතිය මිනිස් සිතිවිලි, හැඟීම් වලට තියුණු ලෙස ආමන්ත්‍රණය කරන්නකි. කතාව කියවා අවසානයේ කෙනෙකුගේ නුවණැස පුබුදු කරන්නට සමත් ආලෝක ධාරා විහිදුවයි. මේ කතාව ළමයින් අරබයා රචනා කළ නිර්මාණයකි. එසේ නමුත් කවර හෝ ක්ෂේත්‍රයක කුමන තරාතිරමක කෙනෙකුට වුවත් ප්‍රයෝජනවත් වන්නකි. 
Rs 300.00

Rasa Katha

රස කතා - 19 වැනි ශත වර්ශයේ සම්භාවනීය ගත්කරුවන්ගේ ළමා කතා මෙම සංග්‍රහයට අයත් වේ. රුසියානු මහා කවි අලෙක්සාන්දර් පුෂ්කින්, රුසියන් වාගි විශේෂඥයෙක්, නාවිකයෙක්, යුද්ධ හමුදාවේ දොස්තර කෙනෙක්, දේශාටකයෙක් වන ව්ලදීමිර් දාල්, දාර්ශනිකයෙක් සහ සංගීතඥයෙක් වන ව්ලදීමිර් ඔදොයෙව්ස්කි, සම්භාවනීය ශික්ෂණ විද්‍යා විශේෂඥ කොන්ස්තන්තීන් උෂීන්ස්කි සහ තවත් අයගේ කෘති මේ පොතට ඇතුළු වේ.
Rs 750.00

Sil Suvanda

සිල් සුවඳ - මෙහි එනුයේ අහුබුදුවන් ලියූ එබඳු උසස්ම බුදු බැති ගී එකතුවකි. ඉන් ඉතා වැඩි ගණනක් මුල් වරට මුද්‍රණයෙන් එළි වනුයේ මේ පොත මඟිනි. 'ස්වසංගීත' වැනි වැඩ සටහන් මඟින් එළි දුටු ගී රැසක් ද ඒ අතර වේ. මෙරට සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍යයකු වන සුප්‍රකට සංගීතවේදී ආචාර්‍ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් නිමැවූ ස්වර ප්‍රස්තාර ද මෙහි ඇතුළත් වන බැවින් ඉතා පහසුවෙන් මේ ගී ගායනය සඳහා උපයෝගී කැරගත හැකි වේ. 'සිල් සුවඳ' ගෙන එන්නේ හෙළ බුදු බැති ගී සරසියෙහි පිපි අසිරිමත් පියුමෙහි සුවඳයි.
Rs 350.00
Out-of-Stock

Ovadan Saraniya

Out-of-Stock
ඔවදන් සරණිය - මෙම කවි එකතුව විසිඑක්වන සියවසට ඔබින ලෙස එදිනෙදා දිවිය සර්ථක ලෙස ගළපා ගැනීමට මග පෙන්වමින් ඒ සම්ප්‍රදායට සම්බන්ධ වනු ඇත. එපමණක් නොවෙයි, ශ්‍රී ලංකාවේ මෑතක පැතිර ඇති බොදු දහමට හෝ අන් විශ්ව සාධරන දහමකට හෝ නීතියකට අදාළ නොවන ජාති හා ආගම් භේද අවුලුවාලන ආකාරයේ චින්තනයක් හා හැසිරීම් විමසිලිමත්ව බැහැර කොට සාමකාමී ලාංකික සමාජයක් බිහිකිරීමේ අගය ද සීවලී හිමියන් මේ කවි එකතුවෙන් කාලෝචිත ලෙස අවධාරනය කරනවා.

Sindu Kiyamu

සින්දු කියමු
Rs 75.00

Lassanata Kama Kamu

ලස්සනට කෑම කමු - අපට ආහාර පාන නැතිව ජීවත් විය නොහැකිය. රසට ගුණට උයන කෑම ලස්සනට කන හැටි බුදු දහම අපට කියා දෙයි. මේ පොත කියවා බලා ඔබේ ජීවිතයත් ලස්සන කරගන්න.
Rs 120.00

Kiri Dath

කිරි දත්
Rs 400.00

Aluth Andare

අලුත් අන්දරේ
Rs 150.00
Out-of-Stock

Mee Mithuro

Out-of-Stock
මී මිතුරෝ - කතාව සරල භාෂාවකින් රචිතය. මේ ග්‍රන්ථය චානජ යටත්තාවලගේ මනරම් සිතුවම් හතරකින් අලංකාර වී ඇත. මෙය කුඩා දරු දැරියන්ට රසවත් ළමා කතාවක් වනු ඇතැයි කිව හැක.
Out-of-Stock

Punchi Ayata Avurudu Sirith

Out-of-Stock
පුංචි අයට අවුරුදු සිරිත් - පුංචිම අයට අපෙන් ගිළිහී යන සාරධර්ම සිරිත් විරිත්, කුඩා කල සිටම හුරුකරවීම, හඳුන්වාදීම වැඩිහිටි අපේ විශාල වගකීමක්. හෙට වැඩිහිටියන් බවට පත් වන කුඩා දරු පරපුර යහමග යැවීමට අපේ පැරණි සාරධර්ම කියාදීම විශාල පිටුවහලක්. විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්ද අපට විශේෂ වැදග්තකමකින් යුත් උත්සවයක්. ඒ උත්සවයේ අපටම ආවේණික වූ සිරිත් විරිත් රාශියක් තිබෙනවා. මේවා දැන්මම අපේ කුඩාවුනට කියා දීම, හුරුකරවීම, අපේ වගකීමක්. මේ කාරණය උදෙසාම පුංචි උන් සඳහාම "පුංචි අයට අවුරුදු සිරිත්" නැමති මේ කුඩා පොත ලියා පළ කළෙමු.