Children's Books

Gongala Kanda Lovata Dena Panividaya

ගොංගල කන්ද ලොවට දෙන පණිවිඩය - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 350.00

Obe Namin Saaya Badim Swarnamaliye

ඔබේ නමින් සෑය බඳිම් ස්වර්ණමාලියේ - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 300.00

Samanala Kanda

සමනල කන්ද - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 300.00

Kiyana Kiyana De Kaloth

කියන කියන දේ කළොත් - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 300.00

Kala Honda Passen Elavanava

කළ හොඳ පස්සෙන් එළවනවා - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 400.00

Kaluva Marapan Giya wage

කළුවා මාරපන් ගියා වගේ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 300.00

Ballage Wade Buruva Baragaththa wage

බල්ලගෙ වැඩේ බූරුවා බාරගත්තා වගේ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 243.00

Parangiya Kotte Giya Wage

පරංගියා කෝට්ටේ ගියා වගේ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 300.00

Abara Sil Gaththu Hati

අබරා සිල් ගත්තු හැටි - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 300.00

Kakille Rajjuruvo

කැකිල්ලේ රජ්ජුරුවෝ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 400.00

Andi Hath Denage Kada Haliya

ආඞි හත් දෙනාගේ කැඳ හැළිය - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 400.00
Out-of-Stock

Puhul Hora

Out-of-Stock
පුහුල් හොරා - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.

Maha Danamuththa Assa Pite Giya Hati

මහදැනමුත්තා අස්ස පිටේ ගිය හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 300.00

Rajjuruvange Theravili Thuna

රජ්ජුරුවන්ගේ තේරවිලි තුන - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 350.00

Ran Kakire Kathandare

රන් කැකිරේ කතන්දරේ - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 350.00

Doniyandata Thagi Pita Thagi

දෝණියන්දෑට තෑගි පිට තෑගි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 300.00

Gamaralai Maha Yakai

ගමරාලයි මහ යකායි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 350.00

Gamaralai Yakkui

ගමරාලයි යක්කුයි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 400.00

Anuradhapura Shuddha Nagaraya

අනුරාධපුර ශුද්ධ නගරය - සිරිලක අසිරිය නමැති මේ පොත් පෙළේ අරමුණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ අසිරිය කියා පාන පැතිකඩ සමහරක් හඳුන්වා දීමයි. මෙරට සංස්කෘතිය ආසියාවේ ඉපැරණි වූ ද වර්ණවත් වූ ද සංස්කෘති අතුරින් එකකි. මෙරට ශුද්ධ භූමි, පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර, ගැමි පුද පූජා, උත්සව හා මංගල්‍ය වැනි සංස්කෘතික උරුමයන්හි ගැබ් ව පවත්නා අසිරිය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට කියා පායි.
Rs 250.00

Dalada Perahera

දළදා පෙරහැර - සිරිලක අසිරිය නමැති මේ පොත් පෙළේ අරමුණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ අසිරිය කියා පාන පැතිකඩ සමහරක් හඳුන්වා දීමයි. මෙරට සංස්කෘතිය ආසියාවේ ඉපැරණි වූ ද වර්ණවත් වූ ද සංස්කෘති අතුරින් එකකි. මෙරට ශුද්ධ භූමි, පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර, ගැමි පුද පූජා, උත්සව හා මංගල්‍ය වැනි සංස්කෘතික උරුමයන්හි ගැබ් ව පවත්නා අසිරිය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට කියා පායි.
Rs 300.00

Surya Mangalya

සුර්ය මංගල්‍යය - සිරිලක අසිරිය නමැති මේ පොත් පෙළේ අරමුණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ අසිරිය කියා පාන පැතිකඩ සමහරක් හඳුන්වා දීමයි. මෙරට සංස්කෘතිය ආසියාවේ ඉපැරණි වූ ද වර්ණවත් වූ ද සංස්කෘති අතුරින් එකකි. මෙරට ශුද්ධ භූමි, පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර, ගැමි පුද පූජා, උත්සව හා මංගල්‍ය වැනි සංස්කෘතික උරුමයන්හි ගැබ් ව පවත්නා අසිරිය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට කියා පායි.
Rs 250.00

Mal Otunu

මල් ඔටුනු - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'කක්කාර ජාතකය යි'.
Rs 150.00
Out-of-Stock

Diyunuvata Manga

Out-of-Stock
දියුණුවට මඟ - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'අත්ථදස්ස ජාතකය යි'.

Nana Thote Ashvaya

නාන තොටේ අශ්වයා - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'තීර්ථ ජාතකය යි'.
Rs 250.00

Giravun Dedenage Kathantharaya

ගිරවුන් දෙදෙනාගේ කතාන්තරය - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'සත්තිකුම්බ ජාතකය යි'.
Rs 250.00

Atha Asu Katha

ඇතා ඇසූ කතා - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'මහිලාමුඛ ජාතකය යි'.
Rs 250.00
Out-of-Stock

Sitha Balan Kiyana Wadan

Out-of-Stock
සිතා බලන් කියන වදන් - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'නන්දිවිසාල ජාතකය යි'.

Kes Gas Uda Piduru Gasak

කෙස් ගස් උඩ පිදුරු ගසක් - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'කුහක ජාතකය යි'.
Rs 250.00
Out-of-Stock

Samagiya Balaya We

Out-of-Stock
සමගිය බලය වේ - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'වට්ඨක ජාතකය' හෙවත් 'සම්මෝදමාන ජාතකයයි'.

Kauruth Guna Athi Kalaguna Salakathi

කවුරුත් ගුණ ඇති කළගුණ සලකති - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'ගුණමිග ජාතකය' යි.
Rs 250.00