Dengu Rogayen Obe Daruva Bera Ganimu
Children's Books
There are 364 products.
Asirimath Singhanadaya - Gauthama Buddha Charithaya 5
අසිරිමත් සිංහනාදය - ගෞතම බුද්ධ චරිතය 5 - මෙම පොතෙහි අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසිරිමත් සත් සතිය ගත කළ තැන් සිට දඹදිව බරණැස ඉසිපතනාරාමයේ මිගදායේ දී උතුම් තුනුරුවන බුද්ධ, ධම්ම, සංඝ පහළ වීම තෙක් විස්තරාත්මකව ලියා ඇත.
Rs 380.00
Asirimath Sath Sathiya - Gauthama Buddha Charithaya 4
අසිරිමත් සත් සතිය - ගෞතම බුද්ධ චරිතය 4 - මෙම ග්‍රන්ථය තුල අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධ රාජ්‍යය ලැබූ මොහොතේ පටන් ගත කළ සති හත විස්තර කෙරේ.
Rs 300.00
Asirimath Sri Gauthama Sambuddha Rajjaya - Gauthama Buddha Charithaya 3
අසිරිමත් ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජ්‍යය - ගෞතම බුද්ධ චරිතය 3 - මෙම ග්‍රන්ථයෙන් අපගේ ගෞතම බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයේ සිට බුද්ධත්වය දක්වා ලියැවී ඇත.
Rs 450.00
Asirimath Siddhartha Gauthma Kumarayano - Gauthama Buddha Charithaya 2
Out-of-Stock
අසිරිමත් සිද්ධාර්ථ ගෞතම කුමාරයාණෝ - ගෞතම බුද්ධ චරිතය 2 - ගෞතම බුදු රජාණන් වහන්සේගේ බුද්ධ චරිතය මේ ලෝකයේ ඇති උතුම් ම චරිත කතාවයි. මෙම පොතෙහි ඒ අසිරිමත් බුද්ධ චරිතය සම්බුදු උපතේ සිට මහාභිනිෂ්ක්‍රමණය තෙක් ලියැවී ඇත.
Rs 400.00
Bosathanan Wahanse - Gauthama Buddha Charithaya 1
බෝසතාණන් වහන්සේ - ගෞතම බුද්ධ චරිතය 1 - ළමා මනස මුල්කරගෙන වචන හසුරවමින්, කුඩා දරු දැරියනට පවා මනා සේ තේරුම් ගැනීම සඳහා ඉතා සරල් බසින් රචනා කර ඇත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ අන්දම මෙම පොතෙන් විස්තර කෙරේ.
Rs 250.00
Chinthana
චින්තන - පුළුල් වූ පරාසයක් තුළ විහිදුණු විවිධ වූ මාතෘකා ඔස්සේ කාව්‍ය රසාස්වාදය දැනුම් වර්ධනය සහ සාරධර්ම වර්ධනය අරමුණු කොටගෙන රචනා කරන ලද පද්‍ය පන්ති 18කින් මෙම පද්‍ය සංග්‍රහය සමන්විත වේ.
Rs 175.00
Ape Jathika Kodiye Singha Nadaya
අපේ ජාතික කොඩියේ සිංහ නාදය - සිංහ කොඩිය ගැන තොරතුරු ඇතුළත් වේ.
Rs 200.00
Bauddha Kodiya Ha Apage Urumaya
බෞද්ධ කොඩිය හා අපේ උරුමය
Rs 200.00
Watina Wadan Saha Yedum
වටිනා වදන් සහ යෙදුම් - වටිනා වදන් සහ යෙදුම් කෘතිය ශිෂ්‍යයන්, දෙමව්පියන් සහ ගුරුවරුන් ඇතුළු සියලුදෙනාට ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. ධර්මය, භාෂාව, සාහිත්‍යය, කලාව, උරුමය, සංස්කෘතිය, ඇදහිලි විශ්වාස, ශාන්තිකර්ම, දේශීය වෙදකම, අභිචාර, සිරිත් විරිත් ආදී විවිධ විෂය පිළිබඳ ව බොහෝ දෙනා දැන සිටිය යුතු වදන් සහ යෙදුම් සමූහයක විවරණ මෙම කෘතියට ඇතුළත් වෙයි. සියලු දෙනාටම විෂය දැනුම ද අතිරේක දැනුම ද ලබා ගත හැකි කෘතියකි.
Rs 300.00
Daruvan Pinavana Manaram Sellam
දරුවන් පිනවන මනරම් සෙල්ලම් - මෙම පොතෙහි අන්තර්ගත වනුයෙ කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයට, භාෂා වර්ධනයට, ශාරීරික වර්ධනයට, සමාජ වර්ධනයට හා චිත්තවේග වර්ධනයට උදවු වන ක්‍රීඩා සමූහයකි.
Rs 450.00
Rata Rakinnata Pamini Devduva Wiharamaha Deviya
Out-of-Stock
රට රකින්නට පැමිණි දෙව්දුව විහාරමහා දේවිය
Rs 50.00
Maha Uvasi Wisakhavo
මහ උවැසි විසාඛාවෝ
Rs 50.00
Kavanthissa Maharajathuma
කාවන්තිස්ස මහරජතුමා
Rs 100.00
Savarnamali Maharaja
ස්වර්ණමාලි මහරජ - මෙය නවකතාවකටත් වඩා ගද්‍ය කාව්‍යයක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. එනම් හැඟීම්වල ගලා යාමට, විකාශනයට විනා සිදුවීම්වල විකාශනයට එතරම් උත්සාහයක් නොදැරුවෙමි. ඒ බව සිත තබා ගෙන කියවීම මේ කෘතියෙන් වැඩි රසයක් ලැබීමට උපකාරී වනු ඇත.
Rs 150.00
Daham Prahelika
Out-of-Stock
දහම් ප්‍රහේලිකා - මෙත්සිත පුවත්පතට ඔහු විසින් සපයා ඇති දහම් ප්‍රහේලිකා කිහිපයක් ද සමඟ මෙම වටිනා ප්‍රහේලිකා එකතුව කුඩා ග්‍රන්ථයක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙය ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවට නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානය.
Rs 150.00
Thaththa Saha Api
Out-of-Stock
තාත්තා සහ අපි - කතෘගේ ළමා අවධියේ සොඳුරු මතක සටහන් මෙම පොතෙහි ඇතුළත් වෙයි.
Rs 150.00
Siduhath Charithayen Prashnoththara Dahasak
සිදුහත් චරිතයෙන් ප්‍රශ්නෝත්තර දහසක් - බුද්ධ ධර්මය පිළිබඳ ආධුනිකයකුට මෙන් ම කුඩා දරුවන්ට පවා තේරුම්ගැනීමට පහසුවන ලෙස රචනා කර ඇත. එය සපුරනු පිණිසත්, සිදුහත් චරිතය පිළිබඳ අවබෝධයක් ඇති වැඩිහිටියන්ට පවා වැඩක් ඇතිවේය යන අභිලාශයෙන් පාදක සටහන් යොදාගෙන දුර්ලභ කරුනු පවා මෙම ග්‍රන්ථය තුළින් ගෙනහැර දක්වා ඇත. මෙහි දී ප්‍රශ්නෝත්තර ක්‍රමයට කරුණු දක්වන ලද්දේ කාටත් පහසුවෙන් තේරුම් ගැනීම පිණිස වේ.
Rs 200.00
Dinaka Arumaya - 2
දිනක අරුමය - 2 - ඇතැම් විට බුදු දහමේ ආදර්ශයන් ද උපුටා දක්වමින් දිගහැරෙන දිනක අරුමය වියළීගිය මිනිස් සිතට පොද වැස්සක් ලෙස සිතිය හැක. කෙටි ලිපි වීමත්, එසේ වුවද වැදගත් අර්ථයක් පැහැදිලි වීමත් සිතන්නට යමක් එහි ගැබ්වීමත් ලෙස විශේෂ වැදගත්කමක් ඇති කරයි. වියතුන්ට මෙන්ම හැදෙන වැඩෙන පරපුරට ද මේ කෘතිය අගනා මඟ පෙන්වීමකි.
Rs 250.00
Dinaka Arumaya
දිනක අරුමය - ඇතැම් විට බුදු දහමේ ආදර්ශයන් ද උපුටා දක්වමින් දිගහැරෙන දිනක අරුමය වියළීගිය මිනිස් සිතට පොද වැස්සක් ලෙස සිතිය හැක. කෙටි ලිපි වීමත්, එසේ වුවද වැදගත් අර්ථයක් පැහැදිලි වීමත් සිතන්නට යමක් එහි ගැබ්වීමත් ලෙස විශේෂ වැදගත්කමක් ඇති කරයි. වියතුන්ට මෙන්ම හැදෙන වැඩෙන පරපුරට ද මේ කෘතිය අගනා මඟ පෙන්වීමකි.
Rs 250.00
Sinhala Rachana Perahuruva
Out-of-Stock
සිංහල රචනා පෙරහුරුව - ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන 3, 4, 5 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහාම සකසා ඇත.
Rs 140.00
Daruvan Nodanna Apa Danna Katha
දරුවන් නොදන්න අප දන්නා කතා - පැරණි බෞද්ධ සාහිත්‍යයේ එන විසිතුරු කථා විසි හතරක් මේ පොත් පිංච තුළ ගැබ් වී ඇත. බොහෝ විට අප කවුරුත් දන්නා එහෙත් ළාබාල සිසුන් නොදන්නා කථා තෝරා ගැනීමට මෙහි දී උත්සාහ ගෙන ඇති අතර ඒ සඳහා ඉතාමත් සරල බසක්, එනම් ජන වහරේ බස යොදා ගෙන තිබේ. මෙහි දැක්වෙන කථා සියල්ලම වාගේ බුද්ධකාලීන සමාජයේ වූ සිදුවීම් අළලා ලියැවුණ ද ඒ කථා කියවා රස විඳීමට යම් කිසි ආගමක් හරස් නොවන බව නොකිව මනාය. කරුණාව, දයාව, සත්ව අවිහිංසාව, තැනට සුදුසු නුවණ, දැන හෝ නොදැන අනුනට අපහාස නොකිරීම, මව්පියන්ට සැලකීම, ආදී යහපත් ගුණාංග ඇතුළත් මේ කථා කියැවීමෙන් දරුවන් තුළ හොඳ හැඟීම් වර්ධ්නය වනු ඇති බව අපගේ විශ්වාසයයි.
Rs 200.00
Sinasena Sudu Hamuduruvo Lamainta Kivu Kathandara
Out-of-Stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ ළමයින්ට කිවූ කතන්දර - නිරතුරුවම සිනහවෙමින්, සරල බසින් ගැඹුරු ධර්මය කියා දෙන නිසා 'සිනාසෙන සුදු හාමුදුරුවන්' නමින් අප විසින් හඳුවනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ කතා කීමේ රුසියෙකි. ගැඹුරු ධර්මය සරලව, එහෙත් නිරවුල්ව, කියාදීමේ දී උන්වහන්සේ නිරතුරුව කතාන්දර ගෙන හැර පාති. පැවිදිවීමට පෙර ගුරුවරයකුව සිටි උන්වහන්සේ ඉඩක් ලද සැමවිටම ළමයින් ඇසුරු කරති. ඔවුන්ට බණ දහම් කියාදෙති. ළමයින්ට තේරෙන බසින් රසවත්ව ධර්මය කියාදීම සඳහා වැඩිපුරම උන්වහන්සේ භාවිතා කරන්නේ කතාන්දර ය. මේ පොතේ ඇතුළත් වෙන්නේ උන්වහන්සේ ළමයින් වෙනුවෙන් පැවැත් වූ දේශන කිහිපයක දී ළමයින්ට කිවූ කතා කිහිපයකි. මේ කතාන්දර ළමයින්ට මෙන්ම තරුණ තරුණියන්ට ද, වැඩිහිටියන්ට ද ආදරය, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය, ඉවසීම වැනි උතුම් ගුණාංග ඉතාම සරලව හා රසවත්ව කියාදෙන බව අපේ විශ්වාසයයි.
Rs 180.00
Api Harima Honda Lamai
Out-of-Stock
අපි හරිම හොඳ ළමයි - අපි හරිම හොඳ ළමයි කෘතිය ළමයින් සහ වැඩිහිටියන් අතර අතිශයින්ම ජනප්‍රිය ගඟ අද්දර කැලේ ඇතුළු විවිධ සාහිත්‍ය කෘති රැසක් ලියූ සෝමවීර සේනානායකගේ අලුත්ම නිර්මාණයකි. අද සමාජයේ වෙසෙන ළමයින් කළ යුත්ත සහ නොකළ යුත්ත ද ඔවුන් තුළ තිබිය යුතු අදට සරිලන සාර ධර්ම සහ ගුණ ධර්ම ද මෙම ළමා කෘතියට ඇතුළත් වෙයි. අපි හරිම හොඳ ළමයි කතා රසය ද යහපත් ආකල්ප වර්ධනය ද එක්තැන් කළ නව මාදිලියේ ළමා සාහිත්‍ය කෘතියකි.
Rs 180.00
Lama Katha Ahura
ළමා කතා අහුර - දැනට මුද්‍රණයේ නොපවතින දුර්ලභ සිංහල පොත් එක් රැස් කොට නැවත මුද්‍රණයේ ප්‍රකාශයට පත් කිරීමේ 'නොව පැරණිය වන රමණිය' ව්‍යාපෘතිය යටතේ නිකුත් වන මුල්ම කෘතිය මෙයයි. අදින් සියවසකට පෙර, එවකට ලංකාණ්ඩුවේ ප්‍රධාන පරිවර්තකව සිටි සයිමොන් ද සිල්වා වාසල මුදලිතුමා විසින් පළමුවෙනි ප්‍රමාණයට කියවන පොත නමින් පළ කළ අගනා පොත් පිංච අද දරු දැරියන් වෙනුවෙන් ළමා කතා අහුර නමින් මෙසේ නැවත පළ වෙයි.
Rs 200.00
Hodama De Daruvanta
හොඳම දේ දරුවන්ට - සරල බසින් ළමා මනසට සරිලන සේ රචනා කොට 'හොඳම දේ දරුවන්ට' නමින් ග්‍රන්ථයක් එළිදැක්වීම කාලීන යුගයේ අවශ්‍යතාවයක් ලෙස ද සලකයි
Rs 250.00
Ridi Wihareta Nama Labuna Hati
රිදී විහාරෙට නම ලැබුණ හැටි - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 350.00
Waraka Waladu Wihare
වරකා වැළඳූ විහාරේ - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 300.00
Senkadagala Mahanuvara Wu Hati
සෙංකඩගල මහනුවර වූ හැටි - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 400.00
Padegampola Gal Ge Pahala Wu Hati
පදේගම්පොළ ගල් ගේ පහළ වූ හැටි - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 220.00
Mihinthale Abhaya Hamuduruvo
මිහින්තලේ අභය හාමුදුරුවෝ - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 350.00
Sara Puraye Siripa Piyuma
සරා පුරයේ සිරිපා පියුම - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 300.00
Degaldoruve Ran Dakathi
දෙගල්දොරුවෙ රන් දෑකැති - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 350.00