Dengu Rogayen Obe Daruva Bera Ganimu
Children's Books
There are 364 products.
Handata Giya Pancha
හඳට ගිය පැංචා - ටී.බී. පෙරමුණේතිලක මහතාණන් විසින් රචිත මේ ග්‍රන්‍ථය එතුමාණන්ගේ එකම පුත්‍රයා වූ දේශමාන්‍ය චන්චද්‍රකීර්ති පෙරමුණේතිලක විසින් එතුමාණන්ගේ මුනුපුරන් තිදෙනා වන සෙත්, රාහුල හා සචින් වෙත සාදරයෙන් පිදෙන වග යි.
Rs 350.00
Punchi Apata Sinhala 1 - Sarala Sinhala Hodiya
පුංචි අපට සිංහල 1 - සරල සිංහල හෝඩිය - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ අද භාවිතා වන හෝඩියේ ඇති අකුරු අතුරින් පුංචි ඔබට අවශ්‍ය ම අකුරු 37 යි. එය 'සරල සිංහල හෝඩිය' නමින් හඳුන්වමු. ඉතිරි අකුරු 'මිශ්‍ර සිංහල හෝඩිය' නමැති පොතෙන් ඉගෙන ගන්න.
Rs 220.00
Punchi Apata Sinhala 2 - Mishra Sinhala Hodiya
පුංචි අපට සිංහල 2 - මිශ්‍ර සිංහල හෝඩිය - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. ඔබ මුල් පොතෙන් ඉගෙන ගත් 'සරල සිංහල හෝඩියට' තවත් අකුරු එක් කර ගැනීමෙන් 'මිශ්‍ර සිංහල හෝඩිය' සෑදේ. මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ මිශ්‍ර සිංහල හෝඩිය යි.
Rs 250.00
Punchi Apata Sinhala 3 - Mahapprana Akshara
Out-of-Stock
පුංචි අපට සිංහල 3 - මහාප්‍රාණ අක්ෂර - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. මෙම පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ අද භාවිතා වන හෝඩියේ ඇති අකුරු අතුරින් මහාප්‍රාණ අක්ෂර 10 යි. මහාප්‍රාණ අක්ෂර යෙදෙන පදත් මහාප්‍රාණ අක්ෂර වරදවා යෙදෙන පදත් මෙහි දැක්වේ.
Rs 220.00
Punchi Apata Sinhala 5 - La Yodana Heti
පුංචි අපට සිංහල 5 - 'ළ' යොදන හැටි - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. මෙම පොතෙන් 'ළ' සහ 'ල' නිවැරදි ව භාවිතා කර නිවැරදිව පද ලියන්නේ කෙසේ ද යන්න ඉදිරිපත් කරයි.
Rs 350.00
Rs 160.00
Rs 200.00
Podiththanta Jathaka Katha
Out-of-Stock
පොඩිත්තන්ට ජාතක කතා - කුඩා අවදියේ සිටම දරුවන්ට කියවීමේ රුචිකත්වයක් ඇති කිරීමටත් සහිතව දැනුම පෝෂණය කිරීමටත් උපකාරී වන ලෙස සරල සුගම භාෂා ශෛලියකින් මෙම පොත සම්පාදනය කර ඇත.
Rs 160.00
4 Buddha Dharmaya Wada Potha
4 බුද්ධ ධර්මය වැඩ පොත
Rs 690.00
Rs 490.00
Rs 650.00
Rs 690.00
Traibhasha Hodiya
ත්‍රෛභාෂා හෝඩිය
Rs 250.00
Rs 200.00
Sithuvam Sahitha Dhammapada Katha
සිතුවම් සහිත ධම්මපද කථා
Rs 180.00
Ape Daru Dariyanta Jathaka Katha - 1
අපේ දරු දැරියන්ට ජාතක කතා - 1
Rs 300.00
Rs 180.00
Danuma Wadana Jathaka Katha - 2
දැනුම වඩන ජාතක කතා - 2
Rs 450.00
Rs 450.00
Uthuwankande Suura Saradiyel
Out-of-Stock
සාහිත්‍ය ලෝකය තුළ මවන ලද කල්පිත වීරයකු නොව, මිනිසත්කම වෙනුවෙන් නැගී සිටී සැබෑ වීරයකුගේ ජීවන වෘත්තාන්තය රස පූර්ණ සාහිත්‍ය නිර්මාණයක් ලෙසින් මෙසේ තිළිණ කෙරෙයි.
Rs 125.00
Mangul Kama
Out-of-Stock
මඟුල් කෑම - ‘හෙළයේ මහ ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස නිර්මාණකරුවාගේ ළමා ලෝකය අමන්දානන්දයට පත් කළ විශිෂ්ට නිර්මාණයකි මඟුල් කෑම. දරුවන් තුල දෙස බස පිළිබඳ උනන්දුවක් ඇති කරන මඟුල් කෑම වැනි කතා කියවීමෙන් දරුවාගේ රසවිඳීම පමණක් නොව ව්‍යාකරණයද වර්ධනය වේ.
Rs 250.00
Heen Saraya
හීන් සැරය - ‘හෙළයේ මහ ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස නිර්මාණකරුවාගේ ළමා ලෝකය අමන්දානන්දයට පත් කළ විශිෂ්ට නිර්මාණයකි හීන් සැරය. දරුවන් තුල දෙස බස පිළිබඳ උනන්දුවක් ඇති කරන හීන් සැරය වැනි කතා කියවීමෙන් දරුවාගේ රසවිඳීම පමණක් නොව ව්‍යාකරණයද වර්ධනය වේ.
Rs 950.00
Rs 400.00
Raja Sepathata Hethu U Podi Daduwama
රජ සැපතට හේතු වූ පොඩි දඬුවම - තිළමුට්ටි ජාතක කථාව ඇසුරින් සම්පාදිත "රජ සැපතට හේතු වූ දඬුවම" නම් මෙම කෘතිය ගුරු-ගෝල සම්බන්ධය පිළිබඳ වර්තමාන සමාජගත ඇතැම් දුර්මත සිඳලමින් ගුරුවරයෙකුගේ භූමිකාව මනාව ඉස්මතුවන සේ ඉදිරිපත් කෙරේ.
Rs 150.00
Jathika Thotilla
Out-of-Stock
ජාතික තොටිල්ල - පරාධීනව සිටි සිංහල ජාතියේ ඉදිරි පරපුරට නිදහස් පහන් එළිය දක්වනු පිණිස රචිත ජාතික වීර කාව්‍යයකි.
Rs 150.00
Hoda Sith Aththo Lowa Jaya Gaththo
හොඳ සිත් ඇත්තෝ ලොව ජය ගත්තෝ - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'සේරිවාණිජ ජාතකය' යි.
Rs 250.00
Bosath Lama Katha 6
Out-of-Stock
බෝසත් ළමා කතා 6 - පන්සිය පනස් ජාතක පොතෙහි ඇතුළත් බෝධිසත්ව කතා "බෝසත් ළමා කතා" යනුවෙන් ළමයින්ගේ මනසට ගැළපෙන පරිදි හා ළමයාගේ හැදියාවට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම පොත සම්පාදනය කර ඇත.
Rs 200.00
Rs 410.00
Mahoushada Kumarayage Kathandara
Out-of-Stock
මහෞෂධ කුමාරයාගේ කතන්දර - පන්සිය පනස් ජාතක පොතෙහි ඇතුළත් වන දීර්ඝ ම ජාතක කතාව වශයෙන් උම්මග්ග ජාතකය සැලකිය හැකි අතර ලිහිල් බසින් ලියැවුණු මහෞෂධ පඬිතුමාගේ කතන්දරය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ.
Rs 350.00
Asirimath Gauthama Budu Sasuna Babalei - Gauthama Buddha Charithaya 7
අසිරිමත් ගෞතම බුදු සසුන බැබළෙයි - ගෞතම බුද්ධ චරිතය 7 - මෙම ග්‍රන්ථයෙන් ලෝකයේ උතුම් බුදු සසුන පැතුරුණු අයුරු ලියා ඇත.
Rs 350.00
Asirimath Shri Saddharmaya Lova Babalei - Gauthama Buddha Charithaya 8
අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි - ගෞතම බුද්ධ චරිතය 8 - ළමා මනස මුල්කරගෙන වචන හසුරවමින්, කුඩා දරු දැරියනට පවා මනා සේ තේරුම් ගැනීම සඳහා ඉතා සරල් බසින් රචනා කර ඇත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ අන්දම මෙම පොතෙන් විස්තර කෙරේ.
Rs 800.00
Asirimath Uthum Thisaranaya Buddha Dhamma Sanga - Gauthama Buddha Charithaya 6
අසිරිමත් උතුම් තිසරණය බුද්ධ ධම්ම සංඝ - ගෞතම බුද්ධ චරිතය 6 - මෙම පොතෙහි අප ගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසිරිමත් සිංහනාදය දඹදිව බරණැස ඉසිපතනාරාමයේ මිගදායේ දී පවත්වා අසිරිමත් බුද්ධ, ධම්ම, සංඝ උතුම් තිසරණය ලෝකයට පහළ කිරීමෙන්, ලෝකයාගේ ආරක්ෂා රැකවරණ සැලැස්වූ අයුරු සරල ලිහිල් බසින් රචනා කර ඇත.
Rs 400.00