Dengu Rogayen Obe Daruva Bera Ganimu
Children's Books
There are 364 products.
Andare Lindata Panapu Heti
අන්දරේ ළිඳට පැනපු හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. ප්‍රකට විකට, බුද්ධිමත් චරිතයක් වන රජවාසල කවටයා වූ අන්දරේගේ කතාවක් මෙමඟින් ඉදිරිපත් කරයි.
Rs 350.00
Bathala Upan Hati
බතල උපන් හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 350.00
Raja Wasalata Yana Para
රජ වාසලට යන පාර - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 300.00
Andare Nudutu Gona
අන්දරේ නුදුටු ගොනා - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. ප්‍රකට විකට, බුද්ධිමත් චරිතයක් වන රජවාසල කවටයා වූ අන්දරේගේ කතාවක් මෙමඟින් ඉදිරිපත් කරයි.
Rs 250.00
Maha Danamuththata Wechcha De
Out-of-Stock
මහ දැනමුත්තාට වෙච්ච දේ - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 220.00
Andareta Mula Hamu Weyi
අන්දරේට මුල හමු වෙයි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. ප්‍රකට විකට, බුද්ධිමත් චරිතයක් වන රජවාසල කවටයා වූ අන්දරේගේ කතාවක් මෙමඟින් ඉදිරිපත් කරයි.
Rs 300.00
Siri Sanga Bo
සිරි සඟ බෝ - මේ පොත ලංකා ඉතිහාසයෙහි එන අසමසම රජතුමෙකු ගැන යි. අනුන්ගේ හිත සුව පිණිස ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ එකම සිංහල රජතුමා වූ සිරි සඟ බෝ රජතුමා ගැන ය.
Rs 300.00
Gamarala Divya Loke Giya Hati
ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 400.00
Kottoruvai Yaluvoi
කොට්ටෝරුවයි යාලුවොයි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 300.00
Andare Rajavasala Kavataya
Out-of-Stock
අන්දරේ රජවාසල කවටයා - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 350.00
Maha Danamuththai Golayoi
මහ දැනමුත්තයි ගෝලයොයි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 350.00
Siddhartha Gauthama Buddha Charithaya 1
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය 1 - මේ පොත් පෙළ මඟින් සිදුහත් කුමාර උපතේ සිට බෝසතුන් බුද්ධත්වයට පත් වීම දක්වා සිද්ධීන් දරුවන්ට තේරුම් ගැනීමට පහසු අයුරින් කතන්දරයක් ලෙස සිතුවම් සමඟ ඉදිරිපත් කර තිබේ. මෙය එම පොත් පෙළෙහි පළමු පොතයි.
Rs 450.00
Siddhartha Gauthama Buddha Charithaya 2
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය 2 - මේ පොත් පෙළ මඟින් සිදුහත් කුමාර උපතේ සිට බෝසතුන් බුද්ධත්වයට පත් වීම දක්වා සිද්ධීන් දරුවන්ට තේරුම් ගැනීමට පහසු අයුරින් කතන්දරයක් ලෙස සිතුවම් සමඟ ඉදිරිපත් කර තිබේ. මෙය එම පොත් පෙළෙහි දෙවන පොතයි.
Rs 300.00
Siddhartha Gauthama Buddha Charithaya 3
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය 3 - මේ පොත් පෙළ මඟින් සිදුහත් කුමාර උපතේ සිට බෝසතුන් බුද්ධත්වයට පත් වීම දක්වා සිද්ධීන් දරුවන්ට තේරුම් ගැනීමට පහසු අයුරින් කතන්දරයක් ලෙස සිතුවම් සමඟ ඉදිරිපත් කර තිබේ. මෙය එම පොත් පෙළෙහි තෙවන පොතයි. මෙහි සත් සතිය, තපස්සු-භල්ලුක වෙළෙන්දන්ගේ දානය, දහම් දෙසීමට මහ බඹුගේ ආරාධනය, බුදුරදුන් ඉසිපතනයට වැඩීම, උපක ආජීවකයා හමුවීම, පස්වග තවුසන්ට පළමු ධර්ම දේශනාව, යස කුලපුත්‍ර පැවදි වීම, පළමු රහතන් වහන්සේ හැටනම දෙනා, භද්‍ර කුමාරවරුන් තිස් දෙනෙකු පැවිදිවීම, ජටිලයින් පැවදිවීම, බුදුරදුන් පළමුවරට ලක්දිවට වැඩීම, සමන් දෙවියන් සෝවාන් වීම, බුදුරජුන් රජගහ නුවරට වැඩීම සහ බිම්බිසාර රජු සෝවාන් වීම යන සිද්ධීන් මෙහි ඇතුළත් වේ.
Rs 300.00
Siddhartha Gauthama Buddha Charithaya 4
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය 4 - මේ පොත් පෙළ මඟින් සිදුහත් කුමාර උපතේ සිට බෝසතුන් බුද්ධත්වයට පත් වීම දක්වා සිද්ධීන් දරුවන්ට තේරුම් ගැනීමට පහසු අයුරින් කතන්දරයක් ලෙස සිතුවම් සමඟ ඉදිරිපත් කර තිබේ. මෙය එම පොත් පෙළෙහි සිව්වන පොතයි. මෙහි බිම්බිසාර රජතුමා වේළුවන උයන පූජා කිරීම, උපතිස්ස-කෝලිත, සැරියුත්-මුගලන් ලෙස පැවිදි වීම, බුදු රදුන්ගේ පළමු සඟ සමුළුව, සැරියුත්-මුගලන් තෙරුන් බුදුන්ගේ අග සව්වන් ලෙස පත් වීම, සුද්ධෝදන රජතුමාගේ ඇරයුම හා බුදුන් කිඹුල්වතට වැඩීම, ශාක්‍ය වංශිකයින්ගේ මානය බිඳීමට පෙළහර පෑම, ආනන්ද, දෙව්දත් ඇතුළු ශාක්‍ය කුමාරවරුන් පැවිදිවීම ආදී සිද්ධීන් මෙහි ඇතුළත් වේ.
Rs 300.00
Palamuwana Rajasinghe Rajathuma Ha Seethawaka Rajadaniya
පළමුවන රාජසිංහ රජතුමා හා සිතාවක රාජධානිය - විජය රජුගෙන් පටන් ගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මෙම පොත සීතාවක අගනගරයක් ඉදි කර පෘතුගීසින්ට එරෙහිව විශාල සටනක් ගෙන ගිය පළමුවන රාජසිංහ රජු ගැන ය.
Rs 400.00
Palamuwana Wimaladharma Sooriya Rajathuma Ha Udarata Rajadhaniya
පළමුවන විමලධර්මසූරිය රජතුමා හා උඩරට රාජධානිය - විජය රජතුමාගෙන් පටන් ගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත උඩරට රාජධානියේ දෙවන රජ වශයෙන් සැපකෙන පළමුවන විමලධර්මසූරිය රජතුමා ගැන යි.
Rs 350.00
Kirthi Sri Rajasingha Rajathuma Ha Udarata Rajadhaniya
පළමුවන විමලධර්මසූරිය රජතුමා හා උඩරට රාජධානිය - විජය රජතුමාගෙන් පටන් ගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත දකුණු ඉන්දියානු, නායක්කර් පවුලට අයත් දෙවන රජු වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ගැන යි.
Rs 220.00
Sri Wikrama Rajasingha Rajathuma Ha Udarata Rajadhaniya
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හා උඩරට රාජධානිය - විජය රජතුමාගෙන් පටන් ගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත අවාසාන රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැනයි.
Rs 300.00
Pruthugeesin Ha Lankava -2 kotasa
පෘතුගීසීන් හා ලංකාව - අතීතයේ ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැනික් නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව.1948 දක්වා කාලයේ ශ්‍රී ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණවලට ලක් විය. මේ පොත ක්‍රි.ව. 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසීන් ශ්‍රී ලංකාවේ බලය ලබා ගැනීමට ගත් පියවර ගැන ය.
Rs 400.00
Landeseen Ha Lankava - 1 Kotasa
ලන්දේසීන් හා ලංකාව - 1 කොටස - අතීතයේ ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැනික් නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව.1948 දක්වා කාලයේ ශ්‍රී ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණවලට ලක් විය. මේ පොත ක්‍රි.ව.1602 දී ලංකාවට පැමිණි ඕලන්ද ජාතිකයින් ශ්‍රී ලංකාවේ බලය ලබා ගැනීමට ගත් පියවර ගැන ය.
Rs 400.00
Landesi Ha Lankava -2 Kotasa
ලන්දේසි හා ලංකාව -2 කොටස - අතීතයේ ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැනික් නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව.1948 දක්වා කාලයේ ශ්‍රී ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණවලට ලක් විය. මේ පොත ක්‍රි.ව.1602 දී ලංකාවට පැමිණි ඕලන්ද ජාතිකයින් ශ්‍රී ලංකාවේ බලය ලබා ගැනීමට ගත් පියවර ගැන ය.
Rs 300.00
Brithanyan Ha Sri Lankava -Palamu Kotasa
බ්‍රිතාන්‍යයන් හා ශ්‍රී ලංකාව -පළමු කොටස - අතීතයේ ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැනික් නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව.1948 දක්වා කාලයේ ශ්‍රී ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණවලට ලක් විය. මේ පොත ක්‍රි.ව.1796 සිට ක්‍රි.ව. 1815 දක්වා වූ කාලය තුළ ලංකාවේ බලය අල්ලා ගැනීමට බ්‍රිතාන්‍ය ජාතිකයින් ගත් ක්‍රියාකාරකම් පිළිබඳව ය.
Rs 350.00
Brithanyayo Ha Sri Lankava - Dewana Kotasa
බ්‍රිතාන්‍යයන් හා ශ්‍රී ලංකාව - දෙවන කොටස - අතීතයේ ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැනික් නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව.1948 දක්වා කාලයේ ශ්‍රී ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණවලට ලක් විය. මේ පොත ක්‍රි.ව.1796 සිට ක්‍රි.ව. 1815 දක්වා වූ කාලය තුළ ලංකාවේ බලය අල්ලා ගැනීමට බ්‍රිතාන්‍ය ජාතිකයින් ගත් ක්‍රියාකාරකම් පිළිබඳව ය.
Rs 350.00
Hansa Kumariya
Out-of-Stock
හංස කුමාරිය - ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාව පදනම් වූයේ 'නච්ච ජාතකය' යි.
Rs 170.00
Nunath Wada Akurata Wada
නූණත් වැඩ අකුරට වැඩ - ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාව පදනම් වූයේ 'ආරාම දූෂක ජාතකය' යි.
Rs 150.00
Siddhartha Sathya Gaveshakayano
සිද්ධාර්ථ සත්‍ය ගවේෂකයාණෝ - නොයෙක් දේ සොයා ගෙන යන්නෝ ලෝකයේ ඉන්නවා. සමහරු විනෝදයත් සමහරු මුදල් හදලුත් සමහරු දැනුමත්, සමහරු සත්‍යයත් සොයා ගෙන යනවා. මේ පොත සත්‍යය සොයා ගෙන ගිය කෙනෙකු ගැන යි, සත්‍ය ගවේෂකයෙකු ගැනයි. ඒ අදට දෙදහස් පන්සියකට විතර උඩ දී හිමාලය කන්ද පාමුල රාජ්‍යයක උපන් කුමාරයෙක් සිද්ධාර්ථ කුමාරයා. එතුමා සොයා ගෙන ගියේ දුකින් මිදී සිත නිවා ගන්නා මාර්ගයයි. මේ පොතේ එන අදහස් හා සිතුවම් ඔබේ සිතේ දුක් ගින්දර නිවා ගැනීමට ඔබට උපකාර වනු ඇත.
Rs 450.00
Akuru Mihira 3
අකුරු මිහිර 3 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ තුන්වැන්න යි. මෙය පාසලේ තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
Rs 1,200.00
Akuru Mihira 4
අකුරු මිහිර 4 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ හතරවෙනි පොතයි. මේ පොතේ මූලික අරමුණ සිංහල භාෂාවෙන් ලියන හැටි ඉගැන්වීමයි.
Rs 1,800.00
Akuru Mihira 5
අකුරු මිහිර 5 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ පස්වෙනි පොතයි. මේ පොතේ මූලික අරමුණ සිංහලයෙන් නිරවුල් ව කතා කරන සැටිත් සිංහල දරුවාට ක්‍රමවත් ව කියා දීමයි. මෙය පාසලේ පස්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
Rs 550.00
Akuru Mihira 1
Out-of-Stock
අකුරු මිහිර 1 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ පළමු පොතයි. මෙම පොතෙන් සිංහල අක්ෂර මාලාව මිහිරට ගායනා කරමින් අකුරු උගැනීමට දරුවනට අවස්ථාව සලසා දී ඇති ආකාරය ප්‍රශංසනීය ය.
Rs 650.00
Akuru Mihira 2
අකුරු මිහිර 2 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ දෙවෙනි පොතයි. අක්ෂර මාලාවෙහි අකුරු 58 න්, අකුරු 41 ක් 'අකුරු මිහිර 1' පොතෙන් ඉගෙන ගැනීමට ලැබුනු අතර මෙම පොතෙන් ඉතිරි අකුරු 17 මිහිරට ගායනා කරමින් ඉගැනීමට දරුවනට අවස්ථාව සලසා දී ඇත.
Rs 650.00