Dengu Rogayen Obe Daruva Bera Ganimu
Children's Books
There are 364 products.
Kotinta Iri Labuna Heti
කොටින්ට ඉරි ලැබුණු හැටි - මෙය තායිලන්තයේ ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00
Punchi Ayage Ali Weda
පුංචි අයගේ අලි වැඩ - මෙය පංචතන්ත්‍රයේ කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00
Natana Rilava
නටන රිළවා - මෙය ඉන්දියාවේ ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00
Yahaluwange Age
යහළුවන්ගෙ අගේ - මෙය පංචතන්ත්‍රයේ කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00
Nuwanakkaraya Jaya Gani
නුවණක්කාරයා ජය ගනී - මෙය ඊසොප්ගේ උපමා කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00
Kaputa Saha Keju Kella
කපුටා සහ කේජු කෑල්ල - මෙය ඊසොප්ගේ උපමා කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00
Ran Kasiya
රන් කාසිය - මෙය ඉන්දියාවේ ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00
Kahavanu Goniya
කහවනු ගෝනිය - මෙය චීන ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00
Govi Upakarana
ගොවි උපකරණ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 150.00
Lassana Samanalayek
ලස්සන සමනලයෙක් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Punchi Kumbiya
පුංචි කුඹියා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 300.00
Ape Nadayo
අපේ නෑදෑයෝ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 300.00
Saththu Katha Karanava
සත්තු කතා කරනවා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 300.00
Hathuru Novi Mithuru Wemu
Out-of-Stock
හතුරු නොවී මිතුරු වෙමු - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Kiriyi Tiliyi
කිරියි ටිලියි - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Udasanak
උදෑසනක් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Boola
බූලා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Suba Udasanak
සුබ උදෑසනක් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Adara Mithuro
ආදර මිතුරෝ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 300.00
Huvamaruva
හුවමාරුව - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Kauruth Sathutin
කවුරුත් සතුටින් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Binu
බිනූ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 300.00
Hendava
හැන්දෑව - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Kammalikama
කම්මැලිකම - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Nenavath Maha Denamuththa
Out-of-Stock
නැණවත් මහ දැනමුත්තා - ළමා කතන්දර කියූ සැනින් අප මතකයට නැගෙන චරිතයකි මහ දැනමුත්තා. මහ දැනමුත්තා හා ගෝලයෝ පස් දෙනා සබැඳිව නිර්මාණය වී ඇති රසවත්, හාස්‍යය උත්පාදන කතා මෙම කෘතිය ඔස්සේ පාඨකයනට ඉදිරිපත් කර ඇති අතර කතාව ඉදිරිපත් කිරීමට යොදා ගෙන ඇති චිත්‍ර කුඩා දරුවන්ගේ අවධානය දිනා ගැනීමට හේතුවනු නොඅනුමාන ය.
Rs 750.00
Kata Wahare Guna Suvanda
Out-of-Stock
කට වහරේ ගුණ සුවඳ - 'සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ අලුත් ම කෘතිය වන ' කට වහාරේ ගුණ සුවඳ ' කැප වී ඇත්තේ සිංහල කට වහරේ රටා සමුදාය හෙවත් වියරණ පොදු පාඨකයාට පමණක් නොව වියරණය ඇදුරන්ට ද හඳුන්වා දීමට ය. කට වහරේ වියරණය සමඟ සිංහල කට වහරේ ජීව ගුණය ද පාඨකයාට විඳ ගැනීමට සලසන මේ කෘතිය නූතන වාග්විද්‍යාත්මක සිද්ධාන්ත අනුව සිංහල කට වහර විමර්ශනය කිරීමට දැරූ පුරෝගාමී ප්‍රයත්නයකි.'
Rs 1,200.00
Indu Nimna Shishtacharaya
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත ආසියාවේ පැරණිම ශිෂ්ටාචාරය වූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳව කියැවෙන්නකි.'
Rs 350.00
Nayil Ganga Nimna Shishtacharaya
නයිල් ගංගා නිම්න ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත අප්‍රිකාවේ දියුණුවට පත් වූ ඊජිප්තුවානු ශිෂ්ටාචාරය පිළිබඳව කියැවෙන්නකි.'
Rs 300.00
Purana Grika Shishtacharaya
පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත මධ්‍යධරණී මුහුදෙහි ඊසාන දිග පෙදෙසෙහි දියුණු වූ ග්‍රීක ශිෂ්ටාචාරය පිළිබඳව ය. මහා ඇලෙක්සැන්ඩර් යටතේ පුරාණ ග්‍රීසිය යුරෝපයේ සහ බටහිර ආසියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කළේ ය.'
Rs 250.00
Purana Roma Shishtacharaya
පුරාණ රෝම ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත රෝමය මුල් කර ගෙන ගොඩ නැගුණු ශිෂ්ටාචාරය ගැන ය.'
Rs 350.00
Andare Sini Ke Heti
අන්දරේ සීනි කෑ හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. ප්‍රකට විකට, බුද්ධිමත් චරිතයක් වන රජවාසල කවටයා වූ අන්දරේගේ කතාවක් මෙමඟින් ඉදිරිපත් කරයි.
Rs 400.00
Nariyai Kimbulai
නරියයි කිඹුලයි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 300.00