History & Culture

-10%Out-of-Stock

Nidahasin Pasu Sri Lankave Budusamaya Ha Deshapalanaya

Out-of-Stock
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බුදුසමය හා දේශපාලනය - සාම්ප්‍රදායික පැවිදි සමාජයේ පැවති භික්ෂුවගේ කාර්‍යභාරය වත්මන වන විට වෙනස් වූ ආකාරයත් එසේ වෙනස් වීමට කවරාකාර හේතු සාධක බලපෑවේද යන්නත් පාඨකයාට මෙම කෘතිය කියවා බැලීමෙන් අවබෝධ කර ගත හැක.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Malvathu Oya Anurapura Shishtacharaye Ulpatha

Out-of-Stock
මල්වතු ඔය අනුරපුර ශිෂ්ටාචාරයේ උල්පත - ගංඟානිම්න ආශ්‍රිතව ආර්‍ය ජනාවාස බිහිවීමත් ඉන් අනතුරුව දේශීය උරුමයක් වූ වැව් පද්ධති රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදි කිරීමත් සමග අපේ සංස්කෘතික මග වෙනස් මුහුණුවරක් ගත්තේය. එබැවින් එම රසවත් කතා පුවත කියවීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම කෘතිය වැදගත් වේ.
Rs 423.00
Rs 470.00
-10%

Thalpiti Dalada Urumaya

තල්පිටි දළදා උරුමය - සම්බුදු උපත, බුද්ධත්වය හා පරිනිර්වාණයෙන් පසු සඳුන් දර සෑයෙන් ලබාගත් ශාරීරික ධාතුන් වහන්සේලා බෙදා වෙන්කොට ලොව පුරා විසිරීමත්, විශේෂයෙන් දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවා, අනුරාධපුරයේ සිට සෙංකඩගලපුර දක්වා එක් එක් රාජ්‍ය පාලන යුගවලදී ගෙන ගිය ආකාරයත් මෙම කෘතිය තුළින් විස්තර කිරීමට කතුවරයා සමත් වී ඇත. 
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Sri Dalada Puranaya

Out-of-Stock
ශ්‍රී දළදා පුරාණය - මෙම කෘතිය සඳහා තොරතුරු ගවේෂණය කර ඇත්තේ දළදා සමිඳුන් පිළිබඳ චාරිත්‍ර සම්බන්ධ ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් යුතුවය. මෙම කෘතිය අධ්‍යයන අවශ්‍යතා සඳහා කියවන පාඨකයා සඳහා මෙන්ම බෞද්ධ සංස්කෘතික ඉතිහාසය පිළිබඳ උනන්දුවක් ඇති කාහටත් ඉතා ප්‍රයෝජනවත් කෘතියකි.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Ape Dalada Perahara

Out-of-Stock
අපේ දළදා පෙරහර - දළදා පෙරහර සංස්කෘතික මංගල්ලයකි. දිවමන් බුදු හිමියන් උදෙසා පවත්වන උත්තම පූජාවකි. පෙරහර පහක් දින දහයක් පුරා වීථි සංචාරය කරන ලොව එකම අසිරිමත් මංගල්ලය ලෙස ද සැලකේ. චිරාගත පිළිවෙත් අනුව, පවත්වන දළදා පෙරහර පිළිබඳ මූලික තොරතුරු මේ පොතට සංග්‍රහ වී තිබේ.
Rs 202.50
Rs 225.00
-10%

Pathra Dathuva Saha Rajathvaya

පාත්‍රා ධාතුව සහ රාජත්වය - මෙම පර්‍යේෂණාත්මක කෘතිය ශ්‍රී ලාංකේය සමාජයේ පැරණි ශුද්ධ සංකේතයක් වූ පාත්‍රා ධාතුව පිළිබඳව කරනු ලැබූ ඓතිහාසික විමර්ශනයකි. පාත්‍රා ධාතුව මෙරටේ සමාජ දේශපාලනික සංස්කෘතික සන්දර්භය හා එකට ගමන් කර ඇත්තේ කවරාකාරයෙන් ද යන්න ඓතිහාසික මූලාශ්‍රයන් මගින් මෙහිදී විමසුමට ලක් කෙරේ.
Rs 90.00
Rs 100.00
-10%Out-of-Stock

Thailanthaye Bauddha Prabodaya

Out-of-Stock
තායිලන්තයේ බෞද්ධ ප්‍රබෝධය - මෙම ග්‍රන්ථය තායිලන්තයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන අයෙකුට මහඟු අත්වැලක් වන ග්‍රන්ථයකි.
Rs 270.00
Rs 300.00
-10%

Burumayata Bududahama Hadunvadima Ha Ehi Adee Bauddha Ithihasaya

බුරුමයට බුදුදහම හඳුන්වාදීම හා එහි ආදී බෞද්ධ ඉතිහාසය - බෞද්ධ සංස්කෘතිය පමණක් නොව ථේරවාද බෞද්ධ ඉතිහාසය හා ථේරවාද බෞද්ධ චින්තනය ද හදාරන විද්‍යාර්ථින්හට ප්‍රයෝජනවත් වන මෙම කෘතිය මෙතෙක් මෙම අංශයෙහි පැවැති ඌණතාවයක් සම්පූර්ණ කරන බව කිව හැකිය.
Rs 135.00
Rs 150.00
-10%

Induneesiyave Budusamaya

ඉන්දුනීසියාවේ බුදුසමය - ඉන්දුනීසියාවේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමට මං පාදන අගනා ග්‍රන්ථයකි.
Rs 495.00
Rs 550.00
-10%

Japan Budu Dahama

ජපන් බුදු දහම - මෙම ග්‍රන්ථය ජපානයේ බුදුසමය පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාර්ථින්ට පරිශීලනය සඳහා බෞද්ධ විශ්වකෝෂයේ සහකාර කර්තෘව සිටි සනත් නානායක්කාර සූරීන් විසින් රචිත කෘතියකි.
Rs 369.00
Rs 410.00
-10%

Thailantha Bauddha Sanskruthiya

තායිලන්ත බෞද්ධ සංස්කෘතිය - තායිලන්ත බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමට මං පාදන අගනා ග්‍රන්ථයකි.
Rs 1,008.90
Rs 1,121.00
-10%

Lankava Saha Burumaya

ලංකාව සහ බුරුමය - මෙම පොත ලංකා ඉතිහාසයේ සහ බුරුම ඉතිහාසයේ ජාතික ආගමිකත්වය එකට මුණගැසුණු විවිධ අවස්ථාවන් ගැන විමසා බැලීමට කරන ලද වෑයමක් හැටියට සැළකිය හැකිය.
Rs 270.00
Rs 300.00
-10%

Ape Sanskruthiya

අපේ සංස්කෘතිය - මෙම ග්‍රන්ථයෙහි ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කරුණු දක්වා ඇත.
Rs 2,925.00
Rs 3,250.00
-10%

Malayasiyave Prabodhaya

මලයාසියාවේ ප්‍රබෝධය 
Rs 270.00
Rs 300.00
-10%

Japan Sanskruthiya

ජපන් සංස්කෘතිය - ජපන් ජනතාවගේ ආගමික හා සංස්කෘතික චින්තනය පිළිබඳව පාඨකායාට අවබෝධයක් ලබා දීම මෙම කෘතියේ අරමුණයි.
Rs 225.00
Rs 250.00
-10%

Bodu Pubuduva Thailanthaye

බොදු පුබුදුව තායිලන්තයේ  
Rs 318.60
Rs 354.00
-10%

Japan Sanskruthika Ithihasaya

ජපන් සංස්කෘතික ඉතිහාසය - ජපානයේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමට මං පාදන අගනා ග්‍රන්ථයකි.
Rs 225.00
Rs 250.00