Prices drop

-20%Out-of-Stock
Mithyawen yatharthayata
Out-of-Stock
මිත්‍යාවෙන් යථාර්ථයට යන මැයෙන් ලිපි සංග‍්‍රහය සම්පාදනය වී ඇත්තේ ‘දිවිමගට අත්වැලක්’ යන නමින් පවත්වන ලද ගුවන්විදුලි ධර්ම දේශනා මාලාවක් ඇසුරෙනි. ඉතා හරවත් වූ මාතෘකා විස්සකින් සමන්විත වන මෙහි සමාජය තුළ මුල්බැස ඇති මිත්‍යා විශ්වාසයන් විවරණය කර ඇත. 
Rs 144.00
Rs 180.00
-20%Out-of-Stock
Nirvanaya (Theravada Ha Mahayana)
Out-of-Stock
නිර්වාණය (ථේරවාද හා මහායාන) - ( හීනයාන )පිළිගැනීමට අනුව "නිර්වාණය"යනු අවසාන විමුක්තියයි.එහෙත් මහායාන සම්ප්‍රදාය ඇතැම් විට ඊට වඩා වෙනස් අර්ථ කථන සපයා ඇත.මෙහි ඇති සම විෂමතාවයන් පිළිබිඹු වන ආකාරයට පරිච්ඡේද ගණනාවකින් විස්තර කර ඇත.
Rs 144.00
Rs 180.00
-20%
Sandharbhaya Athimanawa Hithwadi Wu Bauddha Manawa Hithawadaya
සන්දර්භය අතිමානව හිතවාදී වූ බෞද්ධ මානව හිතවාදය - කරන්නේ කෙසේද යන්න බෞද්ධ සංකල්පය අනුව විස්තර කරන පොතකි.කලවානේ ආනන්ද හිමියන් විසින් ලියා ඇති මෙහි මානව හිතවාදය ඓතිහාසික තලයේ සිට සවිස්තරව දක්වා තිබේ.
Rs 144.00
Rs 180.00
Sri Lankave Ithihasaya - 3
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 -  පුරාණ කාලයේ සිට නූතන යුගය දක්වා විහිදෙන දිවයිනේ පොහොසත් හා විවිධ වූ ඉතිහාසය පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන පොතක් වේ. එය ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ රාජධානි, යුරෝපීය පාලනය යටතේ පැවති යටත් විජිත සමය සහ රටේ නිදහස සහ නිදහසින් පසු වර්ධනයන් වැනි ප්‍රධාන කාල පරිච්ඡේදයන් ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික වර්ධනයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විවිධ පැතිකඩයන් වෙත ගැඹුරට යොමු කළ හැකි අතර, දිවයිනේ අතීතය පිළිබඳව පාඨකයන්ට පුළුල් අවබෝධයක් ලබාදේ.
Rs 165.00
-10%Out-of-Stock
Shubha Muhurthi Widhi
Out-of-Stock
 ශුභ මුහුර්ති විධි - නක්‍ෂත‍්‍රය පිළිබඳ ව ප‍්‍රධාන අංග පහ වන දින, නැකත, තිථිය, යෝගය, කරණය පිළිබඳ හා විවාහ, පැවිදි කිරීම, නිවාස ඉදිකිරීම, අවස්ථාවන් සඳහා සුදුසු නැකැත් ද ඇතුළත්  මුහුර්ති විධි පොතකි.  
Rs 157.50
Rs 175.00
-10%
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 01
බුදු දහමෙහි සාරය සූත්‍ර පිටකයෙන් තෝරාගත් සූත්‍ර පාඨ උපයෝගී කර ගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කරන ලද අගනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 288.00
Rs 320.00
-10%
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 03
පාලි ත්‍රිපිටකයෙහි විවිධ තැන්වලින් උපුටාගත් සූත්‍ර පාඨ උපයෝගී කරගනිමින් ධර්මයෙහි වැදගත් අංග එක්තැන් කෙරෙන සර්වග්‍රාහී සැලැස්මක් තුළ බුදුදහම හඳුන්වාදෙන අගනා කෘතියකි. 
Rs 157.50
Rs 175.00
-10%Out-of-Stock
Sigalowada Suthra Warnanawa
Out-of-Stock
දීඝනිකායේ සඳහන් වන මෙම සූත‍්‍රයෙන් කියැවෙන්නේ කෙනෙකු පරිහානියට පත්විය හැකි හේතු සමුදායකි. සාරධර්මයන්ගෙන් පිරි ගුණ ගරුක අනාගත පරපුරක් අපේක්ෂා කරන ගුරු දෙගුරු හැම කෙනෙක්ම තම බාල පරපුර අතට පත් කළ යුතු ග‍්‍රන්‍ථයකි. පිරිවෙන් සිසුන්ගේ ප‍්‍රයෝජනය සදහා සූත‍්‍ර සන්නයන් හා භාවයන් ද යොදා ඇත. දියුණුවීම සදහා බුදුන් වහන්සේ සිගාලට දුන් උපදෙස් පැහැදිලි අයුරින් මෙහි විස්තර වේ.   
Rs 157.50
Rs 175.00
-10%
Peace In The Buddha's Discourses
The Buddha’s discourses as recorded in the Pali Canon contain many references to the value of santi, or peace, at both the personal and social levels. ....
Rs 157.50
Rs 175.00
-10%
Nala Damayanthi
නල දමයන්ති කතා පුවත පුරාණ ගද්‍ය සාහිත්‍යයේ ප‍්‍රකට කතන්දරයකි. සම්භාව්‍ය ග‍්‍රන්ථ පරිශීලනය සඳහා නව පරපුරට මෙමගින් අනගි අවස්ථාවක් උදා කරදෙයි.
Rs 157.50
Rs 175.00
-10%
Pali Bhasha-Sahithyaya Hebau Wideshikayo
පාලි භාෂා සාහිත්‍ය හෙබවූ විදේශිකයෝ -  දීර්ඝ කාලයක් තුල පුළුල් පරාසයක විහිදී ඇති පාලි භාෂා සාහිත්‍ය කෘති නිර්මාණය කළ විදේශීය පඩුවන් පිළිබද ශාස්ත‍්‍රීය ගවේෂණයකි. 
Rs 157.50
Rs 175.00
-10%
Investigating The Dhamma
This book brings together eight essays of Bhikkhu Bodhi, five of which were earlier published in academic journals and volumes, and three not published before. ...
Rs 157.50
Rs 175.00
-10%
Dhammapada -The Way of Truth
This book contains a fresh translation of the classic and popular Buddhist text called Dhammapada. Dr. Feldmeier’s readable translation balances accessibility and accuracy.
Rs 157.50
Rs 175.00
-10%
A Technique of Living
A Technique of Living - A course in Buddhist livelihood for the removal of stress and anxiety of everyday life by Leonard Bullen. Immensely of benefit to those afflicted with stress and anguish.
Rs 157.50
Rs 175.00
-10%
The Roots Of Good And Evil
The Roots Of Good And Evil - Ven. Nyanaponika Thera deals exhaustively with psychological roots of morally good and morally wicked actions and shows how this knowledge could be linked up with mindfulness meditation. A great companion for the scholar and the layman.
Rs 157.50
Rs 175.00
-10%Out-of-Stock
Mahagama Sekara Avarjana
Out-of-Stock
මහගම සේකර ආවර්ජනා - "මහගම සේකර මහා කලාවේදියාණන්ගේ ජීවිතයේ අප්‍රකට තොරතුරු සොයා සැරිසැරූ රංජිත් අමරකීර්ති පලිහපිටිය සේකර දෙමාපියන් හා සුතනඹුවන් හා හිත මිතුරන් ඇසුරින් ද ඔහු ගේ නොපළ අත්ලිපි පරිශීලනයෙන් ද හෙළි පෙහෙළි කරගත් අපූර්ව තොරතුරු රැසක් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත ය. සේකරගේ පරිසමාප්ත නිර්මාණවලට පෙර නිමැවූ මුල් අත්පිටපත්, අහුරක් නිර්මාණකරණයෙහි හා සාහිත්‍ය කලා රසාස්වාදයෙහි නිරත දුහුනන් දැනුම් සඳහා මුල් වරට මෙහි ග්‍රන්ථාගත ව ඇත්තේ ය."
Rs 157.50
Rs 175.00
-10%
Avamanavika
අවමානවිකා - පුෂ්පා ජයතිලක, පන්සිය පනස් ජාතකයේ මාතාංග කතාවේ එන දිට්ඨ මංගලිකාගේ චරිතය සහ ඒ ආශ්‍රිත සිදුවීම් පෙළ මෙහි ප්‍රතිනිර්මාණය කරන්නීය. මේ නිසා 'අවමානවිකා' කෘතිය හැඳින්විය හැක්කේ ගැහැනියක විසින් ස්ත්‍රීවාදී ඇසකින් ලෝකය විමසීමට කළ දෘෂ්ටිවාදී උත්සාහයක් ලෙසයි.
Rs 157.50
Rs 175.00
-10%
Daham Rasavahini
දහම් රසවාහිනි - මෙම ග්‍රන්ථයට සීහල වත්ථු සහ සහස්ස වත්ථු යන දුර්ලභ ග්‍රන්ථ දෙකෙන් කථා කිහිපයක් තෝරාගෙන ඇත.
Rs 157.50
Rs 175.00
-10%
Chinthana
චින්තන - පුළුල් වූ පරාසයක් තුළ විහිදුණු විවිධ වූ මාතෘකා ඔස්සේ කාව්‍ය රසාස්වාදය දැනුම් වර්ධනය සහ සාරධර්ම වර්ධනය අරමුණු කොටගෙන රචනා කරන ලද පද්‍ය පන්ති 18කින් මෙම පද්‍ය සංග්‍රහය සමන්විත වේ.
Rs 157.50
Rs 175.00