Sri Lankave Ithihasaya - 1 ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 1 - පුරාණ කාලයේ සිට නූතන යුගය දක්වා විහිදෙන දිවයිනේ පොහොසත් හා විවිධ වූ ඉතිහාසය පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන පොතක් වේ. එය ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ රාජධානි, යුරෝපීය පාලනය යටතේ පැවති යටත් විජිත සමය සහ රටේ නිදහස සහ නිදහසින් පසු වර්ධනයන් වැනි ප්‍රධාන කාල පරිච්ඡේදයන් ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික වර්ධනයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විවිධ පැතිකඩයන් වෙත ගැඹුරට යොමු කළ හැකි අතර, දිවයිනේ අතීතය පිළිබඳව පාඨකයන්ට පුළුල් අවබෝධයක් ලබාදේ. Rs 260.00 Add to cart Buy
Sri Lankave Ithihasaya - 2 ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 2 - පුරාණ කාලයේ සිට නූතන යුගය දක්වා විහිදෙන දිවයිනේ පොහොසත් හා විවිධ වූ ඉතිහාසය පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන පොතක් වේ. එය ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ රාජධානි, යුරෝපීය පාලනය යටතේ පැවති යටත් විජිත සමය සහ රටේ නිදහස සහ නිදහසින් පසු වර්ධනයන් වැනි ප්‍රධාන කාල පරිච්ඡේදයන් ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික වර්ධනයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විවිධ පැතිකඩයන් වෙත ගැඹුරට යොමු කළ හැකි අතර, දිවයිනේ අතීතය පිළිබඳව පාඨකයන්ට පුළුල් අවබෝධයක් ලබාදේ. Rs 240.00 Add to cart Buy
Sri Lankave Ithihasaya - 3 ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 - පුරාණ කාලයේ සිට නූතන යුගය දක්වා විහිදෙන දිවයිනේ පොහොසත් හා විවිධ වූ ඉතිහාසය පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන පොතක් වේ. එය ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ රාජධානි, යුරෝපීය පාලනය යටතේ පැවති යටත් විජිත සමය සහ රටේ නිදහස සහ නිදහසින් පසු වර්ධනයන් වැනි ප්‍රධාන කාල පරිච්ඡේදයන් ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික වර්ධනයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විවිධ පැතිකඩයන් වෙත ගැඹුරට යොමු කළ හැකි අතර, දිවයිනේ අතීතය පිළිබඳව පාඨකයන්ට පුළුල් අවබෝධයක් ලබාදේ. Rs 375.00 Add to cart Buy
Sri Lankave Ithihasaya - 4 ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 4 - පුරාණ කාලයේ සිට නූතන යුගය දක්වා විහිදෙන දිවයිනේ පොහොසත් හා විවිධ වූ ඉතිහාසය පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන පොතක් වේ. එය ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ රාජධානි, යුරෝපීය පාලනය යටතේ පැවති යටත් විජිත සමය සහ රටේ නිදහස සහ නිදහසින් පසු වර්ධනයන් වැනි ප්‍රධාන කාල පරිච්ඡේදයන් ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික වර්ධනයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විවිධ පැතිකඩයන් වෙත ගැඹුරට යොමු කළ හැකි අතර, දිවයිනේ අතීතය පිළිබඳව පාඨකයන්ට පුළුල් අවබෝධයක් ලබාදේ. Rs 185.00 Add to cart Buy
Out-of-Stock Alakeshwara Yuddhaya Out-of-Stock අලකේශ්වර යුද්ධය - ලංකා ඉතිහාසයේ එතරම් දීර්ඝ නොවූ, එහෙත් වැදගත්කම අතින් මුල් තැනක් ගන්නා සීතාවක රාජධානි සමයට අයත් එක ම ගද්‍ය කෘතිය සේ සැලකිය හැකි 'අලකේශ්වර යුද්ධය' නමැති මේ කුඩා පොත 'රාජාවලිය' නමැති ඉතිහාස කෘතියට ද මුල් වූ ලේඛනය යි. මෙය ඓතිහාසික ලේඛනයක් වශයෙන් වැදගත්කමක් හිමි කර ගන්නා අතර ම සීතාවක රාජධානි සමයේ භාෂා ලක්ෂණ මෙන් ම සාහිත්‍ය තත්ත්වය ද කියා පාන්නකි. Rs 150.00 Details View details
Out-of-Stock Nidahasin Pasu Sri Lankave Budusamaya Ha Deshapalanaya Out-of-Stock නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බුදුසමය හා දේශපාලනය - සාම්ප්‍රදායික පැවිදි සමාජයේ පැවති භික්ෂුවගේ කාර්‍යභාරය වත්මන වන විට වෙනස් වූ ආකාරයත් එසේ වෙනස් වීමට කවරාකාර හේතු සාධක බලපෑවේද යන්නත් පාඨකයාට මෙම කෘතිය කියවා බැලීමෙන් අවබෝධ කර ගත හැක. Rs 450.00 Details View details
Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 03 බෞද්ධ ධර්මය පිළිබඳ විමසන ප්‍රශ්න, බුද්ධ ධර්මය හා සාහිත්‍ය, පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, ලංකාවේ ප්‍රධාන පෙළේ විහාරස්ථාන නාමාවලි ආදී කරුණු සමගින් මැනවින් විග්‍රහ කොට ඇත. Rs 1,121.00 Add to cart Buy
Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 02 මහාවංශය , රාජරත්නාකරය සහ රාජාවලිය දෙවන වෙළුම වන මෙම ග්‍රන්ථය තුලින් ශ්‍රී ලාංකේය ඓතිහසික තොරතුරු ගවේශතයට රුචි පාඨකයනට පරිශීලනය සඳහා සුදුසු ග්‍රන්ථයකි. Rs 885.00 Add to cart Buy
Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 01 මෙම කෘතිය සිංහල භාෂාවන් රචිත ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථ එකතුවක ඉංග්‍රීසි පරිවර්ථනයක් වන අතර මහාවංශය , රාජරත්නාකරය සහ රාජාවලිය කෘතිය ද වෙනස් ආකාරයකින් අප රටේ ඉතිහාසය ගැන ලියවී ඇති කෘතියකි. Rs 1,239.00 Add to cart Buy
Out-of-Stock Sri Wickrama Rajasinghe Charithaya Hewath Udarata Purana Muladaninge Lekammitiya Out-of-Stock ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය හෙවත් උඩරට පුරාණ මුලාදෑනීන්ගේ ලේකම්මිටිය - "පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ප්‍රධාන පුස්තකාලයෙහි ලංකා කාමරය තුළ පරිග්‍රහණ අංක 277590 යටතේ තැන්පත් කොට තිබෙන, පත්ඉරු පනස් අටකින් සමන්විත වන පරිදි සකස් කොට ඇති 'ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය හෙවත් උඩරට පුරාණ මුලාදෑනීන්ගේ ලේකම්මිටිය නමින් නම් කොට ඇති පුස්කොළ පොත අතිශය වැදගත් පැරණි ලේඛනයක් වශයෙන් සැලකිය හැකි ය." Rs 2,000.00 Details View details
Out-of-Stock Sinhala Dathu Wanshaya Out-of-Stock සිංහල ධාතුවංශය - ග්‍රන්ථ සංස්කරණය පිළිබඳ විද්‍යාත්මක ප්‍රායෝගික ශික්ෂණය ද ධාතුවංශයට පසුබිම් වූ රුහුණේ සහ කැලණියේ රාජපරම්පරා සහ ඓතිහාසික ස්ථාන පිළිබඳ තත්ත්වාවබෝධය ද භෞතික හා අභෞතික සිංහල සංස්කෘතිය පිළිබඳ තත්ත්වඥානයක් ද ලබාදෙන මෙම අගනා කෘතිය විද්වතුන්ට මෙන්ම සාමන්‍ය සිංහල පාඨකයන්ට ද විෂය විය යුතු ප්‍රශස්ත ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයකි. Rs 2,000.00 Details View details
Out-of-Stock Wana Sarana Out-of-Stock වන සරණ - මේ "වන සරණ", ආර්, එල්. ස්පිට්ල් දොස්තර මහත්මයා විසින් ලියන ලද සුප්‍රකට SAVAGE SANCTUARY නම් පොතේ සිංහල අනුවාදය යි. මෙය සත්‍ය කරුණු ආශ්‍රයෙන් ලියන ලද මානව විද්‍යාත්මක වටිනාකමින් යුත් කරුණු රාශියක් ඇතුළත් රසවත් කතාවකි. Rs 1,480.00 Details View details
Makeegiya Dadaman මැකීගිය දඩමං - මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක් ස්වරූපයෙන් ලියන ලද්දකි. Rs 1,380.00 Add to cart Buy
Videshiya Arkkramana Ha Lankave Vimukthi Satan විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් Rs 600.00 Add to cart Buy
Out-of-Stock Demala Withthiya Saha Sinhala Maha Satan Out-of-Stock දෙමළ විත්තිය සහ සිංහල මහ සටන් - මෙම ග්‍රන්ථය තුළ දෙමළ ජනයාගේ ඉතිහාසය හා ඔවුන්ගේ ව්‍යාප්තිය් ගැන ද ඉතා ලුහුඬින් පෙළ ගස්වා ඇත. Rs 200.00 Details View details
Out-of-Stock Brithanyan Liyu Saba Uva Ithihasya Out-of-Stock බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය - මේ ග්‍රන්ථය ඌවේ ඉතිහාසය, පරිසරය සහ සමාජය පිළිබඳ කෝෂ-ග්‍රන්ථයක් බඳුය. ඌවේ ස්වාභාවික පරිසරය, ගොවිබිම්, ජල මාර්ග, කඳුවැටි සහ වනාන්තර ආදිය පිළිබඳ විස්තර මෙහි අඩංගු ය. ඛණිජ සම්පත් සහ ශිල්පීය කර්මාන්ත පිළිබඳව මෙහි සඳහන් කොට ඇති කරුණු වෙනත් මෙවැනි ග්‍රන්ථයකට වඩා විස්තරාත්මක ය. පැරණි විහාරස්ථාන පිළිබඳව මෙහි වැදගත් කරුණු රැසක් අඩංගු වේ. ඒ අතර බින්තැන්න දාගැබ හෙවත් මහියංගණ ස්තූපයත්, කතරගම මහ දේවාලයත් ගැන සඳහන් කරුණු අතිෂය වැදගත් ය. Rs 1,200.00 Details View details
Out-of-Stock Purana Sri Lankave Susana Charithra Out-of-Stock පුරාණ ශ්‍රී ලංකාවේ සුසාන චාරිත්‍ර Rs 650.00 Details View details
Out-of-Stock Syama Warnanava Saha Wilbagedara Mudiyansege Thanapathi Gamana Out-of-Stock ස්‍යාම වර්ණනාව සහ විල්බාගෙදර මුදියන්සේගේ තානාපති ගමන Rs 150.00 Details View details
1818 Wellassa Wimukthi Aragalaye Sangavunu Weerayo 1818 වෙල්ලස්ස විමුක්ති අරගලයේ සැඟවුණු වීරයෝ Rs 790.00 Add to cart Buy
Out-of-Stock Apa Ithihasaya Ha Wargika Arbudaya Out-of-Stock අපේ ඉතිහාසය හා වාර්ගික අර්බුදය Rs 250.00 Details View details
Jathiye Wimukthi Aragalaya ජාතියේ විමුක්ති අරගලය - සිංහලයාගෙ විමුක්ති අරගලයේ ඉතිහාසය ඇසුරෙන් කෙරෙන අංශු මාත්‍ර විවරණයකි. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Lakdiwa Puranaya Out-of-Stock ලක්දිව පුරාණය - මෙම ග්‍රන්ථය මාතෘකා 20ක් යටතේ මෙරට ඉතිහාසය, සමාජය හා පුරාවිද්‍යාව පිළිබඳව පාඨක කුතුහලය වඩන කරුණු ඉදිරිපත් කර ඇත. Rs 300.00 Details View details
Sinhala Rajavanshaye Avasan Jayagrahanaya සිංහල රාජවංශයේ අවසන් ජයග්‍රහණය - ඓතිහාසික කටුවන කොටුව ජයගැනීමේ පුරාවෘත්තය මෙම ග්‍රන්ථය තුළින් හෙළි පෙහෙළි වෙයි. Rs 230.00 Add to cart Buy
Adhirajya Kumaravarunge Lankava Nam Wu Kelibima අධිරාජ්‍ය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම - මෙම ග්‍රන්ථයට වස්තු විෂය වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරවරුන්ගේ සංචාර තුනක් හා රුසියාවේ ඔටුන්න හිමි කුමාරයකුගේ සංචාරයකි.එහෙත් මෙය ඒ සංචාරකයන්ගේ තොරතුරු පමණක් ගෙන හැර පෑමට සීමා වී නැත. ඉතා දුර්ලභ ඓතිහාසික කරුණු පවා මෙහි ඇතුළත් ය. Rs 560.00 Add to cart Buy
Sri Lankave Rajavaru, Aandukaravaru, Agamathivaru Saha Janadhipathivaru ශ්‍රි ලංකාවේ රජවරු, ආණ්ඩුකාරවරු, අගමැතිවරු සහ ජනාධිපතිවරු - මෙම ග්‍රන්ථය පහසුවෙන් කියවා තේරුම් ගත හැකි ආකාරයට ලියා ඇත. නූතන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිසු දරු දැරියන්ගේ ඉතිහාසය විෂය පිළිබඳ දැනුමට මෙම වටිනා ග්‍රන්ථය ඉමහත් පිටුවහලක් වන බව මගේ අවංක අදහසයි. Rs 400.00 Add to cart Buy