History of Sri Lanka

-10%

Pembara Lanka

1929 දී ප්‍රකාශයට පත් කරන ලද Romantic Ceylon නම් කෘතියේ සිංහල පරිවර්තනය ලෙස මෙම ග්‍රන්ථය පාඨක ඔබ වෙත හඳුන්වා දිය හැක.
Rs 612.00
Rs 680.00
-10%Out-of-Stock

Sri Lanka A Brief History Based On The Mahavamsa

Out-of-Stock
Sri Lanka A Brief History Based On The Mahavamsa - We hope this chronological compilation of the monarchical history of the island, will help to jog the interest of the general reader, as well as of some students of history, to see how the island's traditional history had been compiles.
Rs 900.00
Rs 1,000.00
-10%

Nature And The Environment In Early Buddhism

Nature and the Environment in Early Buddhism - Ven. S.Dhammika, an Australian Buddhist monk famous for many a Buddhist compilation, has written on the attitude which early Buddhism adopts towards the environment. How the environment should be treated by the Buddhist practitioner in the light of the rules imposed by the Buddha, that tend toward safeguarding the environment. Virtually, every aspect of the Buddhist attitude towards the environment is dealt herein.
Rs 292.50
Rs 325.00
-10%

King Asoka And Buddhism

King Asoka And Buddhism - A selection of   essays by   leading scholars of Indology  assessing the contribution made by emperor Asoka towards promotion of Buddhism.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

1804 Mahanuvara Akramanaya

Out-of-Stock
1804 මහනුවර ආක්‍රමණය - මෙය ඉතාමත් ම සිත් ඇදබැඳ තබාගන්නා ශෛලියකින් ලියා ඇත. මෙය එක්තරා ඓතිහාසික සංසිද්ධියක් පදනම් කරගනිමින් ලියන ලද පර්‍යේෂණාත්මක ඉතිහාස ග්‍රන්ථයක් වුව ද, රසවත් නවකතාවක් මෙන් එය කියවීමට පාඨකයා පෙළඹීම, කතුවර නිමේෂ තිවංකර සෙනෙවිපාලයන්ගේ විශේෂ දස්කමක් බව ද මෙහි ලා සඳහන් කරමි. 
Rs 2,205.00
Rs 2,450.00
-10%

Lankave Landesi

ලංකාවේ ලන්දේසි 
Rs 891.00
Rs 990.00
-10%

Lankave Siyavasak

ලංකාවේ සියවසක් - මෙය ඉතිහාස ග්‍රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාල පරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අලළා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි.
Rs 765.00
Rs 850.00
-10%

Yatath Wijitha Samaya

යටත් විජිත සමය - පෘතුගීසීන් ලංකාවට පැමිණි තැන් සිට ඉංග්‍රීසීන් වෙතින් ලංකාවට නිදහස ලැබුණු (1505 නොවැම්බර් 15 - 1948 පෙබරවාරි 04) දිනය දක්වා සිදු කළ යුද ගැටුම්, කැරලි කෝලාහල, කුමන්ත්‍රණ සහ වැඩ වර්ජන මෙන්ම වෙනත් වැදගත් සිද්ධීන් ද ඇතුළත් වන ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 900.00
Rs 1,000.00
-20%Out-of-Stock

Deepavansaya

Out-of-Stock
දීපවංශය - ශ්‍රී ලංකාවේ ඉපැරණි සාහිත්‍ය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමෙහිලා මහඟු අත්වැලක් සපයනු ලබන කෘතියක් ලෙසින් සැලකිය හැක.
Rs 640.00
Rs 800.00
-20%Out-of-Stock

Deepawansa (Sinhala Anuwada Sahitha)

Out-of-Stock
සිංහල අනුවාද සහිත දීපවංස - ශ‍්‍රී ලංකාවේ පැරණි ඉතිහාසය විමසන්නවුන් විසින් සැබවින්ම පරිහරණය කළ යුතු සම්භාවණීය ග‍්‍රන්ථයකි. 
Rs 576.00
Rs 720.00
-10%Out-of-Stock

Sinhala Divyavadanaya

Out-of-Stock
සිංහල දිව්‍යාවදානය - පාඨකයන්ගේ කියවීමේ රුචිය වර්ධනය කරනු උදෙසා මෙම සිංහල දිව්‍යාවදානය ග්‍රන්ථය නව සංස්කරණයකින් හා සමාලෝචනයකින් යුතුව පාඨක ඔබට ගෙන එනු ලබයි.
Rs 2,025.00
Rs 2,250.00
-10%

Leonard Wolf Samaga Gamanak

ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක් - "බ්‍රිතාන්‍ය යටත් විජිත සේවයෙන් විශ්‍රාම ගෙන වර්ෂ 1911 දී ආපසු එංගලන්තයට ගිය ලෙනාර්ඩ් වුල්ෆ් ලෝ පතළ කීර්තිමත් ලේඛකයෙකු ලෙස 1960 දී හම්බන්තොට දැක බලාගැනිමේ අදහසින් නැවත ලංකාවට පැමිණෙයි. මේ ඔහුගේ ඒ සංචාරය පිළිබද කතාන්දරයයි."
Rs 1,440.00
Rs 1,600.00
-10%Out-of-Stock

Gaigar Dutu Lankava

Out-of-Stock
ගයිගර් දුටු ලංකාව - සංස්කෘතිය සොයා යා හැකි එකම පහුර වන්නේ භාෂාවයි. විල්හෙල්මි ගයිගර් පඬිතුමා ප්‍රාචීන භාෂා ගවේෂනණය කරමින්, අපේ ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගී නිරීක්ෂකයෙක් විය.
Rs 1,800.00
Rs 2,000.00
-10%

Leonard Woolfge Dinapote Nila Satahan

ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන් - ලන්ඩනයේ විසූ යුදෙව් පවුලකට දාව 1880 නොවැම්බර් මස 25 වන දින උපත ලද ලෙනාඩි සිඩ්නි වුල්ෆ් කේම්බ්‍රිජ් සරසවියේ උපාධිදාරියෙකි. පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත් ව කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වු ඔහු මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර, උසස් වීමක් ලැබීමෙන් පසු 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්‍රීක්කය භාර උපදිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ. නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්‍රකට වුව ද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්‍රියා කර ඇත්තේ ගැමි ජනතාව කෙරෙහි සානුකම්පිත හැඟීමකින් යුතුව බැව් කැපී පෙනෙන කරුණකි.
Rs 720.00
Rs 800.00
-10%Out-of-Stock

The Springs Of Sinhala Civilization

Out-of-Stock
The Springs of Sinhala Civilization - This is a treatise on the ancient system of irrigation that formed the core of Sinhala civilization during the Anuradhapura period of Sri Lanka by one of the foremost acknowledged masters of the subject.
Rs 877.50
Rs 975.00
-20%Out-of-Stock

Mahavamsa ( The Great Chronicle Of Ceylon)

Out-of-Stock
Mahavamsa ( The Great Chronicle Of Ceylon) - The Mahavamsa or the Great Chronicle of Ceylon translated in to English by Wilhelm Geioger, Ph,D. assisted by Mabel Haynes Bode .Ph.D covering the history of Sri Lanka from the visit of the Thathagatha Buddha up to King Mahasena covering the period 3rd  C.B.C up to 7th C.A.D.
Rs 384.00
Rs 480.00
-10%Out-of-Stock

Perahara Wanshaya

Out-of-Stock
පෙරහැර වංශය - ඓතිහාසික සෙංකඩගල පුරවරයේ දළදා තේවාව ඇසෙන මානයේ ළදරු අවධියේ සිට ම හැදී වැඩුණු  මාගේ මතකය අදටත් දිව යන්නේ එදා දොළොස් වීදියේ කොතැනක හෝ මා පියා සමග අලි-ඇතුන්ගේ කුයිලයත්, කොප්පරා සුවඳත් විඳිමින් දළදා පෙරහර සිරි නැරඹූ ආකාරයයි. එදා මෙන් ම අදත් සෙංකඩගල සොළොස් වීදියේ පෙරහර නරඹන නොයෙක් අවස්ථාවල පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව පෙරහර සම්බන්ධයෙන් දක්වන අදහස් අසන්නට ලැබී ඇත. එවැනි අදහස් සවනට යොමුවන විට හැඟී යන්නේ පෙරහර පිළිබඳව ජනතාව තුළ පුළුල් අවබෝධයක් දැනුමක් නොමැති බවයි. එසේ ම සමාජයේ කුමන ආකාරයකින් හෝ සමාජගත වී ඇති අසත්‍යක් සත්‍ය තරමටම මුල් බැස ඇති ආකාරය යි. ඒ අනුව මුල් කාලීනව සෙංකඩගල සිරි දළදා ඇසළ පෙරහර හා ඒ ආශ්‍රිත සම්ප්‍රදායන් අධ්‍යනය කිරීමට යොමු විය. ඉන්පසු ශ්‍රී ලංකාවේ සිව්දෙස පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයන් පිළිබඳවත් අනෙකුත් පෙරහර මංගල්‍යයන් පිළිබඳවත් අවධානය යොමු කරමින් මෙම පර්‍යේෂණය සිදු කරන්නට වූයෙමු. ඒ අනුව කන්ද උඩරට සෙංකඩගල සිරි දළදා ඇසළ පෙරහරත්, සබරගමු මහ සමන් දෙවොලත් රුහුණු මහා කතරගම දේවාලයටත්, එතැනින් සිරිලක සිව්දෙස පවත්නා වූ පෙරහර මංගල්‍යයන් පිළිබඳවත්, තොරතුරු ඇතුළත් කරමින් කරන ලද මෙම කෘතිය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයේ උරුමය සොයා යන සැමට ඉමහත් පිටිවහලක් වනු ඇතැයි සිතමි. තවද නූතන පරම්පරාවේ බොහෝ දෙනෙකු හරි ආකාරව නොදන්නා අපේ පෙරහර සංස්කෘතිය තත් ආකාරයෙන්ම අනාගත පරපුර වෙත දායාද කිරීමට මෙම කෘතිය තුළින් හැකිවනු ඇතැයි ද අපේක්ෂා කරමි. 
Rs 3,150.00
Rs 3,500.00
-10%

Kurunagala Wistharaya

කුරුණෑගල විස්තරය - දඹදෙණියේ සිට සීතාවක යුගය දක්වා සමාජ දේශපාලන විමර්ශන සහිත ය.
Rs 1,080.00
Rs 1,200.00
-10%

Mahanuvara Yugaye Budu Samaya

මහනුවර යුගයේ බුදු සමය - සිංහල බෞද්ධ ඉතිහාසයේ ගමන් මග හදාරණ විද්වතුන්ට ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත මෙම ග්‍රන්ථය මනා අත්වැලක් වනු ඇත.
Rs 270.00
Rs 300.00
-10%

Sinhala Bodhi Wanshaya

සිංහල බෝධි වංශය - ලාංකීය බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ වූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධ සියළු පුවත් හා සිද්ධීන්ද බෝධීන්වහන්සේගේ ලංකාගමනය හා අදාල සියළු පුවත් හා සිද්ධීන් පිළිබඳවද තොරතුරු ඇතුලත් ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරජ හිමියන් විසින් කුරුණෑගල යුගයේදී  විරචිත බෞද්ධයන්ගේ හස්තසාර ග්‍රන්ථයකි.
Rs 877.50
Rs 975.00
-10%

Sinhala Thupa Wanshaya

ගෞතම බුදුන් වහන්සේගේ සූවිසි විවරණ කථා, දශ පාරමිතා බුද්ධ චරිතය, බුදුවීම සහ පිරිනිවන් පෑම, ධාතු නිධාන, ධර්මාශෝක රජු අසූහාර දහසක් වෙහෙර තැනීම, ලංකාවේ බුදු සසුන පිහිටුවීම මෙම පොතේ ප‍්‍රථම කොටසට ඇතුළත් වන අතර දෙවැනි කොටසින් දුටු ගැමුණු රජතුමාගේ ලෝක ශාසන සේවාව ද දශමහ යෝධයන්ගේ විස්තර ද වර්ණනා කෙරේ. අඩසිය වසකට ආසන්න කාලයක් අනුරාධපුර රාජධානියේ අණසක පැතුරූ එළාර ද්‍රවිඩ රජ පරාජය කිරීම පිළිබඳ විශ්මය දනවන කථා පුවත ප‍්‍රධාන වශයෙන් මීට ඇතුළත් වේ. 
Rs 810.00
Rs 900.00