Prakurtha Basha Parinamaya
Out-of-Stock
ප්‍රාකෘත භාෂා පරිණාමය - විශ්වවිද්‍යාල, පිරිවෙන් හා ප්‍රචීන භාෂොපකාර සංගමයේ විභාගවලට සිංහල හා පාලි විෂය ධාරා යටතේ ප්‍රාකෘත භාෂාව ඉගැන්වෙන අතර ඒ සඳහා අමතර කියවීමට පොත් දුර්ලභ ය. ආචාර්ය මඩිගේ සුගතසිරි හිමියන් විසින් රචිත 'ප්‍රාකෘත භාෂා පරිණාමය' නමැති මේ කෘතිය යථෝක්ත ඌනතාව සපුරාලන්නකි. ප්‍රාකෘත භාෂාවන්හි ආරම්භය, විවිධතා හා පරිණාමය ගැන තොරතුරු මේ කෘතිය මඟින් අනාවරණය වේ.
Rs 495.00
Rs 550.00