Best sellers

Loka Sobhavaya Pilibada Baudhdha Mathaya

ලෝක ස්වභාවය පිළිබඳ බෞද්ධ මතය - අනෙකුත් දාර්ශනික මත හා බෞද්ධ මතය අග්ගඤ්ඤ සූත්‍රය මුල් කරගෙන සංක්ෂේපයෙන් හෝ ඉදිරිපත් කර ඇත.
Rs 150.00

Pela Atuva Magin Helivana Maharahathunge Samajacharanaya

පෙල අටුවාමගින් හෙළිවන මහරහතුන්ගේ සමාජචරණය - ‍රහතන් වහන්සේගේ සමාජ චරණය පිළිබඳ පෙළ අටුවා ආශ්‍රිතව සිදු කරන ලද විමර්ශනයක දී මෙම ග්‍රන්ථය නිර්මාණය කරන ලදී.
Rs 561.00

Sumaga (Sigalovada Suthraya Asurin)

සුමග (සිඟාලෝවාද සූත්‍රය ඇසුරින්) - සිඟාලෝවාද සූත්‍රය ඇසුරින් ඉතා සරළ ලෙස ගනිමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 120.00

Suthra Pitakaye Ena Aprakata Karunu

සුත්‍ර පිටකයේ එන අප්‍රකට කරුණු - මේ ග්‍රන්ථයට දීඝ නිකායේ සිට ඛුද්දක නිකයේ සුත්ත නිපාතය සහ ථෙර ථෙරි ගාථා පාළිය දක්වා ග්‍රන්ථ මූලාශ්‍ර කරගෙන ඇති අතර අලුතින් දැනගත් වටිනා කරුණු එක් කොට සකසා ඇත.
Rs 450.00

Dharma Sannivedanaya Ha Goleeya Arthikaya pilibada Bauddha Hadinwee

ධර්‍ම සන්නිවේදනය හා ගෝලීය ආර්ථිකය පිළිබඳ බෞද්ධ හැඳින්වීමක් - අප හිතවත් විල්පිට සුධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත මේ කුඩා ග්‍රන්ථය කාලීන වැදගත්කමක් සහිත අන්තර්ගතයකින් යුක්තය. උන්වහන්සේ ත්‍රිපිටකවේදී ගෞරව උපාධිය, ධර්මවේදී ජනසන්නිවේදන පශ්චාත් උපාධියද ලබා ශාස්ත්‍රීය පරිචයකින් යුත් ලේඛනයෙහි ක්ෘතහස්ත ශික්ෂාගරුක විද්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි. අපගේ අවදානය විශේෂයෙන් යොමු විය යුතු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කර ඇති අතර, ඒවා තවදුරටත් පර්‍යේෂණාත්මකව අධ්‍යනය කිරීමේ වැදගත් කමද උනහ්න්සේ අවධාරණය කොට ඇත.
Rs 300.00

Reading The Buddha's Discourses In Pali

Bhikkhu Bodhi’s sophisticated and practical instructions on how to read the Pali of the Buddha’s discourses will acquaint students of Early Buddhism with the language and idiom of these sacred texts. Here the renowned English translator of the Pali Canon opens a window into key suttas from the Samyutta Nikaya, giving a literal translation of each sentence followed by a more natural English rendering, then explaining the grammatical forms involved. In this way, students can determine the meaning of each word and phrase and gain an intimate familiarity with the distinctive style of the Pali suttas—with the words, and world, of the earliest Buddhist texts.
Ven. Bodhi’s meticulously selected anthology of suttas provides a systematic overview of the Buddha’s teachings, mirroring the four noble truths, the most concise formulation of the Buddha’s guide to liberation. Reading the Buddha’s Discourses in Pali shares with readers not only exceptional language instruction but also a nuanced study of the substance, style, and method of the early Buddhist discourses.
Rs 18,240.00
Out-of-Stock

Sri Lankawe Bauddha Prathima Kalawa

Out-of-Stock
ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව - 'සිංහල බෞද්ධ ප්‍රතිමා භේදය හා ප්‍රමාණ' යන මාතෘකාව යටතේ මුලින් 1988 දී ලියන ලද මෙම ග්‍රන්ථය 'ශ්‍රි ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව' යන අලුත් නමින් මෙලෙස ‌පල කෙරේ. මෙහි ප්‍රථම පරිච්ඡේදය බුදු පිළිම සඳහාත්, දෙවන පරිච්ඡේදය බෝධිසත්ව සංකල්ප සඳහාත්, තුන්වන පරිච්ඡේදය දිසාපාලකයන් ගැනත්,  සිව්වන පරිච්ඡේදයේ බලි ශාන්තිකර්ම ඉතිහාසය, විහාර සිතුවම් අතර ඇති නවග්‍රහ, රාශි හා නැකැත් චිත්‍ර හා බලි රූප භේද සඳහාත් වෙන් කොට ඇත.