Best sellers

Maga Eli Peheliya

මග එළි පෙහෙළිය - මග එළි පෙහෙළිය භාවනාව හා බුදු දහම ගැන උනන්දුවක් දක්වන ගවේෂකයන්ට ය. එය බුදුන් වදාළ දහම සඳහා හොඳම මූලාශ්‍රය පාලි පෙළෙහි සූත්‍ර බහුතරය බව තහවුරු කරයි.
Rs 1,500.00
Out-of-Stock

Dumbarabhinandana Shasthriya Sara Sangrahaya

Out-of-Stock
දුම්බරාභිනන්දන ශාස්ත්‍රීය සාර සංග්‍රහය - කරලියද්ද ශ්‍රී උපෝසථාරාම පුරාණ විහාරස්ථානයේ ඓතිහාසික වටිනාකම ඉස්මතු කරමින් පළමු කොටස රචනා කොට ඇති අතර දෙවන කොටසේ එක් එක් අනුමාතෘකා යටතේ දුම්බර ප්‍රදේශයේ ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, සාහිත්‍ය, සමාජ හා සංස්කෘතික ලක්ෂණයන් ආදීය පිළිබඳ ව චාය‌ා රූප සහිත ව මැනවින් විග්‍රහ කීරිමට ලක් කොට ඇති ආකාරය ප්‍රශංසනී‌ය ය. බෞද්ධ අධ්‍යයනය, බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, ජන සන්නිවේදනය සහ සිංහල ආදී විෂයන්ගෙන් යුත් ලිපි සමූහයක එකතුවක් ලෙස ද දැක්විය හැකි ය.

Sirilaka Sthupa Puranaya

සිරිලක ස්තූප පුරාණය - සිරිලක ස්තූප පුරාණය නම් ගවේෂණාත්මක කෘතිය ශ්‍රී ලාංකේය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යවන් හා සරසවි විද්‍යාර්ථීන්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය සඳහා රචිත ගුණාත්ම කරුණු වලින් අනූන කෘතියකි.
Rs 790.00

Santhathi Maha Rahathan Wahanse

සන්තති මහ රහතන් වහන්සේ - මෙම කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "සන්තති" නම් වූ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අයත් නොවන, නමුත් බුදුසසුන තුළ අතිශය ප්‍රකට මහ රහතන් වහන්සේගේ චරිත කථාවයි. 
Rs 180.00

Leonard Wolf Samaga Gamanak

ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක් - "බ්‍රිතාන්‍ය යටත් විජිත සේවයෙන් විශ්‍රාම ගෙන වර්ෂ 1911 දී ආපසු එංගලන්තයට ගිය ලෙනාර්ඩ් වුල්ෆ් ලෝ පතළ කීර්තිමත් ලේඛකයෙකු ලෙස 1960 දී හම්බන්තොට දැක බලාගැනිමේ අදහසින් නැවත ලංකාවට පැමිණෙයි. මේ ඔහුගේ ඒ සංචාරය පිළිබද කතාන්දරයයි."
Rs 1,600.00

Bauddha Pavidisi Nithiya

බෞද්ධ පැවිදිසි නීතිය - බෞද්ධ පැවිදිසි නීතිය පිළිබඳව සිංහල භාෂාවෙන් ග්‍රන්ථයක් නොමැති බව වටහා ගත් මහාචාර්ය මාරසිංහ මහතා එම අඩුව පිරවීමට, මුල් කෘතියේ අඩංගු බෞද්ධ පැවිදිසි නීතිය පිළිබඳ පරිච්ඡේද සතර දීප්ත හොරගොඩගේ සහයෙන් විධිමත් ලෙස පරිවර්තන කොට මෙසේ ප්‍රකාශයට පත් කෙරිණි.
Rs 1,652.00

Theravada Bhanaka Sampradaya

ථෙරවාද භාණක සම්ප්‍රදාය - "ථෙරවාද භාණක සම්ප්‍රදාය පිළිබඳ ආචාර්ය මඩිගේ සුගතසිරි හිමියන් විසින් තම ශාස්ත්‍රීය ශික්ෂණය උපයෝගී කොට ගනිමින් සම්පාදිත මෙම කෘතිය තත්විෂය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය ලෝකයට ප්‍රදානය කෙරෙන නවතම කෘතිය යි. මේ වූකලී ප්‍රාචීන අධ්‍යපනයෙහි මෙන් ම විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන අධ්‍යාපන කටයුතුවල නිරත වන ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව පර්යේෂණ කාර්‍යන්හි යෙදෙන විද්වතුන්ට ද ඉමහත් ලෙස ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය."
Rs 600.00
Out-of-Stock

Dictionary Of Pali Proper Names 1-2 Vols

Out-of-Stock
Dictionary Of Pali Proper Names 1-2 Vols - The present work Dictionary of Pali Proper Names is a magnum opus of Malalasekera, in two volumes.It is a dedicated work of meticulous scholarship which can be seen from the extensive references from the Pali cononical and non-cononical literature and the vast number of entries on the proper names.
Out-of-Stock

Ethics In Early Buddhism

Out-of-Stock
Ethics In Early Buddhism - Kalupahana's balanced and brilliantly concise account is an attempt to place the early Buddhist descriptions of the world of experience, the state of freedom, and the moral principle leading to such freedom within the framework of impermanence.
Out-of-Stock

Studies In The Origins Of Buddhism

Out-of-Stock
Studies In The Origins Of Buddhism - The present work is designed to consist of a group of organically connected historical studies relating to the origins of Buddhism. It is the doctrinal rather than the institutional aspect of Buddhism that is mainly considered. The subject matter is for the greater part of a literary and religio-philosophic character, but the treatment is intended to be primarily historical. The whole work attempts to trace the rise and evolution of early Buddhist literature and thought both as an inner cultural process and an external process of actions of individuals and monastic communities.
Out-of-Stock

Mulamadhyamakakarika Of Nagarjuna

Out-of-Stock
Mulamadhyamakakarika Of Nagarjuna - This is a completely new translation of Nagarjuna`s major work the Mulamadhyamakakarika, accompanied by a detailed annotation of each of the verses. The annotation identifies the metaphysical theories of the scholastics criticized by Nagarjuna, and traces the source material and the arguments utilized in his refutation back to the early discourses of the Buddha. The book shows that Nagarjuna`s ideas are neither original nor are they an advancement from the early Buddhist period. Nagarjuna is not a Mahayanist.