Out-of-Stock Amawathura-Gatapada Akaradiya Out-of-Stock අමාවතුර ගැටපද අකාරාදිය - අමාවතුරේ දුරවබෝධ පද අකාරාදී පිළිවෙළින් පෙළ ගස්වා එම පදවලට අරුත් සපයමින් සිරි සුමන හිමිපාණන් විසින් පිළියෙල කරන ලද මේ අකාරාදියල අමාවතුර හදාරන ශික්ෂක ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව අමාවතුර රස විදින සාමාන්‍ය පාඨකයන්ට ද අත්‍යවශ්‍ය ග‍්‍රන්ථයක් බැවින් සෑම දෙනාම මෙම පොත කියවිය යුතුය. Rs 400.00 Details View details
Out-of-Stock Sanskrutha Sahithya Wimarshana Out-of-Stock සංස්කෘත සාහිත්‍ය විමර්ශනය - විවිධ සංස්කෘත පොත්වලින් උදාහරණ ගනිමින් භාෂා ව්‍යවහාර සමග සංස්කෘත සාහිත්‍ය පිළිබඳ කෙරෙන විමර්ශනයකි. සංස්කෘත විෂය හදාරන විද්‍යාථින්ට මෙය බොහෝ සෙයින් ප‍්‍රයෝජනවත් වේ. Rs 400.00 Details View details
Sanskrutha Kavya Sahithya සංස්කෘත කාව්‍ය සාහිත්‍යය - කාව්‍ය සංස්කෘතිය, කාලිදාසට පෙර ලේඛකයෝ, විර කාව්‍ය, ඓතිහාසික කාව්‍ය, පේ‍්‍රම බන්ධන, ජන කථා, උපදේශන කථා, ගීත හා සුභාෂිත කාව්‍යය, කාව්‍ය සිද්ධාන්ත, මහා කවි කාලිදාස ආදී මාතෘකා යටතේ සංස්කෘත කාව්‍ය සාහිත්‍ය පිළිබඳ ලියැවුණු පොතකි. Rs 240.00 Add to cart Buy
Out-of-Stock Pali Bhashave Aithihasika Sanwardhanaya Ha Kachchaya Vyakarana Wivuthi Out-of-Stock පාලි භාෂාවේ ඓතිහාසික සංවර්ධනය හා කච්චායන ව්‍යාකරණ විවෘති - මෙම ග‍්‍රන්ථය සාම්ප‍්‍රදායික ව්‍යාකරණ හා ඓතිහාසික ව්‍යාකරණය යන ක්ෂේත‍්‍ර දෙකටම අදාළ වන ප‍්‍රස්තුත රාශියකින් සැදුම් ලද කෘතියක් වන අතර ප‍්‍රාචීන විභාග මෙන්ම උසස් අධ්‍යාපන ආයතනයන්හි විභාගවලට සූදානම් වන සිසුන්ට මහගු අත්වැලක් වනු ඇත. Rs 250.00 Details View details
Pali Bhasha-Sahithyaya Hebau Wideshikayo පාලි භාෂා සාහිත්‍ය හෙබවූ විදේශිකයෝ - දීර්ඝ කාලයක් තුල පුළුල් පරාසයක විහිදී ඇති පාලි භාෂා සාහිත්‍ය කෘති නිර්මාණය කළ විදේශීය පඩුවන් පිළිබද ශාස්ත‍්‍රීය ගවේෂණයකි. Rs 175.00 Add to cart Buy
Out-of-Stock Pali Adhyayana Vimarshana Out-of-Stock පාලි අධ්‍යයන විමර්ශන - මහාචාර්යය ඔලිවර් අබේනායක මහතා විසින් 1960 වසරේ පටන් පුරා දශක හයකට ආසන්න කාලය තුල විවිධ මාතෘකා යටතේ ලිපි රාශියක් ඉදිරිපත් කොට ලැබ ඇත. එයින් පාලි අධ්‍යයන සදහා ඇති ලිපි සියල්ල ම සංගෘහිත කර ඇති මෙම කෘතිය පාලි විෂයය හදාරණ විද්‍යාර්ථීන්හට මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත. Rs 800.00 Details View details
Buduguna Alankaraya බුදුගුණ අලංකාරය - අනන්ත වු බුදු ගුණ වර්ණනා කරමින් කාව්‍යයෙන් බන්ධනය වූ මේ කෘතිය බෞද්ධ සාහිත්‍යයේ අමරණීය ග‍්‍රන්ථයකි. Rs 375.00 Add to cart Buy
Lokopakaraya - Ranasgalle Himi ලෝකෝපකාරය - මහනුවර යුගයේදී රචිත උපදේශ සාහිත්‍යයට අයත් සාමාන්‍ය පාඨකයාට සමීප වූ කාව්‍යයක් වන මෙය පාලි ධම්මපදයේ හා සංස්කෘත හිතෝපදේශයේ සඳහන් උපදේශ හෙළ ගීයට නැඟීමෙන් සම්පාදිතය. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Guththila Kawya - Waththave Himi Out-of-Stock ගුත්තිල කාව්‍ය - ජනප‍්‍රිය පැරණි පද්‍ය ග‍්‍රන්ථයක් වූ මෙයට කාව්‍ය අර්ථ පමණක් නොව විස්තර ව්‍යාඛ්‍යාන ඇතුළත් කරමින් සිසුන්ට පොත පිළිබඳ ව දැනීම හැරෙන්නට සාමාන්‍ය දැනීම දියුණු කර ගැනීමේ අවස්ථාව ද ප‍්‍රවිෂ්ට කර තිබේ. සාරගර්භ සංඥාපනය අතිශය වැදගත් ය. රසවත් කෙටි විරිත් වලින් යුතු මෙය කාව්‍ය කරණයට ගුරුවරයෙකි. දීර්ඝ විස්තර වලින් අපූරු කාව්‍ය රසාස්වාදයක් පාඨකයාට ලබා දෙන්නේ කවිකතාව තුළිනි. Rs 750.00 Details View details
Bauddha Sahithya බෞද්ධ සාහිත්‍යය - මාටින් වික‍්‍රමසිංහ මහතාගේ අදහස් විවේචනය කරමින් ඇරඹෙන මෙය බෞද්ධ සාහිත්‍යය පිළිබඳ ව වැදගත් අදහස් රැසක් ගෙන එන පොතකි. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Muvadevdavatha - Wanarathna Wyakhya Out-of-Stock මුවදෙව් දා වත - චමත්කාරජනක කාව්‍ය සංකල්පනාවලින් පරිපූර්ණ ගී විරිතින් ලියැවුණු මෙම කාව්‍යයෙන් ගෙන එන්නේ මඛාදේව ජාතකයයි. පදගතාර්ථ, භාව, ටිප්පනි සහ චන්‍දස් යටතේ එක් එක් කවිය පිළිබඳව දීර්ඝ ලෙස විස්තර සපයා ඇත. ජනප‍්‍රිය බෞද්ධ කථාවකි. සාර්ථක සංස්කරණයකි. Rs 490.00 Details View details
Out-of-Stock Subodhalankaraya-Sri Gunananda Abhinava Wyakyava Out-of-Stock සුබොධාලංකාරය - ගද්‍ය පද්‍ය කාව්‍ය අලංකරණය සම්බන්ධ විවිධ නීති, රීති, විශිෂ්ට ජන කාව්‍ය, ශෙලෂාලංකාර ප‍්‍රභේද, කාව්‍ය දෝෂ, උත්කෘෂ්ට ලක්ෂණ ගුණ ප‍්‍රභේද, භාව, ලක්ෂණ, සාත්වික භාව, නවනළු රසය, ශාංගාර රතිලක්ෂණ සහිතව ලියැවුණු පොතකි. Rs 1,850.00 Details View details