Rs 575.00
Best sellers
There are 2679 products.
Anjanam Puranaya
Out-of-Stock
රසිකා ඔලබොඩුව ගේ අංජනම් පුරාණය නමැති මෙම කෘතිය අනාදිමත් කාලයක සිට සිංහල ජනයා අතර ප්රචලිත අභිචාර විධික්රමයක් පිළිබද කෙරෙන සන්නිවේදනාත්මක අධ්යයනයක ප්රතිඵලයක් වශයෙ හැදින්විය හැකි අතර මෙම කෘතිය තුළින් ක්ෂේත්රය පිළිබද ව අධ්යනය කරන විද්යාර්ථයින්ගේ මෙන්ම සාමාන්ය පාඨකයින්ගේ ද ශාස්ත්රීය කුතුහලය වර්ධනය කරණු නොඅනු මානය.
Rs 175.00
Adahili Ha Wishwasa
ශ්රී ලාංකික ජන සමාජයේ අතීතයේ පැවති ඇදහිලි සහ විශ්වාස ගැන බොහෝ විස්තර ඇතුළත් මෙම කෘතියෙන් ඒ පිළිබඳ තොරතුරු අධ්යයනය කරන පාසල් සිසුන්ටත්, විශ්වවිද්යාල සිසුන්ටත්, ගුරු මහත්ම මහත්මාදීන්ටත්, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් පාඨකයින්ටත් ඉමහත් ප්රයෝජනයක් ලබා ගත හැකි වනු ඇත.
Rs 300.00
Ananda Maithreeya Mahanahimiyange Bhavana Athdekim
Out-of-Stock
අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්රෙය මහනාහිමියන් අපේ පරමාදර්ශී චරිතයකි. (Legend) බෞද්ධ ලෝකයේ පුරාවෘත්තයකි. සමුද්ර වෙත්තසිංහ විසින් උන්වහන්සේ පිළිබඳව නැවතවතාවක්, නැණවත්, පැණවත්, සම්භාෂණයක් කතිකාවක් අරඹන ග්රන්ථයක් පාඨක සමාජයට ඉදිරිපත් කරයි. බුදු බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්රෙය මහනාහිමි වැනි හැඳින්වීම මේ කෘතියෙන් වෙනත් දිශාන්තියකට යොමු කෙරෙයි. මූලාශ්රය සනාථ කරමින් විචාරශීලීව සම්පාදනය කර ඇති මේ කෘතිය සෝතාපන්න මාර්ගඵලය ගැන ඥාන මීමාංසාවක් පළට කරන ආධ්යාත්මික චින්තන ධාරාවක් විහිදුවයි.
Rs 750.00
The Buddhist Analysis of Mind
Buddhism is a religion that is concerned with taming and training the mind. hence it furnishes a detailed and immaculate philosophy of mind both for the layman and the clergy to grapple with and realize prof. y.Karunadasa who is a well known commentator in buddhism already known for his 'Buddhist Analysis of Mind' has given a stanning commentary on the buddhist view-point of mind, which seems to be oven more interesting.
Rs 960.00
Mohanaya Ha Mohana Shilpa Krama Athpotha
Out-of-Stock
ශ්රී ලංකාවේ සිංහල පාඨක ජනතාවට මෝහනය හා මෝහන ශිල්ප ක්රමය පිළිබඳ සවිස්තරව හඳුන්වා දීමේ අරමුණින් මෙම පොත ලියා ඇත. මෝහන විද්යාව හා මෝහන ශිල්ප ක්රමය ආරම්භයේ සිට මේ දක්වා විකාශය වූ අන්දමත්, වර්තමානයේ මෝහන විද්යාව භාවිත වන අන්දමත් සවිස්තරව දැනගත හැකි ය. නූතන වෛද්ය විද්යාත්මක හා ස්නායු වෛද්ය පර්යේෂණ අනුව මෝහනය හා සම්බන්ධ කර ඇති පර්යේෂණ නිසා මෝහන විද්යාව වර්තමානයේ යළි සාකච්ඡාවට බඳුන් ඇත. පහත සඳහන් ගැටලු වලට හා අවශ්යතා වලට මෝහන ශිල්ප ක්රම භාවිත කර සාර්ථක ප්රතිඵල ලබාගත හැකි ය.
අධ්යාපනය ලබන ශිෂ්යයන්ට ඉහළ ප්රතිඵල ලබා ගැනීමට
ඉගෙන ගන්නා කරුණු හොඳින් මතක තබා ගැනීමට
විභාග වලට සාර්ථකව පිළිතුරු ලිවීමට.
විභාග භීතිකා වලින් මිදීමට.
විභාග වලින් ඉහළ ප්රතිඵල ලැබීමට
මානසික පීඩන අවම කරගැනීමට
අනියත බිය, ලජ්ජාව හා සබකෝලය අඩු කරගැනීමට
මිතුරු සබඳතා වැඩි දියුණු කරගැනීමට
භීතිකා, කාංසා හා ක්ලමථ අඩු කරගැනීමට
ඇබි බැහි වීම් වලින් අත්මිදීමට
දුම් පානය මත්පැන් භාවිතය - මත්ද්රව්ය භාවිතය ආදී අහිතකර පුරුදු බිඳගැනීමට
නිය හැපීම, ඇඟිලි ඉරීම, නින්දේ දී ඇඳ තෙමීම
නපුරු සිහින දැකීම් නවතා සුව නින්දක් ලබා ගැනීමට රැකියා ක්ෂේත්රයේ දී ඉක්මන් උසස්වීම් ලබාගැනීමට
ඉහළ අලෙවි කටයුතු කරගැනීමට
නායකත්වය දෙමින් කණ්ඩායම් ජයග්රහණය කරා ගෙන යාමට මගපෙන්වයි.
ස්වයං මෝහන ක්රම ශිල්ප ක්රම ද අන්තර්ගත ය. ඔබට නිරතුරු උපකාර කරගත හැකි විශිෂ්ට අත්පොතකි
අධ්යාපනය ලබන ශිෂ්යයන්ට ඉහළ ප්රතිඵල ලබා ගැනීමට
ඉගෙන ගන්නා කරුණු හොඳින් මතක තබා ගැනීමට
විභාග වලට සාර්ථකව පිළිතුරු ලිවීමට.
විභාග භීතිකා වලින් මිදීමට.
විභාග වලින් ඉහළ ප්රතිඵල ලැබීමට
මානසික පීඩන අවම කරගැනීමට
අනියත බිය, ලජ්ජාව හා සබකෝලය අඩු කරගැනීමට
මිතුරු සබඳතා වැඩි දියුණු කරගැනීමට
භීතිකා, කාංසා හා ක්ලමථ අඩු කරගැනීමට
ඇබි බැහි වීම් වලින් අත්මිදීමට
දුම් පානය මත්පැන් භාවිතය - මත්ද්රව්ය භාවිතය ආදී අහිතකර පුරුදු බිඳගැනීමට
නිය හැපීම, ඇඟිලි ඉරීම, නින්දේ දී ඇඳ තෙමීම
නපුරු සිහින දැකීම් නවතා සුව නින්දක් ලබා ගැනීමට රැකියා ක්ෂේත්රයේ දී ඉක්මන් උසස්වීම් ලබාගැනීමට
ඉහළ අලෙවි කටයුතු කරගැනීමට
නායකත්වය දෙමින් කණ්ඩායම් ජයග්රහණය කරා ගෙන යාමට මගපෙන්වයි.
ස්වයං මෝහන ක්රම ශිල්ප ක්රම ද අන්තර්ගත ය. ඔබට නිරතුරු උපකාර කරගත හැකි විශිෂ්ට අත්පොතකි
Rs 500.00
Sugatha Tathagatabhivandana
'සුගත තථාගතාභිවන්දනා ' නම් මෙම බුද්ධ බෝධි වන්දනා හා අධිෂ්ඨාන වන්දනාමය ග්රන්ථය අප රැසයූ ග්රන්ථයන් අතර ඉතා විශේෂ ග්රන්ථයකි. මෙය හුදු වන්දනා ගාථා පොතක් ම නොවනු ඇත. ථෙරවාද ත්රිපිටක හා අට්ඨ කථා ග්රන්ථාගතයන් අනුව මනුලොව සත්ත්වයන්ට නුදුරු අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අනතුරක් ලෙස අන්තර් කල්ප විනාශය පෙන්වා දී ඇත. එය ඉතා අනුවේදනීය ශෝකාලාපයකි; ශෝකාන්තකි. ධර්මතා ස්වරූපය නම් බහුතර ජනතාව එහි දී දුගතිගාමී වන බව යි. එම අනතුරින් අත්මිදීම උදෙසා ප්රාර්ථනානුකූලව කුසල් දහම් වැඩීමේ වටිනාකම ධර්මයේ විශේෂයෙන් පෙන්වා දී ඇති කරුණකි. මෙම ග්රන්ථය වනාහි එම සදුපදේශානුකූලව එකී විපතින් අත්මිදෙනු පිණිස ප්රාර්ථනානුකූලව කුසල් දහම් රැස් කර ගැනීම පිණිස අත්තහිත පරහිතකාමී නුවණැතියන්ට ලබා දෙන මග පෙන්වීමකි.
Rs 375.00
Muwadewdawatha
අනුරපුර යුගයෙහි සිටම ජාතකකථා වස්තුකොටගනිමින් කාව්ය රචනයෙහි නිරත වීම සිංහල කවීන් ප්රිය කළ බවට බොහෝ හේතු සාධක ඇති අතර. එහෙත් දැනට අප හමුවෙහි ඇති එවන් කාව්ය අතුරින් පැරැණිම කාව්යය වශයෙන් සැලකිය හැක්කේ පොලොන්නරු යුගයෙහිදී ලියැවී ඇතැයි සැලැකෙන මුවදෙව්දාවතයි.
Rs 3,245.00
Winayalankara Teeka - 2
විනයාලංකාර ටීකා - 2
Rs 1,650.00
Sanyuktha Nikaya Attakatha 3
පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්ර පිටකයෙහි මූලාශ්ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 47 ක් දක්වා විහිදේ.
Rs 1,630.00
Rs 150.00
Mahavaliya Ha Aithihasika Polonnaruva
මහවැලිය හා ඓතිහාසික පොළොන්නරුව
Rs 300.00
Rs 100.00
Padma Pali
පද්ම පාලි
Rs 350.00
Rs 315.90
Waimanika Shasthra Saha Purathana Guvan Yana
වෛමානිකා ශාස්ත්රය සහ පුරාතන ගුවන් යානා
Rs 490.00
Wedananupassanava
වේදනානුපස්සනාව - නොයෙකුත් ආකාරයේ වේදනා, ඒවායේ සුවිශේෂිත හේතූන්, වේදනා නැති කරන ආකාරය පිළිබඳ ගැඹුරට විහිදී ගිය බුද්ධ ඥානය පිළිබඳව වටහා ගැනීමට මූලාරම්භයක් මෙම කෘතිය තුළින් ඔබට ලඟාකර දෙනු ඇත.
Rs 250.00
Lankave Ithihasa Sithiyam Potha
Out-of-Stock
ලංකාවේ ඉතිහාස සිතියම් පොත - ලංකා ඉතිහාසය ඉගෙන ගැනීමට හා ඉගැන්වීමටත්, ඓතිහාසික ස්ථාන නැරඹීමට යෑමේ දී මාර්ගෝපදේශය සලසා ගැනීමටත් සියලු විද්යාර්ථින්ට මෙම කෘතිය බෙහෙවින් උපකාරී වෙයි. සිතියම් වලින් හා ඡායාරූපවලින් සැරසී ඇති මෙයින් පෞරාණික ග්රාම නාම හා ගංගා නාම හඳුනා ගැනීමට ද සහයක් ලැබේ.
Rs 750.00
Baminithiya Mahasagathya
බැමිණිතියා මහාසාගතය
Rs 560.50
Winayalankara Teeka - 1
විනයාලංකාර ටීකා - 1
Rs 3,470.00
Rs 230.00
Ape Sanskruthiya
අපේ සංස්කෘතිය - මෙම ග්රන්ථයෙහි ප්රධාන වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කරුණු දක්වා ඇත.
Rs 3,250.00
Rs 200.00
Sinhala Akshara Rupa Wikasaya Ha Bharathiya Abhasaya
Out-of-Stock
සිංහල අක්ෂර රූප විකාසය හා භාරතීය ආභාසය - මෙම කෘතිය ශාස්ත්රීය මට්ටමෙන් පුරාවිද්යාව අධ්යයනය කරන්නන්ටත් පුරාවිද්යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්යවශ්ය කෘතියක් වන අතර සාමාන්ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 490.00
Ruhune Yatagiyava Saha Sellipi
Out-of-Stock
රුහුණේ යටගියාව සහ සෙල්ලිපි - පුරා විද්යාව හදාරන විද්යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 400.00
Gatapada Wivarana Sahitha Saddarma Rathnavaliya
ගැටපද විවරණ සහිත සද්ධර්ම රත්නාවලිය - වස්තු විෂය අතින් පමණක් නොව වර්ණනා විලාසය අතින් ද සිංහලයාගේ චිත්ත ප්රසාදය දිනාගත් විශිෂ්ටතම ග්රන්ථයක් ලෙස සද්ධර්මරත්නාවලිය හෙවත් සදහම් රුවන්වැල හඳුන්වාදිය හැකිය.
Rs 5,310.00
Manovidya Shabdakoshaya
මනෝවිද්යා ශබ්දකෝෂය - යනු මනෝවිද්යාත්මක යෙදුම් පිළිබඳ පුළුල් ශබ්දකෝෂයකි. එය ක්ෂේත්රයේ භාවිතා වන සංකල්ප, න්යායන් සහ පාරිභාෂිතය ඇතුළු මනෝවිද්යාවට අදාළ පුළුල් පරාසයක යෙදුම් ආවරණය කරයි. ශබ්ද කෝෂය සිසුන්ට, වෘත්තිකයන්ට සහ මනෝවිද්යාව ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ඉංග්රීසි භාෂාවෙන් ප්රධාන පද සඳහා පැහැදිලි සහ සංක්ෂිප්ත අර්ථ දැක්වීම් සපයන වටිනා සම්පතකි.
Rs 300.00
Agame Sambhavaya Ha Vikashanaya Pilibanda Wimasumak
ආගමේ සම්භවය හා විකාශනය පිළිබඳ විමසුමක් - මෙම කෘතිය නියම විද්වතාණ කෙනෙකුගේ නිර්මාණයකි. ආගම් පිළිබඳව හරවත් උනන්දුවක් දක්වන උගතුනට ද සාමාන්ය පාඨකයාට ද මේ කෘතිය නව අත්දැකීමක් වනු නොඅනුමාන ය.
Rs 450.00
Rasa Katha
රස කතා - 19 වැනි ශත වර්ශයේ සම්භාවනීය ගත්කරුවන්ගේ ළමා කතා මෙම සංග්රහයට අයත් වේ. රුසියානු මහා කවි අලෙක්සාන්දර් පුෂ්කින්, රුසියන් වාගි විශේෂඥයෙක්, නාවිකයෙක්, යුද්ධ හමුදාවේ දොස්තර කෙනෙක්, දේශාටකයෙක් වන ව්ලදීමිර් දාල්, දාර්ශනිකයෙක් සහ සංගීතඥයෙක් වන ව්ලදීමිර් ඔදොයෙව්ස්කි, සම්භාවනීය ශික්ෂණ විද්යා විශේෂඥ කොන්ස්තන්තීන් උෂීන්ස්කි සහ තවත් අයගේ කෘති මේ පොතට ඇතුළු වේ.
Rs 750.00
Sinasena Sudu Hamuduruvo Lamainta Kivu Kathandara
Out-of-Stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ ළමයින්ට කිවූ කතන්දර - නිරතුරුවම සිනහවෙමින්, සරල බසින් ගැඹුරු ධර්මය කියා දෙන නිසා 'සිනාසෙන සුදු හාමුදුරුවන්' නමින් අප විසින් හඳුවනු ලබන අජාන් බ්රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ කතා කීමේ රුසියෙකි. ගැඹුරු ධර්මය සරලව, එහෙත් නිරවුල්ව, කියාදීමේ දී උන්වහන්සේ නිරතුරුව කතාන්දර ගෙන හැර පාති. පැවිදිවීමට පෙර ගුරුවරයකුව සිටි උන්වහන්සේ ඉඩක් ලද සැමවිටම ළමයින් ඇසුරු කරති. ඔවුන්ට බණ දහම් කියාදෙති. ළමයින්ට තේරෙන බසින් රසවත්ව ධර්මය කියාදීම සඳහා වැඩිපුරම උන්වහන්සේ භාවිතා කරන්නේ කතාන්දර ය. මේ පොතේ ඇතුළත් වෙන්නේ උන්වහන්සේ ළමයින් වෙනුවෙන් පැවැත් වූ දේශන කිහිපයක දී ළමයින්ට කිවූ කතා කිහිපයකි. මේ කතාන්දර ළමයින්ට මෙන්ම තරුණ තරුණියන්ට ද, වැඩිහිටියන්ට ද ආදරය, කරුණාව, මෛත්රිය, පරිත්යාගය, ඉවසීම වැනි උතුම් ගුණාංග ඉතාම සරලව හා රසවත්ව කියාදෙන බව අපේ විශ්වාසයයි.
Rs 180.00
Daham Prahelika
Out-of-Stock
දහම් ප්රහේලිකා - මෙත්සිත පුවත්පතට ඔහු විසින් සපයා ඇති දහම් ප්රහේලිකා කිහිපයක් ද සමඟ මෙම වටිනා ප්රහේලිකා එකතුව කුඩා ග්රන්ථයක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙය ශ්රී ලංකා බෞද්ධ ජනතාවට නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානය.
Rs 150.00
Leonard Woolfge Dinapote Nila Satahan
Out-of-Stock
ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන් - ලන්ඩනයේ විසූ යුදෙව් පවුලකට දාව 1880 නොවැම්බර් මස 25 වන දින උපත ලද ලෙනාඩි සිඩ්නි වුල්ෆ් කේම්බ්රිජ් සරසවියේ උපාධිදාරියෙකි. පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත් ව කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වු ඔහු මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර, උසස් වීමක් ලැබීමෙන් පසු 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්රීක්කය භාර උපදිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ. නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්රකට වුව ද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්රියා කර ඇත්තේ ගැමි ජනතාව කෙරෙහි සානුකම්පිත හැඟීමකින් යුතුව බැව් කැපී පෙනෙන කරුණකි.
Rs 800.00
Wigngnyanaya (Suthangatha Bauddha Wiggrahaya)
Out-of-Stock
විඤ්ඤාණය (සූත්රාගත බෞද්ධ විග්රහය) - ශාස්ත්රපති මැටිබැඹියේ ධම්මසිරි හිමියන් විසින් ලියා පළ කරන ලද විඤ්ඤාණය නම් මෙම කෘතිය උන්වහන්සේගේ ශාස්ත්රීය දිවියේ පළමු කෘතියයි.
Rs 472.00