Maha Rahath Katha Maha Rahath Katha - මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත්තේ ඛුද්දක නිකායට අයත් ථේරගාථාට්ඨ කතා වලින් තෝරාගත් කථා ය. ථේරගාථාට්ඨ කථාවල ඒ ඒ තෙරවරුන්ගේ චරිත වර්ණනා කෙරේ. උන් වහන්‌සේලා භවයක් පාසා මුහුණ දුන් කටුක අමිහිරි සිදුවීම් ද, සුන්දර මිහිරි සිදුවීම් ද, පරිසර වර්ණනා ද මෙහි දී පැහැදිලි කෙරේ. Rs 275.00 Add to cart Buy
Out-of-Stock Supasan Jeevithaya Out-of-Stock බුදුසරණ පුවත්පතෙහි පළ වූ සුපසන් ජීවිතය නැමති ලිපි මාලාවෙහි එකතුවකින් සම්පාදනය කරන ලද වටිනා සදහම් ග‍්‍රන්ථයකි. Rs 275.00 Details View details
Hadawathen Nagena Dam Kada අතිපූජ්‍ය අජාන් මහාබූවා ඤාණසම්පන්නෝ හිමිපාණන් වහන්සේ භාවනානුයෝගීන් අරමුණු කරගෙන පවත්වන ලද දේශනා අනුසාරයෙන් සම්පාදනය වූ මෙය Straight From The Heart නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. Rs 270.00 Add to cart Buy
Out-of-Stock Sudu Wala Yata Eda wadi Maga (I Kotasa) Out-of-Stock මෙය තිච් ඤතාන් යතිවරයාණන් විසින් ථේරවාද මහායාන හා තිබ්බත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිශීලනයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද බුදු සිරිතෙහි සිදුහත් චරිතයේ ළමාවිය, තාරුණ්‍ය හා උතුම් සත්‍යාවබෝධය ලැබීම පිළිබද කථා පුවතයි. මෙය Old Path White Clouds නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි. Rs 350.00 Details View details
Out-of-Stock Brahmayeku Se Divi Gevannata Out-of-Stock සතර බ්‍රහ්ම විහරණ හෙවත් මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආධ්‍යාත්මීයව සහ බාහිරව පුරුදු පුහුණු කිරීම ඉතා යහපත් මානසික ගුණයක් බැව් බුදු දහම පෙන්වා දෙයි. එහෙයින් බ්‍රහ්ම විහාර භාවනාව නිසි අයුරින් වැඩීමට අවශ්‍ය කරන විග්‍රහයන් මෙමගින් ඉදිරිපත් කරනු ලබයි.. Rs 315.00 Details View details
Out-of-Stock Rupa Arupa Out-of-Stock රුපය ඇසට දර්ශනය වන්නේ කිසියම් ද්‍රව්‍යයක හැඩය සහ වර්ණය එකට ගොනු වීමෙන් ය. බුදු දහමේ ඉගැන්වෙන ලෝක පිළිබඳ සාකච්ඡා කිරීමේදී රූප ලෝක සහ අරූප ලෝක යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ නාම රූප ධර්මයන් පිළිබඳවත්, රූපී බ්‍රහ්ම ලෝක සහ ද්වාර ආශ්‍රය කරගෙන ඇති වන රූප පිළිබඳවත්ය.. Rs 195.00 Details View details
Bodhiya Labimata Nam බෝධිය ලැබීමට නම්නි - වන හෙවත් අවබෝධය ලබාගැනීමට අවශ්‍ය දහම් කරුණු මෙහිදී සාකච්ඡා කෙරේ. සමථ විදර්ශනා භාවනා ගැනත්, සප්ත බොජ්ඣංග සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කරුණුත් අවබෝධය සඳහා හේතු කරගන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරේ. Rs 735.00 Add to cart Buy
Avabodhayata avashya guna Hatak සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ එක් අංශයක් වන සප්ත බොජ්ඣංගයන් විස්තර කෙරෙන මෙම ග්‍රන්ථයෙහි මාතෘකා තිහක් යටතේ කරුණු එකරැස් කර තිබේ. බොජ්ඣංගය වනාහි ගැඹුරු දහම් කොටසකි. ඒ දහම් කොටස් සියල්ලන්ට වැටහෙන සේ විග්‍රහ කිරීමට කතුවරයා උත්සහ දරා ඇත. Rs 585.00 Add to cart Buy
Sitha Niwana Maga සිත නිවන මග - විසුද්ධිය යනු සුපිරිසිදු බවයි. නිවන සදහා ගමන් කළ යුතු සුපිරිසිදු මාර්ගය පෙන්වන බැවින් එය විසුද්ධි මාර්ගය නම් වෙයි. නිවන් දැකීමට කැමති සත්පුරුෂයන් යා යුතු මාර්ගය එහි විස්තර වෙයි. එය පැවිදි අය උදෙසා ලියුවද, ගිහි අයට ද ගත හැකි උපදෙස් බොහෝය. මෙම ග‍්‍රන්ථයෙන් සාමාන්‍ය බෞද්ධයන්ගේ ධර්මඥානයට ලැබෙන පිහිට ද අතිමහත්ය Rs 280.00 Add to cart Buy
Out-of-Stock Budu Dahame Adhyathmaya (Patichcha Samuppadaya) Out-of-Stock බෝසතාණන් වහන්සේ අනාදිමත් කාලයක් තිස්සේ සෙවූ දුක් හේතුවත් එය නැති කරගන්නා හැටිත් පටිච්ච සමුප්පාද ධර්මයෙහි ඇතුළත් වේ. දුක හටගැනීමත් දුක නැති කිරීමත් පිළිබද නිවැරදි අවබෝධය සදහා අවශ්‍ය කරුණු පටිච්ච සමුප්පාදය නමැති කෘතියෙන් මැනවින් විග‍්‍රහ කෙරේ. Rs 100.00 Details View details
Out-of-Stock Sankhara Out-of-Stock ස්කන්‍ධ පඤ්චකයෙහි සඳහන් සංඛාර යන්නෙන් ක‍්‍රියාකාරීත්වයේ අපූර්වත්වය මෙමගින් විස්තර විභාගකොට දක්වා ඇත. දැකීම්, ඇසීම් හා විඳීම් මගින් ඉන්‍ද්‍රිය බද්ධව චිත්ත චෛතසික ධර්මයන් හරහා සංස්කාර උපදනා අයුරුත් ඒවා අනෙකුත් සංස්කාර ධර්මයන් හා ප‍්‍රතිබද්ධ වන ආකාරයත් විස්තර කරන මෙහි සංඛාර විමුක්තියට අවැසි මාර්ගයද ප‍්‍රකාශිතය. Rs 300.00 Details View details