Best sellers

Wisdom Gift Series Meditation For All

Erika Dias is back again with her inspirational writings: In this booklet she lays bare certain key facts about meditation which could be integrated to your life so that you can face death in a calmer and quiescent way.
Rs 250.00

Mindful Meditation

Contains a Huge amount of clear practical guidance and it offers new and challenging.
Rs 410.00

Chanagawesi I

ඤාණගවේසී 1-2 "ඤාණය සොයා යාම" යන පොතේ නමට ගැළපෙන අන්දමින් මහාචාර්ය වරුන් විසින් ලියන ලද ලිපි සරණියකි.රුහුණු විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කර තිබේ.2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ප්‍රකාශිත වැදගත් ධර්ම කරුණු ඇතුළත් පොත් පෙළකි.
Rs 525.00

Prachina Wibhaga Saha Wishwa Widdyala Wibhaga Sadaha Niyamitha Shasthriya Lekhana Sangrahaya

ප්‍රාචීන විභාග සහ විශ්ව විද්‍යාල විභාග සඳහා නියමිත ශාස්ත්‍රීය ලේඛන සංග්‍රහය - ප්‍රාචීන විභාග - විශ්වවිද්‍යාල පරීක්ෂණ සඳහා නිර්දේශිත ලේඛන සංග්‍රහයකි. සිංහල විශ්ව කෝෂය, වෙසතුරුද සන්නෙ, අභිධර්ම කෝෂය, සමන්නෙසනා ආදී ශාස්ත්‍රීය ප්‍රස්තාවනා සමූහයක් මෙහි අන්තරගතය..
Rs 590.00

Kantha Charitha Ha Pudgala Sanvardhanaya

කාන්තා චරිත හා පුද්ගල සංවර්ධනය - මෙම කෘතිය මගින් උත්සාහ දරා ඇත්තේ බෞද්ධ සාහිත්‍යය තුලින් ජීවිතයේ යථාර්ථය යම් යම් පමණකින් හෝ ඉස්මතු කිරීමය. ඒ සඳහා බණ කතා සාහිත්‍යය මෙන්ම බුදුන් වහන්සේගේ දේශනා ශෛලිය සහ වර්තමාන පසුබිම, කාන්තාව සතු යුග මෙහෙවර ආදිය පිළිබඳ කරුණු මෙහි ගොනු කර ඇත..
Rs 350.00

Sinhala Rachanaya Ha Sahithya Rasaswadaya

සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය - ගුරුභවතුන් හට නිවැරදිව සිංහල භාෂාව ඉගැන්වීම සඳහා සකස් කරන ලද ග්‍රන්ථය සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය වේ. සිංහල භාෂාව මුලාරම්භයේ සිටම නිවැරදිව උගෙන ගැනීමටත් රචනාකරණය කිරීම පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් පැහැදිලි කරනු ලබයි. ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයේ සිට පිරිවෙන්හි ඉගන ගන්නා ශිෂ්‍යයන් විසින් පරිශීලනය කලයුතු ග්‍රන්ථයකි..
Rs 2,124.00

Kavya Vicharaya Saha Rasasvadaya

කාව්‍ය විචාරය සහ රසාස්වාදය - පැරණි කවීහු කාව්‍ය නිබන්දනයන් රසවත් කිරීම සඳහා ගුණ, අලංකාර රස භාවදියෙන් සරසන ලදී. ඒ රීති පද්ධතිය සහ රසාස්වාදය කුමන අකාරයක දැයි අවබෝධයක් ලබා ගැනීමට කටයුතු කරන්නන් සඳහා මග පෙන්වීමක් වශයෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. උසස් විභාග අපේක්ෂකයින් හට මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේය..
Rs 265.50

Ajantha Bauddha Len Wihara

අජන්තා බෞද්ධ ලෙන් විහාර - යුරෝපීය චිත්‍ර ශිල්පීන් විසින් පසළොස්වන සියවසේදී අඳින ලද සිතුවම්වල තත්වයට සරිලන සිතුවම් අජන්තා ශිල්පීන් විසින් අඳින ලද්දේ ඒ සිතුවම් අඳි කාලයට වඩා අවුරුදු 1000කටත් පෙර ය. මේ අසිරිමත් සිතුවම් කලාව සිංහල මාධ්‍යයෙන් චිත්‍ර කලාව ඉගන ගන්න ඉහල ශ්‍රේණිවල පාසල් සිසුන්ටත්, සරසවි සිසුන්ටත්, පාසල්වල චිත්‍ර කලාව උගන්වන ගුරුවර ගුරුවරියන්ටත්, පොදුවේ කළා රසිකයන්ටත් මේ පොත ප්‍රයෝජනවත් වේ..
Rs 1,100.00

The Footprint Of The Buddha

The Footprint Of The Buddha - Some strands of Ceylon history expanded upon by E.F.C Ludowyke in his unique style of diction..
Rs 320.00
Out-of-Stock

Asirimath Wassana Samaya

Out-of-Stock
අසිරිමත් වස්සාන සමය - තථාගතයන් වහන්සේගේ බුද්ධ ආඤාව පරිදි භික්ෂූන් වහන්සේලා උතුසැම රැකිය යුතු වත් පිළිවෙත් ආශ්‍රිත මාස තුන වස්තුන් මසය යනුවෙන් ගැනෙයි.හෙමන්ත,ගිම්හාන,වස්සාන ඍතු ඵ් තෙවදැරුම් මාසයන්ය.ශාසනික වශයෙන්ද ලෝසතට සුඅව සදන වස්සාන සමය පිළිබඳ ලියවුනු මෙම ග්‍රන්ථය සැදැහැවත් ශ්‍රාවකයන්ගේ සිත් සතන්හි කුසල් සුව සතුට ජනිත කරන්නකි.

Significance Of The Full Moons In Buddhism

Significance Of The Full Moons In Buddhism - What importance does full moon days have for Buddhists? Alec Robertson lays bare with the thoroughness of a scholar the significance of each full moon day and the specific rituals observed..
Rs 290.00