Rs 575.00
Best sellers
There are 2679 products.
Sangna
රූපය, වේදනාව, සංඛාරය සහ විඥානය පිළිබඳ පොත් ලියවී ඇති නමුත් සංඥාව ගැන විශේෂ සාකච්ඡාවක් මේ වන තුරුත් සිදු වී නැති බව පවසන, සංඥාව පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීමට අත්යවශ්ය සෑම අයෙකුටම සුදුසු කෘතියකි.
Rs 410.00
Bauddha Daham Pasal Adhyapanaya Ha Dham Guruvaraya
බෞද්ධ දහම් පාසල් අධ්යාපනය කෙරෙහි වඩාත් වැඩියෙන් අවධානය යොමු වී ඇති සමයක මෙවැනි පොත පත පළවීම බෞද්ධ දහම් පාසල් අධ්යාපනයෙහි පෝෂණයට මෙන් ම ප්රගමනයට ද හේතුවකි. මෙම කෘතිය දහම් පාසල් ප්රධානාචාර්ය වරුන්ට, ගුරු භවතුන්ට මෙන් ම සිසු දරු දැරියන්ටත් මහත් ප්රයෝජනයකි.
Rs 236.00
Essays On Buddhist Studies
Essays On Buddhist Studies - The book ESSAYS ON BUDDHIST STUDIES is a collection of various articles written by Assist. Prof. Dr. Walmoruwe Piyarathna. The articles are divided into three main aspects.
Rs 637.20
Janashrurthi Shabdakoshaya
ඉතා සීග්රයෙන් සිංහල ව්යවහාරයෙන් මැකී යන ජන වහරට හා ජනශ්රැතියට සම්බන්ධ වචන සමුදාය රැකගනු පිණිස මෙසේ ගොනු කොට අර්ථ දක්වා තිබෙන මෙම කෘතිය පාසල් සිසුන්ට ද ප්රයෝජනයක් ලබා දීමට සමත් වටිනා කෘතියකි.
Rs 8,350.00
Buddha Janamadhyavedin Ha lekhakayin Sandaha Vu Athpotha
සකලවිධ ජනමාධ්ය අංශයේ කුමන මාද්යයකට හෝ සම්බන්දව සන්නිවේදන කාර්යයක නිරතවනවා නම්, මෙහෙයවනවා නම් ඒ සියලු දෙනා විසින් ම බුදුදහමට අදාලව වර්තමාන ගැටළු සාකච්ඡා කිරීම සඳහා යොමු කරවන ග්රන්ථයකි.
Rs 110.00
Apata Jivath Wimata Ida Denna
Out-of-Stock
බුදු දහමට අනුව ප්රාණඝාතය සත්ව හිංසනය මුළුමනින්ම ප්රතික්ෂේප කර ඇත... මරණයට පත්වන සත්වයන්ගේ ජීවන අයිතිය වෙනුවෙන් බුදු දහමට අනුව ඉතා පැහැදිලි කරුණු කුලුගැන්වීමක් මෙම පොත් පිංචෙන් සිදුකර ඇත..
Rs 100.00
Reflections
Sayings of the Buddha for daily reflection.. includes quotations from popular Buddhist treatises..
Rs 550.00
Minis Lowen Prethalowata
Out-of-Stock
පුහුදුන් මිනිසා අවිද්යාව නිසා පස් පව් දස අකුසල් කරමින් ජිවිතය ගතකරයි. එම පාපකර්මවලින් ඈත් කර යහපත් ජීවිකාවක් ගත කරන්නට මඟ පෙන්වීමක් මෙම පොතින් ලබාදෙයි.
Rs 172.80
Suprakata Devivaru
මානව සම්භවයේ ආරම්භයේ පටන්ම මිනිසුන් තුල දේව විශ්වාසය ජනිත වී අඛණ්ඩව පැවතගෙන එන්නේ යැයි සිතිය හැකිය. අප ඇසට දැකීමට බොහෝ සෙයින් අසීරු ප්රකෘති ස්වභාවය ඉක්මවා ගිය පිරිසක් වශයෙන් සම්මත ඔවුන් ජන විඥානය තුල ප්රකට වී ඇති අයුරු මෙම ග්රන්ථයෙන් අවධාරණය කරයි..
Rs 295.00
Bauddha Dharma Upadeshanaya
අතීතයේ අපේ සමාජ ව්යවහාරයේ නොතිබුණු, මෑත කාලයේදී ආගන්තුකව පැමිණ හෝ දැන් දැන් නිතර භාවිතා වන "උපදේශනය" යන වදන බුදු දහමට සම්බන්ද වී කෙරෙන විග්රහය බෞද්ධ උපදේශනය වේ. යහපත් වූ සමාජයක් මෙන්ම හික්මීමෙන් යුතු පෞරුෂත්වයක් ගොඩනගා ගැනීම සඳහා බෞද්ධයින් හට උපදේශන සේවාවන් ලබා දෙන ක්රමවේදයන් මෙහි පැහැදිලි කර ඇත..
Rs 100.00
Sinahasemin Miyemu
මිනිසාගේ මරණය කොයි මොහොතේ සිදු වේදැයි නොදනී.කොයි මොහොතේ සිදුවූවත් එයට සූදානම්ව සිටීම වැදගත්ය.එවිට සිනහසෙමින් මිය යා හැකිය.ආශා-තණ්හා වලින් මිදීම එයට පිළියමයි.ශ්රියා රත්නකාර විසින් ලියා ඇති මෙම පොත ඒ සදහා භාවිත කළ යුතු කියවිය යුතු පොතකි.
Rs 259.60
The Western Contribution to Buddhism
This publication will be a welcome addition to the literature in English on the extremely important subject of Buddhism and the Buddha.
A foreword by the Venerable H. Saddhatissa Maha Thera, a distinguished Professor Emeritus of the Benares Hindu University and of the University of Toronto, Canada. "This fascinating chronicle should become a text-book for all who wish to pursue a study of Buddhist history."
This book is essential reading for all who are interested in the development and range of influence of Buddhism and the Buddha. As it is written in English it will appeal to millions of potential readers- good auspices in the present deplorable state of morality in the world of today.
A foreword by the Venerable H. Saddhatissa Maha Thera, a distinguished Professor Emeritus of the Benares Hindu University and of the University of Toronto, Canada. "This fascinating chronicle should become a text-book for all who wish to pursue a study of Buddhist history."
This book is essential reading for all who are interested in the development and range of influence of Buddhism and the Buddha. As it is written in English it will appeal to millions of potential readers- good auspices in the present deplorable state of morality in the world of today.
Rs 1,121.00
Parisara Gataluwa Ha Parisara Sanrakshanaya
පරිසර ගැටලුව සහ පරිසර සංරක්ෂණය - පරිසර රක්ෂණය පිළිබදව බෞද්ධ ආකල්පය දක්වන ග්රන්ථයකි. බුදු හිමියන් පරිසරයට ඇලුම් කළේ පරිසරය රැකගනිමිනි.පරිසරය පිළිබද ගැටලුව ප්රයෝගික ලෙසත් ගැඹුරු ලෙසත් මෙම ග්රන්ථයෙන් විවරණය කෙරේ.මිනිසා හා පරිසරය අතර පවතින තිරසාර සම්බන්ධතාවය ද විග්රහ කෙරේ.
Rs 175.00
Emptiness Natural Selection And Buddhism
Emptiness Natural Selection And Buddhism - Human body dissolves but not consciouness, through Buddhist Doctrine.
Rs 944.00
Piyawi Sihiya Ha The Panaya
Out-of-Stock
පියවි සිහිය සහ තේ පානය - විසුද්ධාචාර හිමියන්ගේ පොතකි.දෛනික ජීවිතයේ දී හා අසීරු අවස්ථා වලදී පියවි සිහිය උපයෝගී කර ගත හැකි අයුරු උගන්වයි.ගද්යයෙන් හා නිසදැස් පද්යවලින් ද ග්රන්ථය විසිතුරු කර ඇත.රාජකාරියට පිටත්ව යාම, වාහන පැදවීම,ආහාර ගැනීම, වේදනාව දැනගැනීම හා විද ගැන්ම ආදී සෑම අවස්ථාවකදීම පියවි සිහිය රැක ගැනීමට අවශ්ය උපදෙස් වලින් ග්රන්ථය සාරවත් බවට පත්වෙයි.
Rs 225.00
Pahasuwen Sihiya Wadana Maga
Out-of-Stock
පහසුවෙන් සිහිය වඩන මග - හේනේපොල ගුණරතන හිමියන්ගේ " Mindfulness in Plan English " නම් ග්රන්ථයේ සරල සිංහල අනුවාදය.පරිවර්තකයා කුඩාම්මන සීලරතන හිමි.ගුරු උපදෙස් නොමැති ආධුනිකයන්ට විශේෂයෙන් වැදගත්ය.භාවනාව යනු කුමක්ද භාවනාව නොවන්නේ කුමක්ද ආදී ප්රශ්න මෙහි සාකච්ඡා කර ඇත
Rs 380.00
The Power Of Reality (the Buddha used)
The Power Of Reality (the Buddha used) - An incisive analysis of basic realities of life which could easily be utilised to lead happier and more contented lives. Suitable for readers of all religions.
Rs 1,121.00
The Joy Of Awakening Insights and Meditations
Through these insights can awake up your flame of wisdom , existence mind and the ultimate liberation to Nirvana.
Rs 250.00
Wisdom Gift Series Meditation For All
Erika Dias is back again with her inspirational writings: In this booklet she lays bare certain key facts about meditation which could be integrated to your life so that you can face death in a calmer and quiescent way.
Rs 250.00
Mindful Meditation
Contains a Huge amount of clear practical guidance and it offers new and challenging.
Rs 410.00
Chanagawesi I
ඤාණගවේසී 1-2 "ඤාණය සොයා යාම" යන පොතේ නමට ගැළපෙන අන්දමින් මහාචාර්ය වරුන් විසින් ලියන ලද ලිපි සරණියකි.රුහුණු විශ්ව විද්යාලය විසින් සම්පාදනය කර තිබේ.2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ප්රකාශිත වැදගත් ධර්ම කරුණු ඇතුළත් පොත් පෙළකි.
Rs 525.00
Prachina Wibhaga Saha Wishwa Widdyala Wibhaga Sadaha Niyamitha Shasthriya Lekhana Sangrahaya
ප්රාචීන විභාග සහ විශ්ව විද්යාල විභාග සඳහා නියමිත ශාස්ත්රීය ලේඛන සංග්රහය - ප්රාචීන විභාග - විශ්වවිද්යාල පරීක්ෂණ සඳහා නිර්දේශිත ලේඛන සංග්රහයකි. සිංහල විශ්ව කෝෂය, වෙසතුරුද සන්නෙ, අභිධර්ම කෝෂය, සමන්නෙසනා ආදී ශාස්ත්රීය ප්රස්තාවනා සමූහයක් මෙහි අන්තරගතය..
Rs 590.00
Kantha Charitha Ha Pudgala Sanvardhanaya
කාන්තා චරිත හා පුද්ගල සංවර්ධනය - මෙම කෘතිය මගින් උත්සාහ දරා ඇත්තේ බෞද්ධ සාහිත්යය තුලින් ජීවිතයේ යථාර්ථය යම් යම් පමණකින් හෝ ඉස්මතු කිරීමය. ඒ සඳහා බණ කතා සාහිත්යය මෙන්ම බුදුන් වහන්සේගේ දේශනා ශෛලිය සහ වර්තමාන පසුබිම, කාන්තාව සතු යුග මෙහෙවර ආදිය පිළිබඳ කරුණු මෙහි ගොනු කර ඇත..
Rs 350.00
Sinhala Rachanaya Ha Sahithya Rasaswadaya
සිංහල රචනය හා සාහිත්ය රසාස්වාදය - ගුරුභවතුන් හට නිවැරදිව සිංහල භාෂාව ඉගැන්වීම සඳහා සකස් කරන ලද ග්රන්ථය සිංහල රචනය හා සාහිත්ය රසාස්වාදය වේ. සිංහල භාෂාව මුලාරම්භයේ සිටම නිවැරදිව උගෙන ගැනීමටත් රචනාකරණය කිරීම පිළිබඳවත් මෙම ග්රන්ථය මගින් පැහැදිලි කරනු ලබයි. ප්රාචීන ප්රාරම්භ විභාගයේ සිට පිරිවෙන්හි ඉගන ගන්නා ශිෂ්යයන් විසින් පරිශීලනය කලයුතු ග්රන්ථයකි..
Rs 2,124.00
Kavya Vicharaya Saha Rasasvadaya
කාව්ය විචාරය සහ රසාස්වාදය - පැරණි කවීහු කාව්ය නිබන්දනයන් රසවත් කිරීම සඳහා ගුණ, අලංකාර රස භාවදියෙන් සරසන ලදී. ඒ රීති පද්ධතිය සහ රසාස්වාදය කුමන අකාරයක දැයි අවබෝධයක් ලබා ගැනීමට කටයුතු කරන්නන් සඳහා මග පෙන්වීමක් වශයෙන් මෙම ග්රන්ථය සම්පාදනය කර ඇත. උසස් විභාග අපේක්ෂකයින් හට මෙය බෙහෙවින් ප්රයෝජනවත් වන්නේය..
Rs 265.50
Buddhism Culture & Sri Lanka Pilgrim's Guide
Buddhism Culture & Sri Lanka Pilgrim's Guide - An attempt is made to introduce the buddha and the Dhamma and Buddhist culture to the uninitiated.
Rs 413.00
Ajantha Bauddha Len Wihara
Out-of-Stock
අජන්තා බෞද්ධ ලෙන් විහාර - යුරෝපීය චිත්ර ශිල්පීන් විසින් පසළොස්වන සියවසේදී අඳින ලද සිතුවම්වල තත්වයට සරිලන සිතුවම් අජන්තා ශිල්පීන් විසින් අඳින ලද්දේ ඒ සිතුවම් අඳි කාලයට වඩා අවුරුදු 1000කටත් පෙර ය. මේ අසිරිමත් සිතුවම් කලාව සිංහල මාධ්යයෙන් චිත්ර කලාව ඉගන ගන්න ඉහල ශ්රේණිවල පාසල් සිසුන්ටත්, සරසවි සිසුන්ටත්, පාසල්වල චිත්ර කලාව උගන්වන ගුරුවර ගුරුවරියන්ටත්, පොදුවේ කළා රසිකයන්ටත් මේ පොත ප්රයෝජනවත් වේ..
Rs 1,100.00
The Footprint Of The Buddha
The Footprint Of The Buddha - Some strands of Ceylon history expanded upon by E.F.C Ludowyke in his unique style of diction..
Rs 320.00
Asirimath Wassana Samaya
Out-of-Stock
අසිරිමත් වස්සාන සමය - තථාගතයන් වහන්සේගේ බුද්ධ ආඤාව පරිදි භික්ෂූන් වහන්සේලා උතුසැම රැකිය යුතු වත් පිළිවෙත් ආශ්රිත මාස තුන වස්තුන් මසය යනුවෙන් ගැනෙයි.හෙමන්ත,ගිම්හාන,වස්සාන ඍතු ඵ් තෙවදැරුම් මාසයන්ය.ශාසනික වශයෙන්ද ලෝසතට සුඅව සදන වස්සාන සමය පිළිබඳ ලියවුනු මෙම ග්රන්ථය සැදැහැවත් ශ්රාවකයන්ගේ සිත් සතන්හි කුසල් සුව සතුට ජනිත කරන්නකි.
Rs 120.83
Significance Of The Full Moons In Buddhism
Significance Of The Full Moons In Buddhism - What importance does full moon days have for Buddhists? Alec Robertson lays bare with the thoroughness of a scholar the significance of each full moon day and the specific rituals observed..
Rs 290.00
History of Buddhism in Ceylon
Out-of-Stock
History of Buddhism in Ceylon - This is the highly learned dissertation of the internationally renowned scholar monk of Sri Lanka (Ceylon) – Ven. Dr. Prof. Walpola Sri Rahula Thera – in which he deals in great detail with introduction of Buddhism to Sri Lanka, its subsequent development and its influence in the evolution of the culture and society of Sri Lanka.
Rs 750.00
Cakkavatti Monarchy Of The Pali Canon As A Democratic Meritocracy
Cakkavatti Monarchy Of The Pali Canon As A Democratic Meritocracy - A brief overview of the political philosophy of Buddhism by prof. Lily de Silva
Rs 80.00