Sinhala Sambhavya Gadya Granthayanhi Nirupitha Buddha Sankalpaya
zoom_out_map
chevron_left chevron_right
-10%Out-of-Stock

Sinhala Sambhavya Gadya Granthayanhi Nirupitha Buddha Sankalpaya

සිංහල සම්භාව්‍ය ගද්‍ය ග්‍රන්ථයන්හි නිරූපිත බුද්ධ සංකල්පය - කිසිදු සැකයකින් තොරව, විවාදයකින් තොරව බුදුරජාණන් වහන්සේ මහා පෞරුෂයක්, මහා ගුණසාගරයක් ඇති උතුමෙකු ලෙස දක්වනු පිණිස අපේ ගද්‍ය ලේඛකයන් දැරූ ප්‍රයන්තය වෙසෙසින්ම පිළිබිඹුවන්නේ පොළොන්නරු හා දඹදෙණි යුගවල සිංහල සාහිත්‍යයෙනි. පෙළ පොත්, අටුවා මෙන් ම ධර්මප්‍රදීපිකාව, බුත්සරණ, අමාවතුර වැනි සිංහල ගද්‍ය පද්‍ය ග්‍රන්ථ ද පදකකොට ගනිමින්, මිණිගමුවේ රතනපාල ස්ථවිරයන් වහන්සේ, ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය සඳහා ඉදිරිපත් කරන "බුද්ධ සංකල්පයේ විකාසය සහ එය සිංහල සම්භාව්‍ය ගද්‍යයේ නිරූපණය වන ආකාරය" නැමැති මෙම කෘතිය මගින් සාහිත්‍ය තුළින් තුලනාත්මකව අධ්‍යනය කිරීමට අගය කළ යුතු උත්සහයක් දරා ඇත. 

Rs 405.00

405 Tax excluded

Rs 450.00 -10%

block Out-of-Stock
Security policy
(edit with the Customer Reassurance module)
Delivery policy
(edit with the Customer Reassurance module)
Return policy
(edit with the Customer Reassurance module)

කිසිදු සැකයකින් තොරව, විවාදයකින් තොරව බුදුරජාණන් වහන්සේ මහා පෞරුෂයක්, මහා ගුණසාගරයක් ඇති උතුමෙකු ලෙස දක්වනු පිණිස අපේ ගද්‍ය ලේඛකයන් දැරූ ප්‍රයන්තය වෙසෙසින්ම පිළිබිඹුවන්නේ පොළොන්නරු හා දඹදෙණි යුගවල සිංහල සාහිත්‍යයෙනි. පෙළ පොත්, අටුවා මෙන් ම ධර්මප්‍රදීපිකාව, බුත්සරණ, අමාවතුර වැනි සිංහල ගද්‍ය පද්‍ය ග්‍රන්ථ ද පදකකොට ගනිමින්, මිණිගමුවේ රතනපාල ස්ථවිරයන් වහන්සේ, ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය සඳහා ඉදිරිපත් කරන "බුද්ධ සංකල්පයේ විකාසය සහ එය සිංහල සම්භාව්‍ය ගද්‍යයේ නිරූපණය වන ආකාරය" නැමැති මෙම කෘතිය මගින් සාහිත්‍ය තුළින් තුලනාත්මකව අධ්‍යනය කිරීමට අගය කළ යුතු උත්සහයක් දරා ඇත. 

Publisher : S.Godage And Brothers (Pvt) Ltd

ISBN : 955206807X

Pages : 280

Weight : 340g

Binding : Soft Binding

English Name : Sinhala Sambhavya Gadya Granthayanhi Nirupitha Buddha Sankalpaya

Sinhalese Name : සිංහල සම්භාව්‍ය ගද්‍ය ග්‍රන්ථයන්හි නිරූපිත බුද්ධ සංකල්පය

10250177
Language
Sinhala
Publisher
S Godage & Brothers (PVT) Ltd
Author
Minigamuve Rathanapala Thero

Returns Policy

You may return most new, unopened items within 30 days of delivery for a full refund. We'll also pay the return shipping costs if the return is a result of our error (you received an incorrect or defective item, etc.).

You should expect to receive your refund within four weeks of giving your package to the return shipper, however, in many cases you will receive a refund more quickly. This time period includes the transit time for us to receive your return from the shipper (5 to 10 business days), the time it takes us to process your return once we receive it (3 to 5 business days), and the time it takes your bank to process our refund request (5 to 10 business days).

If you need to return an item, simply login to your account, view the order using the 'Complete Orders' link under the My Account menu and click the Return Item(s) button. We'll notify you via e-mail of your refund once we've received and processed the returned item.

Shipping

We can ship to virtually any address in the world. Note that there are restrictions on some products, and some products cannot be shipped to international destinations.

When you place an order, we will estimate shipping and delivery dates for you based on the availability of your items and the shipping options you choose. Depending on the shipping provider you choose, shipping date estimates may appear on the shipping quotes page.

Please also note that the shipping rates for many items we sell are weight-based. The weight of any such item can be found on its detail page. To reflect the policies of the shipping companies we use, all weights will be rounded up to the next full pound.

chat Comments (0)