Yesus Nam Buddha Sravakayano
zoom_out_map
chevron_left chevron_right
New

Yesus Nam Buddha Sravakayano

ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ

Rs 1,200.00

1200 Tax excluded

Security policy
Terms and conditions of use

කෘතිය තුළින්...

"යමෙක් ඒ (බයිබලයේ) වචන වලට යමක් එකතු කරන්නේ නම් දෙවියන් වහන්සේ මේ පොතෙහි (බයිබලයෙහි) ලියන ලද පීඩා ඔහුට එකතු කරන සේක. යමෙක් මේ අනාගත වාක්‍ය පොතේ වචන වලින් යමක් අහක් කරන්නේ නම් මේ පොතෙහි ලියා තිබෙන ජීවන වෘක්ෂයෙන් ද ශුද්ධ නුවරින් ද දෙවියන් වහන්සේ ඔහුගේ කොටස අහක් කරන සේක."

(ශුද්ධ වූ යොහාන්, හෙළිදරව්ව 22.18)

බෲනෝ නම් පූජකවරයා ' ඒ වචන වලට ' යමක් එකතු කළේය. පාප්තුමාගේ ආඥාවෙන් බෲනෝ පුලුස්සා මරා දමන ලදි. ගැලීලියෝ නම් විද්‍යාඥයා ඒ වචන වලට' යමක් එකතු කළේය. ඔහුගේ දෑස් අන්ධ කොට සිර කරන ලදි. ඉතිහාසයේ ප්‍රසිද්ධ එම පුද්ගලයන් හැරුණු විට බයිබලයට පටහැණි කරුණු ප්‍රකාශයට පත් කොට මරණ දඬුවම ලැබූ, සිරගත කරනු ලැබූ උගත්තු බොහෝ වෙති. සැබෑ යේසුස් වහන්සේ කවුරුන් දැයි හෙළිදරව් කරන 'යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ" බයිබලයෙහි සඳහන් කරුණු විශාල ප්‍රමාණයක් නිෂේධ කරයි. බයිබලයට අලුත් කරුණු රාශියක් එක් කරයි. සැබෑ යේසුස් වහන්සේ හඳුන්වා දීම දඬුවම් ලැබිය යුතු වරදක්ද?

Publisher : S.Godage And Brothers (Pvt) Ltd

ISBN       : 955-20-4952-0

Pages      : 208

Weight     : 260 g

Binding    : Soft Binding

Name      : ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ

10020573
19 Items
955-20-4952-0

Shipping

The customer must choose from the following mail services that the BCC provides in the online purchase form: Order Processing (within 3 working days)

  • DHL
  • Domex
  • AirMail
  • Sri Lanka Post (Domestic)

Upon receipt of confirmation of payment, the Buddhist Cultural Center will release purchased books to the mail service selected by the customer in the online purchase form. The BCC hereby exempts itself from any and all responsibilities pertaining to the shipment or postage of goods. The time taken for delivery, and quality of service, will depend on the express mail service or shipping service selected by the customer in the online purchase form.

Returns Policy

In the case of returns, a formal complaint must be lodged (in writing) within 14 days of the purchase. The return of purchased items is only acceptable under the following circumstances:

  • Manufacturing defects in items such as audio or video cassettes, CDs and DVDs.
  • Printing or binding defects in printed material
  • The shipment of an item that was not ordered, or the failure to ship an ordered item.

The Buddhist Cultural Center will bear no expense for postage of formal complaints, or returned items. The Buddhist Cultural Center is exempt from any and all liability pertaining to manufacturing defects if foul play is suspected or discovered.

Refund Policy

The BCC will consider a refund on a purchased item only if said item becomes unavailable after purchase. A request for a refund must be made within 2 days of the transaction. The average period of time taken for a refund can range between 14 and 21 days.

chat Comments (0)