-10%Out-of-Stock Samagiya Balaya We Out-of-Stock සමගිය බලය වේ - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'වට්ඨක ජාතකය' හෙවත් 'සම්මෝදමාන ජාතකයයි'. Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Diyunuvata Manga Out-of-Stock දියුණුවට මඟ - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'අත්ථදස්ස ජාතකය යි'. Rs 225.00 Rs 250.00 Details View details
-10% Surya Mangalya සුර්ය මංගල්‍යය - සිරිලක අසිරිය නමැති මේ පොත් පෙළේ අරමුණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ අසිරිය කියා පාන පැතිකඩ සමහරක් හඳුන්වා දීමයි. මෙරට සංස්කෘතිය ආසියාවේ ඉපැරණි වූ ද වර්ණවත් වූ ද සංස්කෘති අතුරින් එකකි. මෙරට ශුද්ධ භූමි, පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර, ගැමි පුද පූජා, උත්සව හා මංගල්‍ය වැනි සංස්කෘතික උරුමයන්හි ගැබ් ව පවත්නා අසිරිය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට කියා පායි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Abara Sil Gaththu Hati අබරා සිල් ගත්තු හැටි - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Kiyana Kiyana De Kaloth කියන කියන දේ කළොත් - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Obe Namin Saaya Badim Swarnamaliye ඔබේ නමින් සෑය බඳිම් ස්වර්ණමාලියේ - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Lama Katha Ahura ළමා කතා අහුර - දැනට මුද්‍රණයේ නොපවතින දුර්ලභ සිංහල පොත් එක් රැස් කොට නැවත මුද්‍රණයේ ප්‍රකාශයට පත් කිරීමේ 'නොව පැරණිය වන රමණිය' ව්‍යාපෘතිය යටතේ නිකුත් වන මුල්ම කෘතිය මෙයයි. අදින් සියවසකට පෙර, එවකට ලංකාණ්ඩුවේ ප්‍රධාන පරිවර්තකව සිටි සයිමොන් ද සිල්වා වාසල මුදලිතුමා විසින් පළමුවෙනි ප්‍රමාණයට කියවන පොත නමින් පළ කළ අගනා පොත් පිංච අද දරු දැරියන් වෙනුවෙන් ළමා කතා අහුර නමින් මෙසේ නැවත පළ වෙයි. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Siduhath Charithayen Prashnoththara Dahasak සිදුහත් චරිතයෙන් ප්‍රශ්නෝත්තර දහසක් - බුද්ධ ධර්මය පිළිබඳ ආධුනිකයකුට මෙන් ම කුඩා දරුවන්ට පවා තේරුම්ගැනීමට පහසුවන ලෙස රචනා කර ඇත. එය සපුරනු පිණිසත්, සිදුහත් චරිතය පිළිබඳ අවබෝධයක් ඇති වැඩිහිටියන්ට පවා වැඩක් ඇතිවේය යන අභිලාශයෙන් පාදක සටහන් යොදාගෙන දුර්ලභ කරුනු පවා මෙම ග්‍රන්ථය තුළින් ගෙනහැර දක්වා ඇත. මෙහි දී ප්‍රශ්නෝත්තර ක්‍රමයට කරුණු දක්වන ලද්දේ කාටත් පහසුවෙන් තේරුම් ගැනීම පිණිස වේ. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Hari Puduma Sathkam Kala Buddhadasa Rajjuruvo හරි පුදුම සැත්කම් කළ බුද්ධදාස රජ්ජුරුවෝ - අපේ බුදුරජාණන් වහන්සේ කාලයෙහි සිටි ජීවක වෛද්‍යචාර්‍යතුමන් සිහිගන්වන පින්වත් බුද්ධදාස රජතුමා ගුණයෙන් නුවණින් පිරි බෝධිසත්ව රජ කෙනෙකි. වෙදකමෙහි ඉතා දක්ෂ වූ රජතුමා කරන ලද සැත්කම් ඉතාමත් ආශ්චර්‍යවත් ය. දශ රාජධර්මයෙන් රජ කළ රජතුමා රට ස්වයංපෝෂිත කරමින් රට දියුණුවෙන් දියුණුවට පත් කළේය. එවන් ආදර්ශමත් රජ කෙනෙකු පිළිබඳව ලොකු කුඩා සැම කෙනෙකුටම වාගේ රස විඳින්නට හැකි වන සේ සරල බසින්ම ලියන්නට මට සිත්විය. කුඩා දරුවන්ට වර්ණ චිත්‍ර දැකීමෙන් ඇතිවන්නේ සතුටකි. ආස්වාදයකි. එමගින් රජතුමාගේ විස්මිත ආශ්චර්‍යමත් සැත්කම් ගැන පැහැදිලි අවබෝධයක් ඔවුනට ලබා දීම ද මෙහි අරමුණකි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10%Out-of-Stock Ananda Sthavira Charithaya Out-of-Stock ආනන්ද ස්ථවීර චරිතය Rs 45.00 Rs 50.00 Details View details
-10% Bosathanan Wahanse - Gauthama Buddha Charithaya 1 බෝසතාණන් වහන්සේ - ගෞතම බුද්ධ චරිතය 1 - ළමා මනස මුල්කරගෙන වචන හසුරවමින්, කුඩා දරු දැරියනට පවා මනා සේ තේරුම් ගැනීම සඳහා ඉතා සරල් බසින් රචනා කර ඇත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ අන්දම මෙම පොතෙන් විස්තර කෙරේ. Rs 225.00 Rs 250.00 Add to cart Buy