Best sellers

Sadaham Maga

සදහම් මග - නිවුණු සිතක් සහිත යහපත් සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන බෞද්ධ ගිහි පින්වතුන්, පාසල් සිසුන් සහ යොවුන් පරපුර විසින් නිරන්තරයෙන් අනුගමනය කලයුතු හා පිළිපැදිය යුතු බුද්ධ දේශිත ගිහි විනය, නිවැරදි බුද්ධ වන්දනා ගාථා ඇතුලත් කරමින් සකස් කර ඇති මෙය, යහපත් බෞද්ධයින් විසින් දහම් අත්පොතක් ලෙස නිරන්තරයෙන් භාවිතා කළ යුතු මාහැඟි ග්‍රන්ථයක් වශයෙන් හඳුන්වා දෙමු.
Rs 200.00

Bauddha Arakshaka Pirith Seth Pirith Saha Shanthi Krama

බෞද්ධ ආරක්ෂක පිරිත් සෙත් පිරිත් සහ ශාන්ති ක්‍රම - සකලවිධ බෞද්ධ ජනතාවටම මෙම ග්‍රන්ථය නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීමෙන් මහත් වූ ශාන්තියක් අත් කරගත හැකිය.
Rs 580.00

Pasalosvaka Pohoya Dolaha

පසළොස්වක පොහොය දොළහ - සරල බසින් නිමවන ලද මෙය පරිශීලනය කිරීමෙන් ආගමික දැනුම, බෞද්ධ ඉතිහාසය මෙන් ම සාහිත්‍ය දැනුම ද ලබාගත හැකිය.
Rs 120.00

Ruk Ropana Pujava Sahitha Shanthi Karma

රුක් රෝපණ පුජාව සහිත ශාන්ති කර්ම - අතරමැදියන්ගෙන් තොරව තමාටම විධිමත්ව හා නියමිත ක්‍රමවේදයන්ට අනුගතව ශාන්තිය ලඟා කර ගැනීම සඳහා පුද පූජා පවත්වන ආකාරය මැනවින් විස්තර කර ඇත.
Rs 250.00